Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

‘සාමූහික වන්න’ දෙමළ පක්ෂවලින් TNA වෙත ඉල්ලීමක්

E-mail Print PDF
දෙමළ ජනතාවගේ ගැටලූවලට විසදුම් ලබාගැනීම සදහා සාමුහික වැඩපිළිවෙලකට පිවිසෙන්නැයි දෙමළ පක්‍ෂ නවයක් එක්ව දෙමළ ජාතික සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.  කොළඹ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡවකින් අනතුරුව එම ඉල්ලීම ඇතුළත් ලිපියක් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා වෙත යොමු කර තිබේ.  ඊ.පී.ඞී.පී., ප්ලෝට්, ටී.යූ.එල්.එෆ්., ඊ.පී.ආර්.එල්.එෆ්., ටී.එම්.වී.පි., ශී‍්‍රටෙලෝ සහ ටී.එන්.එල්.ඒ. එම සාකච්ඡවට සහභාගි වු පක්‍ෂ කිහිපයකි. සාමුහික සාකච්ඡවට දිනයක් සහ වේලාවක් ලබාදෙන්නැයි එම පක්‍ෂවල නියෝජිතයන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටියි.

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new