න්‍යෂ්ඨීක පර්යේෂණ වෙනුවෙන් ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට හෝ බටහිර රටවලට කිසිඳු අයිතියක් නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. සියළු රටවල් ඉරානයේ යහපත් න්‍යෂ්ඨික පර්යේෂණ සහ ක්‍රියාදාමයන් වෙනුවෙන් සහයෝගය දැක්විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ඉරාන මහකොමසාරිස් ආචාර්ය එම්.එන්. හසනි පූර් මහතා සමඟ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී අද පෙරවරුවේ පැවැත්වූ සාකච්චාවකදීය.
1992 වසරේ සිට ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් ඉරානය න්‍යෂ්ඨික බෝම්බ නිෂ්පාදනය කරන බව පැවසූ බවත් මෙවැනි ප්‍රකාශ ලෝකය හමුවේ තබමින් ඉරානයේ ආර්ථීකය බිඳ වැට්ටවීමට වක්‍රාකාරව එම රටවල් ක්‍රියාකරන බවද ඒ මහතා පෙන්වා දෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මුරණ්ඩු ක්‍රියාපිළිවෙත හේතුවෙන් ලෝකයේ රටවල් දිනෙන් දින ආර්ථීක අර්බුදයකට යොමුවෙමින් පවතින බවත් තෙල් සම්පතින් අනූන ඉරානයේ ආර්ථීකය බිඳවට්ටමින් ජාත්‍යන්තර සම්බාධක පනවමින් සිටින මොහොතක ශ්‍රී ලංකාවේ ආර්ථීකය නගාසිටුවීම වෙනුවෙන් විදුලිබල පද්ධතිය සංවර්ධන කිරීම සඳහා පිරිනමන ආධාර සහ ඉරාන සහයෝගය අගය කරන බවත් අමාත්‍ය රණවක මහතා පැවසීය.
me lokka THORU MORU assata ringala nahinne nathuva thamun vadda kiyala apita ayeth parak danena vidihata ara PARISERE GODADAMMA VAGE CEB EKA GODADANAVADA !!!
a gana katha karanna umbata aithiyak na ……
What Champika says is correct. Before USA invaded IRAQ (saying there were weapons of mass destruction, but eventually could not find even a hand grenade), IRAQ was the biggest buyer of Sri Lankan Tea. USA is trying find fault with these oil rich countries not because they like peace or environment but for them to have puppet governments and reap all oil resources. Sad that some idiots in Sri Lankan are also pro US.
අපට මොකෝ එවා ගැන කියන්න බැරිද ඉන්දියාට අපේ රටේ ප්‍රශ්න වල ඇඟිලි ගහන්න් අයිතියක් නැහැ කියලා
ඇයි ඩෝ….??
කැම්පස් ළමයින්ට සම්බාදක දාන්න ඇස් බී පරයට තියෙන අඉතිය මොකක්ද
එතකොට පුදගලික විශවවිද්‍යාල ඉල්ලන ළමයින්ගේ
අයිතියට සම්බාදක දාන එක හරිද ?පුද ගලික විශ්ව widyaala
privat campus වලට විරුද්ද කට්ටිය Uni යන්න බැරිවෙච්ච යට සලකන්නේ හරියට තමන්ගේ ඕඅන කමට
campus යන්න බැරිවුණා කොටසක් විදියටයි .ඒගොල්ලන්ගේ දක්ෂතාවයට Uni යන්න බැරිවෙච්ච අතමිට
තියෙන ළමයි ඉරිසියාලු .එත් මෙන්න ඇත්ත කතාව .
…….
බැරිවෙච්ච උන්ට private campus දානවට අවුරුදු ගානක අකමැති උනේ කවුද ?
තමන්ගේ ජන්ම දුර්වල කුහකකම් හදාගන්නේ නැතුව අනිත් කොල්ලෝ kello private -campus
ගිහිල්ල තමන්ට වඩා ඉස්සරහට එයි කියල තියෙන ඉරිසියාව මොකක්ද?තමුසෙලට බැරි උනාට උන්
මොලේට වද නොදී
නවීන තාක්ෂනෙට ඉගෙනගන්නවා දැකල සතුටු වෙයල්ල .උඹල දන්නා දෙයක් උන්ටත් කියාදෙල්ල
උඹලත් ඔය බොරු
මානේ විසිකරලා උන්ගෙන් දෙයක් ඉගෙන ගෙන ඉදිරියට එන්න බලපල්ලා .ගමේ නිකන් ගූ පුච්චන් කකා
නිදහස් අද්යාපනෙන් ඉදිරියට එන්න දුන්නනහම සමාජෙන් පලිගන්න හැටිද මේ ?
