ආණ්ඩුවට එරෙහිව ජන සේනාවක් ගොඩ නැඟීමට තීරණය කර ඇතැයි එකස්ත ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
පක්‍ෂයේ සියළුම ශාඛා සමිති හා සංවිධානවලින් තෝරාගන්නා සාමාජිකයන් පිරිසකගෙන් ගොඩනැඟීමට බලාපොරොත්තු වන මෙම ජන සේනාවට එජාප ශාඛා සමිති හා සංවිධාන මට්ටමින් අවම වශයෙන් පාක්‍ෂිකයන් 100කට ආසන්න පිරිසක් තොරාගැනීමට නියමිත බවද ඒ මහතා කියා සිටී.
මෙම වැඩපිළිවෙල සඳහා උපරිම කැපවීමක් හා උනන්දුවක් නොදක්වන ආසන සංවිධායකවරුන් ඉවත් කිරීමටද උපදේශක සභාවෙන් හා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එජාප නායකත්වයට අවසර දී ඇතැයිද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
HAPOOOOIIII…. ayeth hathpole gaaganna wagei hadanne…… baw baw,,..
nilik Says January 26, 2012 at 10:46 pm : “මහරජාට සරම උස්ස උස්ස හූ තිය තිය ” ඒයි වෙඩි තියපන් 8 පාස් පොලිස් ” කිය කියා කොහොමහරි වෙඩිල්ලක් පත්තු කරගන යාලුවෙක් ව මරාගන ඒක වවා ගන කන එක භීෂණය නෙවෙයි. ඒකට කියන්නෙ බඩගෝස්තර කාලකන්නි කම කියලා.”
This is the best part of that comment, and describe whole vision of current JVP with nicely, short and sweet. Well comment
Munge “Senaawa” gena ahala janathawa’ge yaksha senadhipathiya aarudha nowunoth thamai puduma. Jana ghosha, Jana aragala, Jana udahas okkoma maedde Mahinda lokka ‘ginnak’ nethiwa rata geniyanawa, yuddhe saha sudde medin.
UNP rela’ta wedichcha saape’ka mahatha..?? Hithata wiruddhawa, balayata kaedara’wa koti ekka nida gaththama ohoma thamai. Hath poley gaagena, thaamath wehili boru.
MUN RATA PERALANNA HADANE ME HETIKAREGE, HETUWA MUNGE HORA BUSINESS KUDU BUSINESS ADALA WEMIN PAWATINA NISA JAWARAM WEDA ADUKARAMIN YANAWA NEDA GOLAYANGE POKET HIS SANTOSAM NETIWENAKOTA DEN RIDENAWA ONNA HTUWA,
Moota Pissu.
Sometimes ago we thought Thissa Aththanayaka is a talented guy.
Now we realize he is also a same type of maniac like the others in the bunch.
Oyi THISSAYO THOTA PISSU DOUBLE WELADA ?
Lokka wagema thayi. Kata ariyoth gon kathawak.
මෙන්න එජාපෙ අලුත්ම විහිළුව. මුන්ට බාගෙට පිස්සු. චන්දෙකට ඇවිත් දිනන්න බැරි අඩුමගානේ ජනදිපතිවරණයට තමන්ගේ එකෙක්ව අපේක්ෂකයාට දාගන්න බැරි නපුන්සක රැල දැන් හදනවා ආණ්ඩු පෙරලන්න. මීට වැඩිය හොදයි කට්ටියම එකතුවෙලා බුලත්විට ටිකක් හදාගෙන පොළවල් ගානේ ගිහින් වික්කනම්. මිනිස්සුන්ට පාඩුවේ ඉන්නදීල.
