පසුගිය දිනෙක මුන්නේෂ්වරම් කාලි කෝවිලේ බිලි පුජාව සඳහා සිටි සතුන් නිදහස් කල අමාත්‍ය මර්වින් සිල්වා මහතාට කාලි මෑණියන්ගේ පිහිට ආරක්‍ෂාව පතා එළිච්චියක් පූජා කිරීමට ගොස් ඇතැයි වාර්තා වේ. අමාත්‍යවරයාට හිතවත් කාන්තාවන් පිරිසක් සහ එක් පිරිමියෙක් පමණක් මෙම පූජාවට සහභාගී වී ඇත.
කාලි කෝවිලට ගොස් ඇති මේ පිරිස පූජකවරුන් හමුව කාළි මෑණියන්ගේ උදහසට ලක්ව සිටින අයෙකුට කාලි මෑණියන්ගේ රැකවරණය පිණිස එළිච්චියක් පූජා කිරීමට පැමිණි බව පවසා ඇත. ඒ අනුව කාළි මෑණියන් හමුවට ගොස් යාතිකා පවත්වමින් ආශීර්වාදය අවශ්‍ය පුද්ගලයාගේ නම සඳහන් කරන ලෙස පූජකයා කී විට ‘මර්වින් සිල්වා මහතා’ යයි ඔවුන් කියා ඇත. ඒ මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා යයි සිතා ප‍්‍රශ්ණ කල විට ‘මේ ඉන්නේ මෙයා තමයි’ යයි පවසමින් එහි සිටි කාන්තාවක් තමන් සමඟ පැමිණි පිරිමියා පෙන්වා ඇත. පූජාව පැවැත්වූ පසු පිරිස පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත් කාළි මෑණියන්ගේ ශාපයෙන් මිදීමට මර්වින් සිල්වා මහතා නොපැමිණ වෙනත් පිරිසක් යොදවා අනුකම්පාව ලබා ගැනීමට පූජාවක් කලත් එළිච්චියන් බිළිදෙන සම්මතයක් නැති හෙයින් ඇමතිවරයා කාළි මෑණියන්ගේ බලය ඉතාම හොඳින් දන්නා බැවින් ළඟදීම ඒ මහතාම පැමිණ කාළි මෑණියන්ගෙන් සමාව ගැනීම ස්ථිර බවත් කාලි කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිව පාක්‍ය සුන්දරම් පවසයි.
කාලිමුත්තු ශිව පාක්‍ය සුන්දරම් පූසාරි තේරුම් ගන්න ඕන මේක බෞද්ධ රටක්… කාලි අම්මාලට මේ රටේ ඉඩක් නෑ… ඔය වගේ මිත්යා කතා බුදු දහමේ පැහැදිලිව ප්‍රතික්ශේප කරලා තියෙනවා..
මර්වින් සිල්වා මහත්තයාට එදා ඒ සත්තු ටික බේරා ගැනීමේ කුසලය අත් වෙනව මිසක් කිසිදු සාපයක් වැදෙන් නෑ ….ඒ වගේම මර්වින් සිල්වා කියන්නේ කරන දේ කියන කියන දේ කරන නියම සින්හල ලේ තියෙන මනුස්සයෙක් ……
තොපි ඔක්කොම කාලකන්නි, එක එකාගේ ඔපදුපවලට Comments දදා හිටපන්, තොපේ ගැනුන්, කෙල්ලන් වෙන එවන්ට රෙද්ද උස්සනවා, දුවට වටේම උන් ගහනවා, පුතා පුක දෙනවා තොපි මෙතැන රට ලෝකේ හදන්න යනවා පොන්… ටික.
පලයව් ගෙවල් ගැන බලාපියව් කාලකන්නි හැත්ත
Deviyo kawadawath sathun maranda kiyayanne ne
@Anonymous one orig
Anonymous one නමින් පට්ටි ගොන් අවශ්‍යතා 11ක්, මිනිස් ගුණ තමයි කියල LCN ඔක්ස දී බ්‍රිජ් ට ලීව්ව,
මනක්කල්පිත ‘දියසේන කුමාර දිෂ්ටියෙන්’ පිස්සු ඩබල් වුන පට්ටි ගොනා උඹද?
