Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

වන්නිලැත්තන්ටත් ක‍්‍රිකට් පුහුණු කරයි

E-mail Print PDF

ආදීවාසි තරුණ පිරිස්වලට කි‍්‍රකට් පුහුනුව ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වෙයි. පුහුණු වැඩමුළුවක් හේනානිගල දකුණු විද්‍යාලයේදී අද පැවැත්වීමට නියමිතයි. ආදීවාසි තරුණයන්ගෙන් සමන්විත කි‍්‍රකට් කණ්ඩායමක් සකස් කිරීමද මෙහිදී සිදු කෙරෙයි. කෙසේ වෙතත් මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආදිවාසි නායකයන් ඌරුවර්ගයේ වන්නිලැත්තන්  ප‍්‍රකාශ කර ඇත්තේ බාහිර අංග ගමට පැමිණීමෙන් පාරම්පරික උරුමයන්ට හානි වීමේ අවදානමක්ද පවතින බවයි.

හේනානිගල දකුණ විද්‍යාලයේ අද පැවැත්වෙන කි‍්‍රකට් වැඩමුළුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පුහුණු කළමනාකාර මැල්කම් පෙරේරා මහතාද සහභාගි වනවා.

wanni

Last Updated ( Friday, 30 July 2010 08:24 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new