පළාත් සභා සඳහා පොලිස් සහ ඉඩම් බලතල තබා දිය යුතු බවත් එසේ ලබාදීම තුලින් සාධාරණ පාලන ක‍්‍රමයක් ඇතිකල හැකි බවත් ජාතිකභාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
පොලිස් බලතල ක‍්‍රියාත්මක කරන්නේ ආරක්‍ෂක අමාත්‍යවරයා හා ලේකම්වරයා බැවින් එහිදී පොලීසියේ කටයුතුවලට මැදිහත්වීමකදී පවතින අධීක්‍ෂණයට වඩා දැඩි අධීක්‍ෂණයක් පළාත් සභාවලට පොලිස් බලතල දීමෙන් ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් සෑම පළාතකටම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිටින බැවින් පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නද කිසිදු වැරැද්දක් සිදු විය නොහැකි බවත් සාමාන්‍ය නීතිය පාලනය පළාත් සභාවලට ලබාදීම විය යුත්තක් බවත් ඒ මහතා සඳහන් කරයි.
ඉඩම් බලතල ලබාදීමේදී ඒකාබද්ධ කොමිසමක් මඟින් රාජ්‍ය දේපල හා ඉඩම් පාලනය විය යුත්තේ කෙසේද යන්න තීරණය විය යුතු බවත්, ඩනවර්ගවලට අවාසිසහගත නොවන අයුරින් පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදිය යුතු බවත්, එය මහජනයා පළාත් සභාවලට තවත් සමීප කිරීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
AAAA BOLA THOGE GANITH DUNNANAM HODAI NEDA ?
දැන් දෙමෙල්ලුන්ට අඩු ඒකද …? එතකොට උන්ගෙ තේසවලාමේ නීතිය හින්දා අපිට යාපනෙන් පර්චස් එකක් ගන්න බැරි වුනාට උන් මෙහෙ අපේ අනික් පළාත් වල ඉන්න හැටි දැන් උන්ටද අසාධාරණේ වෙලා තියෙන්නෙ අපිටද…තව මොනාද මුන්ට අපේ පස්සත් දීලා…තියෙද්දි දෙනන කියන්නේ මූ තව අවුරුද්දකින් මක බෑ වෙි අපේ රටේ අනාගත සිංහල ළමයි්ට මොකද වෙන්නෙ…???
සිරිමා -ශාස්ත්‍රී ගිවිසුම අවලංගු කරලා වතුකරයේ දෙමල ජනතාවට පුරවැසි අයිතිය ජේ ආර් විසින් ප්‍රදානය කරන කොට උඩ පැනල මේ මනුස්සයා ඊට සහය දැක්වුවා. එකට හේතුව මේ දෙමල මිනිස්සුන්ගේ මානව අයිතිය හරි වෙන මොකක්වත් අයිතියක් නිසා නොවෙයි මෙයාගේ තාත්තගේ වතුවල සිටි දෙමල මිනිස්සුන්ගෙන් තව දුරටත් අඩු මුදලට වැඩ ගත හැකි නිසා.ඔන්න ඔය වගේ ඩබල් චෙපඩි වැඩ කරන සුළු ධනේස්වරය ආරක්ෂා කරන වාමාන්සිකයෝ තමයි මේ අය. එකක් කියන්න ඕනේ මෙයා බාහු වගේ ගෙරි මස් අගේ පටලවාගෙන කන්නේ නැහැ. හැබැයි මේ මහත්තුරු කියන කරන දේවල් වලින් අපි ප්‍රවේසම් වෙන්න ඕනේ!
බලය බෙදන්නනේ ඕනේ, ඉතින් ඔයිට නරකද, ප්‍රාදේශීය සභා වලටම ඉඩම් පොලිස් බලතල දුන්නහම. ඕනේනම් එකකට එක ගානේ පොලිස්පති කෙනෙකුත් පත් කරන්න බැරුවයෑ.
මේ අවුරුදු විසි ගනනක් තිස්සේ පලාත් සභා සුදු අලියා නඩත්තු කරන අපිට ඕක සුලු දෙයක්.
හොඳයි දැන් පලාත් සභා චන්ද ඉවර වෙලා අවුරුද්දකට වැඩියිනේ.