මම කියන්නන් මෙතන ඇත්තම ඇත්ත කතාව .කවදාහරි private – Uni කොල්ලෝ කෙල්ලෝ උඹලට
මොන උදව්ව කරත් උඹල උන්ට එක නූල් පොටකින් ,අඩුම ගානේ පාඩමක වචනෙක තේරුමවත් කියල
දෙන්නේ නැහැ .තොපිට ඕන මේ මුලුරටේම සල්ලි වෙන කෙනෙකුට නොදී thamanma හූරකන්න .මුල
මතක නැති මූකලන් බැස්සෝ ටික.
බොරුවට පෙන්නන් ඉන්නේ අනේ මේ අපිට ආදරේට අපි කියපු නිසා මහන්සිවෙලා පාඩම් කරලා uni
ඇවිල්ල ඊලංග පරම්පරාවට අද්‍යාපනය සුරක්ෂිත කරන්න යන පන්සිල් රකින ,
,ඉන්ටෙර්ට්නෙට් එකේ අසබ්යදේ බලන්නේ නැති ,පහට ගණන් කරන්න බැරි ,බියර් එකක් දැකලනති,
නිරුවත් පොටෝ එකක් වත් දැකල නැති මස්මාලු නොකන ,බොරු නොකියන ,
නෑද පවුල්වල ඉන්න විශ්ව විද්‍යාල යන්න බැරිවෙච්ච සහෝදර සහෝදරියන්ට පාඩම් කියලාදෙන ,රත්තරන්
කඳන් වගේ . මොල්ගස්ටිකයි වෙස වංගෙඩි
ටිකයි .එහෙනම් උඹලගේ එදා උද්ගෝෂණය කරපු මුතුන් මිත්තොන්ගේ ළමයි අද මාලඹේ private
-campus යන්නේ .
මගේ කට අවුස්සගන්න එපා මුලමතක නැති ගූ පුච්චන් කන පෙරේත හැත්ත.
හොර වේසිගෙ පුතාල/doola ටික
මේවට උත්තර දීපන් තිරිසනා.
අධ්‍යාපනය හා සෞක්‍යය රැක ගමු.
1. ලංගමට කෙළවුණේ පෞද්ගලික බස් පාරට බැහැපු දා සිටය.
එකට කමක් නෑ කියමු.
2. පෞද්ගලික සායන වෛද්‍යවරුන්ට හා ව්‍යාපාරිකයන්ට මුදල් ගලන ඉල්ලමකි.
3. සාතිශය බහුතරයක් වෛද්‍යවරුනට රෝගියා කස්ටමර් කෙනෙක් වී ඇත (එසේ නොවන වෛද්‍යවරු ඇත්තේ අතලොස්සකි).
4. පෞද්ගලික ලැබ් එකේ ටෙස්ට් එක හොර පාරින් රජයේ රෝහලට යයි (රජය වියදම ගනී. මුදලාලි අදායම ගනී).
5. රජයේ රෝහලෙන් බොහෝ පරීක්ෂණ කල හැකිව තිබියදී පිටට යවයි (ඩොකාට කොමිස් එක ලැබෙයි).
6. රජයේ බෙහෙත් හොර පාරෙන් පෞද්ගලික ඔසු සැලේ වැඩි මිලට විකිණේ.
7. රජයේ රෝහලේදී නොලැබෙන ආදරයක් පෞද්ගලික සායනයේදී ඩොකාගෙන් ලැබෙයි.
8. ඩොකාගේ සෙනෙහස වැනි කාරනා නීති දමා පාලනය කල නොහැක.
9. විසදුම කුමක්ද? තව තවත් පෞද්ගලික වෛද්‍ය සේවා ඇරබීමට මුදලාලිලාට ඉඩ දීමද?
10. මගේ යෝජනාව. රාජ්‍ය සෞක්‍ය සේවය රටේ අවශ්‍යතාවෙන් 100% ක් ආවරණය වන පරිදි වැඩි කල යුතුය (රෝහල්, ලැබ්, ඔසුසල් සියල්ල).
11. ඒ සමගම පෞද්ගලික රෝහල්, සායන, ඔසුසල් සියල්ල දිය කර හරිය යුතුය.
12. මේවට මුදල් නැතැයි කියන්නේ තක්කදින්ය. රටේ නාස්තිය, දුෂණය දල ජාතික නිෂ්පාදනය පරදවා ඇත.
