Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

පන්සලේ ඉඩමක් ඉල්ලා තරුණයෙක් බෝ ගස මත උපවාසයේ

E-mail Print PDF
විහාරස්ථානයට පූජා කරනු ලැබ ඇති ඉඩමක් තමාට පවරා දෙන ලෙස ඉල්ලා සිටිමින් වැල්ලවායල නුගේයාය බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ මතට නැගී තරුණයෙකු උපවාසයක් ආරම්භ කර තිබේ. මෙම ඉඩම විහාරස්ථානයට පූජා කර ඇත්තේ උපවාසයේ නිරත තරුණයාගේ මවයි. දස සිල් මාතාවක වන ඇය ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් මත සකස් කළ ලිපියකින් ඉඩම විහාරස්ථානයට පූජා කර ඇත. දස සිල් මාතාව ප‍්‍රකාශ කර ඇත්තේ දරුවන් තමාට නොසලකන නිසා එම තීරණයට එළඹි බවයි.
 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new