සුළං, සූර්ය බලයෙන් ගෘහස්ථව විදුලිය නිපදවීමට අවසර
Thursday, 29 July 2010 08:09
lanka C news
සුළං හා සූර්ය බලය වැනි විකල්ප ප‍්‍රභවයන් භාවිතා කොට තමන්ට අවශ්‍ය විදුලිබලය නිපදවා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින්ට අවසර ලැබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යය කියයි. ටර්බයින් ආධාරයෙන් සුළං බලයෙන් හා සූර්ය කෝෂ මඟින් විදුලිය ජනනය කරගැනීමට හැකි වේ. එසේ ගෘහස්ථව නිපදවන වැඩිපුර විදුලි බලය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මිලදී ගනු ඇත.
Last Updated ( Thursday, 29 July 2010 08:10 )
Add comment