නායකත්වය නැවත දුන්නොත් හොඳට කරනවා – ඩිල්ෂාන්

ඉදිරි ඔස්‌ටේ‍්‍රලියානු සංචාරයේදී නායකත්වය ලබා දුන්නේනම් එය භාර ගැනීමට සූදානමින් සිටි බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

“මාව පත්කරල තිබ්බෙ දකුණු අප්‍රිකානු සංචාරයට විතරයි. ඒකෙ අන්තිම තරග දෙක තියෙද්දි මම මාධ්‍යවල දැක්‌ක එක එක දේවල් හින්ද තරගාවලිය අවසන් වුන ගමන් නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළා. ඒත් නව තේරීම් කමිටුව අවශ්‍ය නම් මාව ආයිත් නායකත්වයට පත්කරන්න තේරීම් කිමිටුවට භාර කරල මම ඉවත් වුණා. ඒගොල්ලො මට අයිත් නායකත්වය දුන්නනම් මම ඒක භාර ගන්න සූදානමින් හිටියේ. අත්දැකීම් පිරි දක්‍ෂ ක්‍රීඩකයන් නැති කාලයක තමයි මම නායකත්වයට පත්වුණේ. ඒ කාලෙදි නවක ක්‍රීඩකයන් බොහොමයක්‌ එක්‌ක තරග කරල ඒ නවක ක්‍රීඩකයන් අද තරග ජයග්‍රහණය කරවීමේ මට්‌ටමට පැමිණිලා තියෙනවා. ඒක අපි ක්‍රීඩා කරපු අන්තිම තරග දෙකේදී ඔප්පු වුණා. මම ආපු ගමනත් එක්‌ක මට ඔස්‌ටේ‍්‍රලියානු සංචාරයේ නායකත්වය දුන්නනම් හොඳට කරන්න පුළුවන් කියන විශ්වාසයේ හිටියා. ඒත් දැන් තේරීම් කමිටුව පත්කරල තියෙනවා මහේල ජයවර්ධනව. ඔහු පලපුරුදු ක්‍රීඩකයෙක්‌. මගේ උපරිමය මම නව නායකයාට ලබාදෙනවා.”

මේ අතර ඔස්‌ටේ්‍රලියාවේ ලබන මස 5 වැනිදා ආරම්භ වන ඔස්‌ටේ‍්‍රලියාව, ශ්‍රී ලංකා සහ ඉන්දියා තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායම අද රාත්‍රියේ ඔස්‌ටේ්‍රලියාව බලා දිවයිනෙන් පිටත්ව යැමට නියමිතව ඇත.

9,873 Viewers have read This article

25 Comments to “නායකත්වය නැවත දුන්නොත් හොඳට කරනවා – ඩිල්ෂාන්”

  1. silva says:

    අර නාකියයි ගල්බොල දාන එකයි තව පාරක් ටීම් එකට අරගෙන සංගාවයි ම්හෙලයි ගෙදර යැවිය යුතුය

  2. පොඩි එකා says:

    @මාතර ආතර – මාමේ, මේ ටික ග්රෑමර හදල දාපන්කෝ අපිට ඉංග්‍රීසි ඉගෙනගන්න. දිල්ෂාන් මේක ලියල දුන්න නම් ස්පෙලින්ග් මිස්ටේකේ ටිකත් උබටම හදන්න තිබුන මාමේ. අපේ තීතර් කිව්වා උබේ “consistant” වචනේ ස්පෙලින්ග්ස් වැරදි කියල. මහේල මාම හරි සංග මාමට හරි — දීල කියක් හරි හොයන් දික්තනරියක් ගනින්.
    අපේ ඉස්කෝලේ ක්‍රිකට් තහනම් කරන්න හදනවා කොල්ලන්ට ඉංග්‍රීසි කතාකරන්න බැහැ කියල. අපි පව් නේද මාමේ?

