ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් ගබ්සාව නීතිගත කිරීමේ වෑයම්වලට සිය විරුද්ධත්වය පල කරයි.
ගබ්සාව මිනී මැරීමක් ලෙස සලකන බැවින් කවර තත්වයක් යටතේ හෝ එය නීතිගත කිරීමට විරුද්ධ වන බව එම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ සඳහා නව නීති පැනවීමෙන් වලකින ලෙසත් කවර ආකාරයේ ඝාතනයක් වුවද අනියම් මිනී මැරීමක් ලෙස සලකන ලෙසත් එම සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.
Methana hitola jala puk gahannona ara “Amda” kiyana wesa keriyata…. Gaala’ta ewith umbata arinne eelanga paara…. Adow aagam bheda hadan ponna talks denna epa.. Catholica ewun hari niweradi de kiyanawa num ekanga weyan…. Gabsaawa kiyanne aawata giyaata neethi gatha kala yuthu deyak nemei… Ehema karaa num thopi wage awajaathaka ewun ‘Loweth’ nae… ‘Lovi gaheth’ nae.
පුහ්! ඔබතුමා සෑහෙන බුද්ධිමතෙක් කියල කතාවෙන් පේනව
ado kotaaaaaaaa …………..
talibaan bauddayo kiyana eka illa as karaganin hodada
මේ ඔය ගොල්ලන්‍ගෙ මොන මති මතාන්තර ිබුණත් කමක් නෑ.. අපි ආගමේ ගරු කරන අදහන චරිත වලට අපහාස කරන්න එපා.. ඔය ගොල්ලන්ටත් රිදෙයි නේද බුදු හාමුදුරුවන්ගෙ නමින්, මිහිදු හාමුදුරුවන්ගෙ නමින්, සීවලී හාමුදුරුවන්ගෙ නමින්, යශෝදරා දේවියගෙ නමින්, මහා මායා දේවියගෙ නමින් කොමෙන්ට් කරොත් ඒ අයට අපහාස කරනවට ඔයගොල්ලොත් කැමති නෑ නේද? ඒ නිසා ඔයගොල්ලො බුද්ධාගමේ වුණාට කමක් නෑ… මෙතන කොමෙන්ට් දාන අයට මොන විදියට කථා කරත් කමක් නෑ. ආගම් වල අගයෙ වැරදි තියනවනම් කියන්න.. අනික් ආගම්වල අය ගරු කරන අයට අපහාස වෙන විදියට කථා කරන්න එපා නිකම් තලේබාන් බෞද්ධයෝ වෙන් එපා.. හරිම ගදයි….
ඔය ඕන තරම් අපහස කරන්නේ, අපිට මොකද ඇත්ත නැත්ත, සත්‍ය , අසත්‍ය වෙනස් කල නොහැක
මේ කමෙන්ට් වලින් 90% කම කියවපුහම තේරෙනව මොනවද හිතේ තියෙන්නෙ කියල. නිකමට හරි කතෝලික සභාව ගබ්සාවට එකගයි කියල තිබුනනම් එහෙම ඒත් මෙතන මේ කමෙන්ට් දාපු කුහකයො ටිකම කතෝලිකයො මිනී මරුවො කියල බනිනව සිකුරුයි. ඒ තරම් පහත් විදිහට මේ කමෙන්ට් තියෙන්නෙ. යකුනේ යමක් හරි නම් කවුරු කිවුවත් පිලිගනිල්ල නිකම් බහුබූත කතා කියන්නැතුව. “එව බලව”, බුදු හාමුදුරුවො කිවුවෙත් විමසල බලල හරිනම් පිලිගන්න කියල මිසක් කියපු එකාගෙ මූන බලල පිලිගන්න නෙමේ.
මචෝ එළ කිරි… මේ කට්ටිය ඇයි මේ තරමටම අනෙක් ආගම් වලට අපහාස කරන්නෙ.. මං හිතන්නෙ පොඩි කාලෙ ඉදල පන්සල් වල උගන්නන හැටි තමා….
බෞද්ධ දර්ෂNaය අනුගමනය කිරීමට, එහි ඉගැන්වීම්, මග පෙන්වීම් අනුව ජීවිතය ගෙන යාමට හැකි තරම් උත්සාහ ගන්නා පෘථග්ජන මිනිසෙකු වශයෙන් මෙමෙ මේය දකින්නේ වෙනස් විදිහකටයි.
කර්මයක චේතනාව වවා ප්‍රබල වේ. ඒ අනුව ගබ්සාව සිදුවියය් යුත්තේ ප්‍රාණ ඝාත චේතනාවෙන් නොව මෙලොවට ඉපදී කිසිදු මව් පිය ආදරයක්,රැකවරනයක්, නිසි පෝෂනයක් නොලැබී යාම වෙලැක්වීම සදහායි.
එමෙන්ම කතෝලික සභාව මෙයට විරුද්ධ වන්නේනම්, සර්ව බලධාරී දෙවියන්ට කියලා අන්ගවිකල, මනද මානසික, ජාන විකුරතිතා සහිත දරුවන් බිහි වීම වලවන්ට කියලා කියන්ඩ ඕන.
ඒත් එහෙම් වෙන්නේ නැනේ. එක්කෝ දෙයියන්නාන්සේට බලයක් නෑ. නැත්නම් දෙයියෝ අසාධාරණයි.
100% agreed
කර්මයක චේතනාව වවා ප්‍රබල වේ. ඒ අනුව ගබ්සාව සිදුවියය් යුත්තේ ප්‍රාණ ඝාත චේතනාවෙන් නොව මෙලොවට ඉපදී කිසිදු මව් පිය ආදරයක්,රැකවරනයක්, නිසි පෝෂනයක් නොලැබී යාම වෙලැක්වීම සදහායි…..
කන්න ඕන උනාම කබරගොයා , තලගොයා කරනවා කියන්නේ ඕකට තමා… බුද්දාගම සත පනහට යන කතා කියන්න එපා …. එතකොට දුප්පත් දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්න බැරි උන ගමන් කරන්න තියෙන්නේ , නිසි පෝෂනයක් නොලැබේ යි කියන චේතනාවෙන් මරා දැමීම නේ. චේතනාව හොද නිසා පවක් නෙමේ නේ ..මෝඩ කතා එපා, බුද්ධ දර්ශනයට අනුව ගබ්සාව පවක් … මැටි තර්ක දාන්න එපා
“කර්මයක චේතනාව වවා ප්‍රබල වේ. ඒ අනුව ගබ්සාව සිදුවියය් යුත්තේ ප්‍රාණ ඝාත චේතනාවෙන් නොව මෙලොවට ඉපදී කිසිදු මව් පිය ආදරයක්,රැකවරනයක්, නිසි පෝෂනයක් නොලැබී යාම වෙලැක්වීම සදහායි.” මේ කියන්නේ බුද්ධාගම එකයි කියල නෙමෙයි, බුද්ධාගම අනුව උනත් එයට යම්කිසි සාධාරණ හේතු තිබිය හැකි බවයි.සධාරණ හේතු කියන්නේ වැඩි වශයන් තරාදියේ බර කොයි පැත්තද කියන එකයි.ඒක අති පෞද්ගලික තීරණයක්. එහම නැතුව බුද්ධාගම එකඟ නෑ ගබ්සාවට. මෙතෙනදී ගබ්සාව කියන්නේ අනෙක් හේතු නැතුව ගබ්සාවවක් කරගන්නවා කියන ක්‍රියාවට පමණයි.