1.
ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
2.
නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
3.
උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ.
මර්වින්ට මේ විදියට හැසිරෙන්න ඇරල තියෙන්නෙ රටේ අයගෙ හැටිත් ජනාධිපතිතුමා දන්න හින්දා.ඔක්කොම අයගෙ අවධානයත් මාතෘකාවත් මර්වින් මර්වින්.ඉතින් රට තුල සිදුවන අනිත් නස්පැත්ති ගැන සැහැල්ලුවෙන් හිතන්න රජයට පුළුවන්.ඉදල හිටල රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් දැඩි ප්‍රකාශයක් කරල ජනතාව චූන් කරනවා.එක කාලයක් ද.මු. දසනායක කියල මේ මර්වින් වගේම කෙනෙක් හිටියා.ඒ කාලේ සේරම කතා කළේ ආණමඩුව ගැන.අනිත් මැති ඇමතියො තමන්ගේ ජාවාරම් හොදට කරගෙන ගියා සද්ද නැතිව.දැන් මර්වින්.එයාගෙන් පස්සෙ තවත් කවුරු හෝ කෙනෙක් ඇබෑර්තුව පුරවයි.
ඇත්ත ඇත්ත එහෙමත් නැත්තම් පිටසක්වල යානාවක් හරි ලංකාවට ගොඩබහි? නැත්තන් ග්‍රිස් යක්කු හරි එයි
දුටුගැමුණු මැරුණට පස්සේ තව්තිසා දෙව් ලොව ඉපදුනා කියල . ඊලග සම්බුද්ධ සාසනේ අගසව් තනතුරක් ලබන්න විවරණ අරන් ඉන්නේ කියල .අපෝ අපෝ බුද්ධිස්ට් මැරුණට පස්සෙය් කුණු වෙලා යනවා එතනින් ඉවර කතාව කොහෙවත් ඉපදෙන්නෙ නැහැ තව්තිසා දෙව් ලොව කියල එකක් නහ අපය කියල එකක් නැහැ ඒ දෙකම මෙය ලෝකේ තමාතියෙනේ මෙය පෘථිවියේ නිකන් බොරුවට ක ගහන්න එපා මින්ස්සු නිකන් රැවටිලා ඉපදුනා ජීවත් උනා මැරුණ ඉවරයි
අැත්තද අනෙ !
Vathikanuve bitthi athulatha avurudu keepayakata pera pirimi denneku saha gahaniyaka ekavara mara dama eka vahaganna gihin hathpale gagatth bava, thavamath gaganna bava dannavada? pap thumata thavamath eya vahaganna baruva dangalanava. Pap thumek marunata passe balayata pathvunu pap davas 14 kin mara dama pap putuve vadivunu Pap thuma thaman visin maru papta pera siti pap thumage kunuven miniya masa 8ta pasu valen godagena putuvaka bandala naduvak ahala (mala miniya)pujaka varayenuth pahakarala dakunu athe angili thunak kapala kunuvemin ganda gahana miniya Tiber gangata damma bava dannavada? Ane pap thumage suddhathmayata vechcha naspatthiya. swargayata giyada manda?
අනේ දරුවා ! නිකන් අපරදේ මොකද නිකන් අපාගත වෙන්න එපා
දැන් පවතින්නේ මැරවින් සහ කාලි අම්මා අතර ද්වන්ධ සටනක්. දිනන්නේ කවුද කියා බලා සිටිමු.
සත්තු මරන එක මහා අපරාදයක්.කන එකත් ඒ වගේම අපරාදයක්.මම මර්වින්ගෙ ගරු කරපු එකම දේ ඕක නතර කරන්න හදපු එක විතරයි.මන් පුන්චිකාලෙ ඉස්කෝලෙ යද්දි දෑක්ක හරකෙක් මරනව. ඊලගට මරන්න ඉන්න එකාගෙ ඈස් වලින් කදුලු ගලනව.මම එදාම මස් කෑම නෑවෙත්තුව.
