යුරෝපා සංගමය විසින් ඉරානයට පනවා ඇති තෙල් ගනුදෙනු හා බැදුනු සම්බාධක සදහා ස්ථාවර ගනුදෙනු හමාර කිරීමට ජූලි මස පළමුවනදා දක්වා සහන කාල සීමාවක් ලබා දුන් බවට යුරෝපා සංගමය පවසයි.
මෙයට පිලිතුරු මාධ්‍ය හරහා කරුණු දක්වන ඉරාන පාර්ලිමෙන්තු සභිකයන් නවතම පාර්ලිමෙන්තු කෙටුම්පතක් පාර්ලිමෙන්තුවට දක්වා ඇති බවට ප‍්‍රකාශයක් කර ඇත. යුරෝපය ඉරානය හා ඇති සියථ සැපයුම් අත්හිටවිමට තීරණය කලහොත් ඉරාන පාර්ලිමෙන්තුව ඒකමතිකව තිරණය කරගත් පරිදි ඉරානයේ එකදු තෙල් බිදුවක්වත් යුරෝපයට යාමට අප ඉඩ නොතබන බවටත් සියථ තෙල් නල වසා දමන බවටත් ගින්දර සමග සෙල්ලම් කරන යුරෝපය මෙයින් හො`ද පාඩමක් ඉගෙන ගන්නා බවත් පාර්ලිමෙන්තු බලශක්ති මණ්ඩලයේ සාමාජික නසියර් සව්රෝනි පෙන්වා දෙයි.
ඉතාලිය ග‍්‍රිසිය වැනි ඉරානයෙන් තෙල් පිරිපහදු කරන රටවල්වල කාලය මෙන්ම මුදල්ද නාස්ති වන බවත් තෙල් ගනුදෙනුවල අතරමැදි තැරැවිකරුවන් අනිසි ප‍්‍රයෝජන ලබන බවත් තෙල් මිල පාලනය කල නොහැකිතරමේ ඉහලයාමක් සිදුවන බවත් ආර්ථික විශේෂඥයන්ගේ අදහසයි.
කෙසේ නමුත් ඉරානයේ තෙල් වලට සම්බාදක පැනවූ යුරෝපයට ඒ සදහා ස්ථිර විකල්පයක්ද නැති බවත් මෙයින් ඉරානය මට්ටුකල නොහැකි බවත් තවදුරටත් ඔවුන් පෙන්වා දෙයි.
මූලාශ‍්‍ර – RT
- sanka
ම්….. මළ කෙලියයි. දැන් මොකද කරන්නේ. මෙන්න මෙයා තෙල් බින්දුවක් වත් යුරෝපයට දෙන්නේ නැතිලු. පුහ්….. බලමුකෝ අහමදි නෙජාගේ සද්ද තව කොච්චර කල් තියෙයිද කියල.
යුද්දෙන් කෑවාට පස්සේ තමන්ගේම තෙල් බින්දුවක් වත් අඩු තරමින් ඉරානයට හිමි වේවා !
