Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

අළුත උපන් දරුවන් 8ක් මව විසින් හුස්ම හිරකොට මරයි

E-mail Print PDF

තමන් අළුත උපන් දරුවන් අටදෙනෙකුගේ හුස්ම හිරකොට මරාදැමූ බවට උතුරු ප‍්‍රංශයේ කාන්තාවක් පාපොච්චාරණය කොට තිබේ. තම ස්වාමිපුරුෂයා ඒ සම්බන්ධයෙන් කිසිවක් දැන නොසිටි බව 47 හැවිරිදි ඩොමිනික් කොට්ටෙ‍්‍රස් නමැති එම කාන්තාව පවසා ඇත.

මුලින්ම දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව ඇයගේ ස්වාමිපුරුෂයා නිදහස් කරනු ලැබීය. එම කාන්තාවට එරෙහිව අපරාධ පරීක්‍ෂණයක් දැන් සිදු කෙරේ.

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new