මේ දිනවල මැදපෙරදිග යුධ උණුසුම නැවත වැඩි වන්නට පටන්ගෙන තිබේ. ඒ ඉරානයට එරෙහිව සටනකට පිවිසීමට බටහිර බලවතුන් සහ ඉශ්‍රායෙලය සුදානම් වීමයි. නමුත් කෙසඟ සිරුරක් හිමි ඉරාන ජනාධිපති මහ්මුද් අහ්මද් නෙජාද් පවසන්නේ තමන් කිසි විටෙක යටත් නොවන බවයි. ඔවුන්ගේ යුධ ශක්තියේ අඩුවැඩි බව කෙසේදැයි යුද්ධයකදී අපට දැකගත හැකි වනු ඇත. මුළු මහත් ඇමරිකානු බල කඳවුරටම අභියෝග කරන ඉරාන ජනපති වරයාගේ වගතුග ගැන මඳක් විමසා බැලීම වටී.
මහ්මුද් අහමද් නෙජාද් යනු ඉරාන ඉස්ලාමීය ජනරජයේ සයවැනි ජනාධිපතිවරයායි. ඔහු ඉපදී ඇත්තේ 1956 වසරේ ඉතා දිළිඳු පවුලකය. දිලිඳු බව නිසා කුඩා කල අධ්‍යාපනය ලබන්නට ඔහුට ඉතාමත් අසීරු ගමනක යෙදෙන්නට සිදු විය. ඔහුගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව ඉන්ජිනේරු ආචාර්ය වරයෙකු ලෙස දිවි ගමන අරඹා ඇත. ඉරානය තුල 1979 දී ඇතිවු ආගමික විප්ලවයෙන් පසුව පලාත් ආන්ඩුකාර වරයෙක් ලෙස ඔහු පත්විය. නමුත් පසුකාලීණව බලයට පත්වු ජනපති මොහොමඩ් කටාමි පාලන කාලයේදී දේශපාලනමය හේතුන් මත එම ධුරය අහිමි වීම නිසා නැවත ගුරු වෘත්තියටම ගොස් දේශපාලනයේද නිරත විය.
2003 වසරේදී ඔහු ඉරානයේ අගනගරය වන ටෙහෙරාන් හි නගරාධිපති වරණයට පත්විය. එහිදී නගරාධිපති වරයා වන්නට ඔහුට පැහැදිලි ජනවරමක් හිමිවිය. නගරාධිපති අහ්මද් නෙජාද් විසින් තමන්ට ලැබුණු විශාල කාර්යාලය දෙස බලා සිතුයේ මෙය තමන්ට විශාල සහ ජනතාවට ලංවිය නොහැකි තැනක් ලෙසයි. එමනිසා එම විශාල කාර්යාලය පරිහරණය නොකර ඉදිරියේ තිබු මුරකුටියේ කොටසක් සිය කාර්යාලය බවට පත්කර ගෙන සේවය කිරීමට පටන් ගත් නිසා සහ පරිපාලනය තුල කළාවු යම් යම් වෙනස්කම් නිසා ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දින ඉහල යන්නට විය.
ඒ නිසා ඊට වසර දෙකකට පසුව 2005 වසරේදී පැවැත්වුනු ජනපතිවරණයට ඉදිරිපත් වන්නට ඔහුගේ පක්ෂය විසින් ඔහුට ආරාධනා කෙරිණි. තම කුළුඳුල් ජනපතිවරණ සටනේදීම 62% ක ජනවරමක් ලබා සමස්ථ ඉරානයේම ජනාධිපති පදවියට පත් වීමට ඔහුට හැකි විය. 2009 වසරේදී නැවත දෙවැනි වරද ඔහු ජනපතිවරණය ජයගත් අතර මේ ගෙවී යන්නේ ඔහුගේ දෙවන ධුර කාලයයි.