මාලු කනවද?
මාළු කන්නේ නැහැලු හොදි කනවලු
මාලුන්ගේ ජීවන අයිතීන් සුරකිමු…!!!!!
SF WILL BECOME OUR LEADER AS SOON AS POSSIBLE.
රට ජාතිය බෙරගන්න ඉන්න එකම කෙනා එයා තමයි නිම්මි එයා දෙසපාලනය කරනවාට කෑමති නෑත්නම් ඔයාලගෙ තාත්තාවවත් එවන්න
kali maniyangen thamai Mervin Silva honda padamak igena ganne. HONDA WEDE. Methana Kali maniyanta apahasa wena widiyata comments dana eunta bayanaka karada ethiwei. E nisa kata wahagena hitapalla. Penawa needa merviyata una de? Me dawas wala Merviyata una hadilalu. Oka langadima merila yai.
මෙ රට හදන්න නම් පොන්සෙකා එන්නම වෙනවා හෑමදාම උනෙ අපි රෑවටුනු එකයී ආන්ඩුව මාරුවෙනකොට වෑරදි කරපු හොරකම් කරපු මෑතී ඈමතීවරු අනිත්පෑත්තට යනවා නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ මෙක්‍රමය වෙනස් කරන්න ඕනෙ හෑමදාම උන් දීනුම් අපී පරාදයි මුන්ව ප්‍රසීද්දීයෙ උල තීයන්න ඕනෙ රටට දෑන් ඕනෙ දෑඩ් නිතී රීතී මෙක්‍රමය වෙනස් වෙන්න ඕනෙ අලුත් ල0කාවක් හදන නායකයෙක් රටට උදාවෙන්න ඕනෙ විදගන්න් අමාරු උනාට මෙක තමයී ඈත්ත
Ponseka awoth karai kiyala thamai baya. Oya keagahana kawuruth othanata giyama oya thathweta path wenawa. Ponseka giyath echchara thamayi. Oyala wage modayo thamath e manussayata paduwe inna denne nea. Oyalage moda deshapalane nisa thamai niraparade e manussaya hire giye.
sudu patiyo, oyage adahas tika nam tikak awankai wage,aeth mooda kamakuth penawa penawa wage. mama hithanne ganunge nuwana wenna athi me. kohoma unath nikan gon part daanne nathuwa innawa nam hondai kiyala thamai mage nam adahasa.
ෙෆාන්ෙස්කා අැවිත් ෙන ඉන්ෙන. මම වැලිකඩ ඉන්ෙන , ඒයා අැවිත් ඉන්ෙන අෙන්.
ලOකාවෙ ඉන්න දේශපාලකයින් හැමදෙනාම ඔය විදිහයි මර්වින් විතරක් අමුතු ජාතියක කෙනෙක් නොවෙයි. මේ මිනිස්සු එක ආගමක අදහන එක ජාතියක මිනිස්සු නෙවෙයි. මෙයාල බහු ආගමික බහුජාතික මිනිසුන්. හැබැයි මතක තියාගන්න මේ හැමදේම තමන්ගේ සහ තම පරපුරේ යහපත් පිනිස මිස රටේ යහපත පිනිස නොවන බව. හැමදේම තම පැවැත්ම උදේසාම පමනයි. එය කිසිම දිනක වෙනස් කරන්නේනෑ.
HARSHA OBA HARI !!
well said
from dubai
Dutu gemunu rajjuruwange nama aragena jada weda kalama was wadinawa
merviyage oliuwata Kali amma gahala
kovil publish kara ganna hadanawa me nikan inna merviyek wa allagena.. dan kovilaata bussiness adu wela ati ekai me..hooo
අපි මර්වින්ටත් ආරාධනා කරනවා සාකච්චා මේසයට. කාලි මෑණියන්ටත් ආරාධනා කරනවා. ඉස්සෙල්ලම දෙන්න අතට අත දෙනවා, ඊට පස්සේ ‘how do you do’ කියනවා. තේ කෝප්පයක් බොනවා. කාලි කියන දේට මර්වි එකඟ උනොත් අපි ඒක කරනවා. මර්වි කියන දේට කාලි එකඟ උනොත් අපි ඒකත් කරලා දෙනවා. ඊට පස්සේ දෙන්න තම තමන්ගේ වැඩ පාඩුවේ කරගෙන යනවා.
