රහස් පොලීසියේ හදිසි ස්ථාන මාරුවීම් 19ක්

වහාම ක්‍රියාත්මක වන පරිදි රහස් පොලීසියේ නිලධාරීන් 19 දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලීසිය පවසයි.

දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමේ පනත යටතේ එම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බව ද ඒ අනුව තවත් පිරිසක් මාරු කිරීමට නියමිත බව ද  වාර්තා වේ.

ඒ අනුව ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් 6 දෙනෙකු හා පොලිස් කොස්තාපල්වරුන් 10දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

3,468 Viewers have read This article

3 Comments to “රහස් පොලීසියේ හදිසි ස්ථාන මාරුවීම් 19ක්”

  1. සුනිල් : අපේ තාත්තා ඉන්නේ පොලිසියේ
    අනිල් : අපේ අයිය ඉන්නේ රහස් පොලිසියේ
    සුනිල් : ඇත්තද? අපි දන්නෙවත් නෑනේ
    අනිල් : අපිත් ඊයේ වෙනකන් දන්නෑ. ඊයේ හවස රහස් පොලිසියෙන් අපේ ගෙදරට ආවා. අයියව අල්ලා
    ගත්තා. දෙකක් ඇන්නා. ජීප් එකේ දාගෙන ගියා.

  2. Nishan says:

    සී.අයි.ඩී. එකේ වංචා දූශණ හොයන්න තවත් සී.අයි.ඩී. එකක් දාන්න වෙලා.

  3. ඇම්ඩා says:

    කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
    මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.

Leave a Comment