ජනපති ලෙස ඔහුගේ පාලන කාලය තුල රටේ තෙල් සහ ගෑස් සම්පත තම රටට වඩාත් වාසිදායක වන ආකාරයට අන් රටවල් සමග අපනයන ගිවිසුම් ඇති කරගැනීමට කටයුතු සැලසීය. තමන්ගේ බහුජාතික සමාගම් වලට ඉරානයේ තෙල් වලින් වැඩි ලාබ ලබා ගැනීමට නොහැකි තත්වයක් තුල බටහිර රටවල් ඔහුගේ සතුරන් බවට පත්විය. ඔහුට එරෙහිව බොහෝ බලපෑම් එල්ල කළ නමුදු බටහිර බලපෑම් ඉදිරියේ දණ නමන්නට මේ කෙසඟ මිනිසා ප්‍රතික්ෂේප කරන ලදී. ඒ වෙනුවට බටහිර රටවල් වල ආත්මාර්ථකාමීත්වයට එරෙහි වු නව බල කඳවුරක් නිර්මාණය කරන්නට වෙහෙසුණි. වෙනිසියුලාවේ හියුගෝ චාවේස් ප්‍රමුඛ ලතින් ඇමරිකානු රටවල් වලින් සැදුම් ලත් නව බලකඳවුරක් නිර්මාණය වුයේ එහි ප්‍රථිඵලයක් ලෙසිනි.
ඔහු අමතන ජාත්‍යන්තර සමුළු වලදී නිර්දය ලෙස ඇමරිකාව ප්‍රමුඛ බටහිර බලවේගයන් විවේචනය කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. මේ නිසා බොහෝ අවස්ථා වලදී ඔහුගේ කථාවන් අතරමගදී සභා ගැබෙන් පිටව යමින් ඔහුට විරෝධය දක්වන්නට බටහිර රටවල නායකයන්ට සිදු විය.
ඔහු විසින් සිය පාලන කාලයේදී රජයේ සහ පෞද්ගලික බැංකු වල පොළී අනුපාත ඉවත් කරන ලදී. වරින් වර පැනවුණු සම්බාධක හමුවේද ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට ඔහුට හැකි විය. නිශ්පාදනය දිරිගැන්වීම් හේතුවෙන් විරැකියාව සහ දරිද්‍රතාවය පහත මට්ටමකට ගෙන ඒමට හැකිවු අතර ජනතාවගේ ජීවන මට්ටම ඉහල දැමීමටද එය විශාල වශයෙන් රුකුලක්ද විය.
ඔහු බලයට පත් වන විටත් න්‍යෂ්ටික බලශක්තිය ඉන්ධනයක් ලෙස භාවිත කිරීමෙහි පරීක්ෂණ කිරීමට ඉරාන රජය තීරණය කර තිබුණු නිසා ඔහු ඒ සඳහා තම රජය මෙහෙයවීය. බටහිර රටවල දැඩි විරෝධය මැද කළ මේ පරික්ෂණ වල නිරත වු විද්‍යාඥයන් මරා දැමීමට ඇමරිකානු CIA ඉශ්‍රායෙල මොසාඩ් ඔත්තු කරුවන් නිරන්තරයෙන් කටයුතු කරන ලදී. මේ තත්වය හමුවේ ක්‍රියාත්මක වු අහ්මද් නෙජාද් ජනපතිවරයා බුද්ධිමත් තරුණයන් ඒ සඳහා පුහුණු කරන ලදී. අද ලොව සිටින ලාබාලතම න්‍යෂ්ටික විද්‍යාඥයන් සිටින්නේ ඉරානයේ බව පැවසුව හොත් එය අතිශයෝක්තියක් නොවේ.
ජනාධිපති වුවද ඔහු සිය අල්පේච්ඡ චර්යාවන් වෙනස් නොකල නිසා ජනතාව අතර ඉතා ජනප්‍රිය වී ඇත. සුවිසල් ජනපති මැදුරේ වුවද ඔහු ජීවත් වන්නේ කුඩා කොටසක ඉතාමත් සීමිත පහසුකම් මැද බව මුළු මහත් ඉරාන ජනතාවම දනිති. ඉරාන ජනාධිපති වරයෙක් ලෙස ඔහුට වෙන්කර තිබු ගුවන් යානා දෙකෙහි යෑම පවා ප්‍රතික්ෂේප කර සාමාන්‍ය ගුවන් සේවා වලින් සිය ගමන් බිමන් යෑමට තරම් ඔහු නිහතමානී පුද්ගලයෙක් විය. ඔහු නිතරම පවසන්නේ තමන්ට මේ ජනපති කම අහිමිවුවහොත් නැවත ගොස් සිසුන්ට උගන්වන බවයි.
