ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක් සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද සුළු ජන වර්ග අතරට වැටේ.
දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවේතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරද ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝකඩ මුද්‍රිකාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි. ( 2010 ඔක් 27 දිවයින බලන්න )දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් තහවුරු වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ.
කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම්) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
උඩරට රාජධානිය බිඳ වැටෙන විට සිංහල රදළයින් බෙලහීන වී රටින් පිටුවහල් කරන විට සිංහල ජනතාවට නායකත්වය දීමට කිසිවෙකුත් ඉතිරි නොවීය. ඉතිරි වූ පිරිස සහ ග‍්‍රාමීය නායකයින් බ්‍ර්තාන්‍යයන්ට පක්ෂපාතී වූහ. සිංහල රජ පවුල් වල කිසිවෙකුත් නෑර ඝාතනය කරන්නටත් පිටුවහල් කරන්නටත් කටයුතු කළ ඉංග‍්‍රීසීන් යාපන ප‍්‍රදේශයේ රදළවරුන්ට පහසුකම් සලසා දුන්හ.මේ අය ආර්ය චක‍්‍රවර්තී පාලනයෙන් ශේෂ වූ මුදලිවරුන් වීම නිසා ඇමරිකන් මිෂනරිය විසින් ඒ අයගේ අධ්‍යපන මට්ටම පවා උසස් කරන්නට කටයුතු කළ බව සිහිපත්කළ මනාය. මෙසේ ඉහළ පිළි ගැනීමක් ලද යාපන මුදලිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා මත වාද සකස් කරන්නටත් පසුව සටන් මගට බසින්නටත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තේරුම් නොගත් එකම දෙය නම් සිංහල ජනතාව හා තමන් අතර වූ සමානකම්ය. මිෂනාරි අධ්‍යාපනය නිසා සාමාන්‍ය ජනතාව පමණක් නොව වැදි ජනතාව ද දෙමළ භාෂාව හරහා ද්‍රවිඩකරණය කරන ලදහ. වාකරේ දිවි ගෙවන පන්දහසක් පමණ වැදි පවුල් එලෙස ද්‍රවිඩකරණය කරන ලද්දවුන්ය. මෙලෙස දෙමළ වූ නායකයින් භාෂා භේදය නිසා සැම විටම ඉන්දීය ගැති මානසිකත්වයකින් යුතුව වෙන්වී යාමට උත්සාහ කළහ. මනුෂ්‍ය ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ ත‍්‍රස්තවාදය බිහිවූයේ මෙවැනි පදනමක් තුලය.
උතුරේ තරුණයින් කැරලි ගසමින් ජීවිත විනාශ කිරීම ආරම්භ කරන කාලවකවානුවේ දීම මේ රට බෙදීමේ ප‍්‍රශ්ණය නිමා කළ හැකිව තිබුණි. නමුත් බ්‍ර්තාන්‍යයන්ට ගැති කම් කළ සිංහල නායකයින් තමන්ගේ රටේ ඒකීය බව රැකගැනීමට උත්සාහ නොකළහ. ඉතිහාසය වරදවා තේරුම් ගෙන මේ පිරිස උතුරු ප‍්‍රදේශය දෙමළ ජනතාවගේ නිජබිම ලෙසට හදවතින් පිළිගත්හ. මේ නිසා එක්සත් ලංකාවක් උදෙසා එකම සංස්කෘතියක් බිහිකර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා බොහෝ විට නැති කර ගත්තේ වියුක්ත දෙමළ ජන අනුපාතයට අනවශ්‍ය ලෙසට සැලකීමේ පුරුද්ද නිසාය. උතුරෙ වාරි මාර්ග ව්‍යාපාර ක‍්‍රමයෙන් නැවත පිළිසකර කෙරෙන විට ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කරලීම කළ යුතුව තිබුණි. එය සිදු වූයේ උතුරු මැද ගල් ඔය සහ මහවැලි ප‍්‍රදේශ වල පමණි. ඉරන මඩු යෝධ වැව ආදී මහා වාරි මාර්ග පිළිසකර කරන විට එය වෙනස් විය. පසුව දෙමළ ජාති වාදීන් ගේ ඉල්ලීම මත මේ ජනපදකරණය අත්හිටවුණි. නමුත් මහවැලි ප‍්‍රදේශ වලද වන්නියේ ද නැගෙනහිර ද දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් වරින් වර පදිංචි කරන ලදහ.
