රනිල් ආණ්ඩුව සමඟ එකතු වෙලා මාධ්‍ය මර්ධනය කරනවා

විපක්‍ෂ නායක සහ එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ආණ්ඩුව සමඟ එක්ව මාධ්‍යමර්ධනයක නිරතව සිටිනවා යයි එම පක්‍ෂ දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

තමන්ගේ වැරදි හෙළිවෙනවාට  ඕනෑම ආණ්ඩාවක් මාධ්‍ය මර්ධනයේ නිරත වන බවත් විපක්‍ෂය ජනමාධ්‍ය අයිතිය සහ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවී සිටිය යුතු වුවද වත්මන් විපක්‍ෂ නායකවරයා සහ ජනාධිපතිවරයා අතර ඇතිකරගෙන සිටින හොර හවුලක් නිසා විපක්‍ෂ නායකවරයාත් මාධ්‍ය මර්ධනය සඳහා සහාය දක්වමින් සිටින බවද ඒ මහතා කියා සිටී.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයට විරුද්ධව වැඩ කරන නායකයන් එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය නැති බවත් පෙන්වා දෙන ඒ මහතා බලය ලබා ගැනීමට ඇති නොහැකියාව නිසා විපක්‍ෂ නායක තනතුර රැකගැනීම සඳහා වික‍්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙල පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඒ මහතා සඳහන් කරයි.

6,025 Viewers have read This article

14 Comments to “රනිල් ආණ්ඩුව සමඟ එකතු වෙලා මාධ්‍ය මර්ධනය කරනවා”

  1. saman says:

    Maithree, Name hetiyata weda ne.Obata wada loku nayakayo me rate hitiya.Ea Lalithg, Gamini, Premachandra, wage aya.Ea aya UNP eaken ealewwe oya Moda Sajithge thaththage democracy eka nisa. Ea aya ealiyata gihilla aluth party eakakuth open kara.May pelapalith giya wisala senagak ekka.Awasanayata wune oya Gon Sajithge thathage democracy eaka nisa pare ballek wage merila giya.Ea kale oya gon Sajith nidan hara hara hitiya.Anjala ekka nida gaththa nisa amma ea genige konde kepuwa. Amma netball gehewwa.Swiming pool eake photo gaththa kiyala photokarayata wede dunna. Oka thamai ea kale democracy. Awasanayata Wune Gamini UNP eakata awa.Lilth, Premachandra meruna. Ea nisa oba obe tharame therum ganna.Oba loku minihek newi.Ea langa methiwaranayedi no nomination for you.Eathakota summa mithree. ok. Den Gon Sajith lokka wage kathakaranawa.Hedicha kamak nehe.

  2. KARU says:

    MAITHRI TA DAN MANGNANG. WIKARA DODAWANAWA

  3. හොඳ හෙළයා[Honda Helaya] says:

    මෛත්‍රී ,ඔයා දැනගන්න ඕනේ ලෝකය සහ රටවල් එතකොට ක්‍රම විදි කාලෙන් කාලෙට වෙනස් වන බව.ඔය ගොල්ලන්ගේ ජේ ආර් කියන සියා පප්පා කලේ මහා බයගුලු වැඩ? ආපු ගමන්ම සිරිමාගේ ප්‍රජා අයිතිය අහිමි කරලා ඉදිරි බලය තහවුරු කර ගත්තා. මහින්ද ඒ වගේ බියගුළු වැඩ කලේ නැහැනේ. කලේ ඔයගොල්ලන්ගේ වත්මන් නායකයට පඩි ගෙවලා තමන්ගේ ඉදිරි බලය තහවුරු කර ගැනීමයි. ඔයා නිකන් බිරුවට වැඩක් වෙන්නේ නැහැ. රනිල් ඔයාලට මිදී වල්ලේ ගෙඩි කන්න ඉඩ තියන්නේ නැහැ. අනික ඔයාට වඩා රනිල්ට හොදට මොලේ තියනවා! ආණ්ඩුවක් හදලා ඔයගොල්ලන්ට හොරකම් කරන්න හදල දෙනවට වඩා තියන ආණ්ඩුව රැකගෙන පඩියක් අරන් ඉන්න එක රටට වාසියි කියල එයා දන්නවා. එයා රටේ මිනිස්සුන්ට ඇත්තටම කරුණාවක් තියන්න මිනිහෙක් ඔයා වගේ බොරු වෙස්මුහුණු කාරයෙක් නෙමෙයි!