එතකොට සල්ලිකාරයෝ මුදල් බලෙන් ලොකු පුටු අල්ල ගන්න එක නවත්තන්නේ කොහොමද?
1. මට කියන්න හැම ඩොකටම උපදින්නේ බුද්ධිමත් ලමයිද? මැට්ටෝ උපදින්නේම නැද්ද?
2. ඒ වුනාට කොයි ඩොකාගේ පුතාද ඩොකෙක් හෝ වෙනත් සමාන්තර උසස් රැකියාවක් නොගත්තේ කියල.
3. හා හා දැන් තේරෙනවා නේද. ඩොකාගේ පුතා මොන තරම් මැට්ටෙක් උනත් ඔහු උගත්කම මුදලට ගනී.
4. ඔහුට වඩා බුද්දිමත්, දක්ෂ දරුවන් නොයෙක් දිලිදු පවුල් වල ඇත.
5. ඔවුන්ට වැඩි දුර පුහුණුව මුදලට ගන්න සල්ලි නැත.
6. උ/පෙළ සී 3 ක් අරගෙන ගාමන්ට් එකේ මැෂින් පාගන නංගිලා රටේ අනන්තවත් ඇත.
7. ඔවුන් ඒ දැනුම ගත්තෙත් බඩට නොකා, අමතර රැකියාත් කරමින්, අමතර පන්තිත් නොයා නේද?
8. එතකොට සල්ලි කාරයගේ පුතා උපරිම සැපට හැදෙමින්, අධ්‍යාපනය පමණක් කරමින්, ගුරුවරු දෙතුන් දෙනා ගෙදරටම ගෙනත්.
9. හැබැයි අන්තිමේදී එස් තුනයි. නැත්නම් එෆ් තුනයි.
10. අර දුක් විදලා සී තුන ගත්තු නංගි සහ මේ සල්ලිකරයාගේ පුතා අතර සාධාරණ තරගයක් තිබ්බද?
11. ඒ අසාදාරන තරගෙන් දිනපු දුප්පතා කම්කරු රැකියාවට යද්දී, දිනපු ධනවත ඔහුගේ සුපවයිසර් ලෙස පැමිණේ.
12. මොකක්ද හේතුව. එයා මොකක්ද ඩිප්ලෝම එකක් සල්ලි වලට අරගෙන.
13. දැන් මේ ආණ්ඩුවෙන් පිනට ඉගෙන ගෙන ඩොකා වෙච්ච කෙනා හුරන හිරිල්ල පේනවා නේද?
14. හොදයි මාලබේ ගිහිල්ල (නැත්නම් රට ගිහිල්ල) ලක්ෂ 50 ක් ගෙවල ඩොකා වෙච්ච කෙනා ලෙඩ්ඩුන්ගෙන් හුරන එකක් නෑ කියල හිතෙනවද?
15. මරයි නේද අප්පා. වෙස්සන්තර රජ්ජුරුවෝ වෙන්න ඇති නේද?
මගේ යෝජනාව.
1. මොන්ටිසෝරි අද්යපනයේ සිට මහාචාර්ය උපාදිය දක්වා සමස්ත අද්‍යාපනය රජය විසින් රටේ සියලු ජනතාවට දුප්පත් පොහොසත් භේදයකින් තොරව නොමිලේ ලබා දිය යුතුයි.
2. අපොයි දෙය්යනේ. මොකද මේ සමහර සල්ලිකාරයෝ ඒක නොමිලේ දෙනවට බනින්නේ. නිකන් ගන්න ලජ්ජා හින්දද.
3. වෙන්න බෑ වෙන්න බෑ. වෙසක් දවසේ ඔය කෑ ගහපු මහත්තුරු ප්‍රාඩෝ එකෙන් ඇවිල්ල හැතම්මක් දිග දන්සලේ පෝලිමට සෙට් වෙන හැටි මතකද?
4. බලන්නකෝ දුප්පත් පෝසත් බේදයක් නැතුව ඒක පෝලිමේ යන අපුරුව.
5. හරි අපි හිතමුකෝ ඔය දන්සලෙන් මුදල් අය කළා කියල.
6. එතකොට පෝලිම් නෑ. මොකද හැබෑටම වුනේ.
7. මුදල් අය කරනවට කැමති සල්ලිකරයද දුප්පතද.
8. ඕන් තේරෙනවා නේද නිකන් දෙනවට ඔච්චර අකමැති ඇයි කියල.
9. එයාලට පෝලින් නැතුව කන්න.
