Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

රුහුණු සිසු සුසන්තගේ ඝාතනය ගැන වාර්තාව අද ජනපති අතට

E-mail Print PDF

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ඝාතනයට ලක්‌ වූ රුහුණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සුසන්ත අරුණ බණ්‌ඩාර සම්බන්ධයෙන් සකස්‌ කළ වාර්තාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අද භාරදීමට නියමිතය. ජනාධිපතිවරයාගේ දැනුම් දීම අනුව මෙම වාර්තාව සකස්‌ කළ බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පැවැසීය.

මෙම ශිෂ්‍යයා සම්බන්ධයෙන් වාර්තාවක්‌ ලබා දෙන ලෙස ජනාධිපතිවරයා රුහුණ විශ්වවිද්‍යාලයට ද දැනුම් දී තිබිණි.

 sus-bandara

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add