වත්මන් සිංහල ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑහ. රටේ ජනගහනයෙන් බහුතරයක් දරුවන් යුද්ධයට යාම නිසා මැරුම් කෑහ. උතුරේ හා නැගෙනහිරේ දිවි ගෙවූ සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි වූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් සන්ධාන රජය හා ජාතික බල වේග එකමුතුව ශාපලත් යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය දීමට කටයුතු කළ බව කවුරුත් දනිති. නමුත් මේ බව අද සන්ධාන රජයේ සිටින වැඩි පිරිසක් පිළිගැනීමට මැලිකමක් දක්වති.
යුද්ධයෙන් පසු රටේ ඒකීය බව ස්ථාපිත කරලීමට රජය යම් යම් ක‍්‍රියාමාරග ගෙන ඇත. සංවර්ධන කටයුතු ඉන් ප‍්‍රධාන වේ. ත්‍රෛයි භාෂා සංකල්පය මත එක් සංස්කෘතයක් ඇතිකිරීම ද බලාපොරොත්තුවක් වී ඇත. නමුත් එයින් සිදුවී ඇත්තේ දකුණේ පසල් වල පමණක් දෙමළ බසට වටිනාකමක් ලැබීමයි. උතුරෙ හෝ නැගෙනහිරේ කිසිම තැනක සිංහල බස ඉගැන්වෙන්නේ නැත. පැරණි දෙමළ භාෂා පණත ක‍්‍රියාත්මක වීම නිසා උතුරේ ප‍්‍රධාන භාෂාව බවට පත් ව ඇත්තේ දෙමළ බසයි. නාම පුවරු පවා අලුතින් ඉඳි කරනු ලබන්නේ දෙමළ හා ඉංග්‍රීසි බස පමණක් භාවිතා කරමිනි.මේ නිසා අම්පාර දිශාවේ මඩකලපුවේ සිංහලයින්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය අහිමි වී ඇත. ඒ අතර උතුරෙන් අවතැන් වූ කිසිම සිංහලයෙකුට තමන්ගේ ඉඩ කඩම් තව වෙන තුරුවත් ලැබී නොමැත. 1981 සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය. 1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය. නැගෙනහිරේ තත්වය විනාශකාරී වේ. මුස්ලිම් ජිහාඩ් කල්ලි විසින් හොර ඔප්පු ලියා එහි සිංහල උරුමයන් නැති භංගස්ථාන කරන අතර සිද්ධස්ථාන පවා විනාශ මුඛයට ඇද දමා ඇත.
යුද්ධය අවසන්ව පැමිණි පළමු සාම වටයේ දී ම රටේ දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමට රජයට හැකියාව ද බලය ද තිබුණි. පොලිස් හා ඉඩම් බලතල වැනි අනවශ්‍ය පළාත් බලතල ඉවත් කිරීම තුලින් එයට පදනම දැමිය හැකිව තිබුණි. රටේ සැබෑ ඉතිහාස කථාව ජගත් ප‍්‍රජාව ඉදිරියේ දිග හැර සිංහල ජනතාවට ඓතිහාසිකව සිදු වූ අසාධාරණකම් හෙළිදරව් කොට ඒ අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකිව තිබුණි. එසේම බ‍්‍රිතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විසින් පසුගිය යුද්ධ සමයේ දී කොටි ත‍්‍රස්තවාදයට උදව් කරමින් කළ ද්‍රෝහීකම් ද මැනවින් හෙළි දරව් කිරීමට සාක්ෂි ඕනෑතරම් තිබුණි. නමුත් රජය තුලම සිටින බෙදුම් වාදීන්ගෙන් එයට ඉඩක් ලැබී නොමැත.