- Anver manatunga
well done Ahmadinejad. you are a great person. good luck!!!!!
IRANAYATA JAYAWEWA!SUDDA BANGA WEWA!SUDDA HINGAMANATA WETEWA!
මතක තියාගනිල්ලා ආර්ය කියන්නෙ ඉරාන් කාරයො උන් අපේ නෑයො
බලන් හිටපල්ලා නැකමට ඇවිත් උඹලවත් සුන්නත් කොරල යනකල් !
MUSLIM LOKAYAMA KADA WATILA.EKA RATA INDI ATAYAK MEPARA NIKAM LABUNENA.THAMBILATA DAN BULK MONEY NA>
We respect you ahamadinejad!!! Best of luck Iran…….
apitath mewage nayakayek innawanam ape ratath ada sura purayak
TEST KIYANA BURUWATA JATHIWADAYA HERA MOLE KISIMA DEYAK NEHE.
MOKADA KUWAIT WALATAI SAUDI WALATI HAANIYAK WUNOTH ISSELlAMA WETENNE APE AARTHIKAYA.APE RATE THARUNA UGATH AYA 80% ENNE A BAWA MU DANNE NEDDA? ADUMA GAANE mu AIR PORT WATH GIHILLA NEDDA?
first we have to hit hillary hole because she is going around the world and giving bad opinion to other countries like europe some middle east countries about Iran and siria,lybia,teunisia,Egypt,morocco,baharain,sudan, who is not listening to america. they want to control all the poor countries. they dont like to see who is getting richer than them.
Mu kanawa langadima.
Jaya veva Iran. Gahapiya uropa amanainta “Kuja” Venama.
السلام عليكم أحمدي نجاد. يتعين عليك أن تفعل الكثير من الأشياء ضد لأمريكا.
තො පිස්සු කැ…කියවන්න පුලුවන් දෙයක් ලිය පිය අරබි තොගෙ අම්මාගෙ රෙද්දද බොල අපිට
he is not a arabic..he is Persian.so write something in Persian..dont make laugh us here.and even they neglect arabics.danne natnam noliya inna..
جكجاكدس جكساف سدو سكدف ص عورة لسافدسفجكدسف قد سكرو لقص ويم صف مكس سكفسا دكجدسكدس فاكس سكجاووو معه ماما دان أ ذو وج بزنس صف كجص كسفك ساكجسكجديس كاسجكجسيو قصة كاكجج كسجفساك
سودة جاجة ووا !
ثامبييان بانجا ووا !
මොකක්ද බං නුඹ අකුරු තිකක් ටයිප් කරලා තියන්නේ??
Test වෙත, උඹට උඹේ මතය ඉදිරිපත් කරන්න පුලුවන් ඒත් ඒක හරියි කියන්න උඹට අයිතියක් නෑ.මොකද උඹ සියල්ලදත්ද? උඹ ලංකාවේ ඉන්නවනම් ලංකාව ගැන හිතපන් මේක මගෙ රට කියලවත්.පොඩි ආතල් එකක් ගන්න ඕනනම් ඒක ගනින් වෙන විදිහකට, ජනමාධ්‍යක් පාවිච්චි කරන්නෙ නැතුව.
ape gon jarata irana ranpathigen godak dewal egena ganna thiyanawa.
mu hambayek unata attatama hoda manussayek ape un ekata
අනේ බන්ලා පර සුද්දන්ට වඩා අනෙක් එවුන් ඔක්කොම හොදයි. චීනෙයි, රැසියාවයි, ඉරානෙයි නැත්නම් බලන්න තිබුනා මෙලහකටත් සුද්දෝ ටික ඇවිල්ලා අරින අපිට හැටි. මුන් ටික තමයි බන්ලා පර සුද්දන් control කරන් ඉන්නේ. ඔය සුද්දන්ට අපිට අරින්න පුදුම ආසාවක් නොවැ තියෙන්නේ. හැබෑටම මොකද දන්නේ නෑ ඒ නේද බන්?
