මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් විසින් ශ‍්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය කරන ලෙස බලපෑම් එල්ල කර ඇතැයි වාර්තාවේ.
මේ අතර ඊයේ ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක දැක්වෙන්නේ පෙර වසරවලට වඩා පසුගිය වසර තුළදී විදේශීය වෙළෙඳාම පුළුල්වී ඇති බවය.
ඒ අනුව අපනයන ආදායම 11.6% කින් ඉහළගොස් ඇති අතර ඒ අනුව එය ඇමරිකානු ඩොලර් මිලියන 876 ක් ලෙස සටහන්ව ඇත.
Umbala wage nemei unge hama sudui, un arthikaya gena hondata dannawa. Umbala un kiyanadeyak karagena mama wage paduwe hitapalla…….Balapan un wathayak ariyama kochchara suwadada..? nodakin ekata umbala….kata witharai…
කොටා(ගබ්සාවට කතෝලික සභාව විරුද්ධ වෙයි)
මේ ලින්ක් එක බලපන්, මට උත්තරයක් එවපන්.
oya mona kiwwat anthimata unta one de tamai ape un karanne. udin kaiwaru witharai.
Ape athe rupiyalakwath nehe.Mona pramana kalath apata etharam wenasak nehe.
එක එකාට ඕන විදියට නටන්න අපි ලෑස්ති නෑ පර සුද්දො එකපාරක් කාල ගියා දැන් ආයිත් කන්න තමයි හදන්නෙ උන් දැන් හිගන්නො වගේ