ඉඩම් සහ පොලිස් බලතල ලබා දීමට ‘ජන අරගල’ එකඟයි

13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ප‍්‍රකාරකව ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වලට ලබා දිය යුතු යයි ‘ජන අරගල’  ව්‍යාපාරය කියා සිටී.

එම ව්‍යාපාරයේ දේශපාලන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ රාත‍්‍රියේ පැවති බී.බී.සී. සන්දේශය වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රජය විසින් යෝජනා කර ඇති සෙනෙට් සභාව හරහා විසඳුම් ලැබේ යයි තමන් විශ්වාස නොකරන බවත් පවසන ඔහු දෙමල ජාතික සන්ධානය සමඟ තමන්ට ප‍්‍රශ්ණයක් තිබුනද ඔවුන්ගේ ඉල්ලීම දෙමළ සාමාන්‍ය පුරවැසියගේ ඉල්ලීම නම් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල ලබා දීමට තම ව්‍යාපාරය එකඟ වන බවද කියා සිටී.

බී.බී.සී. වාර්තාව මෙතනින්…

හඬ පටය

19,852 Viewers have read This article

133 Comments to “ඉඩම් සහ පොලිස් බලතල ලබා දීමට ‘ජන අරගල’ එකඟයි”

  1. RATHNASIRI NALLAPERUMA says:

    pubudujayagoda.thamuse wijeweerage anugamikayekda?karunakara kelin pilithurak denna.

  2. පන්හිඳයා says:

    සිංහල බොදු කම නැතිකරන්න මාන බලන,
    සින්හලයව රකින්න කියල
    වෙස් මූණු දාගෙන එන,
    ‘සිංහ සහ නාග’ පොරවල්ගෙන්
    පරිස්සම් වෙනු.

  3. මාතර ආතර says:

    @Anonymous one orig
    පැනල යන්නේ නැතුව,අහපු ප්‍රශ්න 3 ට උත්තර දීපිය!
    1.
    ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
    2.
    නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
    3.
    උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ.

  4. Jayagath Perera says:

    අපේ රටේ ප්‍රාදේශීයව හා එසේ නොවන බලපවත්නා ආයතන කිහිපයක් තිබෙනවා.
    (1) ප්‍රාදේශීය සභා සහ නගර සභා වශයෙන් පවත්වා ගෙන යන පළාත් පාලන ආයතන
    (2) දිස්ත්‍රික්ක මට්ටමෙන් පවත්වා ගෙන යන ආයතන
    (3) පළාත් සභා වශයෙන් පවත්වා ගෙන යන ආයතන
    (4) මධ්‍යම රජය

    මේ සියල්ලටම තමුන්ගේ මහජන සේවය ඉටු කිරීමට අවශ්‍ය බලතල තිබිය යුතුයි. සමහර රටවල පොලිසියක් තිබෙන්නේ නගර සභාවට. ඒ ඒ රටවල් ස්වයං ඇගයීමක් කිරීමට අවශ්‍යයයි තම රටේ උවමනාව. 13 වන සංශෝධනය රටේ නීතිය වුවත් එය අපට බලෙන් පටවන ලද්දක්. ඉන් අපේ අවශ්‍යතාවය ඉටුවනවා ද යන්න සැක සහිතයි.

    දැන් විවාදයට තුඩු දීලා තිබෙන්නේ මධ්‍යම රජය හා පළාත් සභාව අතර නිබෙන බලතල බෙදීම ගැන. මොකක්ද දිස්ත්‍රික්කයට වුනේ? මොකක්ද පළාත් පාලන ආයතන වලට වුනේ? ඒ අයටත් බලතල බෙදිය යුතු නැත් ද? අම්මාට කිරි එරෙන්නේ දරුවා අඬනවිට යන මූලධර්මය මේ අවස්ථාවේ ඇත්ත කළ යුතු නැහැ. දිස්ත්‍රික්ක මට්ටමෙන් හෝ පළාත් පාලන ආයතන වලින් හඬක් නැති පමණින් එම ආයතන ඉවත දැමිය යුතු නැහැ.

  5. පොඩි මෑන් says:

    අර හැන්ගිලා ඉන්න ජන අරගල කාරයො දෙන්න වහාම නිදහස් කරන්න කියල අපේ සරත් පොන්සෙකා මැති තුමත් ඇදුම් ඇදගෙන පහුගිය දවස් වල කිව්වනේ….

  6. ආබාධිත සෙබලෙක් says:

    මුන් ටිකත් මරල දැම්මනම තමයි අපිට හරිම සාමය ලැබෙන්නෙ.අපි තොපිට සාමය දෙන්න ගිහිල්ලා ආබාධිත උනේ.තොපි දැන් යුද්දෙන් උන්ට ගන්න බැරි උන දේවල් අරන් දෙන්නද හදන්නෙ.

  7. Anonymous One orig says:

    දෙමළා කියන්නෙ ඕන දේකට පොර කාල ඒක මගේ කියල ඕන කෙනෙකුට අයිති දෙයක් ගන්න හදන කොටසක්. ඒ අතරේ සිංහල වෙස් මූණු දාගත්ත දෙමළුත් උඩ පැනල දෙන්නෙ. හැබැයි උන් නිසා, අද සිංහල උරුමය මිනිසුන් කැලේ හිටපු කාලේ ඉඳන් අද දක්වා ස්වාභාවිකව පැවතුන ආකාරය සොයාගෙනයි තියෙන්නෙ. ඒ නිසයි මම දෙමළවම්ශෙ කසළගොඩට දාන්නෙ. සමහරවිට සතුරා අපට අපේකම කියල දෙනවා.

    මම මේක ලියන්නෙ හෑලි ලියන මනම්පේරියාගේ පිටපත් කෙරිල්ල ගැනයි. බෞද්ධ කොටි හැම වෙලාවෙම සිංහල ජාතිය පාවා දෙනවා. උන් තමයි තමන්ගෙ පැවැත්මට, උන් ආපු එක සිංහලයා ආවා කියල දාගත්තෙ. බෞද්ධ කොටි උපතෙන්ම රට ජාතිය පාවා දෙන අසමජ්ජාතියෝ. තමන්ගෙ බඩ වියත පුරව ගන්න මේ කොටි කරන දේවල් හුඟ දෙනෙක් දන්නවනෙ. ඕන දෙයක් උඩ යට හරවන්නෙ හින්දුකම ඉහවහා ගිය නිසයි. මම මේක කිව්වෙ දෙමළවම්ශෙ එකම උල්පත විදියට අරන් ඉතිහාසෙ මවන බූරු රැලක් ඉන්න නිසයි. ඔය කාලේ දෙමළ පුරෙත් හොඳ හොඳ දේවල් ලියල තියෙනවා. බෞද්ධ කොටි ලංකාවෙ පොත්පත් කඳු ගහල ගිනි තිබ්බෙ සිංහල උරුමෙ මකන්නයි. ඒවුනාට පිට තිබුන පොත් වල අපේ උරුමෙ ගැන යස කතා කියනවා. ඒවා දන්න අය බෞද්ධ කොටි කඳු ගහල ගිනි ගොඩකට තල්ලු කරන දවස එනකම් ඇඟිලි ගණිනවා.

    මේ මනම්පෙරිය කියන්නෙ දෙමළවම්ශෙ තියෙන අඟර දඟර. දැක්කනෙ ඔය වම්ශෙ මේ ළඟදි කබල් ගාල පරිච්ඡේද කීපයක් දැමු හැටි. හැබැයි ඉතින් මුල ඉඳලම ඕකෙ බයිල ලිව්වෙ ඔහොම තමයි. නියම සිංහල ඉතිහාසෙ හොයනකොට ඔය කැලෑ පත්තරේට වඩා සුද්ද පාවිච්චි කරන කඩදාසි පන්දම් වටිනවා.

    සිංහල මිනිසුනේ මේ මස් වැද්දො කියන ඒවා ගණන් ගන්න එපා. උඹල විතරයි කැලේ ඉන්න කාලේ ඉඳල එක තැනක ජීවත් වෙන මිනිස්සු. වෙන කිසිම ජාතියකට ඒ සඳහා අවශ්‍ය වෙන ගුණාංඟ නෑ. ඒ වගේම උඹල ලඟ විතරයි කැලෑකම පිටු දැක අද ජීවත්වෙන පරිසරය බිහි කිරීමේ හැකියාව තිබෙන්නෙ. අනෙක් හැම ජාතියම බලෙන් ඇඳන් ආපු එවුන් කියල ඔප්පු වෙනවා. ඔය අද ඉන්දියාව කියන්නෙ එදා උඹලගෙ මිනිස්සු හිටපු භූමියට. එදා ඉස්සෙල්ලාම කිව්වේ දූව කියල. ඒ කියන්නෙ මුහුදෙන් එහා තිබුනු ගොඩ බිම. දිගක් පළලක් නොදන්න කාලෙක කියපු නිසයි දූව කිව්වෙ. හිතා ගන්න පුළුවන්නෙ කොතරම් ප්‍රාථමික මනසක් තියෙන යුගයකද දූව කියල කියන්න ඈත්තෙ කියල. පස්සෙ දඹ දූව හෙවත් දඹදිව වුනා. දැන් තියෙන්නෙ බහුභූත නම්.

    ඉතා දියුණු යුගයකට පසු උඹල එකිනෙකා කොටාගෙන පරිහානියට ලක් වුනා. එදා, පැනල ගිහිල්ල කාන්තාරවල, ශීත ගුහාවල හැංඟුන නරක එවුන් ආපසු එනකොට උඹලගෙ එවුන් පසු බැස්ස. ඉතිරි වුන එවුන් ආපු එවුනට නතු වුනා. උඹලා කොච්චර පසු බැස්සද කිව්වොත්, දැන් දකුණෙන් මුහුදට පනින්න වෙන තැනට ඇවිල්ලා. උඹලගෙ විනාශයට ගොඩක් හේතු තියෙනවා. ඒත් බෞද්ධ කොටි කරපු හෙණ ගහන අපරාධ නිසයි උඹල ඔය තරම් වලට වැටුනේ. ගොඩ එන්න නම් ඉස්සර වෙලාම උඹලගෙ මනස විකෘති කරල, උඹලගෙ රට, ජාතිය, භාෂාව, උරුමය උඹලට අහිමි කල බෞද්ධ කොටි මුලිනුපුටා දාන්න ඕන. ඊ ළඟට ඉතිරි බාධක ඉවත් කරමු. තව සිය වසරකින් උඹල නැවත ලෝකෙ පාලනය කරන්න ඉන්න මිනිස්සු. අර දියසේන කුමාරය ගැන කිව්ව වගේ ඔය ගැනත් කියල තියෙනවා. බෞද්ධ කොටි පරදවා ඒකට ලෑස්ති වෙයව්.

    මනම්පේරියෝ, ඔය විජේ කුමාර් කියන්නෙ උගෙ රටෙන් පන්නපු වසලයෙක්. උන් තමයි ජය කියන වචනයෙ “ජ” කියන එක “විජේ” කියන්නෙ. අර කුවේනි කියන වේශ ගෑණි මූ දැකල බදාගත්ත එකේ විපාකවලට අපි අදත් වන්දි ගෙවනවා. ඕකි කලින් ආත්මෙක ශීතලු. හැබැයි ඉතින් කොච්චර කුවේණිල අදත් ඉන්නවද? නැත්නම් මේ රට හම්බපුරයක් වෙනවද? ඒකිගෙ නෑයෝ මරල ඔටුන්න ගත්තට පස්සෙ ඒකි එළෙව්ව. (කැලේ පැන්නෙ කවුරුත් ඒකිව පිළිකුල් කල නිසා.) උන් තමයි එදා ඉඳල රට කෑවේ. උන් ගෙනාපු බෞද්ධ කොටි නිසා සිංහල ජාතිය නැත්තටම නැති වුනා. උන් දාපු කොළණි වඳ වුනා. කාලිංඝ මාඝය ඉතිරි ටික සුද්ද කලා. කවදත් මනුරජ පුරවරය ඔය කාලකන්නින්ට අකැපයි. සුද්දා අලි මරන්න කැලේ ගිහින් දැකපු මළ සොහොන් දැකල තමයි බෞද්ධ කොටි ටික ඔය බොරු ඉතිහාසෙ බලෙන් අපෙ කර මත දැම්මෙ. අද බෞද්ධ කොටි, සුදු කබර කොටින්ගෙ ආණ්ඩු බලේ අරන් වංශෙ කබල් ගානවා.