  3. nilik says:

    මහෙල මෙලෝකෙ දෙයක් කරලා නෑ . හොඳාට ගහන සමරවීරව ගෙද ඇරියා! ඇයි එහෙම කලේ ? හදිසියෙ ඌ ගැහුවොත් මහේලට පාර වැහෙන හින්දා. අන්තිමට වන්ඩේ 5 ම ලකුනු නොගහා අනාගන්න බැරි නිසා මහේල අයින් උනා. හිතුවේ අලුතින් දාපු කොල්ලා අනා ගනියි කියලා. ඌ ඇනුවම ඌට ගහන්න බැරි නිසා මහෙල ඕන වෙනවා. ඒත් ඇත්තම වැඩකාරයා තිලාන් ව අමතක කරවනවා.
    ඩිල්ශාන් ට බැන්නට මේක තමයි අපි සවුත් ඇෆ්‍රිකා එක්ක කරපු හොඳම ටුවර් එක. තුන් වෙනි 1 ඩේ මැච් එක නූලෙන් පැරදුනෙ. එහෙම උනා නම් අපි සීරීස් එක දිනුම්.
    ඩිල්ශාන ලට ඉන්ග්‍රිසි බැරි හින්දා මෙච්ච්චර ලාබාල කන්ඩායමක් සෙල්ලම් කරලාත් කල දේ හොඳ කියන්නෙ නෑ.
    මහේල 2003 ලෝක කුසලානෙ විකුනුවා, ඌ ගහන රන් එකට රුපියල් 100 ගානෙ හෝප් ඉස්පිරිතාලෙට දෙනව කිව්වා අන්තිමට ඌ ලකුනු 30 වත් ගැහුවෙ නෑ,
    හදිස්සියෙ සනත් වගෙ මිනිහෙක් ඔය හෝප් ඉස්පිරිතාලෙ පටන් ගත්තනම් කියයි ” හෝප් සල්ල් හොරා කෑවා ” කියලා. විශේෂෑන්ම මහේලගෙ ලක්ෂ 100 ක් ගොල්ඩන් කී එකට දීලා නැති උන නිසා. ස්නත්ට එහෙම උනා නම් මොනවා නොකියයිද?
    ඉන්ග්‍රිසි කතාව එකක් ක්‍රිකට් කියන්නෙ තව එකක්.
    දැන් පරණ කැප්ටන් ලා ආපහු දාගන මොකද මේ කරන්නෙ, ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකම් කැප්ටන් කරන්න කෙනෙක් නැති හින්දා ගහන පාට් දානවා.
    දැන් මූ හදිසියෙ ඔස්ට්‍රේලියාවේදි ගැහුවොත් හැමෝම උඩ පනියි. හැබැයි එහෙම සමහරුන්ට දිගටම ගහන්නයි තව සමහරු හලන්නයි හදන එක අසාධාටණයි මෙන්න මහෙලගෙ සාමාන්‍ය අල්කුනු

    Avg 34 against Australia

    Avg 34 in England

    Avg 32 against Pakistan

    Avg 29 in South Africa

    Avg 27 in New Zealand

    ඉටිහ්න් තාම කියනවා මෙය මාර වැඩකරු කියලා.

    • Anil says:

      මි හරකෝ , මහෙලයි සංගක්කරයි තිලාන් සමරවීරයි යාලුවෝ, දිල්ෂාන් තමයි තිලාන්ට අකමැති, දිල්ෂාන් කැප්ටන් අපු ගමනම් තිලන්ව කපන්න ට්‍රය් කරේ. තෝ නොදන්නා එව්වා නොකිය හිටු

    • Anil says:

      උලමෝ මහේල කප්ටෙන් උනේ 2007, 2003 නෙමෙයි. සුවර් එකට ඉස්ස්කොලේ යන කලේ උබ ට්‍රය් කරපු බඩුව මහේල දාගත්ත නේද?

