සන්නද්ධ කල්ලි තුනකට නැගෙනහිරදී යුධ පුහුණුව

ත‍්‍රිකුණාමලය මොරවැව සිට කි.මී. 03ක් ඔබ්බෙන් පිහිටි කෝට්ටේගල ප‍්‍රදේශයේ ගොවිපලකදී සන්නද්ධ කණ්ඩායමකට අවි පුහුණුව ලබා දනෙ බවට තොරතුරු වාර්තා වේ. පසුගිය සති දෙක තුල 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් තුනකට එලෙස ගිනී අවි පුහුණුව ලබා දී ඇති අතර පිරිස අතර සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන්ට අයත් පිරිස් මෙන්ම ජිහාඞ් සංචිධානයේ සාමාජිකයන්ද, නැගෙනහිර පළාතේ ආණ්ඩුව නියෝජනය කරන දෙමළ පක්‍ෂයක සාමාජිකයන්ද, කොටි සංවිධානයේ සාමාජිකයන්ව සිට අත්අඩංගුවට ගෙන පසුව පුනරුත්තාපනය කල තරුණ පිරිසක්ද වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.

මෙම පුහුණුව ලබා දී ඇත්තේ යුධ හමුදාවේ සිටියදී තුවාල ලැබූ හමුදා සෙබළුන් තිදෙනෙකු විසිනි. අවි පුහුණුවට අවහ්‍ය ගිණි අවි නැගෙනහිර පළාත නියෝජනය කරන දෙමළ දේශපාලන පක්‍ෂය හා ජිහාඞ් සංවිධානය විසින් සපයා ඇති අතර පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් විසින්ද පතොරොම් ආදී දේ සපයා තිබේ.

අනුරාධපුර හොරොව්පතාන මාර්ගයේ මොරවැව පසුකර කිලෝමීටරයක් පමණ ගිය පසු හමුවන මාර්ගයේ වමට හැරී කිලෝමීටර් 03ක් පමණ ගිය තැන කෝට්ටේගල ප‍්‍රදේශය හමුවන අතර එය ත‍්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත‍්‍රික් මායිම්වල පිහිටා තිබේ. එම ප‍්‍රදේශයේ පිහිටි අක්කර 200ක පමණ වන පැරණි ගොවිපලක මෙම සන්නද්ධ පුහුණු කටයුතු සිදු කර ඇත.

26,463 Viewers have read This article

47 Comments to “සන්නද්ධ කල්ලි තුනකට නැගෙනහිරදී යුධ පුහුණුව”

  1. ඔබාමා says:

    දැන් ඕකටත් මට බැනපල්ලා අධිරාජ්‍යයවාදී උප්පරවැට්ටි කියලා……හී හී හී

  2. shan says:

    meka thama aaaaaaaaaaaaashcharya

  3. Jayagath Perera says:

    බලධාරීනී! අවදිවව්!

  4. ලෝකයේ විශිෂ්ටතම කොමෙන්ටුව. says:

    http://www.lankacnews.com/sinhala/main-news/44385/#comment-204766

  5. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    මෙන්න දැන් ලැබුණු හදිසි පුවතක්.

    වහාම කියවන්න.

    මා විසින් කල සංගණනයකට අනුව රටේ වාහන ගණන ජනගහනයේ ප්‍රතිශතය අතින් ලෝකයේ අංක එකේ රට බවට ලංකාව පත් වී ඇත.

    මේ යටතේ ලෝකයේ සෑම විවාහක ජෝඩුවකටම එන්ජිමක් සහිත වාහනයක් තිබෙන ප්‍රථම රට බවට ලංකාව පත් වී ඇත.

    http://www.lankacnews.com/sinhala/news/44665/#comment-205704

    මට කුණුහරුපෙන් බනින්නනම් එපා. මම අහිංසකයි. මගේ තර්කෙ මොකක් හරි අවුලක් තියෙනවනම් අර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජන සංගණන දෙපාර්තමේන්තුව අල්ල ගන්න. මම කලේ එයාල දීපු ඉලක්කම් බෙදල බලපු එක විතරයි.