ගමේ රේස් එකට 100 ක් ඉන්නවා. රට ගිහිල්ල විශේෂ පුහුණුවක් ලබල ආපු පොරකුයි, ගමේ මන්නොක්ක කලා හැදිච්ච සිරිපාලගේ කොලුවයි එතන ඉන්නවා.
1. මෙන්න බොලේ සිරිපාලගේ කොලුවා 1 ස්ට් ප්ලේස් ගහනවා.
2. මේ කෙලි හරි යන්නේ නෑ. ලබන පාර ඉදන් රු.500 ක් ගෙවල රේස් එකට එන්න ඕන.
3. ඇයි යකෝ. මගේ කොල්ලට ඇමෙරිකාවට යවල පුහුණුව දෙන්න මම ලක්ෂ 15 ක් මම වියදම් කලේ මේ ගමේ ඉන්න ඒක ඒකාලට කිච වෙන්නද?
4. ලබන සැරේ රේස් ඒක ඔන්න පටන් ගත්ත. ගිය පාර වගේ 100 ක් නෑ. ඉන්නේ 12 දෙනයි. සිරිපාලගේ කොල්ල තමයි වෝටර් බෝයි.
5. දිනුවේ අමෙරිකාවෙන් බැහැපු පොර.
6. ඕන් ඇත්ත කතාව.
බුද්ධිමතුනි,
1. ඉස්කෝලේ සිලබස් කවර් කොර ගන්න බැරි ගුරුවරු ටියුෂන් එකේදී වෙලාවට සිලබස් කවර් කරනව.
2. මොකක්ද මේ වෙනස. ටියුෂන් යන්න සල්ලි නැති එකා බාගෙට ඉගෙන ගෙන සී තුනක් දානවා.
3. ටියුෂන් ගුරුවරු 10 ක් ගෙදර ගෙනත් ඉගෙන ගත්තු කෙනා එස් තුනක් දානවා.
4. සැබෑ දක්ෂය කව්ද?
5. මේ කොමිස් ගැහිල්ල, දුෂණය, වංචාව කවදද නවතින්නේ.
6. ප්‍රයිවට් එඩුකෙෂන් වලට සමහරු ඔච්චරටම …….. දෙන්නේ ඇයි කියල හිතන්න. වාසියක් නැතිවමද?
7. මට ………. නැතුව පුලුවන්නම් මගේ තර්කෙට ………………… කියල මම බුද්දීමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
බුද්ධිමතුනි,
1. අද එංගලන්තයේ ජනතාව නිදහස් අධ්‍යාපන සේවයක වටිනාකම තේරුම් ගෙන සිටින බව දන්නවද?
2. අද බොහෝ රටවල නුතන වැඩවසම් යුගයක් බිහි වී ඇති බව දන්නවද?
3. එංගලන්තේ කම්කරුවගේ පුතාට ඩොකෙක් වෙන්න නම් ලොතරුයියක් ඇදිය යුතුය.
4. සල්ලිකාරයාගේ පුතා සල්ලි දී ඉගෙන ගනී.
5. ඒ ඉගෙනුම විකුණා උසස් රැකියාවක් ගනී.
6. බමුණු කුලයක් බිහි කරගෙන ඇත.
7. කම්කරුවගේ පුතාට ඉගෙන ගන්න සල්ලි නැත.
8. එනිසා නුගතෙකු වන ඔහු කම්කරු සේවයටම යයි.
9. චණ්ඩාල කුලයක් බිහි වී ඇත.
10. අද ඔවුන් තුල විශාල ඇති නැති පරතරයක් බිහි වී ඇත.
11. දිලිදු ජනයාට තමන් වතී ඇති නරකාදියෙන් ගොඩ ඒමට ඇති එකම මග තමුන්ගේ දරුවෙකුට හොදට උගන්වා ඉහල සමාජ තලයකට ගෙන යාම පමණි.
12. සාදාරන තරගයක් තිබේ නම් ඩොකෙක්ගේ පුතෙක් කම්කරුවෙක් වන තැන මෙන්ම කම්කරුවාගේ පුතා ඩොකෙක් වන තැන්ද ඇති වේ.
13. එතුලින් සමාජ මිශ්‍රණයක්, කුල මිශ්‍රණයක්, උස් මිටි කම් මිශ්‍රණයක් සිදු වේ.
14. කුල භේද බිදී සැමට සාධාරණය ඇති වේ.
15. ලංකාවේ කුල භේද යම් පමණකට යටපත් වුයේ නිදහස් අධ්‍යාපනය නිසාය.