  4. tiktik says:

    මෛත්‍රී ANE YAKO, THO MONADA UNP AKATA JANDETA KARE. THO BALAPITEYE ASANANE JANDE KARA WEDEYA API DEKKANE. BURUWEK WAGE KA GANAN NATHUWA PALAYANNKO UNP AKEN….

  5. tiktik says:

    මෛත්‍රී ane yako, uba danne wachalaya wage ka gahanna thamai, tho monada UNP

  6. marusira says:

    රනිල්ට අගමැතිකම දීල ආණ්ඩුවක් හැදුවනම් හරිනේ

  7. මධ්‍යස්ථ මතධාරියා says:

    අනේ උඹේ මෛත්‍රිය අපි දැක්කා සිරිකොතට ගල් ගහන කොට…

  8. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    මෙම පිළිතුර sathyaya kathakarai වෙතටයි.

    1. පෞද්ගලික රොහල් තුල බොරු සෙනෙහසක් හො තිබීබෙ වෑරෑද්ද මොකක්ද?
    පිළිතුර :- මා “බොරු” යැයි කියා නැත. ගැටලුව ඇත්තේ එම සෙනෙහස රජයේ රෝහල වල නැතිකමයි. වෙනස ඇත්තේ රුපියල් ශත වලය.

    2. රජයෙ රොහල්වල රොගින්ට කරන කෙනෙහිලිකම් දකින විට ලෙඩෙ තියාගෙන ගෙදර එන්න සිතෙ. පෞද්ගලික රොහල් නිසා තියන සහනය දන්නෙ ලෙඩාය.පිට ඉන්න ඔබ නොවෙ.
    පිළිතුර :- මේ සියල්ලට හේතුව පෞද්ගලික රෝහල තිබීමත්. ඒවායේ මුදලලිලම රජයේ රෝහල වල සිටීමත්ය. සෞක්‍ය සේවාව මුදලාලිකරණය වීමට පෙර මෙම ගැටළු නොතිබුණි. කෙනෙහිලිකම් කරන්නේ ලෙඩ්ඩුන්ට රජයේ රෝහල් එපා කරවා ඔවුන්ව මුදලාලිලා වෙත යැවීම පිණිසය. විසදුම තවත් මුදලාලිලා බිහි කිරිමද?

    3. රජයෙ රොහලකින් පහසුවෙන් හොද දොස්තරෙකු හමු විය හෑකිද?විශෙශන්යයෙකු හමුවිය හෑකිද?
    පිළිතුර :- නොහැකියි. එයට හේතුව ඔවුන් වැඩි මුදලක් ලැබෙන පෞද්ගලික රෝහල වලට රිංගා ගැනීමයි.

    4. ඔබටත් ලෙඩක් හෑදුනත් මෙතන කොතරම් විරයා වෙන්න හෑදුවත් දුවගෙන යන්නෙ පෞද්ගලික රොහලකටය.
    පිළිතුර :- ඔව්. ලෙඩා අසරණය. ඔහුට ඕන ඉක්මන් සුවයයි. රජයේ රෝහල වල පමාවට හේතුව ඔහු පෞද්ගලික රෝහල වෙත යාමයි.

    5. දොස්තරලාද මිනිසුන්ය. ඔඋන්ටද මුදල් අවශ්යය.මෙ සමාජය තුල ගෙන්දගම් පොලොව තුල ඔඋන්ට ජිවත් විය යුතුය.
    පිළිතුර :- ඔව්. නමුත් දොස්තරලා ජිවත් වීම යනු ලෙඩා මරණ කෑම නොවේ. රජයේ වැටුප තුන් ගුනයක්වත් වැඩි කල යුතුය. ඒ සමග පෞද්ගලික අංශය වසා දැමිය යුතුය.