  6. samantha says:

    karunakara e kalakanni maradamanna

  7. LTTE says:

    piribahan katakaranawa wenna ati.ikmanata udauwak kararala big BOX lagata yawamu

  8. Anonymous says:

    piribaharan kata karanawa wennathi mokada tama parakku kiyala.ikkamanata udau karanna wei.

  9. sinhalaya says:

    අපේ පොලිසිය පාතලයට සලකන විදිහට මුන් ඔක්කොටම සලකන්න ඔන…
    මම කියන්නෙ ඔක්කොම හොයල මරන්න ඔනා කියල…

  10. santh says:

    අපේ පොලිසිය පාතලයට සලකන විදිහට මුන් ඔක්කොටම සලකන්න ඔන…
    මම කියන්නෙ ඔක්කොම හොයල මරන්න ඔනා කියල…

  11. me says:

    google earth eke num na

  12. sinhalaya says:

    MIITA MAASA 4TA KALIN HAAMUDURUVARU VIHAARA MAHAA DEEVII EKE UDGOSANAYA KARADDI MAHINDA KIUVA APEE RATE JIHAAD NEE KIYALA DAVAS 3TA PASSE GOOTAABAYATA PITU 74KA JIHAAD VAARTHAAVAK BUDDI ANSA VALIN DUNNA KRIYAA MAARGA GATHTHADA GOOTATA VEDA KARANNA NODENNE MOHOMAD MAHINDA FANENDO

  13. nilame says:

    මේක සිංහලයාගේ රට. වහාම මුන් මරා දැමිය යුතුයි
    .

    මුස්ලිම් ජාතීන්ට අයත් පිරිස් මෙන්ම ජිහාඞ් සංචිධානයේ සාමාජිකයන්ද, නැගෙනහිර පළාතේ ආණ්ඩුව නියෝජනය කරන දෙමළ පක්‍ෂයක සාමාජිකයන්ද, කොටි සංවිධානයේ සාමාජිකයන්ව සිට අත්අඩංගුවට ගෙන පසුව පුනරුත්තාපනය කල තරුණ පිරිසක්ද වූ බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී

  14. nilame says:

    මේක සිංහලයාගේ රට. වහාම මුන් මරා දැමිය යුතුයි.

  15. Future says:

    දැං ඉතින් සියළුම සුළුජනවර්ග සමූලඝාතනය කල යුතුයි කියන අය අත උස්සන්න……

  16. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    කවුද යකො මගෙ නමින් කමෙන්ට් දාන්නෙ…….

    • දර්ශන ප්‍රගීත් මනම්පේරි වම් අක්මාව 0784503464 says:

      කව්ද යකෝ මගේ නමින් කොමෙන්ට් දාන්නේ

  17. ජහ හද says:

    කව්ද මේ අය .ඇයි මෙහෙයුමක් නොකරන්නේ. අනික මෙච්චර ඉක්මනට නැගෙන හිර ආරක්ෂාව ලිහිල් කරලාද? මේකට එහෙනම් වගකියන්න ඕන ගොඨාභය .මොකද මෙ අවි පුහුණුව වගේ ඒවා සද්ද නැතිව කරන්න පුලුවන්ද.අනික මේ විදිහට කොහොමද නිදැල්ලේ අවි අරන් ගියේ.අනික තප්පරෙන් දෙකෙන් යන්න ගියාද. අවම තරමින් පැයක් වත් ඉන්න එපාය.එතකන් ආරක්ෂක අංශ බුද්ධි අංශ මක් කලාද?

  18. lanka says:

    මහත්වරුනේ !
    මේ මා සදහන් කරන අවදිය වනවිට මාගේ වයස අවුරැදු 12 ක් පමණවේ. මේ සිද්ධිය මගින් අපට රට ගමන් කළ කණගාටුදායක අවදිය ගැන කියන්නේ හිතේ ඇති දුකට සහ තවත් එවන් යුගයක් අපට අවශ්ය නොමැති බැවැනි.
    සිද්ධිය
    1985 වන විට මේ රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂය සියලුම ජනග්රටහන සමගින් බලයෙන් මත්වි සිටියේය. ඒ අනුව ඔවුන් ඔවුන් රිසිසේ රටතුළ හදිසි තත්වයන් නිර්මාණය කර රට පාලනය කරන්නට සැලසුම් කලේයේ එහි එක් අවස්ථාවක් වන්නේ 1983 ඇති කලුජුලියේ වගකීම ජනතාවිමුක්ති පෙරමුණට දමා ඔවුන් වෙත ගොඩනැගෙමින් තිබු ජනතා ආකර්ෂනියත්වය වෙනත් දිසාවකට හරවා ගැනිමය. නමුත් එම සිද්ධියෙන් ඇතිවු විපාකය වුයේ ප්රරජතන්ත්ර වාදි රමුවේ සිටි පක්ෂයක් සටන්කාමිත්වයට යොමු කර රටේ අනාගතය භාර ගන්න සිටි තරැණයින් 60000ක් පමණ ජාතියට අහිමි කිරිමය. එවාගේම විශාල වශයෙන් ආර්තිකයටද බලපැවේය. එයින් අපට ගොඩ එමට වසර 10 ක් පමණ ගතවිය. මෙවැනි ප්රගවෘත්ති පල කිරිම මට හිතෙන්නේ දැනුත් ඒවැනි අදුරු යුගයකට ගමන් කිරිමේ මාවත ඇති කිරිමේ අවස්ථාවක් ලෙසයි. රටේ පාලනය කිරිම සදහා රටේ තරුණ පිරිස බිලි ගැනිම පරම්පරා ගණනකට පල දෙන දෙයක්වනු නොඅනු මානයි. ඒ සපය ලැබෙනවා නිසැකයි.

    • දඟයා says:

      දේශපාලකයන්ගේ ස්ථාවරය රැකගෙනීමටත් ඔවුන්ගේ දේශපාලන ජීවන මාර්ගය දිගටම අරගෙන යාමටත් මොවුන් විසින් අහිංසක ජනතාව ජාතිවාදයෙන් අබූත චෝදනා ඉදිරිපත්කරමින් තවත් යුද්දයකට මග පාදලා දෙන්නයි මේ හදන්නේ. ප්‍රව්තියක් ආ විගස අග මුල සොයන්න කලින් ජාතියක් ආගමක් හට වෛර කරන්නේ බුද්ධිමත් ක්‍රියාවක් නැත. ජීවිත 60,000 ක් බිලිවී සාමකාමී පරිසරයක් අපිට ලබාදුන්නේ මේ පරිසරය මතුපරම්පරාවත් මෙසේම බාරදීමට නොවේද?

    • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

      හරි හරි හරි එතකොට 1971 අර සියලු ආනයන තහනම් කරලා, දේශීය ආර්ථිකයක් හදන්න දගලපු සමගි පෙරමුණු රජයට එරෙහිව ගැහුවේ ලනු කැරලි වෙන්න ඇති නේද?

  19. Udul says:

    Ape jana aragalayata jayawewa

  20. danu says:

    KAUDA ME MANMPERI
    OKGE MAHA AUN MALET 4WATETAMA DELA
    WANAKARAGENA
    OBTH AKIGE PATIYANE

  21. Arya Fernando says:

    Sinhala Ravaya please do something fot them. only you can do that!

  22. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    යකෝ මෙහෙම එකක් දන ගත්තනම් නිවුස් විදියට දාන්න කලින් පොලිසියට කියන්න එපයි. උන් ඇල්ලුවට පස්සේ නිවුස් දාන්න. මුරුංග ගහ කලින් කපන සිරිතක් තියෙනවද?

    • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

      උන්ගේ ජාතකෙයි ඔක්කොම ටික දන්නවා. අල්ලලා නෑ. හරි කෙළියක්නේ යකෝ.

    • harsha says:

      මේ තොරතුරු ඇත්තනමි මෙලහකට අවශ්ය අOශ වල්ට ලැබිලා ඇති. අපේ රටේ දැන් දැන් වෙන දේවල්වල හැටියට අපිට හිතනන තියෙනේ ඕවා වටලන්නේ නැත්තේ වෙනත් දේශපාලන හේතු නිසාවෙන්න ඇති. එවැනි අව්ස්තාවල්දී තමයි මාධ්‍ය අවශ්‍ය එනිසා LCN කලදේ හරි මාධ්‍ය වල මේවා ප්‍රචාරය උනහම අදාල අOශ වලට මේගැන විමසිලිමත් වෙන්න වෙනවා . මෙතන Comment දාන මාධ්‍ය අOශවල කවුරුහරි ඉන්නවනම් මේ මහත්තයාට කියලා දෙන්න.

      • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

        හැඟී මුත්තා හැන්ගියෝ ඔන්න අපි එනවෝ කියලද එතකොට හොරු අල්ලන්නේ. අපි දෙක වසරේදී කලේ ඔහොම තමයි.

  23. ගොනා says:

    ගෝඨා, ගහන්න කලින් පත්තරේට කියනව. ඒකත් හො(න්)දා

  24. IT Buwa says:

    යකෝ මෙච්චර දෙයක් දන්නවනම් අල්ල්පල්ලකෝ මුන් ටික

  25. Podda says:

    හොදයි හොදයි මල්ලිලා හොදට පුහුණු වෙලා එන්න ඕන මේ පාර හොදේ .. නැත්නම් දැක්කනේ අර මඩකරියට වුනු දේ .. බඩ අඩුකරගනිල්ල නැත්නම් දුවන්නවත් බෑ….

  26. හොඳ හෙළයා[Honda Helaya] says:

    මෙහෙම එවුන්ව අල්ල ගන්න ඕනේ! ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතුව නඩු දමල හිර කරන්න ඕනේ. ඒ විතරක් නොවයි අල ගිය මුලගිය ඔක්කොම තොරතුරු මුන්ගෙන්ම දැනගන්න ඕනේ! ඊට පස්සේ මුන්ගේ මානව හිමිකම් කතාකරන්න එන වුන් ඉන්නවානේ අන්න උන් තමයි මුන්ට බර පැන සපයන එවුන්. ඊට පස්සේ උන් ගැන හොරන්න පටන් ගන්න ඕනේ! ඒ යක්කු විදේස වල එවුන් නම්, එක්සත් ජාතීන් ගේ ආරක්සක මණ්ඩලයට අවුරුදු පතා පැමිණිලි කරමින් නීති නැත්නම් අලුත් නීති හදල හරි මේ ලෝක ජාවාරම නැති වෙන තැනට වැට බදින්න ඕනේ අන්න ඒහෙමයි ඉවසීමෙන් සිංහලයන් වැඩ කල යුතු.නැතුව මුන් එකෙක්වත් මරන්න හොද නැහැ. තව එකක් මුන්ගෙන් අර හදල තියන වැව් වල ප්‍රතිසංස්කරණ කටයුතු නොමිලේම කර ගන්න ඕනේ කරන්න ගිය වැරදි වැඩේට දඩුවමක් විදියට.

    • ත්‍රීවීල්සෝමේ says:

      උඹට මෝල්ද බං. මුන් අල්ලලා හිර කරලා නඩත්තු කරන්නේ අම්ම අප්පාගේ සල්ලි වලින්ද? අන්තිමට අපේ PAYE එක තමා වැඩි වෙන්නේ

      • හොඳ හෙළයා[Honda Helaya] says:

        කන්න ටිකක් දීල වැවක් කප්ප ගත්තහම රටට අවාසියක් නැහැ මචන්!

  27. වීරභාහු says:

    මේක සිංහලයාගේ රට. වහාම මුන් මරා දැමිය යුතුයි.

  28. paka says:

    danagatta eke gihin alla ganna tibbane

  29. මද්දු says:

    ඉතිං යකුනේ කරපු උන් වත් දන්නවා නම්,කරපු තැනත් දන්නවා නම් මොන මගුලක් කරනවද ගිහින් අල්ලගන්නේ නැතුව.

  30. කේසර says:

    මෙ වගේ නිව්ස් දානවට වැඩිය, හමුද බුද්ධි අංශ වලින් කරන්න ඕන මේ සිංහල උන්ගෙන් පටන්ගෙන සම්පූර්ණයෙන්ම මේ කල්ලි සමූල ලෙස විනාශ කිරීමයි.තුවාල්යක් කර ගන්නේ නැතිව.

  31. Rajendra says:

    LOL Paint ball shooting game

Leave a Comment