    මනම්පේරියෝ,උඹේ පරිණාමය හා ඩි එන් ඒ කතාව කියපන් බීරන්ට. ඈ බං, හැම සතා සීපාවම මේ ලොකේ වටේ පිටේ තියෙන දේවල් කාල බීල හැදෙනව මිසක් වෙන ලෝකෙකින් ගේනවද? උඹ කියන විදියට සතා සීපාවත් මනුෂ්‍යයන්ම තමයි කියල කියන්න වෙයි නේද? ඒක තමයි අළුත්ම බටහිර ජිල්මාට් එක. උන්ට ඕන වුනාම, දරුවො වැඳූ අම්මගෙ නොවෙයි. උන්ට ඕන වුනාම ඕන දෙයක් සම අසම කරන්න පුළුවන්. ඔය කූට උපක්‍රමය වැඩි දියුණු කලේ දෙමළු. ඉතින් අහන්න දෙයක් තියෙනවද? උඹ අහල තියෙනවද රාමන් කියන එකා ගිය ශත වර්ෂෙ මුල් කාලෙ සොයා ගත්ත කියන රාමන් spectrum කියන බයිලෙ. අන්න ඒකයි ඕකෙ මුළ.

    තව කුරුටු ගී ලියපන්. හැබැයි කොපි කරපු තැනත් කිව්ව නම් හොඳයි නේද?

    • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

      ඔබතුමාගේ කොමෙන්ට් එක මම සම්පුර්ණයෙන් කියෙව්වා. එකේ ඔබතුම යම් කිසි දෙයක් කියන්න හදපු බවක් පෙනෙන්න තිබුනත් මොකක්ද මේ කියන්නේ කියල පැහැදිලි නෑ.
      1. හොදයි මට හාලි ලියනවා කියන ඔබ තුමා ලියල තියෙන්නේ අගක් මුලක් නැති හෑල්ලක් නෙමෙයිද?
      2. ඔබේ කොමෙන්ට් එක කියවූ පසු ගත යුතු දෙය කුමක්ද? ඔබ ඉදිරිපත් කරන මතය කුමක්ද කියලවත් පැහැදිලි නෑ.
      3. ඔබේ බොහෝ කොමෙන්ට් වල අනෙක් මතයට එරෙහි බවක් පමණයි පෙන්නේ. ඔබේ තර්කෙ මොකක්ද කියල හිත ගන්නවත් බෑ.
      4. මම මුලාශ්‍රය ලෙස ගත් මහාවංශය ඇත්තද බොරුද කියන්න මට දිවස් නෑ.
      5. මහාවංශය බොරු කියල හෝ ඇත්ත කියල මම කියල නෑ.
      6. මහාවංසය බොරු කියල ඔබතුම කියනවනම් ඒ සදහා ඔබ බාවිතා කල නිර්ණායක, මුලාශ්‍ර හා සාධක මොනවාද කියල කියන්න.
      7. එහෙම නැත්නම් ඔබතුමාට මේක දිවසින් පෙනිච්ච දෙයක්ද?
      8. මේ දබදිවක් ලංකාවක් ගැන බබා කිව්වත් කියන දේ අටුවා ටීකා වැඩියි.
      9. මොන මගුලක් කියනවද කියල තේරෙන්නේ නෑ.
      10. ඔබේ බෂා විලාශය යටතේ පටන් ගැන්මක් හා අවසානයක් තබා අන්තර්ගතය වත් හිත ගන්න බෑ.

      • Mad Max says:

        හිතවත් දර්ශන,

        ඔයා හොඳ උගත් බෞද්ධයෙක් විදිහට මෙහෙම දේවල් වෙනකොට එකට හේතුව මොකක්ද කියලත් බලන්න ඕනේ. ඔයා පහුගිය කාලේ දවස් 4 ක ඇතුලේ කොමෙන්ටු 1000 ක දැම්ම මතකද? ඔයා සමහර ඒවා දැම්මේ අයි කියල මම ඇතුළු ගොඩක් LCN එන, අනවශ්‍ය දේට කොමෙන්ටු නොදාන ගොඩක් අය බලන් හිටිය. ඇත්තටම ඕන දේටයි එපා දේටයි හොම්බ (වෙන වචනයක් ඔලුවට නොආවට සමා වෙන්න) දාන කෙනාට අපේ ගම් පළාතේ කියන්නේ වාචාලයා කියල. මම ඔයාට එහෙම කිව්වා නෙමෙයි. වරදවා තේරුම ගන්න එපා.
        මම කලිනුත් කිව්වා වගේ හැමෝම කොමෙන්ටු දාන්නේ විද්‍යාත්මක සංවාදයක් කරන්නම නෙමෙයි. විවිධ හේතු උඩ විවිධ අය එක එක විදිහට ලියනවා. මේක මොනවා හරි ජර්නල් එකක් නොවුනු හින්ද අපේ අනන්‍ය තාවය පරීක්ෂා කරන්නේ නෑ. ඔයා කියන විදිහට ෆොටෝ එකක් දාන්න කෙනෙකුට බැරි කමක් නෑ. ඔයාගේ ප්‍රොෆයිල් එකෙන් ඔය පින්තුරේම අරගෙන ඔයාගෙම නමින් ප්‍රොෆයිල් එකක් හදන එක ඇමරිකාවේ UAV එකක් හැක් කරලා බාපු ලෝකේ මහා දෙයක් නෙමෙයි බව ඔයාගේ ටිකිරි මොළේට තේරෙනවනේ.
        ගොඩක් අය අනවර්ත නාම වලින් කොමෙන්ටු දාන්නේ නම කියන්න ලජ්ජා නිසා නෙමෙයි. නමට වඩා අදහස පෙන්වන්නන්නයි. අපිට උප්පැන්න සහතිකේ තියන නම නැති උනොත් නැති උනාමයි. පටන් ගන්න කොටම තුරුම්පු ආසියා ගහපුවාම අන්තිමට වල කොළ වලට වාසි ලැබෙන බව බූරු සිරිසේනගෙන් ඇහුවනම් දන ගන්න පුළුවන්. ඔයා හෙට Mad Max කියල කොමෙන්ටු දාන්න පටන් ගත්තොත් මට මොනවද නැති වෙන්නේ. මොකුත් නෑ. අර සිහල.ගමුනු කියාගෙන කට්ටියක් නටන නාඩගම පේනවද? ඔයාගේ නමින් දැම්ම කියල ඔයාට මොනවද අලුතෙන් ලැබුනේ. අල්ලපු ගෙදර කෙල්ල කිස් එකක් වත් දෙනවනම් කමක් නෑ. එහෙම වෙන්නේ නෑනේ. IRC කාරයෝ වගේ අය තමන්ගේ නම නැති කරගෙන විදින කරදර ඔයා දන්නවනේ.
        මම කියන්නේ දන වෙච්ච දේට එන්න සෙයියරදු කියල අදුන තරමේ තමන්ට ගැලපෙන දේට විතරක් කොමෙන්ටු දාන්න. ඇත්තටම අපි ලියන දේවල් මිනිස්සු දන්නවා. මිනිස්සු හැමෝම උගත්. උගත්කම කියන්නේ සයන්ස් කරන එක වත් A ගන්න එකවත් නෙමෙයිනේ. කොමෙන්ටු දාල ආතල් ගන්න හරි පොර වෙන්න හරි ඕනේ කෙනෙක් උප්පැන්න සහතිකේ තියන නම පාවිච්චි කරන එක ටිකක් භයානකයි.
        මේ ටික කිව්වේ තරහකට නෙමෙයි. ඔයා වගේ අය LCN එකට සම්පතක්. හරියට දෙයක් විග්‍රහ කරලා තේරුම ගන්න එක ලෙසිදෙයක් නෙමෙයි.
        තව එක දෙයක්. ඔයා මහන්සියන් තැනකට ආපු එක ගැන අපිට සතුටුයි. හැබැයි ජීවිතේ ඉවර වෙනකම් මෙතන හොදයි කියල උදම් අනන්නේ නැතුව තව මොනවා හරි දෙයක් කරන්න. ඔයා ඉගෙන ගත්ත දේවල් වලින් වෙනස් දෙයක් උනත් කමක් නෑ, උදාහරණයක්‌ විදිහට ගිටාර එකක් ගහන්න, චිත්‍රයක් අඳින්න නැත්නම් MBA එකක් කරන්න.
        කිසි දෙයක් අපතේ යන්නේ නෑ.
        ඔයා දන්නවද රුඩියාඩ් කිප්ලිං ගැන. මෙන්න එයාගේ IF කියන රචනය. ඔයා මේක දන්නවා ඇති.
        ඔයාට ජය වේවා.

        http://youtu.be/pFaENAjk54s

        If you can keep your head when all about you
        Are losing theirs and blaming it on you;
        If you can trust yourself when all men doubt you,
        But make allowance for their doubting too:
        If you can wait and not be tired by waiting,
        Or being lied about, don’t deal in lies,
        Or being hated don’t give way to hating,
        And yet don’t look too good, nor talk too wise;

        If you can dream—and not make dreams your master;
        If you can think—and not make thoughts your aim,
        If you can meet with Triumph and Disaster
        And treat those two impostors just the same:
        If you can bear to hear the truth you’ve spoken
        Twisted by knaves to make a trap for fools,
        Or watch the things you gave your life to, broken,
        And stoop and build ’em up with worn-out tools;

        If you can make one heap of all your winnings
        And risk it on one turn of pitch-and-toss,
        And lose, and start again at your beginnings
        And never breathe a word about your loss:
        If you can force your heart and nerve and sinew
        To serve your turn long after they are gone,
        And so hold on when there is nothing in you
        Except the Will which says to them: ‘Hold on!’

        If you can talk with crowds and keep your virtue,
        Or walk with Kings—nor lose the common touch,
        If neither foes nor loving friends can hurt you,
        If all men count with you, but none too much:
        If you can fill the unforgiving minute
        With sixty seconds’ worth of distance run,
        Yours is the Earth and everything that’s in it,
        And—which is more—you’ll be a Man, my son!

        • Future says:

          මේකෙ ප්‍රඥාගෝචර කමෙන්ට්ස් දාන කීපදෙනාගෙන් කෙනෙක්. ජයවේවා මෑඩ්මැක්ස්

        • මාතර ආතර says:

          @Mad Max

          පණිවිඩේ පැහැදිලි මදි,කියවන්න ගියාම කැරකිල්ල.!

          හැලි අඩු කරලා point form එකේ ලියහන් ධ්‍ර්ෂණ ප්‍රගීත් මනම්පේරි වගේ.

          නිවන් දකින කන්,නැති ‘මම’ කුයි, නැති ‘සිංහල බුද්ධගමකු’යි බදාගෙන ඉන්න අපි, ඔක්කොටම පිස්සු වුනත් (‘සබ්බේ සත්තා උන්මන්තකා’),
          උඹේ නම වෙනස් කර ගනින්කෝ.

        • Demala says:

          Thank you.Doesn’t this poem suit the Tamils in Sri Lanka, more?

      • මාතර ආතර says:

        @ධර්ෂණ ප්‍රගීත් මනම්පේරි,

        එලම එල.

        keep on writing.

