ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලයට පත් කරයි

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත්කර තිබේ.

පීජි, නේපාලය සහ සවුදිඅරාබිය යන රටවල් විසින් ශවේන්ද්‍ර සිල්වා මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශන මණ්‌ඩලයට පත්කළ යුතු කර තිබූ ඉල්ලීමක් අනුව එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් මේ සඳහා අනුමැතියද දී තිබේ.

ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම උපදේශක මණ්‌ඩලයට පත්වූ මුල්ම ආසියාතිකයායි.

කෙසේ වෙතත් ඇමරිකානු කොටි ජාලය විසින් එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කරන ශවේන්ද්‍ර සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් බෑන් කී මූන් මහතා වෙත පෙත්සම් රැසක්‌ යවා තිබූ අතර මෙම නව පත් වීමෙන් ඔවුන් තවත් කම්පනයට පත්වී ඇතැයිද වාර්තා වේ.

10,135 Viewers have read This article

30 Comments to “ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාම හමුදා උපදේශක මණ්‌ඩලයට පත් කරයි”

  1. madahath minisa says:

    යුද්දෙකාලෙදි රටවෙනුවෙන් ලොකු කෑපවීමක් කරපු සරත් ෆොන්සේකට, යුද්දෙන් පස්සෙ රටවෙනුවෙන් ඊටවඩා සේවයක් කරන්න තිබුන.යූ.එන්.පී., ජේ.වී.පී. පොන්න හෑතිකරේ එක්ක ගිහිල්ල වෑඩේ අනාගත්තෙ නෑතිවුනානම් මහින්ද මහත්තෙය මේ තෑන දෙන්නෙ ෆොන්සේකට.රටවෙනුවෙන් තමන්ගෙ සේවය හරියට කරල , තමන්ගෙ නම තියාගෙන පාඩුවෙ හිටියනිසා ලෑබෙන්න ඕනිදේවල් මේ අයට හරියටම ලෑබෙනව. ජයවේව ශවේන්ද්‍ර මහතානෙනි…!

  2. lanka says:

    Niyma talk eka KALA KOLLA

  3. හොඳ ලමයා says:

    මාගේ සුභ පැතුම් සර්. අපි ඔබට සදා ණයගැති වෙමු. ඔබතුමා කොබ්බෑකඩුව සෙනෙවිතුමා වගේම අතිදක්ෂ, නිහතමානි, අවංක, නීතිගරුක නිලධාරියෙකි. ඔබේ යහපැවැත්ම නිසා කීර්තිය තනතුරු ඔබ සොයා පැමිනේ. ඔබතුමාට තෙරුවන් සරණයි!

  4. පහන් දැල්ල says:

    ශව්වෝ,
    අපි උඹේ සූරකම්+වීරකම් දැකල මුළු හදින්ම සන්තෝස වුණා.
    අපිට අපේ කියල කියන්න අපේම කෙනෙක් ඉන්නවා දැක්කම අපේ හිත් සවිමත් වුණා.
    උඹට තිබුන දිරිය දැක්කම අත්පොලොසන් දුන්නේ හිටිය තැනත් අමතක වෙලා.
    ශව්වෝ,ප්‍රවේසමෙන්,
    අපිට කඩු කස්තාන+ නම්බු නාම දෙන්නේ නම් හොඳකට නෙවෙයි, අපේ කටවල් වහන්න/ අපේ ඔලු හෝදන්න/ආයෙමත් අපි හිටපු තැනටම ඇදල දාන්නයි ඔය ලක ලැහැස්ති වෙන්නේ.
    බටහිරය වේවා/නැගෙනහිරය වේවා, ශව්වෝ ඔය එන්නේ නම් උඹට ආදරේකට නෙවෙයි.
    දිය යටින් ගින්දර ගෙනියන එව්වෝ ඉන්නවා ඔය එක්සත් ජාතීන්ගේ ඉලව්වේ.
    උඹට හොඳ සිහියක් ලැබිල නුවනින් වැඩ කරන්නට ලැබේව!

  5. අවංකයා says:

    you are the real hero of battle field. my congrt sir. wish u long life. we proud of u.

  6. Anonymous says:

    ghala ganna watenma,ape virayata jaya sriiiii

  7. Real Mal says:

    සුභපතුම් !!!!!

  8. disabled soldier says:

    Dear Shavendra, Oba thmai niyama weeraya,

    apita tawamath mathakai oba 10 GR eke hitapu apita salakapu akaraya, oba apita saba piyek una,
    ewagema thawamath obata haki aurin apita salakanawa,

    obata pin

  9. Podi lamaya says:

    Congratzzz …

  10. අවංකයා says:

    ඔබතුමාට මගේ අවංක සුභපැතුම්. ඔබ නියම වීරයෙකි.

  11. මාතර ආතර says:

    සෝම හාමුදුරුවෝ
    ‘PhD කටු ඔටුන්න’
    ‘සුද්දාගෙන්’
    ගන්න ගොහින්
    එලෝ ගියා.