ගබ්සාවක් කිරීමට කෙනෙකුගේ සිතේ ඇතිවන චේතනාව දන්නේ තමන් විතරයි.එහෙම නැත්නම් පරචිත්ත විජානනය(අන් සිත් කියවීමේ නුවන ) තියන කෙනෙකුට විතරයි එය දන ගත හැක්කේ . මෙතන ප්‍රශ්නය චේතනාව කුමක්ක්ද කියන එක දන්නෙත් ගබ්සාව කරගැනීමට අවශ්‍ය පාර්ශවය පමණක් නිසා සහ එහි ආනිසංස(වැළකීමෙන් හෝ ගබ්සාව කර ගැනීමෙන්) ලැබෙන්නේද එම පාර්ශවයන්ට පමණක් නිසා එය තීරණය කිරීමේ අය්තියද එම පාර්ශවයන්ට හිමිවිය යුතුය.ඉපදෙන්ද ඉන්නේ දරුවාගේ පාර්ශවය මෙතෙනේදී නියෝජෙනයක් නැ, එහෙත් එම දරුවා ඉපදීමෙන් ඇතිවන ආනිසංස වලට මුහුණ දෙන්ඩ වෙන්නේ දරුවාගේ දෙමව්පියන්ට නිසා ඔවුන්ගේ මතයට නීති නොපැනවිය යුතුයි, ජීවත්ව සිටින බාහිර පාර්ශවවලට එසේ කිරීමට අයිතියක් නෑ.ඉපදුනාට පසු දරුවෙක් මරණ එකයි, ගබ්සාවක් කර ගැනීමයි දෙකක්.දෙකම මිනි මැරුම් කියල කියයි , එහත් ආර්ථික(ආර්ථික වශයන් බර දැරීමට නොහැකිව ගබ්සාවක් කර ගැනීම සාධාරණ නොවේ ) සහ සමාජීය වශයෙන් දරුවෙක්ගේ බර දැරීමට නොහැකිව(ස්ත්‍රී දුෂනයකදී වැනි) ගබ්සාවක් කේර ගැනීමයි ඉපදීමෙන් පසු ස්වාදීන පුද්ගලයෙකු වන දරුවෙකු මර දැමීමයි දෙකක් , තම කර්මය ගැන තීරණ ගැනීමට හැකි පුද්ගලයෙකු මර දැමීමට තවත් කාටවත් අයිතියක් නැත.මෙතන තියන ප්‍රශ්නේ මේ වැනි දේවල් වලට සමාජයක් විධියට මුහුණ නොදී නීති වලින් කරන්ඩ හදනවා. එහෙම කරන්ඩ බැ.කෙරුවට හරියන්නෙත් නෑ.මහා සන්ගරත්නයත් , පල්ලියත් ආණ්ඩුවත් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කර මිනිස්සු ගබ්සා කිරීමෙන් වලක්වා ගන්නවා ගැනීම හැර නීති දල නම් හරි යන්නේ නැත
oka karanna one awajathakayo bihi nowenna
ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධව යට එරෙහිව කෑගසන අයගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ලංකාවේ දිනකට නීති විරිධි ගබ්සා 900 කට අධික ප්‍රමාණයක් සිදුවෙන බව ඔබල දන්නවාද ? කතෝලික වේවා බෞද්ධ වේවා ඉන් 90% සිංහල බව ඔබලා දන්නවාද. එස් ඇරලා බලන්න. කතෝලික වේවා බෞද්ධ වේවා උපදින්න ඉන්න සිංහල ළමයි මැරෙනකොට කාටද වාසි. “ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහලුන්නේ”
කාටද මචං ඉතින්
අම්ම අප්පට කන්න දෙන්න වෙන එක කටක් අඩුවෙනවා
ආණ්ඩුවට එක සමුර්දි සහනදරය්ක් අඩුවෙනවා
තව ගොඩක් තියෙනවා …
weradi karana eka nawaththanna ba kiyala 1 neethigatha kalama hariyanawada?
Moda katha epa yaluwa !
ගබ්සාව නීතිගත කිරීමට විරුද්ධව යට එරෙහිව කෑගසන අයගෙන් එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. ලංකාවේ දිනකට නීති විරිධි ගබ්සා 900 කට අධික ප්‍රමාණයක් සිදුවෙන බව ඔබල දන්නවාද ? කතෝලික වේවා බෞද්ධ වේවා ඉන් 90% සිංහල බව ඔබලා දන්නවාද. එස් ඇරලා බලන්න. කතෝලික වේවා බෞද්ධ වේවා උපදින්න ඉන්න සිංහල ළමයි මැරෙනකොට කාටද වාසි. “ඇස් ගෙඩි වලට හෙන ගැහිලද සිහලුන්නේ”
දැනටත් ගබ්සාව නීති විරෝධී එහෙම තිබිලත් දිනකට 900 ගබ්සා වෙනවා.බහුතරයක් අනවශ්‍ය ගැබ්ගැනීම් එහෙම නැත්නම් ස්ත්රිදුෂණ වැනි දෙවලින් ඇතිවුණු ගැබ්ගැනීම් .කිසිම ගැහැණියෙක් හෝ මිනිහෙක් කැමැත්තකින් නෙවෙයි ගබ්සාවක් කරගන්නේ හෝ තමන්ගේ බිරිඳ ඒකරා රැගෙන යන්නේ . එසේ නොකර බැරිම තැනට තමන් පත්වුනහමයි ගබ්සාවක් ගැන හිතන්නේ.ගබ්සාවක් කරගන්ඩ ඕන කියල හිතන මිනිස්සු කොහොමත් දැනටමත් කරගන්නවා ඕක නීති විරෝධී උනත් නැතත්.ආණ්ඩුවක් විධියට කරන්ඩ තියෙන්නේ එහෙම මිනිස්සු ගබ්සා කිරීම දක්වා තල්ලු වෙන කරුණු කරන වලට පිළියම් යොදා මිනිසුන් ඒකරා තල්ලු වෙන එක වලක්විමයි. ලිංගික අය්ධාපනය ලබා දීමට පියවර ගතයුතුයි මිට වඩා විධිමත්ව.මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට පියවර ගතයුතුයි.දැන් තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක මිනිස්සු දරුවන් අඩුවෙන් හැදීමට පෙලඹලා තියෙනවා.මිනිස්සු දරුවන්ගේ ආර්ථික අවශ්‍යතා ඉෂ්ට කිරීමට බැරිව සිටිනවා නම් එවැනි පවුල් වලට ආර්ථික සහන ලබා දියයුත්යි.ඉස්කොලකට දාගන්ඩම මොනතරම් අමරුද?දරුවන් තමන්ට බරක් නොවන බවත්, ආර්ථිකව ආණ්ඩුව අවශ්‍ය වුනොත් උපකාර කරන බවත් මිනිස්සුන්ට ඒත්තු ගැන්විය යුතුයි.අර පුංචි පවුල රත්තරන් කියන සංකල්ප වලට පහර දියයුතුයි.වැලේ ගෙඩි වැලට බර නෑ(බෙන්ගමුවේ නාලක හිමිපානම් වහන්සේ නන්දිකඩාල් ජයග්ග්‍රහණය රැකගනිමු සම්ම්න්ත්ර්නයේදී පැවසු පරිදි, http://www1.kalaya.org/2012/01/blog-post_8156.html) වැනි සංකල්ප සමාජය වෙත යාමට සලස්වා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරීමට සැලැස්විය යුතුයි. මෙව්වා නෙවෙයිනේ කරන්නේ තනිපිල්ලේ දුම්රියනේ දාන්නේ.එන ජි ඔ එක්කක් උන්නත් සමාජයේ තියන කැකෑරෙන ප්‍රශ්න අරන් තමයි ජාතියක් විධියට සිංහලයින් වඳ කිරීමට කුමන්ත්‍රණ කරන්නේ එසේ නම් ජාතියක් විධියට එයට මුහුණ දියයුතුයි.මහා සංගරත්නය මෙවෙලාවේදී ඉස්සරහට ඇවිත් සිංහල බෞද්ධයා බේරාගැනීමට සහ මුහුණ දෙන ගැටලුවලට සිංහල බෞද්ධයින් ලෙස එකට එකතුව මුහුණ දීමට සංවිධානය කලයුතුයි. එහෙම නැතුව තනි තනිව මිනිස්සුන්ව පිඩාවට පත්වන විධියේ නීති පනවල වැඩක් වෙන්නේ නැත.බහුතරයක් දුප්පත් මිනිස්සු ඉන්න රටේ නිදහස් සෞවුක්ය සේවයක් නැ, තියෙනෙව නමට.නිදහස් අද්යපනක් නැ, එකත් නමට.මිනිස්සුන්ට දරන්ඩ බැරි ආර්ථික අපහසුත තියනව.එවැනි පවුල්වල තමයි බොහෝ දුරට ඔය අනවශ්‍ය ගැබ්ගැනීම් ලෙස සටහන්වෙලා ගබ්සාවකින් කෙලවර වෙන්නේ.ස්තිදුෂණයක් නිසා ඇති වූ ගැබ් ගැනිමක දී නම් දුෂණයට ලක්වූ කාන්තාවට ඒ ගැන තීරණය ගැනීමට ඉඩ දිය යුතුයි , එවනි අවස්ථාවල පවා එම කාන්තව ගන්න තීරණය සමාජයේ ආකල්ප වෙනස් කිරීම් වලින් වෙනස්කිරීමට මාවතක් කරා යොමු කිරීමට මාවතක් විවුර්තවනු ඇත .එයාට සමාජයේ කොන් කිරීමකින් තොරව ජිවත් වීමට හැකි ලෙස වාතාවරණයක් නිර්මාණය කිරීමට පියවර ගතයුතුයි. මෙව්වා 100% කරන්ඩ බහ එම නිසා අවසන් තීරණය අදාළ පාර්ශවවලට පැවරියයුතුයි, මක් නිසාද යත් අවසන් තීරණයේ ආනිසංස බුක්තිවිදින්නේ තමන් තනිවම නිසා.