        ඔන්න ඔහොම point form එකෙන් ලියහන්, හැලි ලියන්නේ නැතිව,කියවන්න ගියාම ලේසියි.

        අපේ වටිනා කාලේත් ඉතිරි වෙනවා. උඹේ පණිවිඩේත් අපට පැහැදිලියි.

        @Anonymous one orig
        පැනල යන්නේ නැතුව,අහපු ප්‍රශ්න 3 ට උත්තර දීපිය!
        1.
        ලෝකේ මැවුනේ ස්වාභාවිකවමද?
        2.
        නැත්නම්,ලෝකේ මැව්වේ උඹේ මනක්කල්පිත ‘පිස්සු දියසේන කුමාරයාද’?
        3.
        උඹේ ‘පිස්සු දියසේන කුමාරයා’ගැන,කාටත් පිළිගන්න පුළුවන්-සාක්කි තියෙන,වාක්‍ය 11ක් ලියහන්කෝ.

    • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

      පරිණාමය ගැන ඔබ දන්නා කරුණු දහයක් කියන්න. ඒ සදහා දැනුමක් නැති අයෙකුට ඒ පිලිබදව රිප්ලයි කරන්න ගියොත් අර කනාට කිරි කවන්න ගියා වගේ තියෙයි. ඔබ ඩ් එන් ඒ ගැන දන්නේ මොනවාද කියල කියන්න. එතකොට ඔබ නොදන්නා දේවල් මම කියල දෙන්නම්. ඔබ මුකුත්ම දන්නේ නැත්නම් මම රිප්ලයි දල තේරුමක් නෑ.

      • Anonymous One orig says:

        අනේ අනිච්චන්. ලියපු එක නොතේරෙනව නම් ලියපු එකා වැරදියි. ඔය වගෙ මෝඩ කතා කියන ලොකු තැන්වල ඉන්න සුද්දොත් එහෙමයි. උඩ යට මාරු කරනවා. ව්‍යාකරන හදනවා. තේරෙන්නෙ නැත්නම් ලියපුව වෙනස් කරනවා. ඒක අහල, ඔය වගෙ අවුරුදු තුනක් විතර සෙල්ලම් දාල, බැරි තැන තමන් මෝඩයෙක් කියා ගත්ත සුද්දයි, ඌ හදපු එවුනුයි මතක් වුනා. ඒ වගෙ කතා කියන්නෙ නැතුව බැලුව නම් හොඳ නැද්ද?

        මම මේකෙ නොතේරෙන වචන ලියල තියෙනවද? හැබැයි ඉතින් ලියන ඒවා ලියන්න ගොඩක් දේවල් දැනගන්න ඕන. ඒ කියන්නෙ තේරුම්ගන්න අවශ්‍ය හැකියාව නැහැ කියලනෙ. අනේ මට මගේ ඔළුවෙ තියෙන ඒවා දාන්න පුළුවන් නම්. ලියන්න ගියොත් කොච්චර කල් යයිද? තව දහ සැරයක් විතර කියවල වෙනසක් දැනුනද කියනවද?

        පරිණාමය ගැන: මිනිසා පැවතෙන්නෙ මීයාගෙනි. හේතුව: අත්‍යාවශ්‍ය ආහාර ජීර්ණ පද්ධිතය සමානය. (බූරු කතාවකි). තමුන්නැහෙ කියනවද මනුෂ්‍යයා බිහිවුනු ස්වාභාවික විදිය? ඊට පස්සෙ මං කුරුටු ගාන්නම්.

        අනේ මේ ඩී එන් ඒ ගැන නම් මොකුත් කියන්න එපා. මම කිව්ව ටික තේරුනාද? දන්නවාද ඕක වැඩකරණ මූලධර්මෙ? අද සුද්ද වගේම සුද්ද පස්සෙ යන එවුනුත් සූද කෙළියටත් කොපි කරල කෙප්ප දැමීමටත් හරි දක්ෂයි.

        මේ ඔයාට මම ලියපුව නොතේරුනාට ඔයා ලියපුව කාගෙන්ද කොපි කලේ කියලත් කියවනකොටම තේරෙනවා. ඔන්න ඕක තමයි මෙතන වෙනස. තව කීප දෙනෙක්ම ඔයා කියන කතාව කිව්වා. බැරිද ඔය බුද්ධිය පොඩි පෙති වගෙ හදල පොවන්න විදියක් හොයල දෙන්න.

        වැරදිලවත් ඔය දෙමළ කියන වචනෙ තේරුම දන්නවද? අර සමහර එවුන් නිවන ගැන කියන්නෙ සුරංඟනා කතා. ඒ වුනාට නිවන කියන එක බොරුවක් කියල දන්නෙ නෑ. කියනවද බලන්න ඩී එන් ඒ වලින් ජීවිතය කියන එක ගින්දර වගෙ නිවන්න පුළුවන් එකක් ද කියල?

        • දඹානේ ගුnonymous One Local says:

          අපේ Anonymous One orig හූර අපිලේ ඇත්තෝ ගැන කතා දමාල තියන එක ගැන අපිල ඇත්තන්ට සන්තෝස පොජ්ජේ බැරුවා. සිංහල හූරලගේ මහාවංස පොජ්ජ ගිනි පොජ්ජේ මන්ද කොරන්න අපිල ඇත්තන්ට මැලේ පොජ්ජක් ගහල දෙන්න බැරුවාද? Anonymous One orig හූර ඔය පොත් පොජ්ජත් මන්ද කොරාන බින්තැන්න පැත්තේ මන්ගච්චන්න ඉන්න දවස පොජ්ජට e-mail පොජ්ජක් එවා පාන්න . ඔය e-mailපොජ්ජත් අපේ රැහේ එවුන් මුලින්ම හොයා ගත්ත පයින්ඩ පොජ්ජක් මන්ගච්චවන්න ගන්න කරම පොජ්ජක්නේ. ඊ තල පොජ්ජක පයින්ඩේ අකුරු කොරපු මුව හම් පොජ්ජක් ගැටගහල නෙව ඕක පටන් ගත්තේ. මේ ආණ්ඩුවේ මහා හූරල මුවන් දඩමස් පොජ්ජට දඩයම් කොරන්න තහංචි දැම්මට පස්සේ අපේ කකුළ එකා ඔය කොම්පියුටරේද මොකද්ද කියන යන්තර පොජ්ජෙන් e-mail යවන්න පටන් ගත්තේ.
          Anonymous One orig හූර දිගටම වැදී රැහේ ඇත්තෝ ගැන කතා දමනවා නම අපේ කැකුලියක් උනත් සහේට ඇන්න මන ගච්චන්න දෙන්ඩ මගේ අමනාප කොදුයි. අපේ කැකුලිත් මුන්නහෙගේ කතා පොජ්ජට හඳුන්පොත කී ගාල බලා ගත්ත අතේ බලාගෙන ඉන්නේ. ඔජායේ…

        • diyasena says:

          ‘පිස්සු පිකුදු’ කියන්නේ උඹ වගේ එවුන්ට තමය්. යකෝ, උඹ හිතන විදිහට මෙතන ඉන්නේ උඹ කියන එක තෙරේන්නැති එවුන් නම් reply කරන්නේ මොටද? තෙරුමක් නැනේ, උඹ වගේ professor කෙනෙක් montessory ලමය් එක්ක සංවාදයකට යන එක. දැන් ඉතින් පුලුවන් නම් උඹේ ඔය ගොන් style එකෙන් මේකටත් පිටු බාගයක් වගේ reply එකක් ලියපන්. වදකාරයා!

        • මාතර ආතර says:

          @දියසේනයෝ,
          තෝ කොහේ සිට පාත් වුනාද බෝල?

          Anonymous one orig ගේ -ක අස්සේ හන්ගන් ඉන්න පිස්සු දියසේන කුමාරයා එලියට ආපු දාට තොපිල පිස්සු පීකුදු වෙලා බේරුනොත් ඇති.

        • මාතර ආතර says:

          @Anonymous one orig

          අපේ හමුදා කොල්ලෝ
          සුද්දගේ කලිසන් ඇඳන්
          නන්දිකදාල් යනකන්
          උඹේ පිස්සු දියසේන කුමාරයා හැංගිලා හිටියද?

          අපිට ඌව ඉස්සරහට ඕනෙත් නැත.
          ඌව උඹේ -ක අස්සෙම හන්ගන් තියා ගනින්.

          ලංකාවේ කොල්ලොයි,(සුද්දොයි),චීන්නුයි
          එදා සිට අද දක්වා කලිසම් ඇන්දට,උන්ගේ ඇට දෙක යස අගේට රැක ගෙන,
          බුදුබනත් පිළිපදිමින්,
          තම වර්ගයා බෝ කිරීම සිදු කරන බව
          උඹේ පිස්සු දියසේන කුමාරයා දන්නවද?

      • Mahesh says:

        kanaata kiri kawanna giyaama monaada wenne?

    • පොඩි මෑන් says:

      මෙවා කියවල මට නිකං මන්ඥං වගේ…

      • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

        සිරාවටම පොඩි මෑන් මහත්තයෝ. මේ යකාගේ කොමෙන්ට් වල අග මුල හොයන්න මහෞෂධ පඩිතුමා ගෙන්න වෙනවා. මේ මනුස්සය මහවන්ස්හෙට්ද කොහෙද බැනපු බවකුත් යන්තම් වගේ පේනවා. නිවන බොරු කියල කියපු බවකුත් පේනවා. බෞද්ධ අපි අදහන නිර්වානයද වෙන එකක් හරි නිවනක්ද කියල පැහැදිලි නෑ. හැබැයි මේ යකාගෙන්නම් අපිට නිවනක් නැති බව පේනවා. ඩි එන් ඒ ගැන, පරිණාමය ගැන කියපු ටික කියවනකොට මට පොඩි කලන්තයක් වගේ ආව.

        • මාතර ආතර says:

          @ධර්ෂණ ප්‍රගීත් මනම්පේරි

          එල ම එල,කිරි ගහට ඇන්නහේ.

  8. jayantha says:

    Me prawurthiye headline ekayi pubudu kiyana ekayi sampurnayenma parasparayi.pubuduge kathawata sawandenna.

  9. Nishan says:

    අනේ පුබුදු ජාගොඩයි මායි දන්න සෙනට් සභා…..යන යන තැන “ගැටලු” තමයි….වෙන මොනවද එයාට කරන්න පුලුවන්.

  10. RAWANA says:

    දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 = ඉන්දියාවෙන් ආව සිංහලයෝ

    me dennek wage liyanne ekkenek porawenna, pissu buruwek nethnam NGO kakkek

  11. Anonymous says:

    ඉන්දියාවෙන් ආව සිංහලයෝ = දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464

    me dennek newei eka pissek. paressamen kiyawanna

  12. Anonymous says:

    දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says: = ” ඉන්දියාවෙන් ආව සිංහලයෝ ”

    me dennek newei ekek . munge hora magdi walin oluwa awul k, gannepa

  13. මාතර ආතර says:

    එංගලන්තේ / ප්‍රන්සේ / ජර්මනියේ හිටපු,
    එම රටවල් පාලනය කල,
    ආදී ලොකු ලොක්කෝ ලොක්කීන්ලා,
    තම සහකාරයන් අනිත් රටවල් වලින් ගෙන්න ගත්ත පලියට,
    රටේ ප්‍රධාන ජාතිය ආගම ට,
    ඉතිහාසයෙන් හිමි තැන,
    වෙනස් වුනේ නෑනේ.
    ලංකාවටත් එහෙමයි.