රටේ ඒකීය භාවය පිළිබඳව රජය ගැඹුරින් කල්පනා නොකළහොත් එය දීර්ඝ කාලයකට රැක ගැනීමට අවශ්‍ය ඓතිහාසික සූත‍්‍රයන් ආදේශ නොකළහොත් දෙමළ ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ඒම වැළක්විය නොහැකිය. අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය. එය නැවත වෙනස් වූයේ ඉංග‍්‍රීසීන් යටතේ රට එක රාජ්‍යයක් බවට පත් වීමෙනි. එම නිසා බලය අතැතිව සිටින මොහොතක කේවට්ටයින්ගේ උපදෙස් පිළිපදිමින් බලය අන් සන්තක කිරීම නුවණට හුරු ක‍්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී ජාතික බලවේගයන්හි කාර්යභාරය විය යුත්තේ එය මැනවින් පෙන්වා දීමයි.
- මතුගම සෙනෙවිරුවන්
@ධර්ෂණ ප්‍රගීත් මනම්පේරි
මචෝ ,උඹ LCNතර්ක ශාස්ත්‍රය නව මාවතකට රැගෙන ගියා වගේ.ඔහොම යන්.
රටෙ එකිය බව රෑක ගෑනිමටනම් බෞතිකව පමනක් නොව සියලු ජාතින්ට අයත් මිනිසුන්ගෙ සිත් සතන්ද එකතු කල යුතුය. බේදුම්වාදි සමාජ ආකල්ප වේනස් කල යුතුය.වඩා වෑදගත් වන්නේ එයයි. මන්ද සියල්ලට සිත මුල්වන බෑවිනි.එසෙ නොවුනහොත් මෙම ප්‍රශ්නය අලු යට ගිනි පුපුරක්සෙ සෑගව පවතිනු ඈත.කවදාක හො මතුවනු ඈත.එම ගිනි පුපුරුද විනාශ කල යුතුය.
හzමෝටම අය්තිය තියෙන 1 රටක් මට කියන්න…
ඇයි අර තියෙන්නේ ශ්‍රී ලංකාව කියල එකක්. ඕන එකෙක්ට ඕඅන විදියට පිනුම් ගහන්න ඉඩ දීල තියෙන්නේ.
මේ කොමෙන්ටුව මේ ලිපියට අදාල නැත.
හැකිනම් පහත කොමෙන්ටු කියව අර්ථය පහදන ලෙස බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමි.
http://www.lankacnews.com/sinhala/main-news/44385/#comment-204041
http://www.lankacnews.com/sinhala/main-news/44385/#comment-204190
වගකීමෙන් නිදහස් වීමේ නිවේදනය :- Anonymous One orig යන නමින් ඇති කොමෙන්ටු කියවීමෙන් පහත ප්‍රතිපල හෝ වෙනත් කිසිදු ප්‍රතිපලයක් අත් වුවහොත් ඒ පිලිබදව නෛතික වගකීමක් කොමෙන්ට් දැමු කෙනා හෝ මා හෝ LNC විසින් නොදරන අතර කිසිදු වන්දියක් හෝ දඩයක් ගෙවීමට කිසිවෙකු බැදී නැති බවත් සිදු වන අලාභ තම තමන් විසින්ම දරා ගත යුතු බව දැන්ව සිටිමි. (ඕන් කලින්ම කිව්වා. පස්සේ කුරු කුරු ගන්න බෑ හොදෙයි).
අවවාදයයි!