16. “අපෝ මනමාලය අඩු කුලෙනේ. ඇ එහෙමද එයා ඩොකෙක්ද? ෂෙ කොහොමද අප්පා බෑ කියන්නේ. ෂෝක් බෑනා පොඩ්ඩ. ඕන් ඕන මගුලක් කියල මේකට හිත හදා ගනින් මැණිකේ”. මෙහෙම කියන මාමන්දිල අද සමාජයේ අනන්තවත් ඇත. බෑනා ඩොකෙක් කියා ඔහු ආඩම්බරෙන් කියයි. බලන්න කුල මිශ්‍රණයක් ඇති වී තිබෙන හැටි.
17. පුද්ගලයෙකු උපතින් වසලයෙක් හෝ බ්රාක්මනයෙක් නොවේ කියල බුදුන් දෙසුවද අපේ බෞද්ධයය් බෝඩ් එල්ල ගත් මහත්තුරු ඊට අවනත වුයේ නිදහස් අධ්‍යාපනය කන්නන්ගර මහත්තය බිහි කල දාට පසුවය.
18. එතෙක් වසර දහස් ගණනක් ලංකාවේද කුල බේදය මෑතක් වන තුරුම තදට තිබුණි.
19. අදටද ඉන්දියාවට කුල භේදයෙන් මිදීමට නොහැකි වුයේ උගත්කම මුදලට විකිණීම ඉතා බයානක ලෙස තිබෙන නිසාය.
ඇත්ත ඔබ කියන විදියට පුද්ගලික විශ්ව විද්‍යාල ඉක්මනින් ඇරඹිය යුතුය .
නමුත් එ සඳහා රජට ප්‍රමාණවත් කාලයක් තිබිය යුතුය .අඩුම ගන්නේ
ගොඩ නැගිල්ලක ස්ලැබ් එකක් සවිවීමට පවා සුමාන දෙකක් අවශ්‍යය.
ඔබ කියන හදිස්සියට මේ වැඩ කිරීම ප්‍රායෝගික නැත.
මේ පුදගලික වෛද්‍ය විද්‍යාල පටන් ගන්නවට අකමැති දොස්තරලා ,
පුද්ගලික ආරෝග්‍යශාලාවක් පටන් ගන්නකොකොට එකේ
ප්‍රමිතිය ,රෝගීන්ගේ ගාස්තු ව්‍යුහය ගැන වචන මාත්‍රයක් නොකියන්නේ
ඒ පිලිබඳ වගකීම ඇත්තේ එම ගොඩනැගිලිසදන ඉන්ගිනේරු මහත්වරුහට
වන නිසාද ? හරිනම් නිදහස් සවුක්යි ,නිදහස් අද්යාපනයයි දෙකම රැකගන්න
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට සහ පුද්ගලික රෝහල්වලට යන දෙකටම විරුද්ද වියයුතු
නොවේද ?
1. wasala කියන්නේ වසලයෙක් බවයි පේන්නේ. එයා පෞද්ගලික අන්සේටම ……. දෙන කෙනෙක්.
2. sawumya නමින් දාපු කොමෙන්ට් එක ගැන කියන්න තියෙන්නේ හරියට නැවත මගේ කොමෙන්ට් එක කියවල බලන ලෙසයි. මම කියන්නෙත් අධ්‍යාපනය හා සෞක්‍යය යන දෙකම 100% ක් නොමිලේ දිය යුතු බවයි.
ප්‍රුගිත් මනම්පේරි චම්පිකගෙන් ප්‍රශ්න අසන්නට ජනතාවට අයතියක් අැතිව දන්නේ නැතිවට සුටි දන්නා නිසයි එසේ අසා ඇත්තේ. චම්පික මෙම ප්‍රකාශය කර ඇත්තේ නිකන් සාමන්‍යය අයෙක් වශයෙන් නොව අපේ රට නියෝජනය කරන අයෙකු(ඇමති) ලෙසිනි. අපිව නියෝජනය කරන්න යවපු අයෙක් ගොන් කතාවක් කියපුවාම අපට අයිතියක් නැද්ද ඒ ගැන කරුණු විමසන්න. මෙහෙම ගොන් තර්ක ඉදිරිපත් කරණ අයට කොටි ගණන් මුදල් වැය කර මාධ්්‍යද මගින් තොරතුරැ සංනිවේදනය කිරිම නිරර්තක කාරයකි. එ මන්ද තොරතුරු මගින් දැනුවත්විම මෙන්ම සංවාද ගොඩනැගිමද සිදුවේ. එ බැවින් සංවාදයක් අවශ්‍ය නොමැති නමි තොරතුරුවල අවශ්‍යයතතාවයේද වටිනාකම අඩුවේ. මෙයා කියන අන්දමට සංවාදයක් ෙනාමැතිව කියන ඔනෑම දෙයක් නමොවිත්තියෙන් පිලිෙගන සිටිය යුතුෙව්. ප්‍රශ්න ඇසිම අපරාදයක්.ප්‍රගිත් නිකන් කටුකන්න ගිහින් හොදට තියෙන දත් සෙට් එක නැති කර ගන්න එපා. හැම තිස්සේම ලොකු තර්ක ගොඩනගන්න හදන්න එපා මොඩකම අනෙක් අයට පෙනේවි.