දෙයියොන් ගේ දරුවෝ කියලා හදලා අන්තිමට දෙතිස් වදය පමුණුවලා කුරුසේ ඇණගාහාලා………. නිකාන් ඉන්නවලා.අපිට තමයි අන්තිමට හැම දුකක්ම…………
ඒක හොදා .නැත්නම් මරියා මේ සැරේ කෙලින්ම යනවා ඇබෝෂන් එකකට
අනේ පලයන් ගොබ්බයා… තොගෙ අම්මට ගබ්සා කරගන්න අමතක හින්දා තමා තෝ වගේ අවජාතකයො බිහිවෙන්නෙ… උබලගෙ බුද්දා හින්දා ඒ කාලේ කොච්චර ගෑනුන්ට ගබ්සා කරගන්න හිතෙන්න ඇද්ද
එන්.ජී.ඕ මතවාද අනුව ජාතිවාදියෙක්,ආගම්වාදියෙක් විදියට කැත නැතිව හදුන්වන්න පුලුවන් මමත් මෙතනදි වෙනස් මතයක් දරනවා.මට වෙලාවකට හිතෙනවා අපි මිනිසුන්ට වඩා සතුන්ට අනුකම්පා කරනවද කියලා.ගවයන් බේරා ගැනීමට වඩා කිරි දරුවන් වෙනුවෙන් පල්ලිය නගන හඩ ශ්‍රේෂ්ටයි.ඒ වගේ ම අනායාස මරණය වගෙ දේවලදිත් පල්ලිය සංවේදී බව මම අහල තියනවා.මගේ මතය ගවයන්ට තියන අයිතිවාසිකම් මිනිසුන්ටත් අවශ්‍ය බවයි.තව ටික දවසකින් කියයි දැයට කිරුලෙ 80%ක් ගබ්සාවට කැමතියි කියලා.ගබ්සාව නීතිගත කරන්න ඕනැ කාටද කියලා අපි දන්නවා.ඒ එක්තරා එන් .ජී ඕ නඩයකටයි
ඒහෙනං දුෂණයට ලක් වෙච්ච අසරණ කාන්තාවො අනුන්ගෙ දරුවොත් ඒක්ක ජිවිතයම කාලකන්ණි කරගන්න ඔනැ ද?
දුෂණයට ලක්වුණු අයට , ආබාඩිත කලලයක් බව ස්තිර උන අයට, ජානගත රෝග සහිත කලලයක් ඇතිඅය එහෙම ලමයි හදල පල්ලියට දෙන්න ඔනැ රැක බලාගන්න.
අර මොරටුවෙ වගේ ලමයි ජාවාරමක් කරන්න පල්ලියකැමතිවෙයි.
රෝහණ ජනරංජන උනාට පල්ලියට බයයි නෙ.
කැලැ කොල්ල
කැලෑ කොල්ලෝ උඹෙ සිතීමේ හැකියාව මේ ඔක්ෆර්ඩ් කාරයන්ට නැ.ඒ උනාට බලාපන් උඹගේන් ඔවුන් එඩුකේෂන් කොලිපිකේෂන් ඉල්ලයි. උඹට ඒවා නැ කියලා උඹේ අදහස් විසිරකරලා දාවි.
දැන් ලංකාවේ මස් මාළු කන්නේ කතෝලිකයෝ විතරද?
අනිත් මිනුස්සු හදන්ඩ කිලින් තමන් හැදිලා පෙන්නන්න
Official Announcement from Catholic Church
http://www.gallediocese.org/event_40.html
ආගමික පසුබිමක ඉදල බලද්දි ගබ්සාව වැරදි වෙන්න පුලුවන්, බෞද්ධ ධර්ශනයට අනුව උනත් එහෙමයි. ඒත් අද අපි ජීවත් වෙන ලෝකයේ ප්‍රායෝගිකව හිතල බලද්දි මමනම් යම් යම් අවස්ථාවල ගබ්සාවට එකගයි. විශේෂයෙන් අතවරයට ලක්වෙන කෙල්ලන්ට ලැබෙන ලමයින් සම්බන්දව. පවුකාරයෙකුගෙ වැඩක් නිසා අහින්සක කෙල්ලෙක් ජීවිතයම දුක් විදින්න ඕනද?
සමාජයේ සමස්ත පැවැත්මට බලපාන දේවලට නීති පැනෙව්වට කමක් නැත.හරියට පර පනිය යුතේ කහ ඉරෙන් වැනි දේවල් .එව්වට මිනිස්සු විරුද්ධ වෙන්නෙත් නැ.ඇත්තටම එව්වා නීති නෙවෙයි සමාජයේ පොදු පැවැත්මට අදාළ පොදු සමාජ සම්මුතීන් . එවැනි දේවල් පිළිපැද්දොත් එයින් සැලසෙන සෙත(ආනිසංස ) තමන්ටත් පොදු සමාජයටත් පිලි නොපද්දොත් එයිනුත් සැලසෙන යහපත තමන්ටත්, පොදු සමාජයටත්, සමහරවිට පිලි නොපද්දොත් එවනි දේවල අයහපත වින්දගන්ඩ වෙනේ තමන්ට තනියමයි.ගබ්සාව යනු සම්පුර්නයන්ම පෞද්ගලික කාරණයක්, අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවුවොහොත් එයින් ලැබෙන පලවිපාක විඳගතයුතු වන්නේ ඒ ඒ පාර්ශව විසිනුයි.ස්ත්‍රී දුෂනයකදී පිළිසිඳ ගන්න දරුවාගේ බර දැරීමට සිදුවන්නේ දුෂණයට ලක්වූ කාන්තාවටයි. එම නිසා ගබ්සාව ගැන තීරණය ගත යුත්තේ තුන්වෙනි පාර්ශවයක් නොව ඊට සම්බන්ධ පාර්ශව විසිනුයි.මෙහිදී තව පාර්ශවයක් ඇත එනම් පිළිසිඳගත් දරුවය, එහෙත් ඒ දරුවා තවම මෙලොවට ඉපදී නොමැති බැවින් දරුවා ඉපදීමෙන් පසුව දරුවට සහ මවට හෝ පියාට මුහුණ දෙන්නට වෙන කරුණු කාරණා දැනුවත්ව සිටින්නේ ජීවත්ව සිටින පුද්ගලයින් බැවින් ඔවුන්ගේ තීරණයට ඉඩදිය යුත්තේය. පල්ලිය සමස්තය සහ පෞද්ගලිකත්වය අතෙර වෙනෙස තවම ත්රුම් අරන් නෑ.ඔයවගේ වැඩ වලින් තමයි යුරෝපය ක්‍රිස්තියානි වෙන්ඩ මුල් උනේ.කොමත් Catholic වචනයේ තේරුමම සමස්තය කියන එකනේ
මොකද? මුන්ට ළදරු ජාවාරම් කරන්න බැරි වෙන නිසාද?
ගබ්සාව සිදු කරන්නේ මව මරණින් බේරීමට ද? එසේ නම් එයට කාටවත් විරුද්ධ වෙන්න බැහැ.
නමුත් ගබ්සාව සිදු කරන්නේ බලාපොරොත්තු නොවූ ගැබක් නැති කිරීමට ද? එසේ නම් දණ්ඩ නීති සංග්‍රහය එලෙසම පැවැත්විය යුතුයි. වෙනසට අවශ්‍යතාවයක් නැහැ.
අපේ සමාජ ආකල්ප වෙනසට කල් හරි. අවිවාහක තරුණියක් ගැබ් ගත් විට ඇය ට වදින පළමු කම්මුල් පහර තමන්ගේම අම්මාගෙන්. ඇයි? පවුලටත් එයාටත් අපකීර්තිය ගෙන දුන්නාට. කම්මුල් පහර ගැසීමට පෙර තමුන්ම හිතුවා නම් මේ සිද්ධියට මුල් හේතුව නමන් දුවට දිය යුතුව තිබුණ දැනුම නොදීම කියා ස්වයං ආවර්ජනාවක් කරනවා නම් තමන් වගකීම කියන්නේ මොකක්ද කියලා දන්න කෙනක්. පොදුවේ ගත් කළ එවැනි දෙමව්පියන්ට වරදක් සිදුවන ප්‍රවනතාවය අඩු වේ.
බලාපොරොත්තු රහිත ගැබ වදයක් නොකොට ශක්තියක් කර ගත යුතුයි. ඒ අම්මාට ජීවිතයට මුහුණ දීමට සෑම ශක්තියක්ම ලබා දිය යුතුය. අන්න එයටයි නීති වල වෙනස සිදුවිය යුත්ත.
Katholika Sabhawa ?
Right or Wrong who are you to control our affairs ?
Me padiliyonta me rate hama magulatama angilla gahanna ona.
What is their number in the population ?
Oka gihilla katholika minissu palanaya karana rataka kiyanawala.
