ගඩාෆි හිතවාදීන් අල්ලා ගත් බානි වාලිඞ් නගරයේ වෙනම පාලනයක් අරඹයි

ඝාතනය කෙරුණු ලිබියාවේ හිටපු ජනාධිපති කර්නල් මුවම්මාර් ගඩාෆිගේ හිතවාදීන් පිරිසක් විසින් ඉකුත් 23 වැනිදා යළි අත්පත් කරගත් බානී වාලීඞ් නමැති ලිබියා නගරයේ මේ වනවිට නව ප‍්‍රදේශීය පලාන සභාවක් පිහිටුවා ඇති අතර එම පාලන සභාවට අන්තර්වාර පාලක මණ්ඩලයේ ද අනුමැතිය ලැබී තිබේ.

ගඩාෆි බලයෙන් නෙරපා දැමීමට සටන් වැදුණු කැරැුලිකරුවන්ගේ දේශපාලන හඬ වූයේත්, වර්තමානයේ ලිබියාවේ පාලන කටයුතු පවරා ගෙන සිටින්නේත් ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයයි.

බානී වාලිඞ් නගරයට කඩා වැදී ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ කැරැලිකරුවන්ට පහර දී පන්නා දමා නගරය අත්පත් කර ගත් ගඩාෆි හිතවාදී සෙබළුන් එම ප‍්‍රදේශීය පාලන සභාව පිහිටුවා ඇත්තේ නගරයේ සිටින ගෝති‍්‍රක ප‍්‍රධානීන්ගේ ද සහාය ඇතිව යැයි වාර්තා වේ.

බානී වාලිඞ්හි පිහිටුවා ඇති නව පාලන සභාවට තම අනුමැතිය ලබා දීමට කටයුතු කළේ රටේ සාමය දිගටම පවත්වා ගෙන යෑමට අවශ්‍ය නිසා යැයි ලිබියා ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කරයි.

10,686 Viewers have read This article

10 Comments to “ගඩාෆි හිතවාදීන් අල්ලා ගත් බානි වාලිඞ් නගරයේ වෙනම පාලනයක් අරඹයි”

  1. Gadhafi says:

    I have been Libya more than one year i have saw how the people has effected from gadahfi’s brutal regime.Still I do have contacts from Tripoli, Bengahazi They are expecting the real change from NTC. Hope NTC will leads the Libya to the edge of development

  2. gadafy sada virayak ,,, oba vanuvan lankavath isamarakayak sadiya uthui…

  3. jaya vava gadafita ,, oya amarican vasa hathava kalivatala kapana oni,, api lasthi maragana marana unath okun aka ,, jaya vava gadafita

  4. ලිබියාවට ගොඩ ඒමක් නැත

  5. සොත්ති උපාලි says:

    එල කිරි ආරබි වසන්තයට ජය වේවා

  6. හම්බ ෂරීයා නීතිය යටතේ වෙන්ඩ ඇති දැන් පලනය වෙන්නේ.

  7. mudiyanse says:

    ගඩාෆිගෙ අයටත් තැනක් අන්තර්වාර මණ්ඩලේ තිබිය යුතුයි .ඇත්තටම මෙතන තියෙන්නෙ ගෝත්‍ර ප්‍රශ්නයක්.බානි වාලිඩ් සහ සියර්ට් නගර වල ඉන්න ගෝත්‍ර වලට තමයි ගඩාෆි වැඩ කලේ.මිස්‍රාටා,බෙන්ගාසි වල මිනිස්සු දශක පහක් විතර පුදුම දුකක් වින්දෙ.ගඩාෆිගෙ ප්‍රදේශවාදී හා ගෝත්‍රවාදී යුගය වර්නවත් වෙන්නෙ ගඩාෆිගෙ මනසේ ඇති විකාර ස්වභාවය ත් එක්කයී.කොන්ඩොලිසලට පෙම් හසුන් ලිය ලිය සුද්දොත් එක්ක හොර ඩීල් දාපු ගඩාෆි සමහරුන්ට අධිරාජ්‍ය විරෝධියෙක්.ගඩාෆි ගැන හොදම විග්‍රහය කළේ ඊජිප්තුවෙ හිටපු අන්වර් සදාත්.ඔහු කීව ගඩාෆි සීයට සීයක් මානසික රෝගියෙක් කියල.ගඩාෆිගෙ කන්‍යා හමුදාව බලන්න .මේ වගෙ මිනිහෙක් රටක් දීර්ඝ කාලයක් පාලනය කළා.ඒකයි විශේෂත්වය

    • ආරච්චි says:

      සමහර වෙලාවට දොස්තරලා දෙන්න ඕන තීරණ දේශපාලනඥයෝ දෙන්න ගියාම, ඒවා දිහා බලාගෙන තව අය පණ්ඩිත කතා කියන්න ගියාම මානසික රෝගීන් කවුද කියල හිතාගන්න අමාරු නෑ. උඹ ලිබියාවේ ගිහිල්ල බලලද ඔය කතා කරන්නේ. එහෙ ප්‍රශ්නයක් තිබුනනං තිබ්බේ එහෙ ඉන්න ලංකාවේ ජෙප්පෝ ජන මරගලයෝ, e news, වගේ අයටයි උප්පැන්න සහතිකේ තාත්තයි ඇත්ත තාත්තයි දෙන්නෙක් උණු උඹ වගේ අයටයි විතරයි. එහෙම එවුන් හැම තැනම ඉන්නවනේ. ඒ මිනිහ අඩුම තරමින් හම්බ නීතිය වත පාවිච්චි කලේ නෑ. කන්යාවො තියා ගත්තට උඹට අමාරුද? උන් එකෙක්වත් බලෙන් ගෙනාපු එවුන් නෙමෙයිනේ. උඹට හිටියනම් එපා කියයි. අනේ පලයන් යකෝ යන්න. “ගෝත්‍රවාදී”, මොකද උඹ X එකේ හරි උයන්ගොඩගේ හරි ගෝලයෙක්ද?

      • mudiyanse says:

        මට මගේ අම්ම බුදුවරයෙකුහා සමානයි. උඹ මගේ අම්මාට කරපු ඒ නිගරුවට.
        බුදු දහම සත්ත නම්, කිරි අම්මාවරු සත්ත නම්, මේ ලෝකේ නිවරදිදේ දිනීම සත්ත නම්,උඹේ අම්ම උඹ වැදුවා සත්ත නම්, උඹ වදාපු අම්මගේ පටන් තොගේ මුලුපව්ලටම හෙණගහන්න ඕන. ලෝකේ තියන සියලුම නරක දේවල් උඹලගේ පවුලට වෙන්න ඕන. මේ පරම්පරාවෙන්ම

    • parakum says:

      ideriyade libiyawa ratawal dakak wanava aakantai.

Leave a Comment