පුලුවන්නම් මෙතන ඉන්න ඕනෙමකෙනෙක් තමන්ගේ පලාත් සභාවේ ඉන්න මන්ත්‍රී ලා 5 දෙනෙකුගේ නම් කියන්න.
ඔට්ටුයි බැරුවට.
mu parlimenthuwata garu karapu ekek newei. 1975 parlimenthuwa athulata malwadamak arangihilla mathinige idiripasin thiyapu eka.ada e pakshema aanduwe amathi kenek
muta chande deepu ayatai gahanna oona.
mahatthayo, mage gama nugegoda.padinchiyath nugegoda.sinhalayek vena matanam
kisima dawasaka polis balathalayak labila naa.sulu athapasuweemakata
waradikaruwek unu mata demala p.c. mahathek dade kolayokuth deela thiyenawa.
mata polis balathala mona magulak karannada.habai kasippu kaarainta,kudu
kaarainta.horabadu jawaram kaarainta.mineemaruwanta,mangh paharanta,
thrasthawadeenta.bedum wadeenta,aragala kaarainta.dushitainta,n.g.o. kaarainta,
rata kaaliwalata kadaaanna balaninna udaviyata,paga kaarainta,ganankaaraintamam
polis balathala watinawa.mewa mahathaya kiyana jaathiye polis balathalawalata
adangu nathnam.obathuma kiyana bathala monawada kiyala helikanna.
“සාමාන්‍යයෙන් සෑම පළාතකටම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සිටින බැවින් පළාත් සභාවලට පොලිස් බලතල ලබා දුන්නද කිසිදු වැරැද්දක් සිදු විය නොහැකි බවත් ”
ඒ කියන්නේ පළාත් සභාවලට පොලිස් බලතල ලබා නොදුන්නද කිසිදු වැරැද්දක් සිදු විය නොහැක. ඉතින් මොකටද ඉල්ලන් කන්නේ. නොදී ඉඳිමු.
මුන් වගේ ගොන් නාම්බෝ පක්ෂෙට දා ගන්නවට මහින්ද ලොක්කටත් හොඳ පාඩම් මේවා.
මුත් දෙමලා මුගෙ පැත්ම කෙරලෙන් පහර බල්ලා
අනේ පල යන්න වාසුදේවයො
පොලිස් බලතල පලාත් සභාවලට ලබාදුන් පසු ඒවාට නියෝග ලබාදෙන්නේ වාසුදේවාගේ මැරිච්ච අප්පොච්චි ද කියල තමයි අපිට අහන්න තියෙන්නේ මේ බූරැ පැටියගෙන්. පොලිස් බලතල පලාත් සභාවලට ලබාදුන්නත් ඒවාට නියොග ලබාදෙන්නේත් ආරක්ෂක ලේඛම්තුමා වැනිම තවත් මනුෂ්‍යයෙක් නොවේද? බලය බෙදී ගිය පසු ඒ ඒ තැන්වල බල අරගල නිර්මාණය වී අවුල් ජාලයකට රට ඇදගෙන වැටෙන බව මේ බූරැ පුතා හොදටෝම දන්නා බව අප දනිමු. ජනතාවට අවශ්‍යවන්නේ මේ වගේ බහුබූත කථිකාවතක් නොව, ජන ජීවිතය නගාසිටුවමින් ආර්ථික,සංස්කෘථික හා සමාජයීය වශයෙන් උසස් ජන කොට්ටාසයක් බිහිකර ගැනීමට අවශ්‍ය වන්නා වූ නිවරදි කථිකාවතකී.
ලස්සන වචන සෙට් එක. කොහෙන්ද අහුලගත්තේ.
මුට රෑට හීනෙන් ගොක්කොල, කැරම් බෝර්ඩ්, බටර් පාන් එහෙම පේනවලු. එකඊ මේ වගේ කතා කියන්නේ. එක පාරකුත් ඔය කට නිසා මන්ත්‍රී කමත් නැති උණා. මේ පාර නම් අඩි 4 ක් යටටම යයි වගේ.
මුන් කතාකරන්නේ කොහෙන්ද කියල හිතාගන්න ඛැ .වෙන ආණ්ඩුවකින් ඕක කරන්න හෙදුවනම් මේක රෙදි නැතිව උඩ පනින්නේ
මේ උත්තමයගෙ මවුතුමිය මතක්වෙනව මේව ඇහෙනකොට.
