උණුසුම් පුවත්
සරත් ෆොන්සේකා මහතා විසින් ඉල්ලූ ඇප අයදුම්පත කොළඹ මහාධිකරණය විසින් පිළිගෙන තිබේ. පසුගිය ජනාධිපතිවරණයේදී යුධ හමුදාවෙන් පැනගිය සෙබළුන් පිරිසක් සේවයේ යොදවා ගත්තේ යයි අධිකරණය හමුවේ ගොනු
ශ්‍රී ලංකාවේ රජය ඇමරිකානු සම්බාධක නොතකා ඉරානයෙන් තෙල් ලබාගන්නේද? එසේම ඉන්දියාවට හොරෙන් චීනය සමග රහස් ගිවිසුම් ඇති කරගෙන තිබේද යන කරුණු ගැන මෙරට ජනාතවට අවශ්‍ය නැත. එම තොරතුරු අවශ්‍යව ඇත්තේ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ටය.
සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා සහ අනෝමා ෆොන්සේකා මහත්මිය අතර හමුවක් පැවැත්වී ඇතැයි වාර්තා වේ.
වෙනත් පුවත්
විදෙස් පුවත්
ආශ්චර්යමත් සහජීවනය
ලංකාවේ සිටින්නා වූ සියළු බෞද්ධයන් ආටා නාටිය බණවරය හෙවත් ආටා නාටිය පිරිත පිළිබදව අළුත් දෙයක් නොවේ. නමුත් බොහෝ බෞද්ධයන් මෙය යකුන් එළවීම පිණිස බුදුන් වහන්සේ දේශනා කල පිරිතක් බව වැරදියට වටහාගෙන ඇත. සැබෑ හෙල ඉතිහාසය සොයා යන ගමනේදි ආටානාටිය පිරිත ඇසුරෙන් හෙළිවෙන අපේ ඉතිහාසයේ තවත් අපි නොමවිමසු පැතිකඩක් විමසමු.






