ඉරානය සමඟ ‘රන්’ ගණුදෙණුත් තහනම් කරන්න යයි

යුරෝපා සංගමය විසින් ඉරානය වෙත පනවා ඇති තෙල් අපනයන සම්බාධක හරහා න්‍යෂ්ටික ක‍්‍රියාවනට බලපෑම් කිරීමට යාම සම්ප‍්‍රදාය විරෝධී තේරුමක් නැති බලපෑමක් බවට චීනය පවසයි. මීට පෙර චීනයටද මෙම යුරෝපා සම්බාධක සදහ එක්විමට වොෂින්ටනය ආරාධනා කර ඇති බවත් එය බීජින් වලින් ප‍්‍රතික්ෂේප වූ බවත් චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දි ඇත.

ඉරාන තෙල් මිලදි ගැනිමේ ප‍්‍රධාන ගැනුම්කරුවකු වන චීනය එරට සම්පූර්ණ අපනයන වලින් 22% ලබා ගන්නා බවත් ආසියානු රටවලට ඉරානයෙන් එම ශක්තිය තම රටවල සංවර්ධනය කරා අත්‍යාවශය සාධකයක් බවත් ඔහු තවදුරටත් පෙන්වා දී ඇත. මෙම සම්බාධක ප‍්‍රතික්ෂේපිත අනෙක් රට වනුයේ ඉන්දියාව බවත් ඔහු පෙන්වා දී ඇත.

අමෙරිකාව ඇතුළු මිත‍්‍ර පාර්ශවික රටවල් ඉරානය න්‍යෂ්ටික හමුදා  මෙහෙයුම් ක‍්‍රියාවලියක් පවත්වාගෙන යන  බවට සැක සිතීමට එක්සත් ජාතින් ගේ සංගමය විසින් ඒක පාර්ශවික ලෙසින් පැනවූ සම්බාධකද හේතු වූ බවත් ඔහු විසින් පෙන්වා දි ඇති අතර කුමන ආකාරයට ඉරානය පිලිබද සිතුවද ඉරානය බටහිරයේ සියළු චෝදනා එකහෙලාම ප‍්‍රතික්ෂේප කර ඇති බවත් එහි සැබෑ අරමුණ තුල යුධවාදි අදහසක් නැති බවත් පෙන්වා දී ඇත.

පසුගිය 23 වනදා හදිසියේම යුරෝපා සංගමය විසින් රටවල් කාණ්ඩයකම විදේශ ඇමතිවරුන් හමුවකදි ඉරානයෙන් තෙල් ආනයනය  තහනම්  කරන්නට  තීරණය කල බවට නිෙවිදනය කර ඇති අතර ඉරාන බැංකු හරහා යුරෝපයට වත්කම් හුවමාරුවිමද තහනම් කර ඇත. මීට අමතරව නවතම ආරංචි මාර්ග අනුව ඉරානය සමග රත්තරන් දියමන්ති හා වෙනත් වටිනා ලෝහ වර්ගද ගනුදෙනුව තහනම් කර ඇතිබවත් විදෙස් මාධ්‍ය අණාවරණය කර ඇත.

මූලාශ‍්‍ර – 01 02

- Sanka

12,143 Viewers have read This article

8 Comments to “ඉරානය සමඟ ‘රන්’ ගණුදෙණුත් තහනම් කරන්න යයි”

  1. ? says:

    තොපි ඔක්කොම කාලකන්නි, එක එකාගේ ඔපදුපවලට Comments දදා හිටපන්, තොපේ ගැනුන්, කෙල්ලන්වෙන එවන්ට රෙද්ද උස්සනවා, දුවට වටේම උන් ගහනවා, පුතා පුක දෙනවා තොපි මෙතැන රට ලෝකේ හදන්න යනවා පොන්… ටික.
    පලයව් ගෙවල් ගැන බලාපියව් කාලකන්නි හැත්ත

  2. babu says:

    vanish the Iran and Muslim fundermentalists

  3. malaka says:

    no salender

  4. delaa says:

    jaya wewa

  5. molakaraya says:

    නියම වැඩේ ඔහොම තමා කරන්න ඕන. රටවල් හිතුමතේ වැඩ කරන්න දෙන්න එපා. ප්‍රජතන්රවාදය රකින ඇමෙරිකාවට සහ යූරෝපයට අපේ සහය .

Leave a Comment