ඔහුගේ කතාව අමාත්‍යංශයෙන් නිකුත් කරපු එකක් නෙමෙයි. ඔහු කොහොමත් පත්තරවල විශේෂාංග ලිපි ලියනවා. මේ තියෙන්නෙත් එහෙම ලිපියක්. ඔහු මෙය ලංකික පටකයට ලියපු එකක් මිස කිසිම රටකින් අහපු එකක් නෙමෙයි. අනික ඕනෑම කෙනෙක්ට අවශ්‍ය නම් ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවා. පිළිතුරු දීම හෝ නොදීම එයාගේ අයිතියක්.
BORU MIDIA SO TIYANNE NATIVA
OBALATA PULUVAN NEDA IRANAYEN TEL GANNA
BAT KANA HARAK INNA RATAKA OBALA VIRAYO
Anee Honda welawta kiwwe, Ela Ela
එතකොට මේ කොහෙවත් යන රටවල් වල දේවල් ගැන නන් දොඩවන්න, මූට ඇති අයිතිය මොකක්ද? අනේද කියන්නේ. රටේ ප්‍රශ්න වැහි වැහැලා. එහෙව් එකේ මුන්ට තියෙන ප්‍රශ්න. නිකන් ඉල්ලන කන්නේ නැතුව කට වහගෙන හිටියනම් ඒක මුළු ශ්‍රී ලාංකීය ජාතියටම යහපතක් වේවි. අපේ ගැහැනුන්ට අරාබියේ එවුන් ඇන ගහද්දි එහෙම මූන්ට ඔය අයිතීන් ගැන ප්‍රශ්න කරන්න කොන්දක් තිබ්බද? එහෙවු එකේ, දැන් අහවල් එකටද කොහෙවත් ඉන්න එවුන්ගේ රෙද්දවල් අවුස්සගෙන බලෙන් කෑම ඉල්ලගෙන කන්න හදන්නේ? ඒ වගෙ දෙයක් උනොත් මුන් ටික නම් භාණ්ඩාගාරේ සල්ලි වියදමින් හරි වෙන රටකට පැනගනියි පවුල් පිටින්. අහිංසක මිනිස්සුන්ට තමයි විඳවන්න වෙන්නේ. ඒ රටවල් වලට වෙලා යහතින් ඉන්න අපේ මිනිස්සුන්ව උන් පිටුවහල් කරයි. ඒ විතරක් නෙවෙයි. වෙන රටකට හදිසියේ හරි විසා ගන්න ගියහම ‘ශ්‍රී ලාංකිකයෙක්’ වීමම ඒකට නුසුදුසු කමක් වේවි. හරක් කතා නොකියා අපේ උන් කට වහගෙන, රටේ තියෙන ප්‍රශ්න ගැන හිතන්න පටන් ගත්තනම්, අපි කාට කාටත් හොඳයිනේ.
“එතකොට මේ කොහෙවත් යන රටවල් වල දේවල් ගැන නන් දොඩවන්න, මූට ඇති අයිතිය මොකක්ද?”
තරහ වෙන්න එපා මස්සිනේ මේ නොදන්නකමටයි අහන්නේ. ඔබේ තර්කයට අනුව චම්පිකගේ අයිතිය ගැන අහන්න ඔයාට ඇති අයිතිය මොකක්ද? ඇත්තටම ඔබෙන් මෙහෙම අහන්න මට අයිතියක් නැති බව මම පිලි ගන්නවා.
එහෙනම් ලබ්බකටද අහන්නේ ?
