Banner
400x60-add-new cnews-new-logo 200x60-witm-mail mlp-add

කොළඹ ට‍්‍රැෆික් නිසා වසරකට බිලියන 32ක් අපතේ

E-mail Print PDF

ගුවන් පාලම් නිසා ඇතිවන ලාභයකුත් නැතිලූ

කොළඹ  නගරයේ වාහන තදබදය නිසා සිදුවන නාස්තිය කොතෙක්දැයි මොරටුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රවාහන හා සැලසුම් දාම කළමනාකාරීත්ව අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සමීක්ෂණයක් සිදු කෙරිණි. එහිදී හෙළි වුණේ කොළඹ නගරයේ වාහන තදබදය නිසා පමණක් වසරකට රුපියල් බිලියන 32ක් නාස්ති වන බවයි. එය කොළඹ නගරයේ ආර්ථික ක‍්‍රියාකාරීත්වයෙන් සියයට දෙකක පමණ අගයකි.

රථ වාහන තදබදය අවම කිරීමට විවිධ පියවර ගෙන ඇති අතර ගුවන් පාලම් තැනීම සහ මහා මාර්ග පුළුල් කිරීමත් එවැනි පියවර කිහිපයකි. එහෙත් රථ වාහන තදබදය අවම කිරීමට සුදුසු පියවර ඒවා නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසයි. කළ යුත්තේ පොදු මගී ප‍්‍රවාහන සේවය ශක්තිමත් කිරීම බව ඔහු අවධාරණය කළේය.

 traffic

 

Add comment


Security code
Refresh

en Sinhala-Ganna news-archive
march-side-add