Anonymous One orig යන නමින් ඇති කොමෙන්ටු කියවීමෙන් පහත ප්‍රතිපල අත්විය හැක.
1. හිසේ කරකැවිල්ල.
2. ඔක්කාරය.
3. අධික හිස රදය,
4. ක්ලාන්ත ගතිය.
5. සිහි මද ගතිය.
6. සසර කලකිරීම.
7. දරුණු මානසික රෝග.
ස.යු.:- මාත් හත් අට පාරක් කියෙව්වා. පස්සේ උපාලි පිරිස් මහත්තයගෙන් බෙහෙත් ගත්ත.
පහත පණිවිඩය Mad Max නමින් කොමෙන්ට් දමන මහතාටයි.
1. ඔබතුම මට හෙනම ඇනයක් වී ඇත.
2. අනේ කියන තැනකට වදින්නම් මගේ කොමෙට්ස් වලට රිප්ලයි දන්නා එපා. ඔබතුමාට බුදු බව අත් වෙයි.
3. මම ඇත්ත නමින් කොමෙන්ට්ස් දමන්නේ හේතු ඇතිවය.
4. මගේ නමින් පලවන ව්‍යාජ කොමෙන්ට්ස් වලට වට බැදීමට මට අවශ්‍ය නැත.
5. ව්‍යාජ කොමෙන්ට්ස් නිසා මට බොහෝ වැසි අත් වේ.
6. ඔබතුමාගේ උපදෙස් මා නිහතමානිව බර ගනිමි. හැබැයි එකම දේ දෙපාරක් නොකිය එක වරක් පමණක් කියන්නේනම් වැඩ අගේ කර සිටිමි.
එකේ තියෙන්නේ එක දෙයයි සිංහලයින් බුද්ධාගමෙන් වෙන් කිරීමයි, එකට තව පල්හෑලි එකෙතු කේරලා, සිංහලකම බෞද්ධකමෙන් වෙන්කරන්ඩ හදනවා,ලියන පුද්ද්ගලයා බෞද්ධ විරෝදියක්
උඹ හරි. ව්‍යාජ බුද්ධාගම ආවේ ඉන්දියාවෙන්. ගෙනාවෙ දෙමළු. සිංහල මනසට රිංඟෙව්වෙ දෙමළ මිශ්‍ර කාලකන්නි රජකම් කරන කොට. උඹලගෙ මනුෂ්‍යකම පිළිකුල් කරන, නිර්වාන මිරිඟුවෙන් බඩ වඩාගන්න බොරු කියන අහිගුණ්ඨික වාදෙ නිසා, සිංහල ජාතිය, භාෂාව, රට, උරුමය නැති වුනා. සිංහල ජාතිය වඳ වුනා. අද සිංහල ජාතිය, තමන්ගෙ රට තුලම, පිටින් ආපු අහිගුන්ඨික රැළක් කලේ තොපේ කාලකන්නි “ආකම”යි. ඒකට විරුද්ධව වචනයක් හරි කියන්න පුළුවන් වීමට ජරා මිථ්‍යාවෙන් ගැලවීම මම ලැබු ජයග්‍රහණයක්. තොපේ මිත්‍යාවයි, ඒකෙ පිහිටෙන් ආපු කුරුස වාදෙයි, තම්බි වාදෙයි සිංහල මනසින් අතු ගානවා. මම ඒක හොඳින් හරි නරකින් හරි කරල සිංහලකම රජකරවනවා. උඹලට නිවන් සුව තමයි.
මනම්පොරියෝ උඹට බේත් දෙන්න තවම පටන් ගත්ත විතරයි. උඹ අනාථපක්ෂලගෙ ගෙවීම් වලට ලියන කලා රිටක්ද?
අනේ ඇනෝ,
උඹට රටක් තියා ජාතියක්වත් නැති එකේ ආගමක් දර්ශනයක් නම් කොහෙත්ම තියෙන්න බැහැ.