  14. වීරා says:

    වීරා

    අව ජාතක බල්ලනි මේ උඹල ජම්මය ලැබූ රටට ,මවූ බිමට නොවේද ද්‍රෝහී වන්නේ

    මේ උඹල ගේ අතපය දැඩි වෙන්න ; කටට පන එන්න; පෝෂණය දුන්න අම්මට නේද එරහිවන්නේ

    (හොඳට මතක තියාගන්නිල්ල ;හොඳට මෙනෙහි කරලා බලපල්ලා )

    අසදාරණයට සහ අපරාදයට හිමිවන්නේ සුවදායි මරණයක් නොවේ

    තෙරුවන් සරණයි !

  15. සුන්තක says:

    ඇමෙරිකාවේ සර්පොට් එක රැගෙන මේ හම්බයෝ ටික අතු ගාලා දාන්න ඕනි.

  16. Pubudu Jaagoda says:

    අනේ මට පුදුම ආමාරුවක් තියෙන්නෙ Sලොන් බටයකුයි කටුකම්බියකුයි යවා ගන්න.. අනේ කවුරුහරි යවන්නකෝ

  17. malaka says:

    tamange nama hariyata noliya commends dana banina aya tamange muhuna newata balaganna???????????

  18. ---" ඉන්දියාවෙන් ආව සිංහලයෝ --" --- says:

    jjjjjjj

  19. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    ඉන්දියාවෙන් අපු සිංහලයා නමින් පහත ඇති කොමෙන්ටුවට පිළිතුර.

    1. විජය මාම 700 ක් අරගෙන ලංකාවට පාත් වුනා.
    2. එයා එනකොට යක්ෂ, දේව හා නාග ලෙස රට කොටස් තුනකට කැඩිලා තිබුන (හැබැයි ඔක්කොම අය මනුස්සයෝ හොදේ).
    3. ඒ සෑම කොටසක්ම කුඩා ග්‍රාම රාජ්‍ය දහස් ගණනකට කැඩිලා තිබුන. එකේ ලොක්කට කිව්වේ පරුමුකය කියල.
    4. විජය මාමාගෙන් අරබෙන්නේ ලංකාවේ ඉතිහාසය නොව ලිඛිත ඉතිහාසයයි.
    5. නොලිවූ ඉතිහාසය ඊට වැඩියි.
    6. ලිඛිත රජ වංසය විජය මාමාගෙන් ඇරබුනු බව ඇත්ත.
    7. ඒ කියන්නේ එයා ලංකාවම පාලනය කළා කියන එක නෙමෙයි. රටේ පොඩි කෑල්ලක් (කුවේණි නැන්ද නෙමෙයි) අල්ලාගෙන හිටිය.
    8. ව.කි.මී. 65536 අදටත් ඇති ලංකාව 700 දෙනෙක්ගෙන් පාලනය කොරන්න පුලුවන්ද? එක්කෙනෙක්ට ව.කි.මී. 100 ක් විතර බලා ගන්න වෙනවා.
    9. එදා ස්වදේශිකයෝ කැරලි ගැහුවේ නෑ. ඒ මොකද? කොහොමත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ වලට තර්ජනයක් තිබුනෙත් නෑ. ගම් අතර එකමුතුවක් තිබුනෙත් නෑ.
    10. ඕන් කොහොම හරි පඩුවස් දෙව් මාම රජ වුනා. එයාගේ කලේ වෙනකොට ස්වදෙශිකයොත් යම් ප්‍රමාණයක් රාජ්‍ය සේවයට බැදිලා හිටිය.
    11. කීප දෙනෙක්ට ඕන වුන රජකම තම රටට (ලංකාවට) පැහැර ගන්න.
    12. මේවා කලින් දැකපු නක්ෂත්රකාරයෝ වැඩේ වණ කළා.
    13. චිත්‍ර කෙලී හිර කරන්න වුනේ ඒ නිසයි.
    14. අභා කුමාරය බිහි වුනේ කුමන්ත්‍රණයකින්.
    15. අම්ම ඉන්දියාවේ, තාත්ත ලංකාවේ.
    16. පණ්ඩුකාභය කුමාරයට ලේ උරුමෙන් (පිය උරුමෙන්) ස්වදේශිකයන්ගේ කැමැත්තත් ලැබුන. යක් රැහේ ලේ ධාතුව.
    17. කොහොමත් අභා හොයා හොයා මාමල ටික කරපු සන්හරේ නිසා ස්වදෙශිකයෝන්ටත් හෙන වදයක් වෙලා තිබුනේ.
    18. මාමල මරල බෑනා රජ වුනා.
    19. ඔහු අනුරාධපුරය අග නගරය කරගෙන පරුමුකයන්ගේත් කැමැත්ත අරගෙන විශාල රටක් හැදුව. මුළු ලංකාවම දැයි නොදනී.
    20. මාමල සමග සටනේදී ඉන්දියානුවෝ සෑහෙන පිරිසක් මැරුම් කෑව. පන බෙර ගත්ත අයව යටත් කර ගත්ත.
    21. දැන් ඉන්නේ ලංකාවේ පොරක්.
    22. සිංහලය ඉන්දියාවෙන ආව කියල කියන්නේ කොහොමද?
    21. ලංකාවේ හිටපු ලක්ෂ ගානක් මිනිස්සු මරල අර 700 දෙනා රට ඇල්ලුවා කියන එකද?
    22. කුවේණිගේ දරුවා දෙන්නගෙන් වැදි පරපුර බිහි වුනා.
    23. ලංකාව වැද්දන්ගේ රට කියල කියපු කෙනා දැනගන්න වැද්දෝ බිහි වුනෙත් විජය මාමගේ දරුවෝ දෙන්නගෙන් බව.

    (හොදයි ලෝකේ අමිශ්‍ර, සන්සුද්ද ජාතියක් කොහෙද ඉන්නේ කියන්නකෝ. සියලු මානවයා කිසියම් එක තැනක පරිණාමය වී ඉන් පසු ලෝකය පුර බෙදී ගියා. මේ ලෝකේ සෑම මිනිසෙක්ම එකිනෙකෙට ලේ වල නෑ කමක් තිබෙන්නට ඇති ඉඩ කඩ වැඩියි. පරිණාමය හා ඩි එන් ඒ ගැන නොදන්නා අය මේ තර්කෙ අමතක කරලා දාන්න.)

    • Chin says:

      ඉන්දියාවෙන් ආව සිංහලයෝ ට ඕව ගෝචර නෑ. දන්නේ තමන් හිතන් ඉන්න බොරු මතය වමාරන්න විතරයි

      • Deviyo says:

        Parana kathavak. Sinhalayo Indiyave bihivuna Jathiyak nevi. Indiyaven avai kivvama Indiyave bihivunq bavak kiyavenava. Sinhalayo Parsiyava osse avith Pamir, Hindukus tharanayakota Sindu nadiye Panjab pradesaye prabala rajjayak bihikaragena kalayak indala Sindu nadiya osse pahalata sancharaya karala Sindu deltave velanda madyasthanayak athikarala muhudu magin me divayinata pamina rate balavathun vee divayina Sihaladeepa namin nam karala avurudu 2500 kata asanna deerga kalayak rata karavamin deeraga likitha raja paramparavak athi jathiyak. Danvath suddo kiyapu katha patthakata dala tikak hithanava nam hondai. Kisima Arya gothrayak Indiyave bihivune naha. Indiyavata Aryayan aveth Sinhalayo pamini maginma thama. Sinhalayo Indiyava osse divayinata pamini mul Arya gothrayak. Thava visthara “Mage Mavubima- Sihaladeepa veeme sita vasara 1500ka Sri Lankave Ithihasaya pilibanda vimarshanathmaka adyayanayak” pothe thiyenava.

        • Anonymous One orig says:

          උඹ කියන දේ කෙටුවේ ඔළුවෙන් හිටගෙනද?

          උඹ කියන ගොන් කතාව, ආපුතැන බැළුවොත්, අද දෙමළා කියන අහිගුන්ඨික එවුන්ට ටිකක් අදාලයි. දෙමළු ගෙනාපු කුළුබඩු තවමත් ගේන්නෙ එහෙන්. කොහෙන් හරි මොකෙක් හරි බූරුවෙක් ලියපු ගොන් කතා එකතු කරල අගක් මුලක් නැති බයිල නොකිය හිටපන්.

          දෙමව්පියන්ගෙන් දරුවො බිහි වුනාට, කවුරුහරි අග මුල පටලගෙන දරුවන්ගෙන් දෙමව්පියන් බිහි වුනා කිව්වොත් මොකද වෙන්නෙ? උඹේ කතාවත් ඒ වගෙයි.

          මිනිසුන්ගෙ නියම ඉතිහාසය දැන ගන්න නම් ස්වාභාවිකව මිනිහා බිහිවෙන හැටි දැනගන්න ඕන. ඒක නොදැන කියන්නෙ විකාර. ඕව දන්න කෙනෙක් නියම සිංහල ඉතිහාසය උන්ට කියල දෙයි. දැන ගන්න ඕන එවුන් සූදානමින් හිටපල්ලා.

          පසුවදන: මෙන්න මේ පුරුකෙ තියෙන එක වගෙ දේවල් බලන්න පුරුක් විස්තර දෙන අය අගයමි.

          http://www.youtube.com/watch?v=RQXiwjMyM7k

    • malinda says:

      මචන් අඳුනා ගන්නට කැමතියි ..fb එකේ ඔබ ඉන්නවනම් නම එවන්න..

      • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

        මම තම නම පේස් බුක් කාරයට ……. දුන්නේ නෑ. දුන්න දවසට කියන්නම්.

        • ලදරමන් පරණයකඩගොඩ says:

          facebook කාරය උඹට දුන්නද ? මොකද මිනිහත් ඉතින්
          සකර්බර්ග් නේ ? නිකමට මේ අහන්නේ මල්ලි ඔයාලගේ ගෙදර පරණ යකඩ
          බඩු තියෙනවද ? බුදු සරණයි කොල්ලෝ ආආ ……………..

    • යසලාලකතිස්ස says:

      දර්ශණ ප්‍රගීප් උඹ හරි හෝ වැරදි හෝ උඹේ මතය අදහස උඹ ඉදිරිපත්කරපං

    • සිතුවිළි says:

      Great reply Prageeth, the time you spent on the reply is not wasted.

    • ටිකිරි says:

      මේකට කොච්චර මිනිස්සු බැන්නත් මේක තමයි ඇත්ත.සමහර අය මහාවංශෙ ගැන කතා කරනව ඒක අල්ලල වත් නැතුව.මේක තමයි මහාවංශෙත් තියෙන්නෙ.
      අර ගෙනාපු 700 නුත් මැරුණෙ නැතුව ඉතිරි වෙච්ච පිරිසක් අපිට එකතු වුනා වෙන්න පුලුවන්.ඒත් ඒ 700 දෙනා සිංහබාහු ගෙ පුතාල නෙවෙයි.එතකොට අපිට සිංහබාහුලගෙ සම්බන්ධයක් ඇත්තෙම නෑ.

      ස්වදේශිකයන්ගෙන් ගිලිහිලා ඉන්දියානුවන්ට යන රජ කම තමයි ප්‍රගීත් කිව්ව වගේ පණ්ඩුකාභය කුමාරයා නැවත ගන්නෙ.

      තව දෙයක් කියන්න කැමතියි.අපි දැන් වැද්දන්ට ආදිවාසී කියල කිව්වට එයාල බිහි උනේ විජය කුමාරයාගේ දරුවො දෙන්නගෙන්.නමුත් ඇත්තම ආදිවාසීන් වෙන්නෙ විජය එන්න අවුරුදු දහස් ගානක සිට ඔය කිව්ව යක්ෂ,නාග සහ දේව ගෝත්‍ර වලින් පැවත එන අපි..

  20. Mervin says:

    SO WHAT’S WRONG WITH THAT ?

