Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

වස්ගමුවේ හොරෙන් මැණික් ගැරූ වනජීවී නිළධාරීන් ඇතුළු හතක් අත්අඩංගුවේ

E-mail Print PDF
වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කලක සිට පවත්වාගෙන යන මැණික් පතල් හෑරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබේ. පොලිසිය පවසන්නේ වනජීවි නිලධාරින්ගේ ද සහායෙන් මෙම ජාවාරම කි‍්‍රයාත්මක වන බවයි.  වනෝද්‍යානය පුරා මැණික් පතල් සියයක් පමණ හාරා ඇතැයි ද පොලිසිය පවසයි. අද සිදුකළ වැටලීමකදී සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනුනු අතර තවත් පනස් දෙනෙකු පමණ පලාගොස් තිබේ. ඔවුන් අතර වනජීවි නිලධාරින් කිහිපදෙනෙකු ද සිටින බව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත.  වැටලිම සිදුවන අවස්ථවේ රතිඤ්ඤා පත්තු කර සෙසු පිරිසට අනතුරු ඇ`ගවූ බව ද ප‍්‍රශ්න කිරීම්වලදී ඔවුන් හෙළි කර තිබේ.
 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new