Idiot, problem is not the number, what is right or wrong….What majority Buddhist monks are trying to do is protect cows and bulls, with little consideration to humans…
Mke Comment karapu Manda Buddhikayan Ahaganiw…. Onema Anduwak Katholika Sabhawata bayai…. Ko umbalage Ganayo genna hadapau AGAM Panatha? E wage mekatat kela wenawa…. Web site wala comment karanawa arenna umbalata wena monawat be…… Loke tiyana Honda agamak Buddhagama… Hebei “sINHALA Bauddhaya” gon harakek………..
hoo ….to, bit ekata kawata awul da ethakota , bauddayo chethanawen mass tikak ma owne kiyanawa bite ekata
ubalage buddata eellum sapayum neyaya kiyanna amathaka wela,
ubala kawe nathinan yakoo saththu marana eka adui kiyala mee budda gonnu tikata therenna , dana dana paw kara kara comment uth gahanawa ppp yyyyyyyyyyyyy aaa
paw lolllllllllllllllll.zzzzzzzzz
බයිට් එකට මස් ඉල්ලුවට මැරීමේ චෙච්නාවක් නුපදී, එම නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. ප්‍රාණඝාත අකුසලය වෙන්නේ මරණ පුද්ගලයට. සත්තු මරණ එක අඩු හෝ වැඩි වූ පමණින් තමන්ගේ කුසල් අකුසල් තීරණය නොවේ, එය තීරණය වන්නේ තමන් කරන ක්‍රියාව සහ චේතනාව අනුව, එම ක්‍රියාවෙන් ලැබෙන කුසලය හෝ අකුසලය පලවිපාක විඳිනු ලබන්නේ පුද්ගලිකව නිසා කල යුත්තේ කුසල්ද අකුසල්ද යන්නේ තීරණය කල යුත්තේ පල්ලිය හෝ ආණ්ඩුව නොව ඒ ඒ පුද්ගලයා විසිනුයි
එතකොට අර ජා ඇල ලමා නිවාසෙ දූශනය වෙච්චි ලමයින්ට බබ්බු හම්බුවෙනකොට මොකෑ කොරන්නෙ
මේ බුරම්පි ආතේ, කතෝලිකයි ක්රිස්තියානියි පටලවගන්න එපා…
ඔය දෙකම අපේ පස්ස දොරොන් රටට ජාතක වුනු වුන්ගෙ පරම්පරා.
මම දන්න තරමින් birth control එකටත් මෙයාල විරුද්ධයි. චක්‍රය පිලිපදින්න කියල කියන්නෙ. කසාද බැන්දට පස්සෙ චක්‍රය බල බල ඉන්න පුලුවන්ද. ඔය චක්‍රයට ගිහින් අපේ භක්තිමත් කතෝලික යාලුවෙක් දැන් අවුරුදු 3ට ලමයි 3යි. ඌ දැන් තමයි අපෙන් අහන්නෙ අපි ඒකට මොනවද කරන්නෙ කියල.
බෞද්ද කට්ටිය අයාලේ යන බල්ලෝ වගේ කතා කරන්නේ ! කුමන තත්වයක් යටතේ හෝ කුඩා දරුවෙකු මරණ එක අනුමත කරන්න බෑ. උබල තාත්ත කෙනෙක් වෙච්ච දාට දරුපෙටිය අතට අරන් හිතන්න මේ දරුවා ගබ්සා කලානම් මොනවගේ සිතුවිල්ලක් හිතට එනවද කියල,
හමුදුරුවුත් මෙයට විරුද්ද විය යුතුමි. අතීසාරයට අමුඩ ගහල අරියන්නේ නෑ. දුෂණ අපචාර අවම කරන විදිහක් හා සමාජක් සියලු ආගම නායකයන් හා රජය එකතුවී ක්‍රියාත්මක කලයුථුඉ.
මීට වැඩ හොදි ළමා අපචාරකයන්ට මරණ දඩුවම දුන්නනම්……
හිතන්න …………. කතෝලික දහමට නිග්‍රහ කරන්නේ නෙතුව. සැම ආගමක් කරන්නේ මිනිසාට යහමග පෙන්වන එකනේ !!!!!!
ai dan methana buddihst kiyala kiyanne…. moko hamuduruwo mokuth prakashyak karala tiyenawa kamati kiyala…
kata piyagena hitiya kiyanne KEmathi wage thama….
උඹල හදන්නෙ ලමයින්ව බල්ලෝ වගේ බෝ කරන්න .. ඔයිට හොඳයි උන්ව ක්ලෝන් කරානම්
මේකෙ ඉන්නෙ අති පිරිසිදු බුද්ධාතම්කාර ගොන්නු ටිකක්.. හරකුනේ උඹලට මස් කන්න හොදයි.. මරන්න තමා හොද නැත්තෙ.. අපිටනම් ඌරො හරක් මස් කද්දි කාවවත් මතක් වෙන්නෙ නෑ.. ඇයි උඹලට මස් කද්දි උඹලගෙ ජාතකය මතක් වෙනවද? අනික මොකක්ද මොරටුවෙ වුණ ළමා ජාවාරම.. නිකං හරක් වගේ කෑ ගහන්න එපා.. එතන වෙන්නෙ අසරණ ළමයින්ව සහ අම්මලව රැකබලා ගැනීමක්.. ඇයි උඹල කියන්නෙ ඒ ළමයි හැමදාම ළමා නිවාසවලයි අගුපිල් වලයි දුක් විදින්න ඕනා කියලද? ඒ ළමයින්ටත් උඹලට වගේ අනාගතයක් තිබුණම නරකද? අනික නිකං අනික් ආගම් වලට අපහස කරන්න කලින් තමන්ගෙ ආගමේ ලොකු උං ටික හදාගෙන හිටපල්ලා… අතන මිහින්තලාවෙ හාමුදුරුවො අපරැක්කෙ හාමුදුරුවො ළමා අපචාර කරනව.. එහෙං පිටිදූවෙ හාමුදුරුවො මිනිස්සු ගොනාට අන්දනව.. තව පැත්තකින් හාමුදුරුවො වෙපන් හොරකම් කරනව.. සිගිරියෙ හාමුදුරුවො සල්ලි වංචා කරනව.. උඹලගෙ වැරදි එළිවෙනකොට ඒව වහගන්න අනික් ආගම් වලට බොරුවට මඩ ගහන්න එපා… ලජ්ජා නැද්ද එහෙම කරන්න.. මේ රටේ තියේනනෙ පිරිසිදු බුද්ධාගම නේද? අඹල ලෝකෙන්ම උතුම් රටේ සැදැහැවත් උපාසක ඩෞද්ධයො නේද? (නමුත් ඉතා සානුකම්පිත හේතූන් මත පමණක් පමණක් ගබ්සා කිරීමට ඉඩ සැලසෙන නීති ගෙන එමට මා විරුද්ධ නැත)
(ඇඩ්මින්ගේ විනිවිධභාවයක් ඇත්නම් මේ කොමෙන්ටුව දමත්වා)
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා,
ස්ත්‍රී දුෂණ නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා
ඔය දෙවියන් වහන්සේ ඔය වගේ දේවල් වලට ඉඩ දීල තියන එක ටමය් වරද.
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක කරන්නෙත් දෙවියන් වහන්සේ ඒ වගේම ස්ත්‍රී දුෂණ කරන එවුන් මේ ලෝකයට එවන්නෙත් දෙවියෝ.
මම කිව්වේ මට දැනෙන දේ
Ha…ha..ha…Ubala Aragna epa…mata ubalage address dipan..mama mage gane Preethi Paket athi tharam evnam.
කොටා උඹ ගාල්ලට වරෙන් පරයා උඹව කුරුසෙක තියෙලා ඇණ ගහනවා දැනගනින් වේසිගෙ පුතා ………………..
බොල ඇම්ඩො මං ගාල්ල කිට්ටුව තමා ඉන්නෙ.. කොහෙටද එන්න ඕනා කියල කියපිය.. ඇයි තෝ මට මොනව කරන්නද? තොපේ උංග හැටි කිවුවම තොපිට රිදෙනව නේද? ඒ වගේ තමා වේසිගෙ පුතෝ අපිටත්…….
මචන් මම අම්බලන්ගොඩ.මගේ තාත්තා වක්වැල්ලේ. මම සද(ර්)න් එකෙයි තිග්මා එකේ පන්ති එනවා. අපේ කොල්ලො මේ දවස්වල ඉන්නෙ අමාරුවෙන් තමයි(හිරේවත්ත). මචන් මට උඹේ Phone number එකයි Address එකයි දාපන් Comment එකක,හරි මේකට(malik92.1Gmail.com) හරි මේල් කරපන්. ඉතිරි ටික පස්සේ බල ගමු……………………….
තව එකක්, මට තව පෞද්ගලික දෙයක් උඹත් එක්ක තියෙනවා බේර ගන්න………(මේක REAL )
මචන් උඹට අනිවාර්යයෙන්ම බඩු දෙනවා. විස්තර ටික උඹ දාන ඔනම Comment එකක දාපන්.
ai galla lokuda ? oya kolaba anna parawal danne naddha?ado ubawa galledi atharaman karanna mata puluwan.
ලොකුද….! ලොකුද කියලා ඇවිල්ලම බලපන්.
Hahaha.. Balaagena hitapan.. Umbata ‘Dharma Chakra’ wetei 1988-89 kaale wage.. Mathaka ne Gaalle kastiya’ta thamai ‘Dharma Chakra’ wediyen wetune… Jathiye mura dewathawun kiyala kiyaaganna hinda wennethi..
කියන දෙයක් පැහැදිලි සිංහලෙන් ලියපන්.නැත්තම් English වලින් ලියපන්,විකාර ලියන්නෙ නැතුව.