Oya boru neda kiyanne? Ohoma kiyanna kiyala kawuda kiwwe? Api wage podi minisunta oya kapatikam therenne nehe kiyala obathumala dannawa .Ekai ohoma kiyanne.Ane manda,one ekak.
ඉඩම් පොලිස් බලතල දෙන්න ඕන. ඒක උතුරට හරි නැලගනහිරට හරි කියල වෙන් කරන්නෙ ඇයි? කරුණාකරල පළාත් සභා සියල්ලටම මේ ඉඩම් පොලිස් බලතල දෙන්න. එතකොට පළාත් සභ වලට උගත්, සිහිබුද්ධියක් ඇති මිනිසුන් පත් කරන්න මහන්සි වෙන්න.
මුං ඔක්කොටම පිස්සු….
අයියෝ මේකා මේ මොනවාද කියන්නේ. පිස්සු හැදිලාද නැත්නම් සොහොන් ලකුණු පෙනිලාද ?
පොලිස් බලතල පලාත් සභාවලට ලබාදුන් පසු ඒවාට නියෝග ලබාදෙන්නේ වාසුදේවාගේ මැරිච්ච අප්පොච්චි ද කියල තමයි අපිට අහන්න තියෙන්නේ මේ බූරැ පැටියගෙන්. පොලිස් බලතල පලාත් සභාවලට ලබාදුන්නත් ඒවාට නියොග ලබාදෙන්නේත් ආරක්ෂක ලේඛම්තුමා වැනිම තවත් මනුෂ්‍යයෙක් නොවේද? බලය බෙදී ගිය පසු ඒ ඒ තැන්වල බල අරගල නිර්මාණය වී අවුල් ජාලයකට රට ඇදගෙන වැටෙන බව මේ බූරැ පුතා හොදටෝම දන්නා බව අප දනිමු. ජනතාවට අවශ්‍යවන්නේ මේ වගේ බහුබූත කථිකාවතක් නොව, ජන ජීවිතය නගාසිටුවමින් ආර්ථික,සංස්කෘථික හා සමාජයීය වශයෙන් උසස් ජන කොට්ටාසයක් බිහිකර ගැනීමට අවශ්‍ය වන්නා වූ නිවරදි කථිකාවතකී.
ආරච්චි මහතාට කච්චේරියට යන්න ඕනෑ උනා. ඒ කරත්තේ බඳින සුවරිස්ගේ ඉඩකඩන් ටික තමන්ගේ නමට ලියා ගන්නයි.
ආරච්චිල තිරික්කලේ බඳින්න සුවරිස්ට කිව්වා.
වෙන්න යන වැඩේ දැනගත් සුවාරිස් වත්තේ හිටිය හරක් ඔක්කොම ටික කඹ වලින් තිරික්කලයට බැන්ද.
ගොන්නු ටික දැන් හැම අතටම තිරික්කලේ අදිනවා. තිරික්කලේ කොහේටවත් යන්නේ නැහැ. ආරච්චිල කෑගහන්න පටන්ගත්ත.
දැන් හොඳට පමාවෙලා. හරක් කුලප්පුව නිසා කරත්තෙට කිට්ටුවෙන්න බැරි බව කියමින් සුවාරිස් අඬනවා. අන්තිමට තිරික්කලේ කෑලි ගැලවුණා. ගමන හබක්.
තව මාස දෙක තුනක් තිරික්කලේ හදන්න යයි. ඊට පස්සේ කච්චේරි නිවාඩු. නිවාඩුවෙන් පස්සේ ආරච්චිල අයෙමත් ගමන යන්න හදනකොට ගහන්නේ මොන ගැටේද කියල සුවාරිස් පස්සේ කල්පනා කොරයි.
මේකා එල්ලා මැරිය යුතුයි…….
ඔන්න ඉතින් අයෙත් තප්පුලන්න පටන් ගත්තා.
Mekata pissu
මේ ඉතිං ශ්‍රි ලාංකික ජනතාවගෙ පිනට පහල වෙච්ච උතුමන්ලනෙ. නාකි හිවල
මූ දන්න මගුල……………… එතකොට බදවා ගැනීම් එහෙම හරි සාධාරණ විදියට සිද්ධ වේවි නේද?