උඹ හිතුවට බහුශ්‍රුත උඹය කියල වෙන කව්රුවත් එහෙම හිතන්නේ නැහැ උඹ ගැන.
ඒක ඉතින් උඹේ මැව් දෙයියන්නසේගේම මැවීම තමයි!
කටමැත දොඩවන්නේ නැතිව යන තුතිකුඩෙක පල.
පන්හිඳයා වෙත
තුත්තුකුඩිය උඹෙ ගමනෙ. උඹ අරන් ආපු අන්තවාදි හින්දු පිල්ලියයි, වහෙන් ඔරෝ කඩේ යන උඹේ මැව් දෙයියන්නාන්සේයි උගෙ මහ එකීත් එක්කම අරගෙන පෝඩා.
@Anonymous one orig
පිස්සු දියසේන කුමාරයව තාමත්
-ක
අස්සේ හන්ගන් ඉන්න
උඹ
මේවට උත්තර දීල නැත.
ලංකාවේ කොල්ලොයි,
(සුද්දොයි),
චීන්නුයි
එදා සිට අද දක්වා
කලිසම් ඇන්දට,
උන්ගේ ඇට දෙක
යස අගේට රැක ගෙන,
බුදුබනත් පිළිපදිමින්,
තම වර්ගයා බෝ කිරීම
සිදු කරන බව
උඹේ පිස්සු දියසේන කුමාරයා
දන්නවද?
issara kalay topilage archila redda ussla deepu hinda tama ada api wage tambila innay.. i love sinhala arcchi
කුමාර් රූපසිංහ එක වතාවක පුවත් පතකට ලියල තිබුනා සිංහලයන් සුළු ජාතීන් කළමණාකරනයට අදක්ෂයි කියල.අපේ රටේ ඉන්න ප්‍රධානම සුළු ජාති දෙකෙන් අන්තිමටම එපා කරපු මුස්ලිම් වරු කළමණාකරණය කරන්න ලෝකේ කිසිම රටකට හැකි වී නැහැ.නමුත් අම්පාර වැනි පලාත් වල සිංහල ජනපද පිහිටුවා යම් තරමකට හෝ සිංහලකමක් ඒ පලාත්වල රදවා ගන්න හැකි වුනා.ඉන් පසු ඒ වැඩේ නතර වුනා.උතුරේත් සිංහලයන් ව්‍යාපාර කරගෙන පවුල් වී ගෙන දෙමළ ජනතාවත් සමග සහෝදරත්වයෙන් හිටියා.කොටි හටන නිසා ඒකත් නතර වුනා.තවත් පැත්තකින් කදුකරේ හිටපු ඉන්දිය පුරවැසි කම් ඇති දෙමළ අය ඉන්දියාවට නැවත පැටවීමේ වැඩපිළිවෙලත් කරගෙන ගියා.නමුත් දේශපාලන වාසි තකා එය අඩපණකර අන්තිමේදී නතර කර දමා දස දහසකට පුරවැසි කම් දුන්නා.ශක්තිමත් ආණ්ඩු මේ වනවිට කීයක් බිහිවී තිබෙනවාද? දැනටත් තිබෙන්නේ ශක්තිමත් ආණ්ඩුවක්.ඒත් සුළු ජාතින්ගෙන් මහජාතියට වෙන අසාධාරන කම් වලට කිසිම පිලියමක් නැහැ.වෙන රටවල මහජාතින්ගේ සුළු ජාතින්ට කරදර තියෙන්නෙ.අපේ රටේ ඒකෙ අනිත් පැත්ත.ඒක තේරුම් නොගෙන සුළු ජාතින්ගෙ ප්‍රශ්නම හොයමින් හිටියොත් ඉබේම රට සුළු ජාතියටම යයි.දැන් මුස්ලිම් වරු ඉස්සර වගේ නෙමේ බිස්නස් ව්‍යාප්ත කරන්න දගලන අතරේ ඉඩම් දේපල මිලදී ගන්නත් විශාල උනන්දුවකින් වැඩ කරනවා.සිංහලයො එක පැත්තකින් බෝ විමත් අඩුයි.තව පැත්තකින් සිංහල කාන්තාවන් විවාහ කරගෙන තවත් සිංහලයින් වද කරනවා.මැලේසියාව වැනි රටවල සුළු ජාතින්ට අධ්‍යපනය සිමා කරල දේපල සිමා කරල විවාහ කිරීම් සීමා කරල.මහජාතිය බේර ගන්න ආණ්ඩුවට සැබෑ වුවමනාවක් තිබේ නම් නොපමාව අළුත් තීරණ ගතයුතුයි.
“අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය”
උතුර කිසිදිනක ස්වාධින රාජ්‍යක්ව පැවතියේ නැත
දැනට උතුරු සහ නැගෙනහිර පලාත්වල සිටින දෙමල ජනගහනය මුලුජනගහනයෙන් 6% පමණ වේ. නමුත් දෙමල සන්ධානය ඉල්ලාසිටින්නේ රටේ මුළු භූමි ප්‍රමානයෙන් 33% ක් සහ සාගරයෙන් 66% ක් ප්‍රමානයක පාලනයයි. ජන සංගනනයක් පැවැත්වුවහොත් නිවැරදි දෙමල ජනගනය එලිදරව් වන නිසා එය අවලංගු කිරීමට හෝ කල් දැමීමට විවිධ බලවේග නොයෙක් ආකාරයේ කූට උපක්‍රම ක්රිරයාත්මක කරමින් පවතී. ජනසංගනනයක් පවත්වන්නේ වසර 10කට වරකි. සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස එකේ ඉලක්කමෙන් අවසන්වන වසරක පවත්වනු ලබයි. එනම් 1971, 1981, 1991, 2001…..යනාදී ලෙසයි. මේ වනවිට 2011 වසරත් ගෙවී ගොස්ය. ජනසංගනනයේ අවසන් වාර්තාව, 2012, මාර්තු මාසයට පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මාර්තු මාසේ ඇති වැදගත්කම කුමක්ද?. මාර්තු මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පැවැත්වේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කර ඇති තර්ජනය නම්, මාර්තු මාසයට පෙර දෙමළ සංධානයට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවට එරිහිව යුධ අපරාධ චෝදනාව නැවතත් කරලියට රැගෙන එනබවයි. එමනිසා මාර්තු මාසය වනතෙක්, උතුරේ සහ නැගෙනහිර සත්යග දෙමල ජනගහනය හෙලිදරවු නොකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. 6%ක් පමණ වූ දෙමල ජනගහනයකට 33% ක් භූමියකට හිමිකම් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, දෙමල බෙදුම් වාදීන් හා උන්ගේ හාම්පුතුන්වන බටහිරයන් පවා හොඳින්ම දනී. එමනිසා ජනසංගනනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම, 2012 මාර්තු මාසය තෙක් කල් දමා ගැනීම අත්‍යවශ්‍යවී තිබේ. සංගනනයට අඅවශ්‍ය ලේඛන මුද්‍රණයට භාරදුන් සමාගම, ඒවා මුද්‍රණයය කිරීම පමාකර ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තු මේන්තුව පවසයි. මේ වා සියල්ලම ජන සංගනනය පමා කිරීමේ අරමුණින් දියත් කර ඇති කුමන්ත්‍රණවේ. දෙමල සංධානයේ අරමුණ, ජන සංගනනයට පෙර ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල උදවු උපකාර ඇතිව ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීමයි.
