Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ගුවන්යානයක් කඩාවැටී 152 ක් මරුට

E-mail Print PDF

පකිස්තානයේ ඉස්ලමාබාද් අගනුවරට ඔබ්බෙන් ගුවන් යානයක් කඩා වැටී එහි ගමන් ගත් 152 දෙනෙකු මරුමුවට පත්ව තිබේ. එය කරච්චි සිට ඉස්ලමාබාද් දක්වා පියාසර කරමින් තිබූ බව වාර්තා වේ. පෞද්ගලික ගුවන් සේවයකට අයත් එම ගුවන්යානය ගොඩබැසීමට යෑමේදී කඳුකර ප‍්‍රදේශයකට කඩාවැටී ඇත. ඊට හේතුව අනාවරණය වී නොමැත.

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new