ඉඩම් හා පොලිස් බලතල ලබාගැනීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයට සිය සහාය ගබා දීමට කැමති බවට නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) විසින් ද්‍රවිඩ ජාතික සන්ධානයට යවන ලද ලිපියට පිලිතුරු ලෙස ඔහු සමඟ සාකච්චා කිරීමට එම සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා පවසන්නේ මහ ඇමතිවරයා තමන්ට සහාය දක්වන්නට සූදානම් වන බැවින් ඔහු සමඟ සාකච්චා කිරීමට තමන් සූදානම් බවයි.
කෙසේ වෙතත් මේ සඳහා දිනයක් නියම කරගෙන නැති නමුත් නුදුරේදීම නිශ්චාත දිනයක් යොදාගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
ජනාධිපතිවරයා තමන්ට 13 වැනි සංශෝධනයට වඩා වැඩි බලතල සහිත සංශෝධනයක් ලබාදීම සඳහා පොරොන්දු වුවද මේ වන තෙක් කිසිදු වෙනසක් කර නොමැති තත්වයක් යටතේ මහ ඇමතිවරයාගෙන් ලැබෙන සහයෝගය කිසිසේත්ම ප‍්‍රතික්‍ෂෙප නොකරන බවත්, ඔහු ආණ්ඩුවේ දේශපාලඥයෙකු වුවත් තමන්ට මේ අවස්ථාවේ තමන්ට සහාය පල කරන්නේ නම් අනිවාර්යෙන්ම ලබාගත්නා බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
who is the tna propagadar man he is chris kamalendran of sunday timed this bugger update tamilnet we know that
Sinhalayanta wagema Demaluntath sakachcha pewethweemata, sandhana ethikireemata, udghoshana kireemata saha pelapali yaamata aithiya thibiya yuthui.Owun anawasyanam methiwaranayakadee Demalun prathikshepa kireema janathawa sathuya.
තව ටික දවසකින් කියයි කරුනා සහ පිල්ලයන් ගේ පිරිස් ගැටීමෙන් පිල්ලයන් මිය යයි. හො කරුනාගේ පිරිස් පිල්ලයන් පැහැරගෙන ගොස් මරා දමයි
මූට ටොපිය දෙන්න වෙයි වගේ…
යකෝ පරිපාලනයට බැන්නයි කියලා ටිකට් බුක් කරන එක නැති කරලා දානවා. මේ තීරණ ගන්නේ කැකිල්ලේ රජ්ජුරුවන්ගේ අන්තඃපුරේ ගෑණුන්ට දාව උපන් උන්ද? තකතීරුවෝ ලොකු පුටු වලට ගියාම විනාසයි. නොදකින් මෙහමත් රටක්.
මෙයා නටනව වැඩියි වගේ
පිල්ලෙයාන්ද, කරුණාද හොද.
මුවත් සුදු වෑන් එකක යවමු ගෝට තුමනි
දැනට උතුරු සහ නැගෙනහිර පලාත්වල සිටින දෙමල ජනගහනය මුලුජනගහනයෙන් 6% පමණ වේ. නමුත් දෙමල සන්ධානය ඉල්ලාසිටින්නේ රටේ මුළු භූමි ප්‍රමානයෙන් 33% ක් සහ සාගරයෙන් 66% ක් ප්‍රමානයක පාලනයයි. ජන සංගනනයක් පැවැත්වුවහොත් නිවැරදි දෙමල ජනගනය එලිදරව් වන නිසා එය අවලංගු කිරීමට හෝ කල් දැමීමට විවිධ බලවේග නොයෙක් ආකාරයේ කූට උපක්‍රම ක්රිරයාත්මක කරමින් පවතී. ජනසංගනනයක් පවත්වන්නේ වසර 10කට වරකි. සාමාන්‍ය සම්ප්‍රදායක් ලෙස එකේ ඉලක්කමෙන් අවසන්වන වසරක පවත්වනු ලබයි. එනම් 1971, 1981, 1991, 2001…..යනාදී ලෙසයි. මේ වනවිට 2011 වසරත් ගෙවී ගොස්ය. ජනසංගනනයේ අවසන් වාර්තාව, 2012, මාර්තු මාසයට පසුව නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මාර්තු මාසේ ඇති වැදගත්කම කුමක්ද?. මාර්තු මාසයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව පැවැත්වේ. ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් කර ඇති තර්ජනය නම්, මාර්තු මාසයට පෙර දෙමළ සංධානයට ඉඩම් සහ පොලිස් බලතල ලබා නොදුනහොත් ශ්‍රී ලංකාවට එරිහිව යුධ අපරාධ චෝදනාව නැවතත් කරලියට රැගෙන එනබවයි. එමනිසා මාර්තු මාසය වනතෙක්, උතුරේ සහ නැගෙනහිර සත්යග දෙමල ජනගහනය හෙලිදරවු නොකිරීම අත්‍යවශ්‍ය කාරණයකි. 6%ක් පමණ වූ දෙමල ජනගහනයකට 33% ක් භූමියකට හිමිකම් ලබා දීම කිසිසේත්ම සාධාරණ නොවන බව, දෙමල බෙදුම් වාදීන් හා උන්ගේ හාම්පුතුන්වන බටහිරයන් පවා හොඳින්ම දනී. එමනිසා ජනසංගනනයේ අවසන් වාර්තාව නිකුත් කිරීම, 2012 මාර්තු මාසය තෙක් කල් දමා ගැනීම අත්‍යවශ්‍යවී තිබේ. සංගනනයට අඅවශ්‍ය ලේඛන මුද්‍රණයට භාරදුන් සමාගම, ඒවා මුද්‍රණයය කිරීම පමාකර ඇතැයි, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තු මේන්තුව පවසයි. මේ වා සියල්ලම ජන සංගනනය පමා කිරීමේ අරමුණින් දියත් කර ඇති කුමන්ත්‍රණවේ. දෙමල සංධානයේ අරමුණ, ජන සංගනනයට පෙර ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල උදවු උපකාර ඇතිව ඉඩම් සහ පොලිස් බලතල සහිත පලාත් සභාවක් ලබා ගැනීමයි.