මට නම් පෙන්නේ මේකගේ කට විතරයි. හෙට අනිද්දට මුටත් shot එක දුන්න ගමන් ඔක්කොම ඉවරයි. මොනවා වුනත් මුගෙන් ගන්ඩ වැඩකුත් තියෙනවා. මුට ගහපු ගමන් මු කෙලින්ම ගහන්නේ ඇමරිකාවට නෙවෙයි, සෞදි අරාබියටයි, කුවේට් වලටයි. අන්න ඒක තමයි මටත් වෙන්ඩ ඕනේ.
තම්බි තම්බි මරා ගනිත්වා !
ඇයි බන් වලත්, ඊශ්‍රායලයටත් කෙලීයි නෙ…. අපි කල්පනාකරන්න ඕන මේ හෝමූස් හරහා පැමිණෙන යුධ නැවු වලට ආරක්ශාව සපයන්න අපේ ගෝඨා ගෙ රක්නා ලංකා සමාගමට ලැබෙන කොන්ත්‍රාතුව ගැනයි. විදෙශ විනිමය ඔන්න අපිට ලැබෙන්න ගන්න ලගයි. ලංකා මහපොල නැව එක්ක ඕකුන්ගෙ නැවු වලට හැරෙන්නවත් පුලුවන්ද මම අහන්නෙ….
ube moke hodha nathdha ?
http://www.youtube.com/watch?v=rDByCCmBv8U test balapn meka ubata
මේ අර පිස්සනේ බන්.
MEKATATH GADAFFI YA TA WAGE GAHALA IWARAYAK KARANNA ONE. NATHNAM LOKEMA WINASI.
මේ ලංකාවේ ඉන්නේ වැඩිහරියක් සුද්දන්ගේ අහවල් එක ලෙවකන බටහිර ගැති පරයො ටිකක්. යකෝ ඔය ඇමරිකන් කාරයා ඉරානයට තියන අත තමයි ලංකාවටත් තියන්නේ. එදාට උඹල මොකද කරන්නේ. සුද්දට ජයවේවා කියනවද. අනේ උඹලා එදාටත් සුද්දට ජයවේවා කියයි. මෙහෙමත් තිරිසන්නු ටිකක්
තිරිසන්නුන්ට ලැජ්ජ කරන්න එපා මේ අපේ රටේ ඉන්න මන්ද බුද්දිකයෝ ටික නිසා .අපේ රටේ මිනිස්සුන්ට තේරෙන්නේ දෙයක් උනාම තමයි.
eka aththa mahindata chande dunneth ekane
සම් හුසේන් මීටවඩා පොරක්. ඒත් අන්තිමට ඌට වෙච්ච දේ මූට මතක නැතිවෙලා වගේ.
උෟ හම්භයෙක් වුනත් එක එකාට කොන්ද නමන්නේ නැති, තමන්ගේ ශක්තියෙන් ජීවත්වෙන මිනිහෙක්. හැමදාම බැන බැන ඉන්නේ නැතිව වුගෙන් ආදර්ශයට ගන්ට තියෙන දෙයක් ගනිල්ලා
ගහ ගහ එකක් ගැහුවා නම් ඇති ලොකු කම් බහින්න test මල්ලිගේ.
Gahai kiyala thamaa baya !
He is someone I respect & Ideal character to follow for most of our leaders. Those who Blame him (Because IRAN is a Muslim country), please read about him & Iran from unbiased sources.
Iran is NOT a “HAMBA” country. I know, most of U guys hate all Muslim world because our dirty Sri Lankan Muslims (99% of them) who came from some envious shitty place in Southern India. However, if you really know about Iranians (& Iraqis) you will see the difference. (How many of you have at least a casual friendship with a Malaysian Muslim? How nice are they- have you ever compared them with ordinary Muslims?)