ලංකා සහ ලෝක ජාතිවාදයට
පිළියම වන
මහගමසේකරයන් රචිත ගීතය
‘මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි’
යනුවෙන්
බොක්කෙන්ම
ගයන්න පුළුවන්
දැන්,
කිසිම චකිතයක් නැතිව
මට,
අපේ රටේ මුස්ලිම්-දෙමල මගේ යාලුවෝත් ,
දෙමල ක්‍රිකට් ක්‍රීඩක මුරලිත් එක්ක .
මට, ඒ අයට, එම සින්දුවේ ඇති
‘ජාතිවාදයක් නැති,
අපේ රටට
සිංහල බෞද්ද ඉතිහාසයෙන් හිමි-සංස්කෘතික හරාත්මක පදනම’
කියා දෙන්නත්
පුළුවන්.
බලන් ගියාම,
‘මේ US / මේ English අපගේ රටයි’
යනුවෙන් ඒ රටවල සුද්දෝ,
ඒ රටවල පුරවැසිකම ගත්ත
ලංකාවේ සිංහල / දෙමල / මුස්ලිම් අප ඉදිරි පිට ගයා නැටූ විට,
අපට ඩෝන්ග් යන්නේ නෑනේ.
ඒ රටවල පුරවැසිකම ගත්ත ලංකාවේ අපටත්,
උන්ගේ ‘මේ US / මේ English අපගේ රටයි’
සින්දුව ගයමින් නටන්න පුළුවනි.
අවුලක් නෑනේ.
දැන් මා දකිමි හඳුනමි,
100% මහගමසේකරයන්.
එතුමා අද
හිටියනං ,
ඔය ටික
කියාවි.
සඳරුවන් මහතාණෙනි,පහන් දැල්ල විසින් මගේ ‘කොන්දට’ බැඳී ‘පත්තුවත්’ එම පත්තුවෙන් සුවපත් වී මවිසින් පහන් දැල්ල තුමාට ලියන ලද පිළිතුරත්, ඔබගේ ව්‍යක්ත ඉංගිරිස් බසට හරවා LCN පිළිතුරකින් පල කල මැනව.
මවිසින් එය,
අනාගතයේ ‘මහගමසේකරයන් REVIEWED’(මහගමසේකරයන් නැවත දැක්ම)
නමැති ත්රීභාශාත්මක පොතකින්
ලක් සහ ලෝක ජනතාවට සංග්‍රහ කිරීමට
බලාපොරොත්තු වෙමි.
එම පොත,
ලෝකයේ සියලුම භාෂා වලට එය පරිවර්තනය කලොත්,
ලෝක යුද්ද වැලකීමට පිටුවහලක් වනු ඇත.
හැබැයි ආයුද නිපදවල
ලෝකේ වැඩියෙන්ම සල්ලි හම්බ කරන යක්කු
ඒකට ඉඩ දෙයිද මන්ද!
මාතර ආතර
අපේ මිනිස්සු තැන තැන වලට වෙලා මේ මොනවා කතා කරනවද මන්ද? මේ මන්ද බුද්ධික ඔප දුප කතා තව කොච්චර කලක් කර කර ඉන්නද සිංහලයාගේ කල්පනාව. මේක සිංහල රට කියල බය නැතුව කියන්න අටුවා ටීකා ටිප්පිනි පද වැල් වැඩක් නැහැ., මේක සිංහල රට! ලෝකෙටම කෑ ගහල බය නැතුව හයියෙන් කියපියව් මේක සිංහල රට!!!!!!එකේ දකුණු ඉන්දියාවෙන් ආපු දෙමල අයයි, වෙළදාමට ආපු මුස්ලිම් අයයි විවිද කාල වල රට අල්ලා ගත පිරිසෙන් පැවතෙන ලන්සියයි, පරන්ගියයි ඉංග්‍රීසියයි ඔය ඔක්කොම ඉන්නවා. ඒ විතරක් නොවෙයි ජා, මැලේ මලබාර්, බෝර, පකිස්ථානු, මාලදිවයින්, ආදී මිනිස්සුත් මෙහේ ඉන්නවා.