  21. තාරක says:

    බර්නාඩ් ෂෝ නම් දාර්ශනිකයාගේ ප්රනසිද්ධ කියමනක් තියනවා මෙන්න මෙහෙම; යමෙක් අවුරුදු 18දී විප්ලව වාදියෙක් නොවේනම් ඒ මිනිහා කුහකයෙක්. යමෙක් අවුරුදු 40දී තවදුරටත් විප්ලව වාදියෙක් නම් ඒ මිනිහා මෝඩයෙක්. මේක කාටත් පොදු දෙයක්. කූමාර් ගුනරත්නම්ගේ දැන් වයස අවුරුදු 46යි. දැන් එයා සමාජවාදයෙන් අයින්වෙලා දෙමල ජාතිකත්වය වෙනුවෙන් පෙනීසිටිනවා. මේක කුමාර්ට විතරක් නෙවේ, බොහෝ සමාජවාදීන්ට පොදු දෙයක්. නලින් ද සිල්වා, ගුනදාස අමරසේකර, චම්පික රනවක වැනි සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින අය පවා තරුණ කාලේ, මාක්ස්වාදීන්. නමුත් වයසත් සමග බුද්ධිය මෝරන කොට, ඔවුන් ක්ර මයෙන් ජාතිකත්ව මතවාදයට නැඹුරුවුනා.
    සිංහල අපට, ප්රාභාකරන් ත්රතස්ථවාදියෙක් වුනාට, කුමාර් ගුනරත්නම්ට ඔහුව පෙනෙන්නේ, තමුන්ගේ ජාතිය වෙනුවෙන් සටන් කල නායකයෙක් විදියට. ඒ නිසා තමයි, ප්ර භාකරන්ගේ මවගේ අවමගුලට ජවිපෙ නායකයින් සහභාගි වියයුතු යයි නියෝගයක් කලේ. අතුරුදහන්වූ කොටි සාමාජිකයින් වෙනුවෙන්, උදුල් ප්රේයමරත්න සහ සුනිල් හඳුන්නෙත්ති, යාපනයේ සහ කිලිනොච්චියේ පෙල පාලි ගියේ ඒනිසා. අතුරුදහන්වූ කොටි සාමාජිකයින්ගේ පින්තූර ජවිපෙ පෙලපාලිවල අරගෙන යන්න කියලා ඔහු නියමකරේ ඒනිසා.
    සරත් ෆොන්සේකාගේ, මැතිවරණ වියාපාරයට සහයෝගය දීමට ජවිපෙ ගත් තීන්දුවට, කුමාර් ගුනරත්නම් එරෙහි උනේ ඇයි? තමුන්ගේ ජාතියේ විමුක්ති අරගලය, යුධමය වශයෙන් පරාජය කිරීමට උරදුන් සිංහල යුධ වීරයා කෙරෙහි ඔහුතුල තිබෙන්නේ සැඟවුනු වෛරයක්. සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන, දින 150ක් පිරෙන දා ජවිපෙ සංවිධානය කල විරෝධතා ව්යාසපාරය අවලංගු කිරීමට ඔහු උත්සුක වුනේ ඒනිසා. නමුත් සිංහල බහුතරයක් වන ජවිපේ සාමාජිකයන් ඉදිරියේ, එය එලිපිට ප්රුකාශ කිරීමට ඔහුට නොහැකියි.
    පසුගිය ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහයෝගය දීමට ජවිපෙ ගත් තීන්දුවට, බිම් මට්ටමේ සාමාජිකයින්ගෙන් බහුතරයක් විරුද්ධවුනා. වර්තමාන ජවිපෙ සාමාජික බහුතරය, පැරණි ශ්රීමලනිප සහ වාම වාදීන්ගේ දූ දරුවන්. එක්සත් ජාතික පක්ෂය සමග සංධානගතවීම ඔවුන් සලකන්නේ ආනන්තරීය පපකර්මයක් ලෙසයි. නමුත් කුමාර් එයට විරුද්ධවන්නේ ඔහුටම පෞද්ගලිකවූ දෙමල ජාතිකත්වය මත පදනම් වූ හේතුවක් නිසා.
    කුමාර්ට තවදුරටත්, තමුන්ගේ පිය පාර්ශවයේ ජාතිකත්වය වෙනුවෙන් ඇති ඇල්ම සඟවාගෙන සිටිය නොහැකියි. නමුත් එය එක එල්ලේ ප්රජදර්ශණය නොකිරීමට තරම් ඔහු බුද්ධිමත්. එබැවින් ඔහුගේ දීර්ඝ කාලීන සැලැස්ම වන්නේ, ජවිපෙ, ජාතිකත්ව මත වාදයෙන් බැහැර කර, දෙමල බෙදුම්වාදයට එරෙහි නොවන, අති වාම වාදී බලවේගයක් බවට පත්කර ගැනීමයි. ඔහුගේ මෙම අරමුණු, අවබෝධ කර ගැනීමට, නොමේරූ ළදරු ජවිපෙ සාමාජිකයින් තව කොතෙක් කලක් ගනීදැයි සැක සහිතය.

  22. rev sarada himi says:

    j v p ya kadan giye okata den aththa therenava ,kage avasya thavayada etukaranna kiyala

  23. lankikaya says:

    eai Thushantha පුබුදු ජයගොඩ වගේ උන් උස්සලා මරලා දාන්න ඔනි.ඕකට ගෑනු ලමයි ඉන්නව නම් ඕකගෙ ගෑනිවයි ලමයි වයි එකට ටයර් එකක් උඩට දාල පුච්චර මරන්න ඔනි අවකාතක තිරිසනෙක්.පුබුදු ජයගොඩ ගෙ අම්ම ජීනා මැඩම් ගාව හිටපු එකියක් වෙන්න ඔනි.තාත්ත නම් සුනඛයෙක්.
    ඇයි මේ රජයෙන් මුන්ට මොකුත් කරන්නෙ නැත්තෙ.මෙච්චර දුක් විදලා බේරපු රට.මම අහන්නෙ ඇයි උදුල් ප්‍රේමරත්න ව මරලා දාන්නෙ නැත්තෙ.ඇයි ජන අරගල වගේ පිස්සො විනාශ කරලා දාන්නෙ නැත්තෙ.ඇයි සංජීව බණ්ඩාර ල වගෙ තිරිසන්නු,අවජාතකයො මරලා දාන්නෙ නැත්තෙ.පාතාලෙ විනාශ කරනව නම්.ඇයි රජයට මේ ත්‍රස්තවාදීන් විනාශ කරන්න බැරි.

    ooi tuchayo nevata kiyavala balanava buruvek vage live monavada kiyala oya kiyapu aya maranna beri tho vage avgathakayek nevi nisa unta kondak tiyana nisa thoa rata nisa thoge ammalu den gina madamge stanaya run karanne

    • pasidu says:

      උඹ මොකටද බන් ජාතක වුනේ? නැ නැ ඒක උඹ කියන්න ඕන නෑ ඒක පේනවා.

  24. යසලාලකතිස්ස says:

    හෙළ විරුවනි නැගිටියව්
    “ජන අරගල” නසපියව්

  25. Chandima says:

    Who are these ‘Jana Aragala’ bastards. STF,SF and other elite Sri Lankan forces,
    please don’t wait until 1971,1983-2009,1987-1989 starts all over once again.
    Because you will have to deal with thouands or ten thousands of killings once again if you wait longer.Systematically start to eliminate those ‘Jana(BALU)Aragala’leaders and their supporters and let them join the ranks and files of Velupillai and Wijeweera.

  26. පුබුදු ජාගොඩ says:

    අනේ ගෝටා අය්යේ මට ගේමක් දෙන්ඩකෝ . ඉන්ඩ බෑ කහනවා.පුච්චලා මරන්ඩ කෝ අනේ

  27. ---" ඉන්දියාවෙන් ආව සිංහලයෝ --" --- says:

    ඇයි කට්ටියම දෙමල්ලුන්ට කැමති නැද්ද? දෙමළා සහ සිංහලයා වෙනස්ද? මොකක්ද වෙනස…? දෙමළා පැවත එන්නේ කොහෙන්ද? සිංහලයා පැවත එන්නේ කොහෙන්ද? කියපල්ලකෝ බලන්ඩ?

    දෙමළා ආවේ “ඉන්දියාවෙන්”… විජය කියන හොරා ආවෙත් “ඉන්දියාවෙන්”… බුද්ධාගම ආවෙත් “ඉන්දියාවෙන්”…. උබලට ඉන්දියාවෙන් ආව දෙමළා නරකයි… ඉන්දියාවෙන් ආව බුද්ධාගම හොඳයි…. ඉන්දියාවෙන් ආව බුද්දාගම ඔලුවේ තියාගෙන “මේක බුදුන්ගේ දේශයයි” කියල කියනවා වගේ… ඉන්දියාවෙන් ආව උබලගේ දෙමළ සහෝදරවරු ටික ඔලුවේ තියාගෙන කියපල්ලකෝ..”මේක අපේ දෙමළ සහෝදර වරුන්ගේ දේශයයි” කියල………
    ඇයි උබල උබලගේ දෙමළ අතිජාති සහෝදරවරුන්ට අකමැති ? බය..? ඇයි එහෙනම් දෙමළ හින්දු කෝවිල් , දේවාල පන්සල් වල තියාගෙන ඉන්නේ? ඇයි එහෙනම් “දළදා පෙරහරේ ” ඉඳල අනිත් හැම පෙරහැරකම.. දෙමළ හින්දු දේවාල වලින් දේවාල පෙරහැරවල් තියන්නේ..? කෝ එතකොට ඔය ඉන්දියාවේ ආව “සිංහල බෞද්ධකම … ? අනේ උබලගේ බොරු නපුංසක වැඩ…

    එතකොට මේ රට පාලනය කරපු දෙමල, ආර්ය , වඩිග රජවරු උන්ගෙන් පැවත එන උන් හොඳයිද? උන්ට බර්යවෝ විදිහට ඉන්දියාවෙන් මෙරටට ආවා දෙමල, ආර්ය , වඩිග බිසෝවරු සහ උන් එක්ක ආවා නෑදෑ පරපුර.. අපේ සිංහල රජවරුත් දෙමල භාර්යාවෝ බිසෝවරු විදිහට සරණ පාවා ගත්ත නේද? සිංහල බාසාවට එකතු වෙලා තියෙන දෙමල වචන හොඳයිද? අපි සිංහල කියා කියා දැන් අපේ කෑම කරගෙන කන ඉන්දියාවෙන් ආවා දෙමල කෑම ජාති ? සිංහල දෙමල අලුත් අවුරුද්ද එකට සමරන්ඩ හොඳයි….. යකෝ සිංහලය කියන්නෙත් දෙමලගේම දිර්ඝකාලින පරිනාමයේ ප්‍රතිපලයක් තමයි… “ආනන්ද කුමාරස්වාමි කියන්නේ” මේ රටේ කලාවට ලොකු සේවයක් කරපු සිංහල උබලගේ “මී මුත්තෙක්” තමයි…. ලජ්ජා නොවී ඇත්ත පිලිගනින්….

    “සිංහල” කියන්නේ ඉන්දියාවෙන් මේ රටට ආව හැට හුටාමාරක් විතර ජාති කවලම් වෙලා හැදුන “අච්චාරු ජාතියක්”…. ඒ අතින් බැලුවහම දෙමල්ලු සිංහලයෝ තරන් අච්චාරු වෙලා නැහැ….. කොටින්ම “මිහිඳු හාමුදුරුවෝ” එක්ක ඉන්දියාවේ ඉඳල සිංහල නොවන පරිවාර කණ්ඩායම් ගොඩක් ආවා…. “ශ්‍රී මහා බෝධිය ” ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි ශ්‍රී ලංකාවට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය සමග තවත් පරිවාර කුල 18 ක විශාල පිරිසක් මේ රටට ඇවිත් පදිංචි උනා. ඔවුනුත් සිංහලද? එතකොට නියම සිංහලය ඒ වෙනකොට මේ රටේ හිටිය සිංහලයද? මිහිඳු හිමි සහ සංඝමිත්තා මෙහෙණිය සමග ආව පිරිසද? ඇයි එහෙනම් පස්සේ ඉන්දියාවෙන් ආව සිංහල නොවන ජාතියක් මේ රටේ ගරු නම්බු නාම දීල නින්දගම්වර දීල සිංහලයෝ හැටියට මෙහෙ පදිංචි කර ගත්තේ..?