- රනිල් වික්‍රමසිංහ
අතට ඇත දෙන්න?
අනේ පලයන් බන් යන්න… උඹ අර හොර සාම ගිවිසුම අත්සන් කරපු වෙලේ නොර්වේ කාරය අත දෙන්න හදපු වෙලේ දැක්කේ නැහැ වගේ ඉඳගත්තේ…
කාලි මෙනියන්ට අත් කීයක් තියෙනවද?
me sakacha meseta dutu gamunuwath ada gahuwoth narakada
Mewa honda sinhala bouddha rajakeeya lee athi weda
මාධ්ය මෙයා ගැන නිවුස් වර්ජනය කළානම් මෙයා මෙච්චර පොර වෙන්නෙ නෑ.
සහතික ඇත්ත මචන්, නමුත් වෙලා තියෙන්නේ මේකයි. අද මාධ්‍ය කියන්නේ හුදු වියාපාරයක් පමණයි. දැන් බලන්න ඉරිදා රුපවාහිනී නාලිකාවල බහුතරයක් සජීවී වැඩසටහන් වලට ගෙන්වන්නේ කවද? පොෂ් කියල හිතාගෙන ඉන්න. සිංහල හරියට කතාකරන්න බැරි විදිහට රඟපාන නළු නිලියෝ. ඒ ගෙන්වල මොනාද අහන්නේ. උදේට තේ හදන්නේ කවුද ? ඔයාද නොනව අහරවන්නේ. උයන්නේ කවුද ?. ඉස්ස්කොලේ යද්දී කරපු දඟ වැඩ මොනවද? ඔන්න ඔයවගේ විකාර. ප්‍රේක්ෂකයා මොට කරලා. ඊටපස්සේ ජනප්‍රියම නාලිකාව වෙනවා.ලාබත් ලබාගන්නවා. රබර් බෝල ඔක්කොම උඩ එනවා වටිනා කියන දේවල් යට යනවා. අනවශ්‍ය මිනිසුන්ට අනවශ්‍ය ප්‍රචාරය දෙන එක තම වැරැද්ද. නමුත් ඕක තේරුම් ගත් මාධ්‍ය ආයතන තියෙනවද කියන එක තම ප්‍රශ්නේ.
සහතික ඇත්ත. අපේ එවුන්ට ජීවත් වෙන්න සල්ලි නෑ කිව්වට SMS ගහන්නයි මෝඩ TV – Radio ප්‍රෝග්‍රෑම්ස් වලට කතාකරල පව්ඩර් බබාලගෙ පුද්ගලික විස්තර අහන්නයි නම් සල්ලි තියෙනව.
අැත්ත.
ඊට පස්සෙ උන් පාර්ලිමේන්තු ගිහින් අපිට කෙළිනවා
බොරුවට රෙද්ද උස්සන් ගිහින් එළුවෝ නිදහස් කරන එකා පස්ස දොරින් එළුවෙක් අරන් ගිහින් බිල්ලට දුන්න කියන වාර්තා කරන්න එපා කියලද කියන්නේ?
මහත්තයෝ…හිස් මිනිස්සුන්ට මොනම ප්‍රචාරයක් වත් එපා කියලයි කියන්නෙ.
maadhya meyaa gAna niwus warjanaya kaLaanam meyaa meccara pora wenne nAa.
ඇත්තටම අනේ කරපු දේවල් වල හැටියට එළිච්චියෙක් දීලා ෂේප් වෙන්න පුළුවන්ද?
ජනදිපතිතුමනි මර්වින්ගේ මේ වැඩ නිසා හානියට පත්වනේ ඔබතුමාගේ පතිරුපයි ඉවසුවා එඅති තීරනයක් ගන්න..