මේක නියමයි, පොලේ ගිය එවුන්ට දෙවෙනි නැති වෙයි.ඇත්තටම දෙයක් වට්ටන්න ( ර්ජයක් හෝ වෙනයම් ඕනම දෙයක් ) නම් ආත්මාර්ථයෙන් තොර කීප ඩ්දෙනෙක් වත් ඉන්න ඕන. ජන අරගල ගත්තත් ජනසේනා ගත්තත් මුන්ගෙ තියන එකම පොදු සාධකය තමයි නිකම් ඉඳන් හම්බ කිරීම. ඒ කරුණු එහෙම හන්දා මුන්ට සැබෑ ජන හද එක්ක පෙලට ඉන්න බෑ. යුද්ධෙ දුන්න කරුන ගත්තත් ඒකට අප්පච්චි කම් තියාග්නා කවුරු කෑ ගැහුවත් මූලිකව මිනිස්සු “ආමි කාරයාව” “රණ විරුවා” කලායින් පස්සෙ තමයි ඒක සිද්ධ වුනේ.
වයසට ගිය අපි දන්නවා ඇත්තම සුදු වෑන් කලු වෑන් , කලු බලල්ලු න් නිසා ඇති වන භීතිය. 90 න් පස්සෙ ඉපදිච්ච්cඅ ලමයින්ට බිල්ලා පෙන්නුවට අපි සැබෑ භීෂණය අත් විඳපු අය.
කිසිම වරද ක්නොකලත් ” මාව අල්ල ගන යයිද?” කියා හිතෙනවානම් අන්න එතන භීෂණය
කනත්තක බය නැතුව රෑ එලිවෙනකම් නිදා ගන්න පුලුවන් කෙනෙක් හැන්දෑ 6 වෙද්දී ගෙදර දුවගන ඇවිල්ලා හති අරිනවා නම් අන්න එතණයි භීෂණය.
ගේ ඇතුලේ කතා කරන කොට කාට හරි ඇහෙයි කිය්ලා නය වෙනවා නම් එතනයි භීෂණය
වත්තෙ කවුරු හරි ඇවිදින බව ඇහුනත් “කවුද ඔය” කියලා වත් අහන්න හිතෙන්නෙ නැත්තම් අන්න එතනයි භීෂණය.
පාර පුරා කලු දුම්, රෑට ඇහෙන වෙඩි හඬ අන්න එතනයි භීෂණය.
මහරජාට සරම උස්ස උස්ස හූ තිය තිය ” ඒයි වෙඩි තියපන් 8 පාස් පොලිස් ” කිය කියා කොහොමහරි වෙඩිල්ලක් පත්තු කරගන යාලුවෙක් ව මරාගන ඒක වවා ගන කන එක භීෂණය නෙවෙයි. ඒකට කියන්නෙ බඩගෝස්තර කාලකන්නි කම කියලා.
මිනිස්සු රට ඇරලා ඊට පස්සෙ ලංකාව පුරා මාසෙකට සැරයක් ඌව හොයන්න යන එකට කියන්නෙ කාලකන්නි කම කියලා.
මුන් ගෙ මනෝ රාජ්‍යය තමයි ගැටුම් නිරාකරණය, සන්හිඳියා ප්ලිවෙත, සාකච්ඡා මාර්ගය . බලය බෙදීම, ස්වයං නිර්ණය,
ඒ ස්වයං වින්දනය, මුකුත් බැරි ගොඩයෙක් සුනු විසුනු කලා. ඒක කොහොමද වෙන්නේ ඒකා ආවෙ කොහෙන්ද වතුර පොදක් නැති හම්බන්තොටින් ආපු එකා කොහොමද අපේ ජීවත් වීමේ කලාව නැති කලේ.
ඒක කොහොමද වුනේ උන් තාම හොයනවා.
උන් ඒක හොයන අතරතුරේ අමතක වෙලා අසිහියෙන් වගේ ඉස්සර මිනීමරු කියාපු හමුදාවෙ ලොක්කා ව දාල බැලුවා.