    කව්රු හරි දන්නා එකෙක් ඉන්නවනම් මට කියපල්ලා ඉන්දියාවේ ඉන්න අච්චාරු ජාති කවලම් නොවී හැදුනු.. නියම “සිංහල ස්වදේශීය ජාතියක්” ගැන..? එක හැදුනේ කොහොමද කියල කියල දියල්ලා..?

    ඔය අපි ලංකාවේ “සිංහල බෞද්ධ” කියල කෑ ගැහුවට ඔය කට්ටිය ඔක්කෝම ඉන්දියාවේ..ඉන්දියාවේ……

    සිංහලත් ඉන්දියාවේ.. බෞද්ධත් ඉන්දියාවේ….

    (මඩේ ඉන් ඉන්දියා) Made in India

    —” ඉන්දියාවෙන් ආව සිංහලයෝ ” —

    • Vijaya says:

      Yakoo mama awee.. Lata reten Indiya wen nemee.. Tho.. mata uganna enawa..

    • ඇම්ඩා says:

      කවුද මචන් උඹට ඉතිහාසයයි විද්‍යාවයි කියලා දුන්නෙ.සිහලයින් යනු උතුරු ඉන්දියානුවන්ගෙන් සංක්‍රමනය වුවන්ය.උතුරු ඉන්දියානුවන් යුරෝපීය සම්භවයකින් යුක්තය. (ඵ්ත් සංක්‍රමනය වුවන්ය)දෙමළ ජනයා පැවත එන්නේ මිසරයේ අප්‍රිකනු ගොත්‍රයකින්ය.අනිත් එක ඇමෙරිකවෙ උන් තමන් පැවත එන්නෙ යුරොපයෙන් කියලා යුරොපයෙ එවුන් කියන විදිහට වැඩ කරනවයි.

    • Anonymous One orig says:

      උඹ වාගෙ අහිගුන්ඨික කාලකන්නි වසලයන් දන්නෙ උඹේ උරුමෙ විතරයි. සිංහල මිනිසුන් අතරේ හැදිල, උන්ගෙ භාෂාව විතරක් දන්න නිසා, සිංහල වෙස් මුහුණු දාගෙන, සිංහල එවුන්ටත් උඹේ උරුමෙ දෙන්න හැදුවට, සිංහල එවුන් විතරයි කැලේ ඉන්න කාලේ ඉඳල අද වෙනකම් එක තැනක හිටපු මිනිස්සු. තොපි වාගෙ අහිගුන්ඨික කාලකන්නි වසලයන්ගෙන් එන එවුන් එදත් හිටිය, අදත් ඉන්නවා.

      උඹේ කතාවත් හරියට ගණිකාවකගෙ දරුවෙක් අනෙක් හැම දරුවගෙ අම්මත් ගණිකාවෝ කියල කියනවා වගෙයි.

    • Anonymous One orig says:

      ඈ බුරුවෝ ඔය ඉන්දියාවේ ඉන්න වඳුරො ආවේ අඟහරු ලෝකෙන්ද? හොයල බැලුව නම් තොට තේරෙයි තොගෙ බූරු මොළේ.

  28. maha3n says:

    Enna Pubudu enna.
    ohoma ohoma enna.
    “Pudukruppu” venna.
    Oluva “Pubudu” venna.

  29. Anonymous says:

    jaathiwadhee haththa!

  30. Musawada says:

    Ohoma yamu…..jayawewa…

  31. Musawada says:

    Sinhala Thrasthawaadeen..!!! mokada wenne ratata… koti iwary kiwwama… sinhala thrasthawadee…. mama am hithanne okkoma awathawaadeen…

  32. nalaka Maduranga says:

    No need to Blame for JVP, thats why Jvp dump these people from JVP.Janaragala is not JVP.JVP is against giving power under 13 Amendments.Govenemnet Needs to destroy Kumar Gunarathnam and pro lTTE gang.now its very clear why these people left from JVP.

  33. dumindu says:

    මේකේ යන comment දැක්කහම මුගේ තාත්තට හිතෙනවා ඇති අනේ මම එදා සරමේ පිහදගත්තනම් කියල…. මුන් වගේ උන් උපදින්නේ දෙමාපියන්ගේ විතරක් නෙමේ මුළු රටේම අවාසනාවට

  34. අතීත ජවිපෙ ක්‍රියාකාරීන් වගේ කැට හොල්ලන්නෙවත් නැතිව මෙයාලට කොහෙන්ද සල්ලි? විශාල උද්ඝෝෂන විරෝධතා ව්‍යාපාර කරන්න කැම්පස් කොල්ලන්ගේ කෙල්ලන්ගේ සල්ලි වලින් කරන්න පුළුවන්ද? ජවිපෙ විරු සමරුවට සමාන එකක් කරන්න කොහෙන්ද සල්ලි?

    මේ නිසා තමයි මම ජනඅරගල යාපනේ බිස්නස් ගැන ලිව්වේ

    http://www.anvermanatunga.com/2011/12/18/

  35. RAWANA says:

    . ජන මර අරගල > අන්තරේ, > අපි ශ්‍රී ලාංකිකයෝ, > දෙමල ජාතික සන්ධානය > පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල > JVP හිවල්ලු > ” SF” > NGO කාරයෝ > මාක්ස්වාදි කොටි > “” ELAM “”

    1991 this leader (kumaran)was captured by special unit under the SF, AND he was open all names and details of the western wing of JVP leaders. finally sf killed more than 3000 JVP carders under the low and this guy send to the Australia for his favor.

  36. ගාමිණි says:

    එක්සේසත් රාජ්‍යත් සම්බුද්ධ සාසනයත් රැකීමට, යුද්ධ කිරීමත් සතුරා සමූල ඝාතනය කිරීමත් සින්හල බෞද්ධයාට කැපය

  37. Helaya says:

    පණුවන්ට පැවැත්මක් ඇත්තේ අශුචි වලක පමණි. ත්‍රස්තවාදය අවසන් කල පසු නැවතත් රට තුල ලේ වැගිරීමකට පිබුරු පත් සකසමින් සිටින මේ දේශපාලන අලුගුත්තෙරුවන් දුටු තැන මුහුණට කෙල ගැසිය යුතුය.

  38. KUKUBABA says:

    udde thibuna kale me comment dana mamala koheda danne na hitiye.comment baluwama aga sithala wenawa.drohiwima ,pawadima ,ekata idan bella kapima thamayi sinhalayage national identity eka.

  39. ගාමිණි says:

    ගොන් තකතීරු සින්හලයෙනි, අප්ගේ අභීත රණවිරුවෝ මානුශික මෙහෙයුම නමින් කලේ වසර දෙදහස් පන්සියයක් පැරනි එක්සේසත් රාජ්‍ය රැක ගැනීමයි. බොරු පන්ඩිතකම් බල්ලට දමා මේ ආක්‍රමනකාරී කල්ලතෝනිවාදය පරාජය කිරීමට සවිධානය වන්න, පෙරට එන්න තව අවෘදු තිහක් නොව දෙදහක් තුන්දහක් හෝ සටන් කිරීමට සැරසෙන්න, සින්හල බෞද්ධ එක්සේසත් රාජ්‍ය දිනේවා !!!

  40. tambia 2 says:

    to tushanta and jagath

    if you people want pure srilanka call back all sinhala people who work in other countries.you sinhala doing all dirty jobs in middle east and other country,if you want sent tambiya to middle east you sinhalaya shoud send back home. then we can see how you great sinhalaya surview without thambiya money.you idiot people do not understand world situation.

  41. සකලබුජන් says:

    දෙමල සන්ධානය, ඉන්දීය පඬියන්, මරක්කලයන් හෝ ජන මරගලයන් කියන ආකාරයේ විසඳුම් දීමට ශ්‍රී ලංකා රජය බැදී නැත. ඒ ඇයිද යත් මෙය සිංහල රට නිසාවෙනි (මෙය සිංහල රට බවට ඉතිහාසය ඕනෑවටත් වඩා සාක්ෂි දරයි). මෙරට බහු ජාතික, බහු ආගමික කරනු ලැබුවේ සුද්දන් සහ ප්‍රේමදාස, චන්ද්‍රිකා දෙපල විසිනි. මෙරට ප්‍රශ්නයක් තිබේ නම් එයට විසඳුම විය යුත්තේ බහුතර සිංහල ජනතාවගේ මතය අනුව සහ ඔවුන්ට වාසි සහගත පරිද්දෙනි. රටේ නායකත්වය ඒ වෙනුවෙන් කැප විය යුතු වන අතර නොයෙසේ නම් බහුතර සිංහල ජනතාවගේ අපේක්ෂාවන් මුදුන්පත් කල හැකි නායකත්වක් රට වෙනුවෙන් පත්කර ගත යුතු වන්නේය.

  42. ගජබා says:

    පුබුදු ජාගොඩ කියන බූරුවා LTTE ඩයස්පෝරාව විසින් පෝෂනය වෙන එකෙක් වගෙයි පේන්නෙ….

  43. Senna says:

    ඔව් ඔව් අපෙ කොල්ලෝ දාස් ගානක් ජීවිත පුදලා රැක ගත්තේ මේ කොහෙවත් යන, ජීවිතේට අහලත් නැති, උලමෙක් ලව්වා.. බෙදලා දෙන්ඩ තමයි..

    මුන්ට නිසි ප්‍රතිකාර නොපමාව ලබාදිය යුතුයි..

  44. Nariya says:

    Mr. President, don’t listen to them. …they are tiring to destroy our nation. Also they are Face of L.T.T.E Dogs…

  45. සිරිබිරිස් says:

    උඹලත්,බීබීසියත්,ලංකාවේ හිටපු තානාපතියොත් හිටියේ කක්කුස්සියේ වාඩිවෙලාද

    අපේ ජීවක පොහොට්ටුව වූ තිරිමවිතානව

    ක්‍රිස්තුස් වහන්සේට කළාවූ ඇනගැහීම කරන කල?

    අනේ තොපේ මානව හිමිකම්!

    පනම් දෙකට රට ජාතිය පාවා දෙන මීහරක්!

  46. Chinthaka says:

    Jana aragala kiyanne kaage hari balal athak bawa den hondatama pehediliy. Maha jaathiya ekaa’wanwa LTTE adahas saha demala anthawaadayata wiruddha nisa, eya asamagi kara bindawanna sidu kala koota upakramayak.

    Mame kisi dineka jaathiwaadi padanama wishwaasa nokarath, meweni jaathiwaadayata uda gedi dena kriya waladi siyalu sri laankikayin’gen illanne meweni bankoloth deshapaalanayata lankawe idak nodena lesai.

    Thawath paramparaawak mini wala karaa daekkeematath, thamange yal penagiya communist adahas dakunu indiyaawa maargayen mudun pamunuwa genmatath darana nirlajjitha uthsahayak meka. Koti South Indian factor eka saarthaka’wa avurudu 30k pavichchi karapu heti balan hitiya me Jana Aragala kaarayo, den laesthi wenne Indiyanu communist pakshaye udawwen me rate uthure ‘Eelamak’ saha dakune ‘Jeelamak’ hadanna. :-)

    Yes, SL Army might have to be little occupied for another couple of months to eradicate these cowards’ threat.