ඔහුගේ කතාව අමාත්‍යංශයෙන් නිකුත් කරපු එකක් නෙමෙයි. ඔහු කොහොමත් පත්තරවල විශේෂාංග ලිපි ලියනවා. මේ තියෙන්නෙත් එහෙම ලිපියක්. ඔහු මෙය ලංකික පත්තරයකට ලියපු එකක් මිස කිසිම රටකින් අහපු එකක් නෙමෙයි. අනික ඕනෑම කෙනෙක්ට අවශ්‍ය නම් ඕනෑම කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න අයිතියක් තියෙනවා. පිළිතුරු දීම හෝ නොදීම එයාගේ අයිතියක්.
මම ඊයෙත්, අදත්, හෙටත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් කතාකරනවා මගේ හදවතට එකගව ඔහු වරදක් කරන තුරු.
එමනිසා ඔබතුමාගේ තර්කයට අනුව මම අවජාතකයෙක්.
මට මගේ අම්ම බුදුවරයෙකුහා සමානයි. උඹ මගේ අම්මාට කරපු ඒ නිගරුවට.
බුදු දහම සත්ත නම්, කිරි අම්මාවරු සත්ත නම්, මේ ලෝකේ නිවරදිදේ දිනීම සත්ත නම්, උඹ වදාපු අම්මගේ පටන් තොගේ මුලුපව්ලටම හෙණගහන්න ඕන. ලෝකේ තියන සියලුම නරක දේවල් උඹලගේ පවුලට වෙන්න ඕන. මේ පරම්පරාවෙන්ම උඹල ඉවරවෙන්න ඕන. ජෙනරාල් ෆොන්සේකාට කියල සහ ලියලා තියන දේවල් වෙනකෙනෙකුට කියන්න ලියන්න හදන මිනිස්සු බයවෙන දෙයක් උඹලගේ මුළු පවුලටම වෙන්න ඕන. මේ දේ මුළු ලංකාවටම දැනගන්න විදිහට වෙන්න ඕන. මම අද දින ඉඳල හැමදාම උදේට නැගිටපු හැටිය මගේ අම්මව මතක්කරල, උඹ මගේ අම්මට ඒ කියපු දේට, උඹට මම ඉහත කියපු දේ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
අපේ රටේ වැඩවලට අත දාන්න අයතියක් නෑ කියලත් ඔහොමන කියාපංකෝ…….
අනේ නිකන් බොරු කතා නැතුව ඉරාන කරන්ගේ තෙල් ගන්නේ නැතුව ඉන්න හදන එකට විරුද්ධ වෙයන් බන්
මේ ආත්මෙ සිංහලයෙක් වෙලා සිංහලයන්ගෙ කරුමෙට ඉපදුනාට චම්පික රණවක මහත්තයා කරන කියන දේවල් දැක්කහම ගිය ආත්මයේ නම් අනිවාර්යෙන්ම මුස්ලිම් ජාතිකයෙක්ම වෙලා තමයි ඉදල තියෙන්නෙ.
මැරියන් තෝ පරයා. සාක්කි නැතුව මඩ ගහන්න එපා පරයෝ.
මම ඊයෙත්, අදත්, හෙටත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් කතාකරනවා මගේ හදවතට එකගව ඔහු වරදක් කරන තුරු.
එමනිසා ඔබතුමාගේ තර්කයට අනුව මම අවජාතකයෙක්.
මට මගේ අම්ම බුදුවරයෙකුහා සමානයි. උඹ මගේ අම්මාට කරපු ඒ නිගරුවට.
බුදු දහම සත්ත නම්, කිරි අම්මාවරු සත්ත නම්, මේ ලෝකේ නිවරදිදේ දිනීම සත්ත නම්,උඹේ අම්ම උඹ වැදුවා සත්ත නම්, උඹ වදාපු අම්මගේ පටන් තොගේ මුලුපව්ලටම හෙණගහන්න ඕන. ලෝකේ තියන සියලුම නරක දේවල් උඹලගේ පවුලට වෙන්න ඕන. මේ පරම්පරාවෙන්ම උඹල ඉවරවෙන්න ඕන. ජෙනරාල් ෆොන්සේකාට කියල සහ ලියලා තියන දේවල් වෙනකෙනෙකුට කියන්න ලියන්න හදන මිනිස්සු බයවෙන දෙයක් උඹලගේ මුළු පවුලටම වෙන්න ඕන. මේ දේ මුළු ලංකාවටම දැනගන්න විදිහට වෙන්න ඕන. මම අද දින ඉඳල හැමදාම උදේට නැගිටපු හැටිය මගේ අම්මව මතක්කරල, උඹ මගේ අම්මට ඒ කියපු දේට, උඹට මම ඉහත කියපු දේ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
ශ්‍රී ලංකාවේ බුදුසසුන සහ භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය රැක ගැනීම බෞද්දයන් වන අපගේ වගකීමක් වන බැවින් ඉදිරි මැතිවරණ වලදී භික්ෂුන් වහන්සේලා මැතිවරණ අපේක්ෂකයන් සහ මැතිවරණ වේදිකාවල දේශපාලන කතා පැවැත්වීමට සහභාගී කර නොගන්න ලෙස ඉතා කරුණාවෙන් ඔබතුමන්ලාගේ පක්ෂයෙන් ඉල්ලා සිටිමු .