පොලේ ගියා, ගල් උඩ ඉඳ න්බත් කෑවා, හෝන් ගැහුවා, පවුල් සමාගම, මහරජා, නම් කිව්වා, අද වැටෙනවා, හෙට වට්ටනවා, ඔන්න වැට්නා මෙන්න වැටුනා, බමුණා තාමත් එළුවාගෙ වෘශන කෝශය වැටෙනකම් උගෙ පස්සෙන්.
හැබෑට අන්තර්ජාතිකය අඳුනන්නෙ නැති, ඇම්බසි වල යාලුවො නැති මේ ගොඩයා ඒක කලා විතරක් නෙවෙයි මයිලක් වත් හොල්ලගන්න බැරුව ඉන්න හැටි!
ඌට තියන නිදහස !
අපි අරාබියෙ ක්‍රමයක් කරලා බලමු, ඒක තමයි මේ ජන රැල්ල.
රැල්ල් ඇතිවෙන්නෙ පාරට බැහිල්ලෙන් නෙවෙයි, ඒ පාරට බහින එවුන්ට පාරෙ අයිනේ ඉන්න අයගේ සහයෝගයෙන්.
Great comment bro.
ජන සේනාවට සූ ගාල එක 1000ක් ගේන්නකො
මොකද්ද බං මේ අපබ්‍රංස භාෂාව…? මෙලෝ හසරක් තේරෙන්නෙ නෑනේ….
අඩුම ගණනෙ සිංහලෙන් ටයිප් කරන්නවත් දන්නෙ නැතුව කමෙන්ට් කරන්න ගිහින් කිච වෙන්න එපා.
Don’t cry for democracy afterwards.
ජන සේනාව + ජන අරගල + ජවිපෙ + ජිහාඩ් + ටීඑන්Eඒ + නිදහස් මාධ්‍ය වියාපාරය + අන්තරය + අවජාතක ව්‍රතීය සමිති = බෙන්ගාසි තල කැරැල්ල
Sajitha Mawa elawannath me janasenawama ganeeda manda………..?
ජන සේනා, ජන අරගල මුන්ට පිස්සු. රට හදපියව්. තොපි අපේ සල්ලි වලින් පාර්ලිමේන්තු ඉදගෙන, අපිවම කන්න යනවා. බූරූ දේශපාලුවෝ.
vaduro elavanava vagee wenda athi
ඔන්න හිනා වුනා, ඔන්න ඔන්න UAHAHAHAHAHA ලොල්!
ඔන්න ඔතන තමයි මොඩ රනිල්ටයි, රනිල්ගෙ මොඩ ලෙකම්ටයි වෑරදුන තෑන. අසන සන්විඩයකට පුඩ්ගලයො 100 ක් හොයගන්න් එක අමරු නෑහෑ තමන්ගෙ ශීට් එක රකගන්න. එත් පවෙන චන්ද, මඩ්යස්ත චන්ද පක්ශයට ගන්න ඔය ක්‍රමයෙන් බෑහෑ. එකට රට විශ්වස කරන නයක්යෙක් අවශ්යඉ. විශෙශයෙන් මෞරුරුදු 30 ක් උඩ්ඩෙන් බටකපු සිහල මහ ජාතිය දෑන් චන්දෙ දෙන්න හොයන්නෙ හොද කොන්ද තියෙන නවත බලය බෙඩිමක් නොසිතන සින්හල නයකයෙකුට. රනිල්ට එ වනි විශ්වසයක් රටෙ න්හෑ. බලන්න මොන නායකය ඉස්‍රලයෑ පත් උනත් මුස්ලිම් වරුන්ට විරුද්ද විම නවතර කරන්නෙ නෑහෑ. අපිටහ් ඔනෑ කරු ජයසුරිය, සජිත් ප්‍රෙමඩස වනි නයකයෙක්. එත්කට අසන සන්විඩයකයො කියන්නත් ඉස්සෙල්ල මිනුස්සු ඒ රජය පෙරලන්න.
DAWAL DA ????