Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

නිවාස ණය මුදල ලක්‍ෂ දෙක දක්වා වැඩි කෙරෙයි.

E-mail Print PDF

නිවාස තනාගැනිම සදහා ලබාදෙන ණය මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වර්ධනය කර ඇතැයි නිවාස සංවර්ධන අධිකාරිය පැවසීය. එහි සභාපති ජයන්ත සමරවිර මහතා ප්‍රකාශ කළේ මීට පෙර එම ණය මුදල ලබාදුන්නේ රුපියල් ලක්ෂය බැගින් බවය.

එයට අයකරනුයේ 11‍% ක පොලියක් පමණක් බවද ඔහු සදහන් කළේය. නිවාස ණයක් ගැනිමට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙකුට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් එහි සිටින තාක්ෂණික නිලධාරීවරයා හමු වී අයදුම්පතක් යොමුකිරිමෙන් එයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට හැකියාව පවතින බව ද සභාපතිවරයා සදහන් කළේය.

 jayantha-samaraweera-01

 

 

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add
UPFA-add_new