අපේ ගෙදර නැවතිලා ඉන්නවා ක්‍රිස්තියානි ගැණු කෙනෙක් .මෙයාගේ කටේම තියෙන්නේ ආ ජේසුස් කියන වචනයමයි.ඒ උනාට කරන තරමක් කරන්නේ බොරු කියන එක තම.යකෝ කොටෝ මම තොට පෙන්නුවේ එක උදාහරණයක් විතරයි .උබලගේ ආගමේ සත්තු විතරක් නොවෙයි මිනිස්සුන්ව මරාගෙන කෑවත් පව් සමාකරගන්න පුළුවන්.උබලාගේ පල්ලියේ තියෙන උත්සවයකට ගිහින් බලපියකෝ ගැණු මගුල් ගෙදර යනවා වගේ ඇදගෙන එන්නේ .එතනත් තියන එව්න් එක පැත්තක් නැති එව්න් තව පැත්තක්.නමුත් පන්සලක පෝයකට ගිහින් බලාපිය හැමෝම අදින්නේ සුදු එතන පන්ති බේද නැහැ .උබලා ජේසුස් වහන්සේ සමරනවා කියල සත්තු කී දෙනෙක්ව මරාගෙන කනවද?යකෝ අද වෙනකොට බුද්දාගම අත්තක් කියල නවීන විද්‍යයා වෙනුත් ඔප්පු කරලා තියෙන්නේ .මෙතන ජේසුස් වහන්සේට දොස් කියන්නේ නැහැ .ජේසුස් වහන්සේ දේශනා කල ධර්මය උබලගේ මහා එව්න් උන්ට ඕන විදියට හදා ගෙන .
අනික මොරටුවේ ළමයි හොරකන් කරපු එක .එක සම්පුර්ණ ඇත්තක්.මොකද ඕක වටලන වෙලාවේ ලියා පදිංචි නොකළ දරුවෝ කී දෙනෙක් සිටියද?ඒවා සියල්ල මාද්‍ය මගින් අනාවරණය කලා ඒවා බොරු නොවෙයි.නමුත් රජයට උනේ වෙන දෙයක් මොකද ජාත්යන්තර මට්ටමේ යම් යම් බල පෑම් අවා.සත්තු මරාගෙන කලා පව් සමාකරගන්න උබලට ඔවත් වැඩද ?
ඒ විතරක්යැ ලංකාදීප පත්තරේ තිබ්බ ලිපියට අනුව ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට දුරකථනයන් ජන්ධ්පතිමයි කියල තියෙන්නේ හරියට ඔක්කොම බේරෙන්ඩ ඉඩනොදී අල්ලන්ඩ කියල.එහෙම කියල අන්තිමට වෙච්චේදේ අනුව සිහි වෙන්නේ අර පුම්භාන්ඩය උනත් හාමිනේට බයයි කියන කතාව
ඔව් උඹලගෙ පංති බේද නැහැ.. මහ උංගෙ තමා තියෙන්නෙ.. මල්වතු කියයි අස්ගිරි කියයි අමරපුර කියයි රාමඤ්ඤ කියයි. උඹලගෙ මහ ලොකු සමානාත්මතාවෙ. හැම තැනම කුල බේදේ. ඒ වුණාට අනික් ආගම් වලට ගරහන්නනම් හොදට දන්නවා. උඹලට තමා කියන්නෙ තලේබාන් බුද්ධාගම්කාරයො කියලා..
බයිබලයේ පලමු සන්ස්කරනය හොයාගන්නත් නෑ. විනාශ කරල. දැන් පලමු සන්ස්කරනය කියල තියෙන එක නෙවෙයි හරි එක. මට දැන් මතක නෑ හරියටම කව්ද කියල, එක රජ කෙනෙක් ඒක හොය හොය විනාශ කලාලු.
Jesus wahanse uganwapu dharmaya katholikayo wikurthi karagena… Ow, eeka aeththa. Hebei e damage eka pramaanathmaka paeththen gaththoth katholikayo thaama aagama yam pramaanayakata hari adahanawa.
Eth buddhagame kastiya budun desu dharmaya paeththaka thiyeddi pilipadinne wenath aagam.
Hindu minissuth behera karana mlecha piliweth thamai ada buddhagam kaarayo udin thiyan inne.
Gabsaawa neethi gatha kireema onema aagamaka paeththen niweradi deyak nemei. Eth eken gamya wenne nae, aanduwak eya nokala yuthui kiyala. Mang eekai kiyanne aandu kireemai, aagam keruwaawai ekata yaa yuthu nae kiyala. Eth ko.. umbalae sanghayo tika thamai eekath badaagena inne.
Ane koto, vathikanuve veda gana hariyata dannava nam obath kota uda palliyath katholikayinuth kota uda. Eka nisa vadiya uduburulanna epa. Dannavada 1998 May 4 venida vathikanuve, Pap thumage maligava pihiti mulasthane bitthi ethule pirimi dennakui gahaniyekui ekavita mara damu bava? Estermann, Gladys Romero saha Tornay mara damuve kavuda? Me mini marum vahaganna gihin mulu vathikanuvama hathpale gagaththa bava, thavamath gaganna bava dannavada? 6veni Boniface Pap thuma dina 14n Pap maligaya thula mara damuve kavuda? Formosus Pap thumage miniya valen godagena 7 veni Stephen Pap thuma natuu malaperetha natuma gana dannavada? 10veni John Pap Theodora ammai Marozia duvai dennama ekka Papge nidiyahane hiti bava dannavada? ekthara kalayaka vathikanuve palanaya “vesagahanunge palanaya” (“Rule of the Whores”) yanuven hadunvu bava dannavada? Thava godak deval vathikanuve ithihasayenma idiripath karanna puluvan. Koto, onanam kiyanna. 1998 mini marum gana visthara samaharavita eeta tika kalekata passe vathikanuve avurudu dekak puhunuvemin Papta balamehevara karamin Cardinal Malcam siti nisa eya dannava ethi. Eyagen ahala balanna. kiyai da manda? mokada kivvoth eyatath Balasuriya piyathumata vechchade venna puluvan nisa. Vathikanuvama ganika nivasayak vela thibuna. A ganikavangen upan samahara putthu Pap vela hitiya. Katholika sabhava sudono venna hadanava.
අද වෙනකොට ක්‍රිස්තියානි බටහිර රටවල් බොහොමයක ගබ්සාවත් සමලිංගික විවාහයනුත් කතෝලික පල්ලියේ විරෝධය මැද්දේ නීතිගත කරල තියෙන්නෙ.මොන තත්වයක තිබුනත් ගබ්සාව බෞද්ධ ජනතාවටත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ.නියත වශයෙන්ම එතන පාපයක් සිදුවෙනවාමයි.යුරෝපා රටවල කෙල්ලක් මොන විදියට ගැබ් ගත්තත් ඒ කෙල්ල සමාජයෙන් කොන් කෙරෙන්නෙ නැහැ.ඒ විදියට රජය මේ ගැන ඉදිරිපත් කරල තිබෙන කරුණු බැලුවහම වරදක් නැහැ කියල ගිහියන්ට හැගීමක් එනවා නම් ඒකත් එක පැත්තකින් හරි.නමුත් නිරෝගී දරු ගැබක් මරා දමනවාට වඩා කෙසේ හෝ ජීවත් කරවීමට මවටත් දිරිය දී එම දරුවන් වෙනුවෙන් රජය අදාල සංවිධාන සමග එක්වී කටයුතු කළ යුතුයි.කාලයක් අයාලේ යන බල්ලො මරන එකත් පව් කියල නතර කරන්න හිත උණු වුන රජයට මේ ගැන මීටත් වඩා සළකා තීරණයකට ඒමයි විය යුත්තෙ.
අප්පොච්චිල නැති ලමයි ආන්ඩුවෙන් හදන්න පටන් ගත්තොත් අපේ අම්මන්ඩිල හිටු කියල බෝ කරයි, ඊට පස්සෙ උන්ට ආන්ඩුවෙන් උගන්වන්නයි බෙහෙත් කොරන්නයි රස්සාවල් දෙන්නයි.. බුදු අම්මේ!
බොලඳ තර්ක ඉදිරිපත් කරන්න එපා.
අයාලෙ යන බැල්ලියෙක්ට පැටව් හම්බවෙන එකයි මිනිස් දුවකට දරුවෙක් ලැබෙන එකයි අතර වෙනසක් තියෙනව කියල සාමන්‍ය බුද්ධියක් ඇති කෙනෙකුට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
තිරිසන් සතුන්ට හිතන්න මොලයක් නෑ. ඒත් මිනිස් දුවෙකුට තමා කරන දේ ගැන අවබෝධයක් තියෙනවා, මානසික රෝගයක් නැත්නම්. තමුන් කරන කියන දේ ගැන වගකීමක් නැති සත්තු වගේ හැසිරෙන සමාජයක්ද අපට ඕනෙ?
අනික බලු පැටියෙක් හදනව වගේ නෙවෙයි ලමයෙක් හදන එක. බලු පැටියෙක් නරක් වුනා කියල ඇති වැඩේ මොකක්ද? ඒත් ලමයෙක් නරක් උනොත් ඒ හානිය මුලු ලෝකෙටම.