හැබැයි ඉරාන තෙල් ගන්නේ නම් නැ හොදේ . මොකද ඇමෙරිකාව දැනටමත් අපිට එපා කියල ඉවරයි.
http://www.lankacnews.com/sinhala/main-news/44385/#comment-204766
මෙන්න දැන් ලැබුණු හදිසි පුවතක්.
වහාම කියවන්න.
මා විසින් කල සංගණනයකට අනුව රටේ වාහන ගණන ජනගහනයේ ප්‍රතිශතය අතින් ලෝකයේ අංක එකේ රට බවට ලංකාව පත් වී ඇත.
මේ යටතේ ලෝකයේ සෑම විවාහක ජෝඩුවකටම එන්ජිමක් සහිත වාහනයක් තිබෙන ප්‍රථම රට බවට ලංකාව පත් වී ඇත.
http://www.lankacnews.com/sinhala/news/44665/#comment-205704
මට කුණුහරුපෙන් බනින්නනම් එපා. මම අහිංසකයි. මගේ තර්කෙ මොකක් හරි අවුලක් තියෙනවනම් අර මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජන සංගණන දෙපාර්තමේන්තුව අල්ල ගන්න. මම කලේ එයාල දීපු ඉලක්කම් බෙදල බලපු එක විතරයි.
බාගයක් ඇරලා = බාගයක් වහලා
1/2 ඇරලා = 1/2 වහල
( 1/2 ගෙට 1/2 ගේ කැපිල ගියාම)
ඇරලා = වහලා
ඔන්න ඔය වගේ තමා උඹේ තර්කෙ.
ඉතින් එක හරිනේ. මොකක්ද වැරැද්ද.
වැරැද්ද තමයි, උඹට වැරැද්ද තේරෙන්නේ නැතිකම!
ඉතින් Boga තෙරුන් කරලා දියන්කෝ.
මම මෙහෙම තේරුම් කරන්නම්
උඹ සර්කස් බලලා තියෙනවද? සර්කස් වල ඉන්නවා මිනිස්සු, අලි , කොටි වලස්සු, බල්ලෝ , සිංහයෝ. එහෙම නේද ? නමුත් උඹ කවදාවත් දැකල තියෙනවද සර්කස් වල හරක් හෝ මි හරක් ඉන්නවා. මම හිතනවා උඹ දැකල නැ කියල. දැන් උඹේ ප්‍රශ්නේ ඒ ඇයි හරක් හෝ මි හරක් නැත්තේ කියන එක. එකට හේතුව තමා හරක්ටයි මිහරක්ටයි යමක් කමක් කියලදිල තේරුම් කරවන්න බැ. උගන්වන්න බැ . උඹත් ඒ ජාතියේ එකක්. ඒ නිසා උඹටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. උඹට තේරුම් කරලා දෙන්න බැ. දීලා වැඩක් නැ.
Boga ඔන්න දැන්නම් තේරුණා.
ඔයාගේ මුණ නම් පරණ යකඩ තහඩුවක් වගේ නිසා FB එකට
ගන්න බැහැ කිව්වා නේද චූටිය .මල්ලි ඔයා ඔහේ හිටියට
පංචිකාවත්ත පැත්තේ ඉන්න තිබ්බ කොල්ලෙක් හරි .ගෙදර
පරණ යකඩ බදු එහෙම තියෙනවද චූටිය ? ……නැහැ .මූණත් දාගෙනම
market කරන හින්ද ඇහුවේ .
ඇමෙරිකාවෙම බෝම්බ දෙකක් උන්ගෙ රටේම පුපුරන්න ඕනෙ එතකොට උන්ට තේරෙයි ඇමෙරිකාවෙ හරක් ඉන්නෙ එවයින් වැඩක් නෑ සිංහල භාෂාව රැකගන්න බලමු අපි එකතුවෙලා.
අනෙ පල ඩො යන්න.