  47. යටියනයා says:

    ඉඩම් සහ පොලිස් බලතල දෙමළ ජනතාව ඉල්ලා සිටින්නේ නම් එය ඔවුන්ට දිය යුතුයි.අපි එයට විරුද්ධ නෑ…
    -පුබුදු ජාගොඩ

    =

    මගේ ගෑනි අල්ලපු ගෙදර එකා ඉල්ලා සිටින්නේ නම් මම එයාව ඔහුට දිය යුතුයි.එයට මගේ විරුද්ධත්වයක් නෑ.
    -පුබුදු ජාගොඩ

  48. මම says:

    කාල කන්නි හැත්ත ඕකුන්ව ඉවරයක් කරන්න ඕනෙ.

  49. KDrshana says:

    CAT OUT OF THE BAG . JANA ARAGALA IS A WESTERN CONSPIRACY AGAINST SRI LANKA.
    බලල පැනපි මල්ලෙන් එලියට මෙන්න ජන අරගල කාරයෝ බටහිර රටවල් සමග නිරුවතින් . මුන්ගේ මහා එකා CIA ඒජන්තයෙක් බව පැහැදිලියි .අපේ රණවිරුවෝ ජිවිතේ කැප කරලා දිනාගත්තු රට මේ කොහෙවත් යන කොමුනිස්ට් කාර බල්ලන්ට ඕන කොටින්ට බෙදල දෙන්න . මුන්ව මරාපියවූ

  50. පරන ටයර් බාවිතාකර විමුක්තිය ලබාදෙන්න.

  51. Chamika says:

    Dear Friends of Jana hada,
    Are you like to settle down in England,Or other Arabic country as you like.
    They have their own laws and regulations.Their culture has been affected to relate their lands,and other laws.We won’t give our land for cheap for the any one.Even for us ,we have to obey the laws in governing center which most of the people have given the vote for President.
    If you are not believing that standard you have to do a great duty for the majority(not for minority )that is also not done. You have only a concert that is borough from the west.I think that is not suitable for the east.(Specially Sri Lanka-who are believing not permanent, (Anithya) nature & all mind made concepts.
    Therefor do not comment BBC,who are the world’s biggest threat in Histort..past..present…future…!!

  52. ටින්කර් බාස් says:

    *%&$%()*@!~!#$%%^&&**(*()Y&^%^%$%$%^%$%#$%$#%$^%$^%$^@#@#
    ජයවේවා!

  53. RAWANA says:

    . ජන මර අරගල > අන්තරේ, > අපි ශ්‍රී ලාංකිකයෝ, > දෙමල ජාතික සන්ධානය > පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල > JVP හිවල්ලු > NGO කාරයෝ > මාක්ස්වාදි කොටි > “” ELAM “”

  54. මාතර ආතර says:

    බළලා මල්ලෙන් එලියට පැන්නෝ!

    දැන් සරත් පොන්සේකා මහත්තයයි,විශ්ව විද්‍යාල අන්තරයයි මේවට එකඟ වේවිද?

  55. SINHALAYA.... says:

    අවජාතක පර බල්ලෝ…..උදුල් ප්‍රේමරත්න අවජාතක බල්ල
    සන්ජීව බණ්ඩාර අන්තරේ පර බල්ල
    ජන අරගල බල්ලෝ
    JVP පර බල්ලෝ….. තොපිට හෙන ගහපියව් … Thirisan සක්කිලි Haththa

  56. Lower cast JVP says:

    Adu kulay evunge quality eka meka thamai, amma thaaththa vikunala hari thamange aramunu langaa karaganna thamai hadanne. Lower cast JVP pimpms have got these lower grade qualities from thier mothers and fathers lower jeins hence, JVP members are innocent and we should sympathies on them. what can we do at this stage is protecting our motherland from all sorts of enemies like L.T.T.E. /Lower cast JVP/Europe etc…etc…

  57. Kota says:

    meken hodatama oppu wenawa jana aragalaya ka wenuwenda kiyala. koti sanwidanayata lawa laba ganna bari una de tama dan me wenath marga walin laba ganna hadanne. bedumwadaya ayeth oluwa ussanna aragena tiyenne. danma mewa palanaya nokaroth issarahata ayi le wagirimak wenna puluwan. ehma unoth eka ape ratata loku kalalak wei. itin mannam kiyanne ayi 83 wage deyak wenna nodi ea wagema kisima ratakata hisa namanne natuwa me eeniya bedumwadinwa metaninma iwara karala danna ona kiyalai. rajayata eka kohoma hari karannama wenawa. mokada yuddedi miyagiya ranawiruwange paul wala aya rata bedanawa bala idida? deshapremi janathawa rata bedanawa bala idida? naaa… ea aya aniwaryen mekata wiruddawa piyawarak gani. eka samakami piyawarak weida sannadda piyawarak weida kiyala katada kiyanna puluwan. itin mama kiyanne miyagiya ranawiruwange gaurawaya raka ganna bedumwadayata wirudda wenna rajayata haki wenna ona. nattam gedara yanna balaporottuwen ayi le wagirimak balaporottuwen 13 kriyathmaka karanna ona. (Theeranaya Anduwa Satuya)

  58. පර දෙමලා says:

    මේ වල් පරයින්ගෙ පින්තූර අපිට පේන්න දාන්න එපා. ඔකුන්ගෙ මුනු පේන්න තියන්න එපා ආපහු කාලකන්නි මිනීමස් වෑද්දො…හෙන ගහපියව් තොපිලගෙ පවුල් වලටත්…..අම්මා ඔක්ක

  59. බව්වා says:

    ආරක්ෂක ලේකම් තුමාට ඔන්න වැඩ පෙන්වන්න නැවත අවස්ථාවක් ඇවිල්ල තියනවා

  60. Jagath says:

    LankaCnews පාඨකයින් ගෙන් කෙරෙන විශේෂ ඉල්ලීමයි.දැන් වත් අපි අපේ රට වෙනුවෙන් දෙයක් නොකලොත් අපේ රට විනාශ කරනව සිංහල කොටි.එක්කො ආණ්ඩුව මුන්ව උස්සලා මරලා දාන්න ඔනි.රටේ ජනතාවගෙන් කිසිම විරෝධයක් එන්නෙ නෑ.JVP හිවල්ලු NGO කාරයෝ මාක්ස්වාදි කොටි (Wikramabahu)පොඩ්ඩක් කෑ ගහයි.ඒ ජනතාව නෙවෙ නේ.අවජාතයකො නේ.
    දන්න අය ඉන්නව නම් පුලුවන් තරම් ඔය ජන අරගල උන් කොටින්ගෙ ගෙදර ලිපිනයන්,මොබයිල් නම්බර්,ඊමේල් ඇඩ්ඩ්‍රස් Comment වලින් පල කරන්න.Cnews Comment කපන්න නම් එපා.ත්‍රස්තවාදීන් උන්ගෙ දෙමාපියන් ගැන අනුකම් පා කරන්න එපා.
    ඉවසුව හොදටම ඇති,රජයෙන් මුන්ව මරලා දානකම් බලා හිටිය ඇති.මුන්ගෙන් පලිගන්න ඕනි ගෙවල් වලට හොයාගෙන ගිහින්.මේ අවජාතක බල්ලො ජාතක කරපු තිරිසන් සක්කිලි දෙමාපියන්ට වත් යහතින් ඉන්න දෙන්න හොද නෑ.අපේ රණ විරුවො බේරගත්ත රට මේක.මුන් යාපනයෙ,මුලතිවු ගිහින් ත්‍රස්තවාදය අවුස්සන්න අයෙ උද්ඝෝෂණ තියන කොට ඇයි හමුදාව නවත්තප එවන්නෙ.මරලා වලලලා දාන්න බැරිද හිටපු කොටින්ගෙ සොහොන් වලටම.

    1.උදුල් ප්‍රේමරත්න ඇතුලු අවජාතක ක්‍රියාකාරීන්ගේ
    ජීව බණ්ඩාර ඇතුලු අන්තරේ තිරිසන් ත්‍රස්තවාදීන් ගේ
    ජන අරගල බල්ලන් ගේ
    පුබුදු ජයගොඩ (ජීන මැඩම් ගෙ පුතා) ගේ.
    සියලු තොරතුරු පුද්ගලුක විස්තර දන්න අය ඉන්නව නම් පල කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    • SL says:

      ජය වේවා………….!

      • සහෝදරයා ! මම සාමාන්‍යයෙන් මෙවැනි දරුණු යෝජනා අනුමැත කරන්නේ නැත.නමුත් අප ඉපදුනු මාතෘභුමිය විනාස කිරීමට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් උත්සහ කරන්නේනම් ඔවුන්ව ලප් තැනම ලොප් කරනවට මාගේ කිසිඳු විරුද්දත්වයක් නැත.ඔබට ජය !

    • w.ajith-dubai says:

      ජය වේවා………….!

    • KDrshana says:

      සහෝදරයා අපිනම් ඔබේ මෙම අදහසට 100% එකඟයි අපිටත් ඕන මෙන්න මේකම තමයි .කරුණාකර දන්නා අය මුන්ගේ ලිපිනයන් අපිට දෙන්න . හෙට මහා පාරේ මුන්ගේ පින්තුර ගන්න පසුව වැඩ ඇත

    • Dubai Boy says:

      Ageed with you, We are all with u

    • champ says:

      මචන්,උන්ගෙ දේශපාලන මතය තමයි ඒ පලකරල තියෙන්නෙ,මහින්ද මහත්තයත් එකග උනා නොව,මුන්ගෙ ගෙවල් ගිනිතියල උබ ත්‍රස්තවාදියෙක් වෙන්ඩ එපා,අනික මම දන්න විදිහට ජේ වී පි එකත් එක්ක ඔහොම මරාගෙන මෑරෙන තරහ තියෙන්නෙ පරන ජේ වී පි කාරයන්ටමයි.එස් බ්,විජේසේකර,රතන හිමි,චම්පික රනවක,වගේ.ජන අරගලත් එක්ක තරහ තියෙන්නෙ දෑන් ජේ වී පි කාරයන්ට.ඉස්තේරුවටම උබත් නිල ජේ වී පි කරයෙක්.

      • මම says:

        මල්ලියේ තමන් ඉන්න මිත්‍යාව රටට දෙන්න එපා, ඔය කියන මරගල කණ්ඩායම ජේ වී පී එකෙන් කැඩුනු පිරිසක් නෙවෙයි.
        අද තියෙන මරගලෙයි ජ වි පෙ යි ඇවිල්ලා එදා තුබුනු දේශප්‍රේමී සංවිදානෙයි ජවිපෙයි වගේ තමයි.

        මුන් හිතන් ඉන්නේ රටේ ඉන්නේ රට තනකොල කන ඔස්ට්‍රේලියන් හරක් කියලා.

    • ගෙම්බා says:

      එල එල

    • Suppa says:

      Agree. Eth munge wage sakkiyange demawpiyana mewata pali na. Munwage awajathakayan bihikala paliyata pawle aya pali na. Eken wenne thawath 88/89 beeshanayak ati wena eka. But sudu van kastiyatanam issarahata hungaka weda tiye. Jaya!