ඉතින් ඔය ඔක්කොම වුන් ඔහේ හිටපුවාවේ! සිංහලයට තියෙන්නේ ඔය සිංහල ක්‍රමයට රට කරගෙන යන එකයි. සිංහල නීතිය, සිංහල ක්‍රමය, සිංහල ගතිය,සිංහල විදිය . ඉතින් කැමති කෙනෙකුට පුළුවන් ඔය කියන නීතියට, ක්‍රමයට, විදියට සහ ගතියට අනුව සිංහලයත් එක්ක ජීවත් වෙන්න. බැරි අයට පුළුවන තමන්ගේ මුල් ගම හොයාගන ආපහු යන්න. දැන් බහුතරයා වූ සිංහලයා ඉන්න හදන්නේ අර මුලුන් කිව එක්කෝ ඉන්ග්රිසියෙක් විදියට, නැත්නම් ලන්දෙසියෙක්, පරන්ගියෙක් , දෙමෙලෙක්, ජාවෙක්, අරාබියෙක්,යැංකි යෙක් හරි නැතිනම් යුරෝපියෙක් හරි විදියටනේ. මේක වස විලි ලජ්ජා නැති කමක් නේ? ලෝකේ කොහ හරි රටක ඉන්න මිනිහෙක් හදනවද සිංහලයෙක් වගේ ජීවත් වෙන්න. අනික ඔය රගපැවට සිංහලයට පුලුවනිද අනිකෙක් වගේ සර්ව සම්පුර්ණයෙන් වෙන්න.තමන් ලග වටිනා අරුත් තියාගෙන අනුන්ගේ ගොම ගෙඩියට ඉව අල්ලන මෝඩ සින්හලුනේ දැන්වත් තමන් ගේ නියම වටිනාකම තේරුම් අරගෙන නියම සිංහලයෙක් විදියට සුළු ජාතික සියලුම දෙනාට සම අයිතිවාසිකම් දීල එකම රටේ ඒකම නීතියේ රැහැන් ගත වෙයව් ! බලයට ඇවිත් මහජනතාවට අයිති දෙය තමන්ගේ නමට හරවා ගන්න එකයි, මංකොල්ල කන එකයි තරම් බියගුළු, අසිස්ට, පාපතර, අධම, අමන, පාපී, දුෂ්ට,ජඩ වැඩක් තවත් තියනවද? එහෙම කරන එකා මොන ජගතෙක්ද ? වූ මොකා වුනත් ජාතියට ජඩයෙක් නොවෙයිද?ජඩයා ඉස්සරහට දා ගෙන ජාතියක් ගොඩනගනවා තියා ජාතියකට අනික් ජාතීන් සමග සමගි සමාදානව ජීවත් වෙන හැටි හෝ දන ගන්න පුලුවන්ද? සිංහලයා අවදි වෙන්නේ අපි මල දාටද?
ජය වේවා…සමහර අය මාව සිංහල ජාතිවාදියෙක් කියල කියනව.හැබැයි මම නම් ඒකට කැමතියි.ඔව් මම සිංහල ජාති වාදියෙක්..ඇයි තම්බින්ට දෙමලුන් ට ජාතිවාදී වෙන්න පුලුවන් නම් අපිට බැරි?
TRUE!
obalaa samatama jaya weewaa.. mata harima aadambarayak obala wagee aya innawa dakinakota.. mama may looke thani welaa naha kiyala theerunaa..
සියයට 4.4 ක් දෙනාට ඉන්න රටින් කොටසක් කඩල දෙන්න පිස්සුවක් ඇතෑ……
Distribution of powers is essential. Or it may lead our country to terror, a situation which the law is what the ruler say. That will be horrible. The Law must be steady. It shouldn’t be changed on what the president say. The parliament & the court should be independent. The court should not send the people to jail just for they bear opposive ideas.
This is the Land of shame in South asia now. Pls don’t make it the land of jungle Law.