  4. මාතර ආතර says:

    ”Definetely,yes,definetely,…

    …first all,I want to use my ‘head’.

    I want my lost consistant batting form back &

    then think about captaincy.

    Otherwise, I might lose both!!

    …’Dear Sons of ‘bitches’, you all are asking me stupid questions’,….Let me use my ‘head’ first…

    Definetely……….!Definetely,…….!”

    • පොඩි එකා says:

      මාමේ, මේ ටික ග්රෑමර හදල දාපන්කෝ අපිට ඉංග්‍රීසි ඉගෙනගන්න. දිල්ෂාන් මේක ලියල දුන්න නම් ස්පෙලින්ග් මිස්ටේකේ ටිකත් උබටම හදන්න තිබුන මාමේ. අපේ තීතර් කිව්වා උබේ “consistant” වචනේ ස්පෙලින්ග්ස් වැරදි කියල. මහේල මාම හරි සංග මාමට හරි — දීල කියක් හරි හොයන් දික්තනරියක් ගනින්.
      අපේ ඉස්කෝලේ ක්‍රිකට් තහනම් කරන්න හදනවා කොල්ලන්ට ඉංග්‍රීසි කතාකරන්න බැහැ කියල. අපි පව් නේද මාමේ?

  5. ඇම්ඩා says:

    කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
    මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.

  6. අනුර පැස්කුවල් says:

    දිල්ෂාන් ගේ නායකත්වයේ පැහැදිලි අඩුපාඩු තිබුණි. උදාහරණයක් ලෙස දැවැත්ත ප්‍රහාරකයන් පන්දුවට පහරදෙන අවස්ථාවක, නවක දඟ පන්දු යවන්නෙකුට මුල් ඕවර දහය තුලදී හෝ අනෙක් පවර් ප්ලේ ඕවර තුලදී පන්දුව ලබා දීම නොකළයුතු බව ක්‍රිකට් ගැන මූලික දැනුම ඇත්තෙකුට පවා තේරෙන දෙයකි.
    හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ අපේ අද තියෙන තත්වයට මුල දිල්ෂාන් හෝ අනෙක් ක්‍රීඩකයන් නම් නොවේ. ලංකාවේ තිබුන පොහොසත්ම ක්‍රීඩා ආයතනය වසර 3 කදී දුප්පත්ම හා වැඩිම ණය බර සහිත ආයතනය බවට පත්කළ පාලකයන් රැල මීට වගකිවයුතුය.
    ජනාධිපති නිවසේ සිටින හොර දොස්තර කෙනෙකුගෙන් බෙහෙත් අරන් තහනම් උත්තේජක වලට වරදකරු වූ සගයෙක්ට වැරැද්ද තමා මතම පටවගන්න බල කෙරෙද්දී කණ්ඩායමේ අනෙක් සඟයන් ගේ මානසික තත්වය කුමක්දැයි ඔබම සිතා බලන්න.
    ඇමතිලා, සභාපතිලා දුසින් ගණන් අපිට හන්දියක් ගානේ හොයාගත හැක. එහෙත් සංගා, මහේල, දිල්ෂාන්…?????????

    • මධ්‍යස්ථ මතධාරියා says:

      හරියට හරි..100%

    • සමන් කුමාර says:

      හරියට හරි..100%

      • අනුර පැස්කුවල් says:

        හරියට හරි. මේ ලෝකේ සියළුම ප්‍රශ්න වලට වග කියන්න ඕන,, මහින්ද රාජපක්ෂ ආන්ඩුව. ක්‍රිකට් පරාද වෙන එකට විතරක් නෙමේ, යුරෝපයේ ණය අවුල, ඇමරිකානු ආර්ථිකය දුර්වල වීම, සූර්යයාගේ ගිනි කුනා‍ටු ඇතිවීම, ජපන් සුනාමිය, 2012 ලෝක විනාශය, අයිස්වර්යා රායිට දුවක් ලැබීම, අපේ අයියාගේ කකුලේ නිය පොත්ත ගැලවීම…………………

        මේ සියළු ප්‍රශ්න විසඳීමට, ඉතාම ඉක්මනින්ම යූ එන් පී ආන්ඩුවක් බලයට පත්කල යුතුයි.