අද කවුරුත් සමාජය අනුව, සමාජයෙන් කොන් වෙයි කියන බයට හෝ යම් වගකීමක් ඇතුව වැඩ කරනව. වැරදුනොත් වැරදුන තැන හදාගන්නව.
ඒත් මිනිස්සුන්ට වරදින හැම එකේදිම ආන්ඩුවෙන් අත හිත දෙන්න ගියොත් මේකෙ කෙලවරක් නැතිවෙයි.
ආන්ඩුව කියන්නෙ ජනතාව.. ජනතාවගෙ බදු වලින් අයකරගන්න මුදල්.
මිනිස්සු අමාරුවෙන් ඉගෙනගෙන, නැත්නම් රස්සාවල් කරල, ඒත් නැත්නම් පොඩි බිස්නස් එකක් කරල දියුනු වෙලා නිවාස/වාහන නය ගෙවාගෙන දරුවන් හදාගෙන යන්තම් නැගිටින්න උත්සාහ කරනකොට මෙහෙම ඉවක් බවක් නැතුව බෝවෙන ලමයි නඩත්තු කරන්න ලෑස්ති වෙයි කියල හිතනවද?
මව් පිය පදවිය කියන්නෙ උතුම් පදවියක්. ඒකට ලෑස්ති නැති කිසිම කෙනෙක් එතෙන්ට එන්න අවශ්‍ය නෑ. මේ ලෝකෙට දරුවෙක් ගේනවනම් ඒ දරුවව හරියට හදන්න. එහෙම බැරිනම් කරුනාකර මේ ලෝකෙට ලමයෙක් ගේන්න එපා. ඒක පවක්.
දරුවෙක් කියන්නෙ දෙවියන්ගේ තෑග්ගක් නම් ඒ උතුම් තෑග්ගට වටිනාකමක් තිබිය යුතුයි. නිකන් පේව්මන්ට් එකේ විකිනෙන සෙල්ලම් බඩුවක් නොවිය යුතුයි.
මෙතෙන්දි අපි එකිනෙකාට චෝදනා කරගන්නයි අනුන්ගෙ ආගම් වලට ඇඟිල්ල දික් කරන්නයි නෙවෙයි අවශ්‍ය.
ලෝකෙ හැම ආගමක්ම බිහිවුනේ මිනිහා කියන සතාව හික්මවන්න.. හරි වැරදි පෙන්වා දෙන්න.
ඒත් මේකෙදි ආගමට වඩා සමාජය ගැන බැලුවොත් හොඳයි.
ඔබ කියන කතාවෙත ඇත්තක් තියනව. ලOකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප දියුනු වුනානම් මීට වඩා ලේසියෙන් ගොඩක් ප්‍රශ්න විසද ගන්න තිබුන
ehenam e hambena lamainta mun thaththala wenawa wage kathawa munge mulasthanaya thiyana italye th gabsawa thanam naha munta lamai hambenawa wage wirudda wenne
1000% agreed. Should not encourage anyone to promote legalizing abortion. Those who draw analogy with meat eating with respect to abortion are sheer narrow minded and do not realize that abortion is not permitted in Christianity nor in Buddhism. If any illegitimate child born, mother has lot of option instead of killing unborn child. It is a sin and must be condemned.
I really appreciate this move.
ඒහෙනං දුෂණයට ලක් වෙච්ච අසරණ කාන්තාවො අනුන්ගෙ දරුවොත් ඒක්ක ජිවිතයම කාලකන්ණි කරගන්න ඔනැ ද?
දුෂණයට ලක්වුණු අයට , ආබාඩිත කලලයක් බව ස්තිර උන අයට, ජානගත රෝග සහිත කලලයක් ඇතිඅය එහෙම ලමයි හදල පල්ලියට දෙන්න ඔනැ රැක බලාගන්න.
අර මොරටුවෙ වගේ ලමයි ජාවාරමක් කරන්න පල්ලියකැමතිවෙයි.
රෝහණ ජනරංජන උනාට පල්ලියට බයයි නෙ.
කැලැ කොල්ල
ලංකාවේ ඉතිං ලොකුම පාපය හරක් මැරීමනේ ? වෙන මොනාටත් වඩා ලොකුම පව තමා ඒක..මිනිස්සු මරද්දි හේතු කෝටියක්…අනේ බොදු දරුවනේ..මනුස්සයෙක් නම්..මනුස්සයෙක්..දූෂණයට ලක්වෙලාද , වැරදීමකින්ද කියලා ඒ ළමයා දන්නවාද ?
දැන් ඒවා නවත්තන්න ඔනේ දෙවියන් වහන්සේලු..
යකෝ මේක ගෞතම බුද්ධ රාජ්‍යය නම්, බුදුන් වහන්සේ මිසක් දෙවියන් වහන්සේ ස්ත්‍රී දූෂණ නවත්වන්නේ මොකටද ? අනික දැන් වැඩියෙන්ම අතවර කරන්නේ භික්ෂූන් වහන්සේලානේ (අනේ මං කියන්නේ භික්ෂු වෙස්ගත් අයෙකු හෝ චීවරධාරියෝ නෙමේ හොෙඳේ ?)
ආයෙ මොරටුව ගැනනම් කතා කරලා වැඩක් නෑනේ ? ජනපති පුත් නාමල් පවා එය වැරැද්දක් බව පිළිගෙන කණගාටුව ප්‍රකාශ කළා මතක නැද්ද ? දැන් බොලව් කියන්නේ ජනපති මහින්දත් අබෞද්ධ, ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක් කියලාද ?
“යකෝ මේක ගෞතම බුද්ධ රාජ්‍යය නම්, බුදුන් වහන්සේ මිසක් දෙවියන් වහන්සේ ස්ත්‍රී දූෂණ නවත්වන්නේ මොකටද ? අනික දැන් වැඩියෙන්ම අතවර කරන්නේ භික්ෂූන් වහන්සේලානේ (අනේ මං කියන්නේ භික්ෂු වෙස්ගත් අයෙකු හෝ චීවරධාරියෝ නෙමේ හොෙඳේ ?”
බුද්ධ රාජ්ජය කියන්නේ සංස්කෘතිකව, බෞද්ධ සංස්කෘතියක් තියනවා කිව කියල එකෙන් කියන්නේ න හැමෝම පංච සීලය අනුව හෝ දසසිල් අනුව ජිවත් වෙනවා කියල එකෙන් කියන්නේ ඒ රටේ සාරධර්ම ඇදහීම්, වත්පිළිවෙත්වල බෞද්ධ අභාෂය තියනවා කියන එක. ඔය බුද්ධ රාජ්ජය කියන එකත් වැරදි , ඕකත් ඔය ක්රිතියනි/කතෝලික අභාෂය තියන හාමුදුරු කෙනෙකුගේ වචනයක් ,බුද්ධාගමට අනුව සසර සරි සරණ සත්වයා වැරදි කරමින් යලි නිවැරදි වෙමින් තමයි නිවන කරා යන්නේ එහෙම එකේ ඔකොම මිනිස්සු මේ ඉරක් ගැහුවා වගේ හරියටම පන්චසිලයේ හෝ දසසිල් වල පිටන්නේ නැ. කෙලෙස් නොනසපු පෘතක්ජනයින්ට එහෙම පිහිටන්ද බැ.හාමුදුරුවරු අතිනුත් වැරදි වෙන්නේ එකයි. හාමුදුරුකෙනෙක් අතින් නෙවෙයි කවුරු අතින් උනත ලිංගික හෝ වෙනත් බලත්කරකම්ක් වුනොත් එයට දඬුවම් කල යුතුයි මක් නිසාදයත් තවත් කෙනුකුගේ සසර සැරි සැරීමේ සිමාව තවත් කෙනෙකුට පාලනය කිරීමට ඉඩදිය නොයුතු බැවිනි, එවිට බලත්කරකමට ලක්වන පාර්ශවයේ සසර සැරිසැරීමේදී ඔහුට හෝ ඇයට තොර බෙර ගැනීමට සිමවල් පැනවෙන බැවිනි.ලබන්න වූ ආනිසංස විඳගන්නේ තමන් තනියම බැවින් තවත් පාර්ශවයකට නීති පැනවීමට අයිතියක් නැත
සමාජයේ සමස්ත පැවැත්මට බලපාන දේවලට නීති පැනෙව්වට කමක් නැත.හරියට පර පනිය යුතේ කහ ඉරෙන් වැනි දේවල් .එව්වට මිනිස්සු විරුද්ධ වෙන්නෙත් නැ.ඇත්තටම එව්වා නීති නෙවෙයි සමාජයේ පොදු පැවැත්මට අදාළ පොදු සමාජ සම්මුතීන් . එවැනි දේවල් පිළිපැද්දොත් එයින් සැලසෙන සෙත(ආනිසංස ) තමන්ටත් පොදු සමාජයටත් පිලි නොපද්දොත් එයිනුත් සැලසෙන යහපත තමන්ටත්, පොදු සමාජයටත්, සමහරවිට පිලි නොපද්දොත් එවනි දේවල අයහපත වින්දගන්ඩ වෙනේ තමන්ට තනියමයි.ගබ්සාව යනු සම්පුර්නයන්ම පෞද්ගලික කාරණයක්, අනවශ්‍ය ගැබ්ගැනීමක් සිදුවුවොහොත් එයින් ලැබෙන පලවිපාක විඳගතයුතු වන්නේ ඒ ඒ පාර්ශව විසිනුයි.ස්ත්‍රී දුෂනයකදී පිළිසිඳ ගන්න දරුවාගේ බර දැරීමට සිදුවන්නේ දුෂණයට ලක්වූ කාන්තාවටයි. එම නිසා ගබ්සාව ගැන තීරණය ගත යුත්තේ තුන්වෙනි පාර්ශවයක් නොව ඊට සම්බන්ධ පාර්ශව විසිනුයි.මෙහිදී තව පාර්ශවයක් ඇත එනම් පිළිසිඳගත් දරුවය, එහෙත් ඒ දරුවා තවම මෙලොවට ඉපදී නොමැති බැවින් දරුවා ඉපදීමෙන් පසුව දරුවට සහ මවට හෝ පියාට මුහුණ දෙන්නට වෙන කරුණු කාරණා දැනුවත්ව සිටින්නේ ජීවත්ව සිටින පුද්ගලයින් බැවින් ඔවුන්ගේ තීරණයට ඉඩදිය යුත්තේය. පල්ලිය සමස්තය සහ පෞද්ගලිකත්වය අතෙර වෙනෙස තවම ත්රුම් අරන් නෑ.ඔයවගේ වැඩ වලින් තමයි යුරෝපය ක්‍රිස්තියානි වෙන්ඩ මුල් උනේ.කොමත් Catholic වචනයේ තේරුමම සමස්තය කියන එකනේ
මේ බෞද්ධයෝ සත්වගාතනවලට විතරයි විරැද්ධ
අයාලේ ගිහිල්ල ළමයි හදාගෙන උන්වත් මරන්න හදනවා
ඇයි ප්‍රානගතෙනය හොදයිද? උඔලට
ඒහෙනං දුෂණයට ලක් වෙච්ච අසරණ කාන්තාවො අනුන්ගෙ දරුවොත් ඒක්ක ජිවිතයම කාලකන්ණි කරගන්න ඔනැ ද?
