Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

වරද කලේ පොලිසිය නම් ‘බස්සා’ හැංගෙන්නේ ඇයි?

E-mail Print PDF

- උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක

රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සුසන්ත බණ්ඩාරගේ ඝාතනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පොලීසියට ඇඟිල්ල දිගු කරන්නේ නම් ‘බස්සා’ නොහොත් බස්නායක පොලීසියට කට්ටි පනින්නේ ඇයිදැයි තමා එම පාර්ශවයන්ගෙන් ප‍්‍රශ්ණ කර සිටින බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

පොලිස් ආරංචි මාර්ග පවසන්නේ ශිෂ්‍යාගේ මරණය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් අද හෙටම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත බාර දීමට කටයුතු කරන බවයි.

s.b-01
Last Updated ( Tuesday, 27 July 2010 10:30 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new