  7. junta says:

    yako me hama magulatama sangai mahelai pai.ubalata therenadda ooya dilshan captancy eka ennakotamane yako sanga world fist une.sanga hodata gahala jack kallisa pahalata damme.oya comment dana eun elle gahapu eunda kohed…….

  8. amalx_90 says:

    පුද්ගලික ප්‍රශ්න වෙනුවෙන් රට පවා දෙන මොකා උනත් ටීම් එකේ නෙවී රටේවත් තියාගන්න වටින්නේ නෑ.

  9. sami says:

    අනුන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න උනේ ඩිල්ෂාන්ට.

  10. Ravi says:

    පල නරියා තෝ හොදට කරපු හැටි අපි දැක්කා

  11. nuwan2 says:

    දිල්ෂාන් තමන්ගේ වැඩේ නියමෙට කලා. අර කාලකන්නි දෙන්න ටීම් එකේ හිටියේ නැත්තම් මැච් ටික ඔක්කොම වගේ දිනන්නත් තිබ්බ.
    අලුත් නායකයත් එක්කත් දීල උපරිමයෙන් ක්‍රීඩා කරන බව හැමෝම දන්නවා. ඒක තමා නියම ක්‍රීඩකයෙකුගේ වැදගත් කම.

    දීලා ගහත්දිත් මහේලගේ ටීම් එක මැච් පැරදුනොත් තමා සීන් එක ….. !

    • test says:

      Mahela – capt … Methews – W-Capt….. wht a shame…..???????? mahela den inne gedara yanna one wayase….. Methewsta hedenna kal dila.. team eken tika kalekata ain karanna one….mewa tamai pissu weda kiyanne……

  12. ළමයා says:

    හික් හික් හික්..

  13. කරා says:

    පල නරියා තෝ හොදට කරපු හැටි අපි දැක්කා. හරියට බෝලස්ලාවත් දාගන්න උබට බෑ. ෆීල්ඩිං සෙට් කරපු හැටිත් අපි දැක්කා යකෝ. කොහොම උනත් පරාජය උබේ විතරක් නොවෙයි. අනිත් එවුනුත් ඒකට වගකියන්න ‍ඕනෙ තමයි. හැබැයි උබේ අවාසනාවයි. වගකීමක් නැති කමයි, තමයි ලොකුම හේතුව.

    • cricket lover says:

      True

    • asa says:

      nikan modayek wage katha karanna apa, mahela & sanga dilshanta suport aka dunne nathi bawa hamoma dannawa…..dilshan aluth kolloth akka play karapu hati niyamai…..ada nayakaya karala thiyena mahela lakunu keeyak mulu tour akema keeyada gathe….mahela wenuwata dapu lahiri thirimamma niyameta bat kala…h

      • මධ්‍යස්ථ මතධාරියා says:

        මෙතනත් රදළ පෙළපත් හා බේද තියෙනවා වගේ පේනවා. සුද්දගෙන් ආපු ක්‍රිකට්වලට අයිතිය තියෙන්නේ නුවර, කොළඹ අයට විතරක් වගේ සමහරු හිතන්නේ. ඉස්සරනම් 11න් 10ක්ම කොළඹ අයනේ ? දැන් හොඳට ගහන තරංගලා, චන්දිමාල්ලා, දිල්ෂාන්ලාට කැපිලි දාන්න එපා. දිල්ෂාන් නායකයා වුනා විතරයි. තව එක ටුවර් එකක්වත් දුන්නනම් නරක ද?

      • test says:

        eththa……

Leave a Comment