ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නගරයේදී පැවති උත්සවයකදී අගමැතිනි ජූලියා ගිලාඩ් මහත්මිය කරදරයකට මුහුණපා ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි.
එම උත්සවයෙන් අනතුරුව පැවති තේපැන් සංග්‍රහය අතරතුරදී විරෝධය දක්වමින් එම ස්ථානයට පැමිණි ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් 200 ක පමණ කණ්ඩායමක් අග්‍රාමත්‍යවරියට සිය විරෝධය පලකොට ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරිය ආරක්ෂිතව රැගෙනගොස් ඇති අතර එහිදී කිසිවකු විසින් ඇයගේ පාදයකින් ඇදීමේදී ඇය පැළඳ සිටි සපත්තුවක් ගැලවී තිබේ. නමුත් ඇයට හානියක් සිදුව නොමැති අතර ඇය පිටයගිය වාහනයේ වහලයට හා ඉදිරිපසට පහරදී ඇති බවද සඳහන්ය.
nILIK KIYANNE DEMALEKDA ?
See the democracy in Australia,, can such an incident happen in sri lanka, if something happens the protesters will be named as terrorists and will be disappeared within 2, 3 days
surely in sri lanka if something happens protesters should be named as terrorists. You are such a hypocrite. Tell me how many politicians were gunned down in australia? how many politicians were blown to pieces in Australia. When such incidents are alien to the country, you don’t go hard at a protester. For example now in colombo we get protests every week, but the police don’t go hard at them the way they did 3 years ago. Why? because there are fewer incidents. Roshean’s case was a “one off” incident.
I saw a protest for remembrance of roshens death. There were so few people. Photo graphers asked the protesters to bunch up and took photoes ( to be sent to their dollar lords )
Who is the prime minister of Australia. They are just pandering to USA and Uk. They are still under the rule of queen. They have stolen the country from the aborigines. This is a mild backlash from them after centuries.
Sri Lanka has acted independently and held its head high even though they are a socalled poor country. Sri lanka has defied all those westerenrs in defeating terrorism.
Yes if the president of Sri lanka is attacked they are indeed terrorists. Unlike the australian prime minister who is endorsing terrorism and plundering of countries and their oil fields. When a terrorist is attacked no one should be punished.
Marusirata Pajero amathakawela , sudu Van vitharai mathakwenne. Eth Sudu van hoyagath eka ( Kalawedda ) Hire nisa hondai . hik!
ආදිවාසීන්ගෙන් පරසුද්දො මන්කොල්ලකාපු රටනෙ.
oka ethin adi wasingey rataney
i wish i was her bodyguard
වලත්තයො උඹේ වයස කීයද. ජුලියා ගිලාඩ්ට 58යි
යකො 58 වුනාට එල කාල නෙ ඩෝ..
ඔව් බන් ම්ම්ම්!
58 අටත් වයසක්ද අනේ
බොරු කියන්නංඑප බන් එයාට 50ඉ මට 24යි . ගෑනි බැන්දලත් නැහෙ ම්ම් මට ආසාවෙ බැහෙ
මෙච්චර ආදිවාසී එක්ක ඇරියස් එකක් තියෙන එක්කෙනෙක් එක්ක
අපේ එක්කෙනා අතට අත දෙන ලොකු කටවුට් එකක් ගහපු මෝඩයෝ කවුද ?
ටෙන්ඩර් එකක් ගොඩදාගන්නද කලේ ? එළඟට අපේ එක්කෙනාට
දුනු පොජ්ජ මානන්න පොජ්ජ කලොත් වන්නිලා ඇත්තෝ .වන්නිලා ඇත්තෝ
නගරේ රැකියා පොජ්ජ ,රැහේ කැකුලෝ කැකුලියන්ට ඉල්ලලා ඇරියස් පොජ්ජක් තියෙනවනේ .
hih…umbe nama nam niyamai ban,awankawama.
ela nama ! hik
ලන්කාවෙ ආදිවාසින් වෑද්දන් නොවන බවයි කියන්නෙ.ඔවුන් පෑවත එන්නෙ විජයගෙන්ලු.එමනිසා මෙහි නියම අයිතිකරුවන් සින්හලඉන්මයි.
ඔස්ට්‍රලියාවේ නිසා හොඳයි නැත්නම් ඉතින් සුදු වැන් හරි සුදු කොඩි හරි තමයි
ඔස්ට්‍රේලියව හින්දා හොඳයි අනේ පල ගෙරියො යන්න. සුදු වෑන් කතාව අමූලික කල්පිතයක්. යාලුවෙක් ගෙ සුදු වෑන් එකක නැගලා හොර පාස් පෝර්ට් වලින් රට ගිහිල්ලා නැති වුනා නැති වුනා කියනවා. නැත්තම් බය නැතුව උඹලා ඔහොම කියයි. ජේ වී පී කාලේ උඹලා ඔක්කොම සද්ද වහලා හිටියේ අන්න ඒක තමයි සුදු වෑන් භීතිය.
අද එහෙම සුදි වෑන් වලින් ගෙනියන්න ඕන නෑ. දැන් ඉන්නෙ ඔක්කොම සෙවල හාල් පාරුවො, ඩොලර වල්ට කහින එවුන්, දැන් වුනත් පොඩි ගානක් වියදම් කලාම උන් එනවා දෑත් ශක්තිමත් කරන්න. කට්ටිය වැඩි නිසා දැන් රජ්ජුරුවො කඩේ වහලා තියන්නේ.
ඔහොම කරන්වනම් අර වැට වල් කඩාගන එන කොල්ලොන්ව වෑන් වල දාගන යනවද?
දැන් මේක දැන ගත්ත වෙලාවේ ඉඳලා අපේ ඩොලර් කපුටන්ගේ මාධ්‍ය ව්‍යාපාරික [මෙලෝ රහක් නැති හොර හැත්ත ] හැතිකරේ ලැහැස්ති වෙනවලු චාටර් උද්ඝෝෂණයකට …මොකද එතන පත්තර ලෑල්ලක් දාගෙන හිටිය කොල්ලෙක් ගෙත් කකුළ පෑගිලා කියලා …මොකද උන්ගෙ හොර න්‍යාය පත්තරේට අනුව ඌත් මාධ්‍ය වේදියෙක්ලුනේ …මුන් දැන් බෝඩ් ලෑලි අඳිනවලු ඕසෙට අර මහ ඩොලර් කාක්කා ජෙහාන්ලු මුන්ට කසිප්පු සප්ලයි කොරන්නෙ…
සම්බන්දන් පිල්ලෙයාන් සහා හොරා උෆ් හක්ච්චීං
ජනතාව තම පිඩනය පිට කරණ අන්දමයි ඒ. අප අය කරණ දෙවල්වලට ටිකක් ප්ර වේසම් උනොත් හොදයි
Actually, they came after the Opposition Leader who was present in a function where the PM was the chief guest.
ජුලියා ගිලාර්ඩ්ට කිසිදු කරදරයක් නොවේව !
ඕස්ට්‍රේලියාවේ මීළඟ අගමැති හැටියට ගැහැණියෙක් නොව පිරිමියෙක් පත්වේවා !
para suddanta hoda wada.