අබ්දුල් කලාම් TNA ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරයි

උතුරු සහ නැගෙනහිර සඳහා දේශපාලන විසඳුමක් සඳහා ප‍්‍රධාන මැදිහත්කරු වන්නැයි දෙමළ ජාතික සන්ධානය විසින් ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතාගෙන් කල ඉල්ලීම ඒ මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇතැයි රාජතාන්ත‍්‍රික ආරංචි මාර්ග පවසයි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු එම පක්‍ෂයේ මන්ත‍්‍රීන් පිරිසක් කොළඹදී ඒ මහතා හමු වූ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබේ. ඊට පිළිතුරු ලෙස කලාම් මහතා පවසා ඇත්තේ වෙනත් ස්වාධින රටක අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවයි.

අදාල ප‍්‍රශ්ණයට විසඳුම සඳහා රජය හා දෙමළ සන්ධානය ඇතුළු දේශපාලන පක්‍ෂ විසින්ම කර ගත යුතු බවද පෙන්වා දී ඇති ඒ මහතා ඒ සඳහා උනන්දු වන ලෙසද උපදසේ දී තිබේ.

5,332 Viewers have read This article

11 Comments to “අබ්දුල් කලාම් TNA ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරයි”

  1. මාතර ආතර says:

    මූ නම් මොලේ ඇති පොරක් වගේ.

    තාමත් ‘රජීව් ඝාන්දී වගේ කිසිම බමුණු ලකුණක්’පෙන්නුම් කලේ නෑනේ,

    ඔහොම යන්.

  2. ඇම්ඩා says:

    කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
    මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.

  3. ජංගියා says:

    මුගේ මූණෙන්ම පේනව කපටි කම අඩෝ ආපු විදියටම පල

  4. api owata wiruddhi. ………… owa jatyanthara kumanthrana………….

  5. mahasen says:

    දැන් මේක දැන ගත්ත වෙලාවේ ඉඳලා අපේ ඩොලර් කපුටන්ගේ මාධ්‍ය ව්‍යාපාරික [මෙලෝ රහක් නැති හොර හැත්ත ] හැතිකරේ ලැහැස්ති වෙනවලු චාටර් උද්ඝෝෂණයකට ……මුන් දැන් බෝඩ් ලෑලි අඳිනවලු ඕසෙට අර මහ ඩොලර් කාක්කා ජෙහාන්ලු මුන්ට කසිප්පු සප්ලයි කොරන්නෙ…

    සම්බන්දන් පිල්ලෙයාන් සහා හොරා උෆ් හක්ච්චීං

  6. පණු කොට්ටෝරුවා says:

    නෑ මචං කොටෝ, මෙයා ටිකක් වෙනස්, අපේ ආචාර්ය මහාචාර්යවරු වගේ නෙවෙයි. තමන්ගේ තත්වය, නම්බුව ආරක්ෂා කරගන්න දන්නවා

  7. කොටා says:

    කලාම් මහත්තයෝ.. කොළඹදි කිවුව දේවල් ප්ලේන් එකේදිම අමතක වෙන්න ඇති නේදෝ…? තව ටික දවසකින් 13+ දෙන්න කියයි නේදෝ…….??

Leave a Comment