machan test hodata ithala balapan lankawe dawasakata stike ekaka thiboth api petrol nathuwa kochara duk vidinavada sadahatama nawathuwoth mala keliya tamai
වීරා
බෞද්දයිනේ බලාපල්ලා බුදු රජානන් වහන්සේට කරලා තියෙන අගව්රවය
මේවිදියට ගිහින් බලන්න
http://www.nanasala.lk/nanasala_sin/index.php—-මාර්ගගත සම්පත් —-sinhala wikipedia —විකි පොත් නිදහස් මාර්ගෝප දේශන — සිංහල සාහිතයය —මහා බයිබල සුත්රය
මේ බොහොම කුඩා පරිච් චදයක් පමණි
සුත්රාේන්ත ධර්මවදෙශනාවට මූනදෙන මාතෘකාව දක්වා බුදුරජානන්වහන්සේ තුස්නිමභුතව උන්සේක.මෙසේ තුස්නිම්භුතව හුන්නාවූ බුදුරජානන්වහන්සේ වෙත සත්යාටලංකාර කර්තෘක පැහැද මේ ගැණ විස්තර අසනුකැමතිව යම් තැනෙක්හි බුඳු රජානන්වහන්සේ වැඩසිටිසේක් ද සත්යාිලංකාර කර්තෘඳ එතැන් හි එලඹ අනේ බුදුරජානන්වහන්ස, මේ ලොකය සහිත සත්වයා දෙවියන්වහන්සේ විසින් කෙසේ මැව්වේදැයි ප්රලශන කළේය. එකල බුදුරජානන් වහන්සේ එම්බා සත්යා ලංකාරය, “පොළවද පිළිවෙලකට නැතුව හිස්ව තිබුනේය. ගැඹුරපිට අන්ධැකාරය තිබුනේය. දෙවියන්වහන්සේගේ ආත්මය ජලය මතුයෙහි හැසුරුනේය. දෙවියන්වහන්සේ එළිය වේවයි වදාළේය. එවිට එලිය වූයේය. දෙවියන්වහන්සේ එලිය යහපත්බව දැක අන්ධේකාරයෙන් එලිය වෙන්කොට එලියට දවාලයයි කියාද අන්ධ කාරයට රාත්රි්යයි කියාද නම් තැබූසේක, එවිට සවස සහ උදය පළමුවන දවස වූයේය” ඉක්බිති බුදුරජානන්වහන්සේ මේ ක්රසමයෙන් මුලු බයිබලය එහෙම පිටිම්ම එනම් පරණ තේස්ත මේන්තුවේ උත්පත්ති පොත පටන් මලකයිගේ පොත කෙළවරකොට කිසිවක් අනහැර සියල්ල ඒ තිබෙනාකාරම වදාරා කෙළවර කොට නැවත අලුත් තෙස්තමේන්තුවට බැස මතෙව් ගේ පොතේ පළමුවන පරිච්ඡේදයේ පළමුවන් පදයේ “ආබ්රපහම්ගේ පුත් දාවිත් දාවිත්ගේ පුත් යේසුස් ක්රිසස්තුවහන්සේගේ පරම්පරාවේ පොතය, ආබ්රතහම්ට දාව ඊසක් උපන්නේය, ඊසක්ට දාව යාකොබ් උපන්නේය” යනාදිය පටන් එලිදරව්කිරීම යන කෙළවරකොට මේ අතර කිසිවක් අතනෑර සියල්ලම තියෙනාකාරම වදාරා කෙළවර කළේය. එකල සත්යාලලංකාර කර්තෘා අනේ බුදුරජානන්වහන්සේ දන්නා ක්රිසස්තියානි ධර්මතයක මහිම, අනේ බුදුරජානන්වහන්සේ ක්රිසස්තියානිකාරයෙක්වේද යනාදී වශයෙන් බුදුන්ට ප්ර්ශංසාකරමින් බුදුන්ට ස්තූතිකරමින් බුදුන්කරා තමන්ගේ තිබූ පූර්ව් වාදය අතහැර බුදුන් කරා පැහැදුනේය. මෙසේ බුදුන්කරා පැහැද හිත නැලවී ගියාවූ සත්යපලංකාර කර්තෘමගේ සංසුංභාවය බුදුරජානන්වහන්සේ දැක යම්සේ දොය්ය බබෝ යනාදී නැලවිල්ලෙන් මෑණියන් විසින් ලදරුවා නලවා එසේ නැලවුනාවූ ලදරුවාට සැප ගෙණදෙන පිණිස යහන්මත්තේ බාවනුලැබේද එමෙන්ම මෑනියන් නමැති බුදුරජානන් වහන්සේ දොය්ය බබෝ යනාදී නැලවිල්ල නමැති යට දැක්වූවාවූ බයිබල සම්මුති ධර්මයයෙන් ලදරුවා නමැති සත්යායලංකාර කර්තෘව නලවා එසේ නැලවී
තෙරුවන් සරණයි !
teranabasawen liyanda
යුරෝපය වෙනි අමෙරිකානු හොර ගෑනින්ට හොඳ පාඩමක් උගන්වියයුතුයි…….
Come on Iran
good idea