    6. විශෙශන්ය දොස්තරෙකු පිට රටවල හමු විමට ඈති අපහසුව ඔබ දන්නෙද?
    පිළිතුර :- ඔව්, මම දනිමි. එයට හේතුව රජයේ රෝහල් නැතිකම නිසා සියලු ලෙඩ්ඩුන්ට මුදලාලිලා ලගට යාමට සිදු වීමයි. ලංකාවේ වැඩි ප්‍රතිශතයක් රජයේ රෝහලට ඇදෙන නිසා පෞද්ගලික රෝහලට තදබදය අඩු වී ඇත.
    7. එසෙ බෑලුවිට ලාන්කිකඉන්ට මෙම රොහල් ඉල්ලමකි.එම රටවල් වල ඔඋන්ට කරන ගෙවිම දන්නෙනම් මෙම දොස්තරලා පෞද්ගලික රොහල් වල හො සිටිම ලොකු දෙයක්යයි පවසනු ඈත.
    පිළිතුර :- ලාංකිකයන්ට කෙසේ වෙතත් මුදලාලිලාට මෙම රෝහල් ඉල්ලමකි. හොදයි ඔබ ඔය කියන පිටරටවල තිබෙන දොස්තරලට ලොකු ගණන් ගෙවන රෝහල් ලංකාවටත් අවොත් මොකක් වෙයිද? ඒ නිසානේ අපි පෞද්ගලික අන්සෙට විරුද්ධ. පෞද්ගලික අංශයක් ඇති නිසා නුදුරේ ඒ ටිකද විය හැක.

    8. ඔබගෙ කතා ලන්කාවෙ ඉන්න ලින් ගෙම්බන්ටයි මොඩඉන්ටයි.කුහකඉන්ටයි.සමාජයට වයිර කරන්නන්ටයි හොදට ගෑලපෙ.
    පිළිතුර :- ඔව්, මගේ කතා මුදලාලිලාට නොගැලපෙන බව මා පිලි ගනිමි.

    9. උසස් පෙල සමත් පිරිස මෑට්ටන් යෑයි කියන්නෙ කෙලෙසද? මෙයනම් අමුලික බොරුවකි.
    පිළිතුර :- මා එසේ කියා නැත. මා කියා ඇත්තේ එකම විභාගයේ සී තුන දැන් දුප්පත කම්කරු රැකියාවට යද්දී, එස් තුන දන ධනවතා ඔහුගේ සුපවයිසර් ලෙස පැමිණෙන බවයි. ඔවුන් දෙදෙනා අතර තිබුනේ අසාධාරණ තරගයකි. දිනපු කෙනා පරදී, පැරදුන කෙනා දිනයි. හේතුව ඉගෙනුම මුදලට විකුණන මුදලාලිලය.

    10. අතිතයෙ රජයෙ වයිද්ය විද්යාලයට අඩු සාමර්ත වලට ලමුන් ගත් බව ඔබ නොදන්නෙද?
    පිළිතුර :- කෙදිනකවත් අඩු ලකුණු ගත අය වෛද්‍ය විද්‍යාල වලට ගෙන නැත. නමුත් දුෂ්කර ළමුන්ට අඩු ලකුණු මට්ටමක සලකා බලා ඇත. මන්ද නගරයේ සැපට හැදෙන කෙනාගේ සී 3 හා පිටිසර ගමක එස් 3 සමාන යැයි සලකන බැවිනි. නමුත් වර්තමානයේ දිස්ත්‍රික් රෑන්ක් ක්‍රමයේ බරපතල ගැටළු ඇත. උදා :- ලංකාවේ දෙවන වාණිජ අග නගරය වන ගම්පහ තිබෙන්නේ ඉතා අඩු ලකුණු මට්ටමකි.

    11. ඔඋන් අද දින මහාචර්යවරු විශෙශන්යයින් බවට පත්ව සිටින බව ඔබ නොදන්නෙද?ඔබ පවසන පරිදි ඔඋන් සියල්ලම මෑට්ටයින්ය.ඔඋන් වෙත යන ලෙඩ්ඩු මෑරි වෑටේනු ඈත.මන්ද ඔබ පවසන පරිදි ඔඋන් මෑට්ටඉන් නිසාය.අද දින දොස්තරලාට උගන්නන්නෙද ඔඋන්ය.
    පිළිතුර :- ඉතාමත් දුෂ්කර තත්වයන් යටතේ ඉගෙන ගෙන යන්තමින් හෝ උසස් පෙළ සමත් වන්නා බුද්ධිමතෙකි. ඔවුන් මැට්ටන් යැයි මා පවසා නැත. ධනවතුන්ට ටියුෂන් කඩ නොතිබුණි මෙම දරුවන් උසස් පෙළ උසස් ලෙස සමත් වේ. නිදහස් අද්‍යාපනය නිසයි ඔවුන් ඉදිරියට ආවේ. මුදලට පමණක් අද්‍යාපනය දුනි නම දිලිදු පවුල් එම දරුවන් කෙසේවත් මහාචාර්යවරු නොවේ. එනිසාමයි මම කියන්නේ දුප්පත් පොහොසත් භේදයක් නැතුව සැමට සධාරන තරගයක් දෙන්න කියල. එතකොට ඇත්තම දක්ෂයෝ තෝරන්න පුළුවන්.