Islam teachings are arguable for most of U same as me. However, Shia teachings may different- (I don’t know the difference) Therefore, please do not think whole Muslim world is poisonous like Sri Lankan Muslim community (& their origins in Southern India)
Do NOT just consider the whole ARAB world is same like American lackey Saudi, Quait etc. IRAN is not that type of Prison for Humanity. But, whole Western media trys to sho it is such a dirty place like Saudi or Quait
ඉරාන ජන වර්ගය වෙනස් ඹවුන් ආර්ය්‍යයන් ඒ නිසා අනෙකුත් අරාබි ජාතිකයන් ඔවුනට කැමති නෑ
මොවුන් මුස්ලිම් ආගම ඇද හුවත් සුන්නි මුස්ලිම් වරුන්ට විරැද්ද ශියා මුස්ලිම් ආගම අදහන්නන් මුන් අතරේ තියෙන්නෙ නයි පොලොං වෛරයක් ලංකාවෙ මුස්ලිම් වරු සුන්නි මුස්ලිම් සවුදි, ක්වේට්,ඩුබායි වල ඉන්නෙත් සුන්නි කාරයෝ පකිස්ථානයේ ඉරාකයේ එකාට එකා මරා ගන්නවා
ආර්ය්‍යයන්ලා අරාබි වගේ මැට්ටො නෙමෙයි මේ මනුස්සයා ආගම ගැන කථා කරනමෙ නෑ
He is someone I respect & Ideal character to follow for most of our leaders. Those who Blame him (Because IRAN is a Muslim country), please read about him & Iran from unbiased sources.
Iran is NOT a “HAMBA” country. I know, most of U guys hate all Muslim world because our dirty Sri Lankan Muslims (99% of them) who came from some envious shitty place in Southern India. However, if you really know about Iranians (& Iraqis) you will see the difference. (How many of you have at least a casual friendship with a Malaysian Muslim? How nice are they- have you ever compared them with ordinary Muslims?)
Islam teachings are arguable for most of U same as me. However, Shia teachings may different- (I don’t know the difference) Therefore, please do not think whole Muslim world is poisonous like Sri Lankan Muslim community (& their origins in Southern India)
Do NOT just consider the whole ARAB world is same like American lackey Saudi, Quait etc. IRAN is not that type of Prison for Humanity. But, whole Western media trys to sho it is such a dirty place like Saudi or Quait
shia minisun loketa kawadawat karadarayak une nehe balahatkarayen agamata gatte nehe anit agam ekka sahayogen wedakale sunni para hambayo tamai loketa kelinne unui neti karala danna one
ලෙහෙසි වැරදි මග වෙනුවට ගිරිදුර්ග හරි මග තෝරා ගත් අපේ කාලයේ වීරයෙක්…මොහොමඩ් අහමඩිනිජාඩ්…ඔහු මගේ ලෝකයේ වීරයෙක්…
http://www.youtube.com/watch?v=FVKSEsUWJwE
[youtube]http://www.youtube.com/watch?v=FVKSEsUWJwE[/youtube]
ahamajin ellagena kanda handanne kapiya kapiya api balagena inne ridennda kapiya
@PODI ubata pissuda ban?me manussayawa ape rate unge laginwath thiyanna baha.ape un suddanta baninne boruwata.lankawedi boruwata suddanta banala unge rata walata gihin dath 32 kama pennala higaman ekathukaranawa.irane president ehemada?kiwwoth kiwwa.suddange ratawalatama gihin suddanta banapu porak miniha.anika eya gathakaranne harima samanya jeewithayak.kanne bima idagena nidaganne paduraka.owa ape rate nayakayo karanawada?lol
අහමදිනෙජාඞ් අයියා ඉල්ලගෙන කන්න වගේ හද්දනේ !
මේ පර හම්බයාගේ කාලෙත් ඉවර වීගෙන එන්නේ.
moda chun
ඔහු නිතරම පවසන්නේ තමන්ට මේ ජනපති කම අහිමිවුවහොත් නැවත ගොස් සිසුන්ට උගන්වන බවයි.
ape lankawe palakayo wagemai…. sure meya ape ayagen copy karala wenna athi
welldon Hon. President