Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

අමාත්‍යාංශ වල දුෂණ ගැන පැමිණිලි කරන්න තැනක් නෑ.

E-mail Print PDF

අලල්ස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම අක‍්‍රීය වීම හේතුවෙන් ඇමැතිවරුන්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි. අල්ලස් කොමිසමේ නිල කාලය මීට මාස කිහිපයකට ප‍්‍රථම ඉකුත් ව ගියද ඒ සඳහා පුද්ගලයන් යළි නම් නොකිරීම හේතුවෙන් අල්ලස් හෝ දුෂණ කොමිසම ම් වන විට අකි‍්‍රය තත්වයට පතවී තිබේ.

මේ හේතුවෙන් ඇමැතිවරුන්ගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ස්ථානයක් නොමැති බව වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් පෙන්වා  දී තිබේ.

මේ ආකාරයට අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිසම

කයි‍්‍රයාත්මක නොවීමෙන් ඇතැම් අමාත්‍යංශවල වැඩි වාඩියෙන් දුෂණ වංචා සිදු කිරීමේ ප‍්‍රවණතාවයක් ඇති වී ඇති බවද එම නියොජිතයෝ පෙන්වා දෙති.

Sri-Lanka-logo

Last Updated ( Friday, 30 July 2010 12:47 )  

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new