දුෂණයට ලක්වුණු අයට , ආබාඩිත කලලයක් බව ස්තිර උන අයට, ජානගත රෝග සහිත කලලයක් ඇතිඅය එහෙම ලමයි හදල පල්ලියට දෙන්න ඔනැ රැක බලාගන්න.
අර මොරටුවෙ වගේ ලමයි ජාවාරමක් කරන්න පල්ලියකැමතිවෙයි.
රෝහණ ජනරංජන උනාට පල්ලියට බයයි නෙ….
කැලැ කොල්ල
එහෙනම්
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා,
ස්ත්‍රී දුෂණ නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා
ඔය දෙවියන් වහන්සේ ඔය වගේ දේවල් වලට ඉඩ දීල තියන එක ටමය් වරද.
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක කරන්නෙත් දෙවියන් වහන්සේ ඒ වගේම ස්ත්‍රී දුෂණ කරන එවුන් මේ ලෝකයට එවන්නෙත් දෙවියෝ.
මම කිව්වේ මට දැනෙන දේ
ලංකාවේ ඉතිං ලොකුම පාපය හරක් මැරීමනේ ? වෙන මොනාටත් වඩා ලොකුම පව තමා ඒක..මිනිස්සු මරද්දි හේතු කෝටියක්…අනේ බොදු දරුවනේ..මනුස්සයෙක් නම්..මනුස්සයෙක්..දූෂණයට ලක්වෙලාද , වැරදීමකින්ද කියලා ඒ ළමයා දන්නවාද ?
දැන් ඒවා නවත්තන්න ඔනේ දෙවියන් වහන්සේලු..
යකෝ මේක ගෞතම බුද්ධ රාජ්‍යය නම්, බුදුන් වහන්සේ මිසක් දෙවියන් වහන්සේ ස්ත්‍රී දූෂණ නවත්වන්නේ මොකටද ? අනික දැන් වැඩියෙන්ම අතවර කරන්නේ භික්ෂූන් වහන්සේලානේ (අනේ මං කියන්නේ භික්ෂු වෙස්ගත් අයෙකු හෝ චීවරධාරියෝ නෙමේ හොෙඳේ ?)
ආයෙ මොරටුව ගැනනම් කතා කරලා වැඩක් නෑනේ ? ජනපති පුත් නාමල් පවා එය වැරැද්දක් බව පිළිගෙන කණගාටුව ප්‍රකාශ කළා මතක නැද්ද ? දැන් බොලව් කියන්නේ ජනපති මහින්ද රාජපක්ෂත් අබෞද්ධ, ක්‍රිස්තියානි මූලධර්මවාදියෙක් කියලාද ?
ලංකාවේ ඉතිං ලොකුම පාපය හරක් මැරීමනේ ? වෙන මොනාටත් වඩා ලොකුම පව තමා ඒක..මිනිස්සු මරද්දි හේතු කෝටියක්…අනේ බොදු දරුවනේ..මනුස්සයෙක් නම්..මනුස්සයෙක්..දූෂණයට ලක්වෙලාද , වැරදීමකින්ද කියලා ඒ ළමයා දන්නවාද ?
දැන් ඒවා නවත්තන්න ඔනේ දෙවියන් වහන්සේලු..
යකෝ මේක ගෞතම බුද්ධ රාජ්‍යය නම්, බුදුන් වහන්සේ මිසක් දෙවියන් වහන්සේ ස්ත්‍රී දූෂණ නවත්වන්නේ මොකටද ? අනික දැන් වැඩියෙන්ම අතවර කරන්නේ භික්ෂූන් වහන්සේලානේ (අනේ මං කියන්නේ භික්ෂු වෙස්ගත් අයෙකු හෝ චීවරධාරියෝ නෙමේ හොෙඳේ ?)
තොපි විරුද්ධ උනාට අපිට මොකෝ!
මල කෙළියයි…. එහෙනං ඒ වැඩෙත් කම්මුතුයි……..
මම බුධ්ධාගම /ඇත්තට ම ඒක මේ තීරණය හොදයි
Mewa nikam lakunu daa ganna kiyana katha.. pasugiya wasare italy goverment aka neetiyak genawa anga vikala Barapthala Abaditha daruwan daruwan kusedima nethi karanna.. namuth VATCAN ak…PAP WAHANSE… virudda una.. namuth Italy goverment aka neetiya sammath kala..mokada ahema lamai ipadunama palliyen kanna denawada?…oya poojakayange katha ahanne netuwa ape weda karamu.. me palliwala inna hora poojakayo Amarican kaarayo loke hema tenama minissu marana aka katha karanne ne…oya poojakayo okkoma DEBIDDO….
මිගමු පාරේ උරෝ දෙකට පලලා එල්ලලා තියල විකුණන එකටත් විරුද්ද වෙන්නකෝ. මිගමු පාරේ මස් කඩ 99% කම අයිතිකාරයෝ කතෝලික.
මේ නීතියෙන් නීතිගත කරන්න යන්නේ ඌරන්ගේ ගබ්සාවන් නෙමේ …..
සමහර විට ඔබ ඌරෙක් වෙන්න ඇති
අපි මස්කඩ කලාට උඔලානේ කන්නේ සිල් අරගෙන.
මේකෙ ඉන්නෙ අති පිරිසිදු බුද්ධාතම්කාර ගොන්නු ටිකක්.. හරකුනේ උඹලට මස් කන්න හොදයි.. මරන්න තමා හොද නැත්තෙ.. අපිටනම් ඌරො හරක් මස් කද්දි කාවවත් මතක් වෙන්නෙ නෑ.. ඇයි උඹලට මස් කද්දි උඹලගෙ ජාතකය මතක් වෙනවද? අනික මොකක්ද මොරටුවෙ වුණ ළමා ජාවාරම.. නිකං හරක් වගේ කෑ ගහන්න එපා.. එතන වෙන්නෙ අසරණ ළමයින්ව සහ අම්මලව රැකබලා ගැනීමක්.. ඇයි උඹල කියන්නෙ ඒ ළමයි හැමදාම ළමා නිවාසවලයි අගුපිල් වලයි දුක් විදින්න ඕනා කියලද? ඒ ළමයින්ටත් උඹලට වගේ අනාගතයක් තිබුණම නරකද? අනික නිකං අනික් ආගම් වලට අපහස කරන්න කලින් තමන්ගෙ ආගමේ ලොකු උං ටික හදාගෙන හිටපල්ලා… අතන මිහින්තලාවෙ හාමුදුරුවො අපරැක්කෙ හාමුදුරුවො ළමා අපචාර කරනව.. එහෙං පිටිදූවෙ හාමුදුරුවො මිනිස්සු ගොනාට අන්දනව.. තව පැත්තකින් හාමුදුරුවො වෙපන් හොරකම් කරනව.. සිගිරියෙ හාමුදුරුවො සල්ලි වංචා කරනව.. උඹලගෙ වැරදි එළිවෙනකොට ඒව වහගන්න අනික් ආගම් වලට බොරුවට මඩ ගහන්න එපා… ලජ්ජා නැද්ද එහෙම කරන්න.. මේ රටේ තියේනනෙ පිරිසිදු බුද්ධාගම නේද? අඹල ලෝකෙන්ම උතුම් රටේ සැදැහැවත් උපාසක ඩෞද්ධයො නේද? (නමුත් ඉතා සානුකම්පිත හේතූන් මත පමණක් පමණක් ගබ්සා කිරීමට ඉඩ සැලසෙන නීති ගෙන එමට මා විරුද්ධ නැත)
(ඇඩ්මින්ගේ විනිවිධභාවයක් ඇත්නම් මේ කොමෙන්ටුව දමත්වා)
නියම කතාව !