    12. මෙ සියල්ලට හෙතු වී ඈත්තෙ වඉද්ය විද්යාලයට ඈති තරගකාරිත්වයයි.එහිදි ඉහල ලකුනු බලයි.
    පිළිතුර :- ඔව්. රජයේ අංශය වසා දමා මුදලාලිලාට වැඩේ දුන්නොත් තරගකාරිත්වය නැතුව යැයි. එවිට රටේ ජනගහනයෙන් 90% ක් වන දිළින්දෝ පසු බසී. 10% ක් වන ධනවතුන්ට තරගයක් නැතුවම ඉගෙනුම මුදලට ගත හැකිය. තරගකාරිත්වය නොමැතිකම නිසා අධ්‍යාපන මට්ටම පහත වටේ.

    13. පහල ලකුනු ගත්තද ඔඋන් නුසුදුස්සන් නොවෙ.
    පිළිතුර :- ඔව්. නමුත් ගැටලුව ඉහල ලකුණු ගත්ත දිළින්දන් නුසුදුස්සකු වෙද්දී පහල ලකුණු ගත්ත ධනවතුන් සුදුස්සන් වීමයි. ඔවුන් උසස් අධ්‍යාපනය මුදලට ගනී. රැකියා මුදලට ගනී.

    14. ලොකය දෙස බලන්න. ඔබ පවසන පරිදි දෙයක් කොහෙවත් නෑත. ඔබ පවසන්නෙ ලොකයෙ නෑති දෙයකි.ඔබ කියු ගාමන්ට් ලමයිද මෑට්ටන් නොවෙ.කුමක් කරන්නද?සෑම දෙයකටම මුදල් අවශ්ය්යය. නමුත් රජයට ඔඋන් ගෑන මිට වඩා සොයා බෑලිය යුතුය.ලොකයෙ දුප්පතාට බාදා වෑඩිය.එය ලොක ස්වභාවයයි.පව් කලානම් එවාට වන්දි ගෙවිය යුතුය.පින් කලානම් එවටත් වන්දි ගෙවිය යුතුය.එය බුදුන්ටත් වෙනස් කල නොහෑක.ඔබ සමාජයට වයිර නොකරන්න.
    පිළිතුර :- දුප්පත පව්කරයෙකු බවද ඔබ කියන්නේ. දුප්පත් පවුලක ඉපදුනානම් කොච්චර බුද්ධිමත් වුනත් දුක විදපන් කියලඩ් කියන්නේ. පෝසත් පවුල් වල ඉපදුනේ පින නිසා තමයි. එහෙනම් මොන ගොන් වැඩක් කලත් සැපම විදපන් කියලද කියන්නේ. බුදුන් කවදද කිව්වේ උපතින් භ්රහ්මණයෙක් හෝ වසලයෙක් වෙනවා කියල. ඔබේ තර්කෙට අනුව දිළින්දා සදා දිලින්දාය. ධනවතා සදා ධනවතාය. මම සමාජයට වෛර නොකරමි.
    එහෙත් ඔබ වැනි සාහසික අදහස් දරන්නන්ට වෛර කරමි.

    http://www.lankacnews.com/sinhala/news/44634/#comment-206043
    http://www.lankacnews.com/sinhala/news/44634/#comment-205233

    • සිල්වා says:

      මොකක්ද මේ දාලා තියෙන්නෙ..කවුරු වුනත් අදාළ දේ කතාකරනවා නම් තමයි වටින්නෙ…

    • Boga says:

      “ඉරානයට සම්බාධක පැනවීමට ඇමෙරිකාවට අයිතියක් නැහැ – චම්පික”
      බයිලා වැඩක් නැ ඉහල නිවුස් එකට උඹ මට දාපු අන්තිම කොමෙන්ට් එකට රිප්ලයි කරලා තියෙනවා. එකටත් රිප්ලයි කරපන්

      • දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

        http://www.lankacnews.com/sinhala/news/44665/#comment-205704

        onna uththare.