  61. Ukussa says:

    දැන් මේ ජන අරගල ව්‍යාපාරය කරන ප්‍රකාශ දෙස අපි බුද්දීමත්ව බලන්න ඕනේ. පැහැදිලිවම මේක ලිබියාවේ වගේ අපේ තරුණ පරපුර අවුස්සලා කැරැල්ලක් හදල ජාතියන්තරව රටට බලපෑමක් කරන්න හදන උගුලක්. රට වැසි අපි හැමෝම හොදට හිතල බලල මෙම ව්‍යාපාර දුර්මුක කරන්න ඕනේ. අව්රුදු ගානක් අපි යුද්දෙන් බට කල දැන් තියෙන නිදහස රක ගන්න ඕනේ. ජනතාව බුද්ධිමත් විදියට කටුතු කල යුතු වෙනවා. පැහැදිලිවම මෙය ඉතාම සුක්ෂම කුමන්ත්‍රණයක්. ආණ්ඩුවේ මොන වැරැද්ද තිබුනත් මෙම කුමන්ත්රණ වලින් එය පෙරලි ගියොත් අපට වෙන කුමන පක්ෂයකින්වත් මෙවන් තත්වයක් ලබන්න බැහැ. එනිසා බුද්ධිමත් වෙන්න , මෙම වියාපාර පිටුදැකීම ඒවාට ජන සහයෝගය අඩුවන තරමට ලෙහෙසි වෙනවා. මොඋන්ව තුවක්කුවෙන් මර්දනය කලොත් මානව හිමිකම් ඉදිරියට ගෙන රටට බලපෑම් එවි. එය තවත් ගැටළු රාශියක ආරම්බයක්. මොඋන්ට කරගන්න ඕනෙත් ඔය ටිකම තමය. එනිසා ලක්වසියනි අරට ගැන සිතා බුද්ධිමත් වන්න.

  62. El Gamal says:

    ” දෙමල ජාතික සන්ධානය සමඟ තමන්ට ප‍්‍රශ්ණයක් තිබුනද ඔවුන්ගේ ඉල්ලීම දෙමළ සාමාන්‍ය පුරවැසියගේ ඉල්ලීම නම් පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බල තල ලබා දීමට තම ව්‍යාපාරය එකඟ වන බවද කියා සිටී. ”
    ඇයි මුන්ගේ ව්‍යාපාරය එකඟතාවය ගන්න මුන් “load pakeer” ලද ? තොපේ එකඟතාවය තිබුනත් ඒකයි නැතත් ඒකයි…. පර බල්ලෝ.

  63. pramod says:

    Mr.Araghala jagoda ,

    oiya kiyana dhawal dhana last 30 year marunu apa sinhala munusunga life aka aiyath dhana puluwanda, wanama rathaik kalin ma dhunanam iwari nawa ahanam,ohoma kiyana oiyatha nidhasa thayana aka athi …. , api buddhist countery akaik hinda,

  64. රෝහණ පුත්‍ර says:

    වසර 30 ක කුරිරු යුද්ධයකින් පසු යළි ජාතියක් ලෙස නැගී සිටීමට උත්සාහ කරන අවස්ථාවේ ජවිපෙ සන්නද්ධ අංශය හෙවත් “ජන අරගල” කණ්ඩායම නැවතත් රටේ භිෂණයක් ඇති කරන්නට ගෙන යන උත්සාහය “ලප් තැනම ලොප්” කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. වලිගය විසින් බල්ලා නටවපු යුගය අවසන් කරල බල්ලා විසින් වලිගය නටවන යුගය ඇති කලේ මහින්ද-ගෝඨාභය සුසංයෝගයෙනි.ජවිපෙ හා ජන අරගල ව්‍යාපාර කියන්නෙ මේ රටේ බිහිවෙච්ච පැසිස්ට්වාදී ව්‍යාපාරයක්. මොවුන් තරුණයින්ගෙ ප්‍රශ්න දඩමීමා කරගෙන ඔවුන්ට නොපෙනෙන ස්වර්ගයක් මවල පෙන්නන්න පුදුම දක්ෂතාවයක් දක්වන්නෙ. හාබැයි ඉතිහාසයේ කවදාවත් ඔවුන් වඟකීමක් නිසි විදියට ඉටු කරල නෑ. ඇමති තනතුරු 4ක් අරගෙන මොනවද මේ ගොල්ලො කලේ. ඒ නිසා මේ ආණ්ඩුව පිළිබඳ මොන තරම් විවේචන තිබුනත් ලබාගත් නිදහස පාවා නොදෙන ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනව.

  65. Jananath says:

    මගේ මතය නම් සියලු දෙමලු ටික නැවත්ත් ඉන්දියාවට පන්නා දැමිය යුතුයි.දෙමලා දෙමලා මයි.ඒත් දැන් සල්ලි වලට රට පාවා දෙන මල්ලන්ගෙන් ජාතක වුන හල කොටි ටිකකුත් බිහිවෙලා.විදේශ හො කිසි බලපෑමකට යටත් නොවී මුන්ව මරන්න.අන්තරේ,අපි ශ්‍රී ලාංකිකයෝ,අන්තරේ ඔන්න කොටි.මුන්ව අමු අමුවෙ කපලා කොටලා මරලා දාන්න ඔනි.පාහර අවජාතකයො.මුන් යාපනේ මුලතිවු උද්ඝෝෂණ වලට ගියා.හමුදාවෙන් නැවැත්තුව.ඇයි නැවැත්තුවෙ.කට්ටියම අල්ලා මරලා දාන්න ඇයි හමුදාවට බැරි.එක එකාව මරන්න බැරි ඇයි.

    • sri lankan says:

      wadi kal yanna kalin sinhalayanta yanna thanak nathi wenawa, umbalata muhudata panala thamai marenna wenne.
      demalui thambilay umbalata gahanna gaththama thmai therenne.
      sinhalayo kiyanne loken wadawena jathiyak kiyala UN ekenuth Announce karala thiyenawa

      • Jagath says:

        දෙමලු ඉන්දියාවට,තම්බි සවුදියට එලවන්න ඕනි.දැඩිමතධාරී ක්‍රිස්තියානුවො ත් එලවන්න ඔනි නයිජීරියාව වගේ රටකට.මේක සිංහල රට.හිතුව අමරුයි සිංහල යින් ට වින කරන්න එලවන්න මේ රටෙ.ජාතිවාදි අරගලයක් ඇති කරල බලපන් කෝ කාටද ගෑනු දරු එක්ක මුහුදට පනින්න වෙන්නෙ කියලා.කොහොමත් තව ටික කාලෙකින් තම්බියො ටික නම් වද කරනව ඇමරිකාව.හඩු ගද දෙමලු අපේ රටට ගැලපෙන්නෙ නෑ.පාහරයො එලවලා දාන්න ඕනි.

        • Anonymous says:

          moda haraka yaho demalu tikai, thambi tikai, kithunuwo tikai kela gahuwath athi sinhalayo tika nathi wenna, thopi tharam moda jathiyak wada wena ekama thamai loketa hod
          sinhalaya modaya kawam kanna yodaya

  66. mei salli walata diwa dana ewun.munwa winasa karannamai oni.jathiwade awussanawa.

  67. යටියනයා says:

    දැන් පැහැදිලියි නේද ‘ජන මරහඬ’ කල්ලිය කියන්නෙ කවුද කියල.
    විජේවීර ලොක්ක හිටියනම් මේ කතා අහල පු..න් හිනා වෙන්නේ.

  68. Thushantha says:

    අපේ හමුදාවෙ කොල්ලො ජීවිත පරිත්‍යාග කරලා බේරගත්ත අපේ මවු බිම මාක්ස්වාදී මානසික රෝගීන් නැවත කොටින්ට බාරදෙන්න ද හදන්නේ.පුබුදු ජයගොඩ වගේ උන් උස්සලා මරලා දාන්න ඔනි.ඕකට ගෑනු ලමයි ඉන්නව නම් ඕකගෙ ගෑනිවයි ලමයි වයි එකට ටයර් එකක් උඩට දාල පුච්චර මරන්න ඔනි අවකාතක තිරිසනෙක්.පුබුදු ජයගොඩ ගෙ අම්ම ජීනා මැඩම් ගාව හිටපු එකියක් වෙන්න ඔනි.තාත්ත නම් සුනඛයෙක්.
    ඇයි මේ රජයෙන් මුන්ට මොකුත් කරන්නෙ නැත්තෙ.මෙච්චර දුක් විදලා බේරපු රට.මම අහන්නෙ ඇයි උදුල් ප්‍රේමරත්න ව මරලා දාන්නෙ නැත්තෙ.ඇයි ජන අරගල වගේ පිස්සො විනාශ කරලා දාන්නෙ නැත්තෙ.ඇයි සංජීව බණ්ඩාර ල වගෙ තිරිසන්නු,අවජාතකයො මරලා දාන්නෙ නැත්තෙ.පාතාලෙ විනාශ කරනව නම්.ඇයි රජයට මේ ත්‍රස්තවාදීන් විනාශ කරන්න බැරි.
    ජන අරගල වුන්,අපි ශ්‍රී ලාංකිකයෝ,අන්තයේ ඇතුලු අනිත් යූනියන් උන්ගෙ අම්මලව***************************

    • LION says:

      well said macho

    • Ralahamy says:

      මේ සයිට් එකට ඉඳල හිටල හරි ගොඩ වෙලා කමෙන්ට් එකක් දාන නිසා මෙහෙම දෙයක් යෝජනා කරන්න අයිතියක් ඇති කියල හිතනව. කරුණාකර මෙතන තුශාන්ත දාන ජාතියෙ කමෙන්ට් පළකරන්න ඉඩ දෙන්න එපා. මේව කියවන්න හිරිකිතයි. මෙහෙම ඒව දැම්මහම කාටවත් මේ සයිට් එකට ඇවිත් කමෙන්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නැහැ. හුඟක් වෙලාවට මෙහෙම කමෙන්ට් දාන්නෙ මේ සයිට් එකට තියෙන යම් හෝ ජනප්‍රියත්වයක් දරා ගන්න බැරි කට්ටිය. මීට කළිනුත් මේ විදිහ කමෙන්ට් දාල සයිට් බංකොළොත් කරන්න හදපු අවස්ථා තිබුණ.

      මෙහෙම කමෙන්ට් ගැන මේ සයිට් එකේ adminල මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි.

      • lasa says:

        10000% agree

      • සහෝදරයා ! මම සාමාන්‍යයෙන් මෙවැනි දරුණු යෝජනා අනුමැත කරන්නේ නැත.නමුත් අප ඉපදුනු මාතෘභුමිය විනාස කිරීමට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් උත්සහ කරන්නේනම් ඔවුන්ව ලප් තැනම ලොප් කරනවට මාගේ කිසිඳු විරුද්දත්වයක් නැත

      • BEN 10 says:

        උඹේ අම්මට

        • KDrshana says:

          තොගේ අම්මට තෝව අදුන ගන්න බැරිවෙන්න තමා වැඩේ දෙන්න ඕනා .එනවා ජඩ බල්ලෝ මේ රට කොටියට දෙන්න

      • Kawatiya says:

        අනේ මෝඩ මහත්තයෝ,
        දාන comments ගැන හොයා හොයා ඉන්නැතිව වෙනදේ ටිකකක් තේරුම්ගන්න උත්සහ කලොත් නරකද..?
        මම හිතන්න තමුන්නාන්සේ මෙහෙ ඉගනගන පිටරට ජීවත්වන ඉන්ටර්නේෂනල් ලාංකිකයෙක්.
        තුෂාන්ත වගේ හිතන අවංක සිංහල ලේ සිරුරේ දුවන එවුන් අපිඅතරේ ගොඩක් ඉන්නවා. මමත් එහෙම එකෙක්.
        සිංහල මව්බිම රැකගන්න මරාගෙන මැරෙන්න මටත් පුළුවන්. මව්බිම නැතිනම් මරණය..!

        • tambia 2 says:

          you have sutable name for you, i do not know singhala blood group.only blood group is A positive ,B positive and O negative we have in our body….

      • visal says:

        tho kanne katinda nathnam pukenda mewge unta oyawage karalatha madi , munta prasidiye owakiyanna puluwannam BBC ekata , yako api mehema kiyanaeka madi halgembo thota me comment kiyawanna bari nam tho balalannathuwa idapiyakooooooooooooooo ballu kawatiyoooooooooooooooooo.

      • visal says:

        thoge yata eka kapapuekeda poodak balala kiyapan

    • visal says:

      Go Go Lions GO GO

Leave a Comment