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට. මුස්ලිම් අය හරක් මරනව, කතෝලිකයො ඌරො මරනව, බෞද්ධයො කුකුල්ලු මරනව, මොකද්ද මිත්‍රයා වෙනස. කුකුලා මැරීම බෞද්ධාගමට අනුව එකගද?
Ithin apata moko. korai bambuwa. okkoma abortion karanawa wagene mun hithanne. ei yako ehenam den karana ewath nathara karapanko.
අතදරුවන් සුද්දන්ට විකුනන අතදරු ෆාම් වලටත් අපි විරුද්දයි
මිනී මැරීම ගැන නමි කතාකරන්න කතෝලික සබාවට මොනම සුදුසු කමක්වත් නෑ ස්ත්‍රී දූශනයකදී දරු පිලිසිඳ ගැනීමක් නම් එම දරු ගැබ ඉවත් කරගන්න අවශ්ය අයට එම අවසරය දියයුතුයි
එත කොට ඇති හැටියට රපේ කරන්න පුළුවන් නෙ
තම තමන් කරපු කර්මයට අනුව දරු උපත තීරණය වේවි. ඒක තමයි ඇත්ත. අබ්බගාත ළමයෙක් හම්බවෙන එක නැති කලා කියමුකෝ. ඌ නැති කලාට පස්සේ අයෙත් කොහේ හරි ඉපදෙන්න ඕනිනේ. ඌ ගිහින් සතර ඇපයේ ඉපදුනොත් මොනවා කරන්නද? සමහර විට එයා අබ්බගාතයෙක් උනත් ධර්මයේ හැසිරෙන්න පුළුවන් වේවි. එහෙම පින් දහම් කරගන්න පුළුවන් උනොත් එයා මේ මිනිස් ලෝකේ ඉඳන් අනාගතය හොඳට හදා ගනීවි. ඒක නිසා ස්වබාව ධර්මය පාලනය කරන්න යන්නේ නැතිව ඔය අනෙක් අකටයුතු වැඩ ටික නවත්වන්න නීති ගේන්න.
Honda Putha ගේ කතාවනම් හරියට හරි
Well said ! 100% agreed.
සුදු පුතා හොද පුතා..
මිගමු පාරේ උරෝ දෙකට පලලා එල්ලලා තියල විකුණන එකටත් විරුද්ද වෙන්නකෝ. මිගමු පාරේ මස් කඩ 99% කම අයිතිකාරයෝ කතෝලික.
මස් කඩ අයිති 99 % ක්ම කතොලිකයන්ට.මස් කන්නේ 99% ක්ම බෞද්ධයන්
එක බුද්දාගමට විරුද්ධ නැ, ප්‍රානගත අකුසලය වෙන්න නම් මැරීමට සම්බන්ද වෙන්ඩ ඕන.මොනවා උනත් මස් නොකා ඉඳීම හොඳයි. එකෙන් සතුන් මියාම අඩුවෙනවා. අකුසලයක් ලෙස පලදිමටනම් චේතනාන්විතව එයට(මැරීමට ) සම්බන්ද වියයුතුයි .
එක බුද්දාගමට විරුද්ධ නැ, ප්‍රානගත අකුසලය වෙන්න නම් මැරීමට සම්බන්ද වෙන්ඩ ඕන………………… loooooooolz
hoo ….to, bit ekata kawata awul da ethakota , bauddayo chethanawen mass tikak ma owne kiyanawa bite ekata
ubalage buddata eellum sapayum neyaya kiyanna amathaka wela,
ubala kawe nathinan yakoo saththu marana eka adui kiyala mee budda gonnu tikata therenna , dana dana paw kara kara comment uth gahanawa ppp yyyyyyyyyyyyy aaa
paw lolllllllllllllllll.zzzzzzzzz
(ඇඩ්මින්ගේ විනිවිධභාවයක් ඇත්නම් මේ කොමෙන්ටුව දමත්වා)
1% ethakota anik agam ewun mas kanne…. ane palayan ban yanna…..
no problem,ගහ කොලද සතා සිව්පාවද, පරිසරයද, සියලු දේ මව තියෙන්නේ මිනිසාගේ(පිරිමියාගේ ) ප්‍රයෝජනයටයි, ගැහැනියද ඇතුළුව, පිරිමියාට( to Adam) පාලුයි කියලන දකුණු පැත්තෙන් ඉලඇටයක් ගැහැණිය මැව්වේ
යකෝ අපි ඉන්නෙ පාලු කපන්නද?
තම තමන් කරපු කර්මයට අනුව දරු උපත තීරණය වේවි. ඒක තමයි ඇත්ත. අබ්බගාත ළමයෙක් හම්බවෙන කලා නැති කල කියමුකෝ. ඌ නැති කලාට පස්සේ අයෙත් කොහේ හරි ඉපදෙන්න ඕනිනේ. ඌ ගිහින් සතර ඇපයේ ඉපදුනොත් මොනවා කරන්නද? සමහර විට එයා අබ්බගාතයෙක් උනත් ධර්මයේ හැසිරෙන්න පුළුවන් වේවි. එහෙම පින් දහම් කරගන්න පුළුවන් උනොත් එයා මේ මිනිස් ලෝකේ ඉඳන් අනාගතය හොඳට හදා ගනීවි. ඒක නිසා ස්වබාව ධර්මය පාලනය කරන්න යන්නේ නැතිව ඔය අනෙක් අකටයුතු වැඩ ටික නවත්වන්න නීති ගේන්න.
මේක ඇත්ත කතාවනේ!මහා නායක හිමි වරුන්ට නින්ද ගිහිල්ලද දන්න නැහැ මෙහම නිවේදනයක් තවම කරේ නැත්තේ?
kauru kiwath nawath wanne nathi dewal unath dan palliya kiwa nisa aniwaryenma nawathwanawa,,
katholika sangameta mokada bahuthara paadiliyo kolu karayone ithin kohomada gabsawa gana uwamanawak mathuwenne.
එහෙනම්
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා,
ස්ත්‍රී දුෂණ නවත්වන්න කියල දෙවියන් වහන්සේට කියපල්ලා
ඔය දෙවියන් වහන්සේ ඔය වගේ දේවල් වලට ඉඩ දීල තියන එක ටමය් වරද.
මන්ද බුද්දික අංගවිකල ළමයින්ව උපද්දවන එක කරන්නෙත් දෙවියන් වහන්සේ ඒ වගේම ස්ත්‍රී දුෂණ කරන එවුන් මේ ලෝකයට එවන්නෙත් දෙවියෝ.
මම කිව්වේ මට දැනෙන දේ !.
http://www.lankacnews.com/sinhala/wp-content/uploads/2011/11/pregnant.jpg
නරියෝ අපි හැමෝටම ඕක දැනෙනවා.ඒත් මුන්ට තේරෙන්නැ.ඔය දෙවියන් වහන්සේ ගේ විද්‍යුත් තැපෑල මොකද්ද.මට මේල් එකක් යවන්න.ඔය කාරනය කියලා.
ඒහෙනං දුෂණයට ලක් වෙච්ච අසරණ කාන්තාවො අනුන්ගෙ දරුවොත් ඒක්ක ජිවිතයම කාලකන්ණි කරගන්න ඔනැ ද?
දුෂණයට ලක්වුණු අයට , ආබාඩිත කලලයක් බව ස්තිර උන අයට, ජානගත රෝග සහිත කලලයක් ඇතිඅය එහෙම ලමයි හදල පල්ලියට දෙන්න ඔනැ රැක බලාගන්න.
අර මොරටුවෙ වගේ ලමයි ජාවාරමක් කරන්න පල්ලියකැමතිවෙයි.
රෝහණ ජනරංජන උනාට පල්ලියට බයයි නෙ.
machan me comment ekak hariyatama hari ..man meke poddak wenathanaka danmmata kamak nane
අපි එකඟයි! එහෙනම් ඕක පල්ලියෙන්ම පටන් ගත්තා නම් හරි.
http://en.wikipedia.org/wiki/Catholic_sex_abuse_cases