        • ටින් ටින් says:

          මම ඊයෙත්, අදත්, හෙටත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් කතාකරනවා මගේ හදවතට එකගව ඔහු වරදක් කරන තුරු.
          එමනිසා ඔබතුමාගේ තර්කයට අනුව මම අවජාතකයෙක්.
          මට මගේ අම්ම බුදුවරයෙකුහා සමානයි. උඹ මගේ අම්මාට කරපු ඒ නිගරුවට.
          බුදු දහම සත්ත නම්, කිරි අම්මාවරු සත්ත නම්, මේ ලෝකේ නිවරදිදේ දිනීම සත්ත නම්,උඹේ අම්ම උඹ වැදුවා සත්ත නම්, උඹ වදාපු අම්මගේ පටන් තොගේ මුලුපව්ලටම හෙණගහන්න ඕන. ලෝකේ තියන සියලුම නරක දේවල් උඹලගේ පවුලට වෙන්න ඕන. මේ පරම්පරාවෙන්ම උඹල ඉවරවෙන්න ඕන. ජෙනරාල් ෆොන්සේකාට කියල සහ ලියලා තියන දේවල් වෙනකෙනෙකුට කියන්න ලියන්න හදන මිනිස්සු බයවෙන දෙයක් උඹලගේ මුළු පවුලටම වෙන්න ඕන. මේ දේ මුළු ලංකාවටම දැනගන්න විදිහට වෙන්න ඕන. මම අද දින ඉඳල හැමදාම උදේට නැගිටපු හැටිය මගේ අම්මව මතක්කරල, උඹ මගේ අම්මට ඒ කියපු දේට, උඹට මම ඉහත කියපු දේ වෙන්න කියල ප්රයර්ථනා කරනවා.

    • ටින් ටින් says:

      මම ඊයෙත්, අදත්, හෙටත් ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් කතාකරනවා මගේ හදවතට එකගව ඔහු වරදක් කරන තුරු.
      එමනිසා ඔබතුමාගේ තර්කයට අනුව මම අවජාතකයෙක්.

      මට මගේ අම්ම බුදුවරයෙකුහා සමානයි. උඹ මගේ අම්මාට කරපු ඒ නිගරුවට.
      බුදු දහම සත්ත නම්, කිරි අම්මාවරු සත්ත නම්, මේ ලෝකේ නිවරදිදේ දිනීම සත්ත නම්, උඹ වදාපු අම්මගේ පටන් තොගේ මුලුපව්ලටම හෙණගහන්න ඕන. ලෝකේ තියන සියලුම නරක දේවල් උඹලගේ පවුලට වෙන්න ඕන. මේ පරම්පරාවෙන්ම උඹල ඉවරවෙන්න ඕන. ජෙනරාල් ෆොන්සේකාට කියල සහ ලියලා තියන දේවල් වෙනකෙනෙකුට කියන්න ලියන්න හදන මිනිස්සු බයවෙන දෙයක් උඹලගේ මුළු පවුලටම වෙන්න ඕන. මේ දේ මුළු ලංකාවටම දැනගන්න විදිහට වෙන්න ඕන. මම අද දින ඉඳල හැමදාම උදේට නැගිටපු හැටිය මගේ අම්මව මතක්කරල, උඹ මගේ අම්මට ඒ කියපු දේට, උඹට මම ඉහත කියපු දේ වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

  9. වැඩ බැරි ටාසොන් says:

    හා හා මෛත්‍රී අන්කල්.. රනිල් අන්කල් වැඩකරන්නේ සුද්දගේ විදියට..
    ඒකනේ සුදු පාටට සුද්දා වගේ ඉන්නේ..

    මහින්ද අන්කල් අපේ රට ආසියාවේ ආශ්චර්ය කරන්කොට..රනිල් අන්කල් මාද්දිය වේ(දි ) යෝ හදලා ගනීවි..

    මෛත්‍රී අන්කල් පැත්තකට වෙලා ඉන්නකො – නපුරු මෛත්‍රී වෙන්නෙ නැතුව

Leave a Comment