උඹලනම් කියයි … චන්දෙදි උදව් කරපු එවුන්ව එහෙම දැහැටි දඩු වගේ විසිකරල දාන්නෙ කොහොමද?
etakota yuddedi udau kala ekawa hire damme??????????????????????
ඒ ඌ අඟේ ඉඳන් කන කන්න පටන් ගත්ත නිසානෙ
ජනරාල් එළිපිට ජනපතිවරණයට ඉදිරිපත් වීම අඟේ ඉඳන් කන එකට සමාන කරනවානම් එට වඩා හපන් මේ වගේ පිටිපස්සේ ඉදන් පිහියෙන් අනින එවුන්, මේ දේ තේරුම් ගන්න බැරි මෝඩ හරක් මේකේ sinthu piril වගේ coments danawa
මෝඩ හරක කව්ද කියල පේනවා ජනරාල් එළිපිට ජනපතිවරණයට ඉදිරිපත් වුන වෙලේ උදයව් කරපු උන් ගැනත්, උන් එක්ක එකට ලැගලා හිටිය එකා ගැනවත් නොදන්නා එකා ගැන පොඩ්ඩක් හිතුවම.
ඒ උව දාන්න ඊට වඩා චාටර් තැනක් නැති නිසාෙන. සුදු ෙකාඩියා. පුල්ලි නැති ෙකාටියා ෙව්ෙගන අාවෙන
Ow eka aththa. Oya kiyana widiya minisun marapu King Dutugamunu thama apaye athi.
Denna ekata meet wei.
Mokada agama wenuwen newei mokak wenuwen mini maruwath buddagame widiyatanam apayama thama set wenne.
n na buddagame ehema na… yudda karanna epa kiyala tibbata chetanaham bikkawe kiyala tiyenne… chetanawa karmayata mulayi… pirisidu chetanawen rate araksawa wenuwen yudda kalata apaye yanne na.. buddagama igana ganin
ගොන් හරකෝ , දන්නේ නැද්ද දුටුගැමුණු මැරුණට පස්සේ තව්තිසා දෙව් ලොව ඉපදුනා කියල . ඊලග සම්බුද්ධ සාසනේ අගසව් තනතුරක් ලබන්න විවරණ අරන් ඉන්නේ කියල .
enam dutugamunuwath sakacha meseta adagahmu
Do not blame this try to understand who still keeping this type of people under the sarrom !! Try understand that whole politics otherwise we will loose all the time !! There is heaps of parayo like this in this government . This mervin know lots of MR family’s dirty corrupted crimes don’t forget that !!!!
100% true.. thats the secrate
අපේ රටේ පහල වුන දුටු ගැමුණු රජතුමාගේ නම තමන්ගේ දේශපාලන පැවැත්මට කිසි හිරිකිතක් නැතිව කාල දාල ඒ උතුම් චරිතය සිංහලයන් අතින්ම හැල්ලුවට පත් කොරවපු එකම ඇති මු අවීචි මහා නරකාදියේ උපදින්න.
Ow eka aththa. Oya kiyana widiya minisun marapu King Dutugamunu thama apaye athi.
Denna ekata meet wei.
Mokada agama wenuwen newei mokak wenuwen mini maruwath buddagame widiyatanam apayama thama set wenne.
Reply
ගොන් හරකෝ, දන්නේ නැද්ද දුටුගැමුණු මැරුණට පස්සේ තව්තිසා දෙව් ලොව ඉපදුනා කියල . ඊලග සම්බුද්ධ සාසනේ අගසව් තනතුරක් ලබන්න විවරණ අරන් ඉන්නේ කියල .
yako uba kiyana hatiya, me rata Judges la maraneeya dandanaya dela ellapu hama ekama hire yanna ona alugosuwath ekka , ehemada?. Uba danna baudda darme.
ෙගාන් බාහු උඹ යය් දිව්‍ය ෙලා්ෙක ඒ රජවරැ නැත්තම් ෙතා් වෙග ් අවජාතක ෙව්සිෙග පුත්තු ඉතිරි ෙවන්ෙනත් නෑ.