ඇමරිකාව ඉරානයට ගැහුවොත් හිතන තරම් ලේසි වෙන්නෙ නෑ – CSTO

අමෙරිකාව ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් කලහොත් එය කලාපීය වශයෙන් බලාපොරොත්තු වනවාට වඩා උඝ‍්‍ර අවස්ථාවක් ඇති විය හැකි බව යුරෝපය හා ආසියාව ඒකාබද්ධව ගොඩනගනු ලැබු යුරේසියානු සාමුහික හමුදා ගිවිසුම් සංගමයේ (CSTO) ප‍්‍රධාන ලේකම් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දි ඇත.

CSTO රටවල සාමාජික පිරිස් විසින් සිදු කරගත් එකගතා හා එහි අඩංගු කරුනු අනුව අමෙරිකාව හා ඉරානය අතර යුධමය වාතාවරණයක් ඇතිවිය නොහැකි බවත් එසේ ඇතිවුවහොත් එය කලාපය තුල කම්පනය දනවන සිද්ධි ගණනාවකට මුල් වන බවත් එම සංගමය පෙන්වා දෙයි.

මූලාශ‍්‍ර – 01

- Sanka

21,160 Viewers have read This article

8 Comments to “ඇමරිකාව ඉරානයට ගැහුවොත් හිතන තරම් ලේසි වෙන්නෙ නෑ – CSTO”

  1. A.M.I. says:

    iraneta atha thibboth amaricawa mulu lokayagenma pal wanawa niyathai.

  2. kata kahanavata says:

    radical buwa…..i agree with u machan……

  3. සොත්ති උපාලි says:

    හික් හික් හික් හික්

  4. guththila says:

    radi umba hari ban umbe adahas walata mage prnamaya

  5. රැඩිකල් බුවා says:

    ඩොලර් ට්‍රිලියන ගනණ් ණයට අරන් කකා ඉන්න ඇමරිකනුවන්ට යන එන මං නැතිවෙනව ඔය ගොන් වැඩේ කලොත්. ඇමරිකාව එක්ක හැප්පෙන්න තරම් යුදමය හැකියාවක් ඉරානයට නැති උනත් ඉරානුවන්ට පුලුවන් කාලයක් යනකන් යුද්දෙකදි අල්ලගෙන ඉන්න. ඊට අවශ්‍ය ප්‍රමාණයක යුදමය හැකියාවක් ඔවුන් සතුව තියෙනවා. රුසියානු සෙවනැල්ල ලබන දියුණු මිසයිල තාක්ෂණයක් ඔවුන් සතුයි.
    ඇමරිකාව ප්‍රමුක පාර්ශවය දියුණු බැලැස්ටික් මිසයිල තාක්ෂණයක් භාවිතා කලත් ඉරානුවන් විසින් ක්‍රියාත්මක කරන කෙටිදුර මිසයිල ප්‍රහාරයන් හමුවේ ඒවා ප්‍රායෝගික නොවීමට තිබෙන අවකාශය වැඩියි. මොකද කෙටිදුර මිසයිල ප්‍රහාරයන් වලදි එවා ඉලක්කයන් කරා ගමන් ගන්නා කාලය සැලකීමේදී ප්‍රති මිසයිල පද්දති මගින් ආවරණය කිරීම අසීරු කරුණක්. සරලව කිවුවොත් ඒක හරියට කොටින්ගෙ සැහැල්ලු ගුවන් යානා (කුරුම්බැට්ටි මැසිම්)ප්‍රහාර වලදි අපට ඒව අඩපණ කිරීමට සෑහෙන කාලයක් ඕන උනා. එම්තන තත්වය මිට වෙනසි වුවත් යුද්දයකදි ඇමරිකාව ප්‍රමුක පාර්ශවයට වන හානිය අති මහත්.
    ප්‍රති නිසයිල පද්දති වල තිබෙන ගුණාත්මක තත්වය තීරණය වන්නේ එම මිසයිල වලට යුද ශීර්ෂ ගෙනයාහැකි වේගය හා රෙඩාර් පද්ධතිය සතුරු මිසයිල කොපමණ වේගයකින් ග්‍රහණය කරගන්නවද යන්න මතයි. මා දන්නා විදිහට දැනට පවතින වේගවත්ම තාක්ෂණික ක්‍රමවෙදය සුපර් සොනික් තාක්ෂණය වන අතර එය සරලව මිලි මයික්‍රෝ තප්පරයට හුවමාරුවන ස්ංඛ්‍යාති ප්‍රමාණය වශයෙන් අර්ථ දක්වන්න පුලුවන්. ඉතින් ඇමරිකාව සතුව මෙවන් තාෂණයෙන් යුත් රෙඩාර් පද්ධති ඇතත් එකවර කරන විශාල ප්‍රහාරයන් වලට මුහුණ දීමේ ගැටළුව තියෙනව.
    උදාහරණයක් කිවුවොත් ඇමරිකාව උතුරු කොරියාව සමග යුද්දයකට පැටළුනොත් උ කොරියා මිසයිල වලට වඩා භය ඔවුන්ගේ බර අවි ප්‍රහාරයන්ට මොකද 35000 ක නවීකරණය කරන ලද කාලතුවක්කු (180ම්ම්) සහ 14500 ක යුද ටැංකි ඔවුන් සතුව තිබෙනවා. ඒක නිසා යුද්දයක් අතිවී පලමු පැය භාගය අතුලත 50000කට අධික බර අවි ප්‍රහාර දකුණු කොරියා ඇමරිකා ඉලක්ක වෙත ලගාවීම වලක්වාගන්න ඇමරිකාව කයිය ගැහුවට බෑ.
    මෙය ඉරානයටද පොදුයි. ඉරාන සහ්හාබ් මිසයිල ඉතා දියුණු සහ වේගවත් මිසයිල පද්ධතියක්. එයට ඉතා වේගයෙන් කි.මී. 2000 ක ඉලක්කයකට ලගාවෙන්න පුලුවන්. සමහර විට ලෝකයට නොපෙන්නුවාට සහ්හාබ් 4 කියල අන්තර් මහද්විපික මිසයිලයක් ඔවුන් සතුව තිබෙන බවට ඇමරිකාව උනත් සැකෙන් ඉන්නෙ.
    ඇමරුඉකානු යෝධ එයාර් ක්‍රාෆ්ට් කැරියර් වලට එකවර එල්ල කරන කෙටිදුර මිසයිල සහ බර අවි ප්‍රහාරයන්ට මුහුණ දෙන්න උන්ට අමාරුයි බං. ඒක නිසා ඔය යෝධ නැවු වලින් කීපයක්වත් මුහුදුබත් වීම වලක්වාගන්න අමාරුයි. අනෙක යුදෙවුවන්ගේ පූජනීය නගරයට යටත් පිරිසෙන් මිසයිල කිහිපයක් හෝ පතිතවන බව නම් ඉන්තේරුවටම කියන්න පුලුවන්. එයට සබ්මැරීන් වල සිට ප්‍රාහාර එල්ල කරන්න පුලුවන්. ඒ අතරතුර ඉරාන බුද්ධි අංශ හිස්බුල්ලා සහ පලස්තීන සටන් කරුවන් හරහා එකවර ප්‍රාහරයක් ජෙරුසෙලමට එල්ල කරන්න වැඩි ඉඩකඩක් තියනවා. ජෙරුසෙලමට ජේසු පිහිටයි.
    අවසානයේ යුද්දය ඉරානුවන් පරාජය උනත් එය ඇමරිකානුවන්ට සහ යුදෙවුවන්ට අමතක නොවන පාඩමක් වනවා සුවර්. කියන්න ඕන මේකෙදි රුසියාව සහ චීනය බුද්ධි අංශ සහය සහ අවි ආයුද සැපයීම කලත් යුදමය මැදිහත් වීමක් කරන්නෙම නෑ. උන් මතවාදීව පමණක් විරුද්ද වෙනව. ඒක ගහනවනම් ගහන්න ඇමරිකාවට වැදගත් නෑ. ඒ නිසා මේක 3 වන ලෝක යුද්ධයක් වෙන්න ඉඩක් කොහොමත් නෑ. එහෙම වෙන්න තිබ්බ ලිබියාව, සිරියාව සහ ඊජිප්තුව ශක්තිමත්ව තිබ්බනම්. මොකද උන් ඊශ්‍රායලයත් එක්ක පට්ට තරහයි. එකපාරක් උන්ට ගහල අල්ල ගත්තු ප්‍රදෙශ වලින් උන් අයෙ ගියේම නෑ. අවසානයයේ ඉරානය පැරදුනත් ….
    ඉරානයට ජයවේවා…

    • sirikotha says:

      ela ela

    • ලක්මිණ says:

      රැඩිකල් බුවා
      මබ හා බොහෝ දුරට එකඟ වන අතර නේටෝ හමුදා ඉරානය පසුකොට කැස්පියන් මුහුද ආසන්නයට පැමිනීම ගැන රුසියාව කැමැත්තකින් නෙමෙයි ඉන්නේ ඉරානයේ ඇදවැටීම චීන ආර්තික යටත් බලපෑම් ඇතිකරනව
      එවන් අවස්ථා හැටියට වියට්නාම් සහ කොරියන් යුද්ධ සිහිකරමු

  6. KGB says:

    No America should attack Iran despite the seond thoughts!

Leave a Comment