Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

ඩොනල්ඩ් පෙරේරා තානාපති ධුරයෙන් ඉවත් නොකිරීමට තීරණය කෙරේ.

E-mail Print PDF
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති සහ හිටපු ආරක්‍ෂක හමුදා මාණ්‌ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා මහතා පලස්‌තීනයට එරෙහිවී ඇති අයකු යැයි දන්වමින් ඔහු එම ධුරයෙන් වහාම නෙරපා හරින්නැයි මුස්‌ලිම් දේශපාලනඥයන් කීපදෙනෙකු කළ ඉල්ලීම රජය විසින් ප්‍රතික්‌ෂේප කර ඇත.
ඩොනල්ඩ් පෙරේරා මහතා පලස්‌තීනයට එරෙහිව ඊශ්‍රායල් පුවත්පතට ප්‍රකාශයක්‌ කර නැති බවත් ඒ ගැන රජය කළ විමර්ශනයෙන් සනාථ වී තිබේ.
එසේම තමන් ඩොනල්ඩ් පෙරේරා මහතාගේ ප්‍රකාශනය වැරදි ලෙස පළ කළ එම පුවත්පතේ කර්තෘ ඩෙස්‌ මෙස්‌මිපුර විසින් සමාව යදිමින් ශ්‍රී ලංකා රජය වෙත දන්වා ඇත.

Last Updated ( Friday, 30 July 2010 08:52 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new