    සංගා ක්‍රිකට් වලින්
    සමුගන්න ඉස්සෙල්ල
    කටු ඔටුන්නක් පැලන්දුව,

    දැන් ශ්වව්වට සුද්දාගෙන් කටු ඔටුන්නක්,
    පරිස්සමෙන් බොලව්.

  12. ඇම්ඩා says:

    කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
    මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.

    • කොටා says:

      කෝ බොල ඇම්‍ඩෝ ලින්ක් එකක්..? මම ගාල්ලට ආවා.. උඹ කෝ…???

  13. Soldier says:

    What about Chandula Rambukwella? Is she going to get a post, too?

  14. kira says:

    කොතරම් ගල් බොරළු තිබුනත් අතර මග!
    යායුතු ගමන යනවාමයි ගලන ගඟ!

  15. mahasen says:

    දැන් මේක දැන ගත්ත වෙලාවේ ඉඳලා අපේ ඩොලර් කපුටන්ගේ මාධ්‍ය ව්‍යාපාරික [මෙලෝ රහක් නැති හොර හැත්ත ] හැතිකරේ ලැහැස්ති වෙනවලු චාටර් උද්ඝෝෂණයකට ….මුන් දැන් බෝඩ් ලෑලි අඳිනවලු ඕසෙට අර මහ ඩොලර් කාක්කා ජෙහාන්ලු මුන්ට කසිප්පු සප්ලයි කොරන්නෙ…

    සම්බන්දන් පිල්ලෙයාන් සහා හොරා උෆ් හක්ච්චීං

  16. Ralahamy says:

    මේක ශවේන්ද්‍රගෙ රාජ්‍යතාන්ත්‍රික හැකියාවන්ගේ ඇති අඩුවක් නිසා කියන දෙයක් නෙමේ, හැබැයි ශවේන්ද්‍රල වගේ ලංකාවට ඉතාම වැදගත් පුද්ගලයින් මෙහෙම ජාත්‍යන්තරයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොකර ඉන්නව නම් තමයි හොඳ.

    අවස්ථාවක් ලැබුණොත් ඔය ජාත්‍යන්තර ප්‍රජාවෙ කට්ටිය කෙක්කෙන් කර ගන්න බැරි වෙච්ච දේ කොක්කෙන් උනත් කරන්න හදයි. මිනිස්සුන්ගෙ තියෙන සුළු අතපසුවීම්/ දුර්වලකම් අල්ලගෙන black mail කිරීම් වගේ දේවල් කරන්න ජාත්‍යන්තර ප්‍රජාව උත්සාහ නොගෙන ඉන්න එකක් නැහැ.

  17. Dinesh Sandaruwan says:

    Great News!

  18. ලොකු බංඩා says:

    ජනරාල් ශවේන්ද්‍රසිංහයන්ට අපගේ උණුසුම් සුභ පැතුම්…….

    සාමය යනු කුමක්දැයි සාමය සාමය යනුවෙන් කෑ මොර දෙන නමුත් සාමය යනු කුමක්දැයි නොදන්නා ලෝකයාට නියම පිවිතුරු ඒකායන සත්‍යයේ හා සාමයේ දහම වන බුදුදහම අදහන බෞද්ධයකු හැටියට ලෝකයාට කියාදීමට ඔබතුමාට ශක්තිය දහිරිය හා තෙරුවන්ගේ ආශීර්වාදය හිමිවේවා…..!!!

  19. ශවෙන්ද්‍ර සිල්වා මැතිතුමාට සුභපැතුම්.

    එයාට මඩ ගහපු LEN භන්ග වේවා.

  20. Prasanna says:

    ela, ela, ohoma yan, ohoma yan

  21. කොටා says:

    ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි ඔබට චිරං ජයතු… !
    අපේ වීරෝදාර හමුදාව ලෝකයෙන්ම ඉතාම උසස් හමුදාවක් කියා නැවතත් ඔප්පු වීමකි…

  22. මහ රජා says:

    ඔකනේ කියන්නේ මං සිරා පොරවල් තමයි දාන්න ඔනි තැන්වලට යවලා තියෙන්නේ

  23. Pissa.. says:

    එල කිරි… කොටි බල්ලොන්ට හොඳ වැඩේ. ඔතන ඉඳගෙනත් මෙහෙයුමක් දියත් කරනම් මරු

  24. Snowi says:

    Oba ape ratata sampathak… subapethum…. rate anaagathaya godanaganna obadena daayakathwaya prashansaneeyai …………

  25. කැලැ කොල්ල says:

    ලංකාවෙ ඉන්න සමහර “පොන්ස්ල” ශ්වේන්ද්‍රගෙ හැසිරීම රජ්‍යය තාන්ත්‍රික නැ කියල බෙරිහන් දුන්නෙ පහුගිය කාලෙ.

    • ටින්කර් බාස් says:

      උන් රාජ්‍ය තාන්ත්‍රික හැසිරීම කියන්නෙ බටහිර පරයන් කියන කියන දේට එහෙයි එහෙයි කියන එකනෙ.

  26. Buddhika says:

    Superb. Come our hero

Leave a Comment