හමුදා කඳවුරු ඉවත් කර දෙමළ ජනයාට සම අයිතිය දිය යුතුයි – ජන අරගල

උතුරේ හා නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයා මුහුණ දෙන පීඩාවන් අවම කිරීමේ අරමුණින් පුළුල් දේශපාලන ව්‍යාපාරයක් ළඟදීම බිහිකරන බව ‘ජන අරගල’ ව්‍යාපාරය පවසයි.

යුද්ධය අවසන්ව වසර දෙකහමාරක් ගෙවුනද උතුරු පළාතෙන් හමුදාව ඉවත් කරගෙන නැතිබවත් පෙන්වා දෙන එම ව්‍යාපාරය උතුරේ මෙන්ම නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය ඇති කිරීමට නම් වහාම එම පළාත්වල හමුදා කඳවුරු සීමාකර සිවිල් පාලනය ඇති කල යුතු බවද කියා සිටී.

රජය විසින් ඉක්මනින් කල යුතු මෙම කටයුතු ඉටු නොකරන්නේ නම් දෙමළ ජනතාවට සම අයිතීන් ලබා දීම සඳහා කම සංවිධානය විසින් ළඟදීම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව ‘ජන අරගල’ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයෙකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්‍ෂ මහතා පවසයි.

8,699 Viewers have read This article

72 Comments to “හමුදා කඳවුරු ඉවත් කර දෙමළ ජනයාට සම අයිතිය දිය යුතුයි – ජන අරගල”

  1. Private Sector Pension says:

    සී .අය්.ඒ ආධාර ලබන අධිරාජ්‍යවාදී ගැත්තන් ගෙන් මගේ මව්බිම බේරා දෙන්න , සුරනිමල ඝෝඨාභය මැතිඳුනි.

  2. පොඩි එකා says:

    මේක කියල තියෙන මාමගේ අම්ම ප්‍රභාකරන් එක්ක මොකක්ද කරලා කියල කමෙන්ට් දාන මාමල ඔක්කොම දැකල වගේ කියන්නේ. ඒ වගේ කමෙන්ට් දාන මාමලාගේ අම්මල ඔක්කොම මර්වින් මාම එක්ක ඒ වැඩේම කරලා වගේ, නැත්නම් ඇයි ඒගොල්ලෝ මේ මිනිහට කතා කතා කියල, මරන්නම හදන්නේ

    • Private Sector Pension says:

      උඹ තාම පොඩි වැඩිය් මේවා තේරුම් ගන්න අප්පොච්චි ගෙන් අහල බලපන් උඹ අම්මගේ බඩේ ඉන්න කාලේ අපිට විමුක්තිය දෙන්න අපු උන්ගෙන් අපිට උණු නස්පැත්තිය . පහුවෙලා රටේම කොල්ලෝ මරනවට වඩා නරකද මුන් ටික දැන්ම ඉවරකාරනම්.

  3. sara says:

    me prasnaya api therum ganna ona.hitanna.methanna tiyenne jathin athara prasnayak newei.minissunta tamanta labiya yuthu de nolabenakota ehema wenawa.kusata aharak nathiwa agata adumak natiwa sithata satutak natiwa.demala tharunaya ltte ekata badune ai.duppath kamata balen bandawa gatta yath hitya sinhala game thrunaya hamudawata baduneth duppath kamata.hittanna karunala ,kp la ltte eke lokko anduwe loku thanathuru daranawa ai demala thrunayata vithrak.api danwath therum gamu.meka jathin athara prasnayak newi.mek api siyaluma denage rata.utura demala ayagewat dakuna sinhala ayagewath newi.api eka ratak giwath wemu.sinhala tharunayekuta demala tharuniyak samaga adaraya karanna puluwan wenna ona.eyalatath ehemai.api siyallanma therum ganna ona api siyalloma minisun bawa.

  4. ළමයා says:

    හික් හික්

  5. කරා says:

    කවුද යකෝ මේ සිංහල කොටියා. ‍මේක සිංහල රට. හැම ජාතියටම මේතියන නිදහස ඇති. මුන්ට ඕනේ ආයි ජාතිවාදය අවුස්සන්න. පරයෝ

  6. Dharshana says:

    උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පමණක් හමුදා කදවුරු ඉවත් කර ගැනීමට කීමේ යටි අරමුණ කුමක්ද? දකුණු පළාතෙත් හමුදා කදවුරු තියෙනවානේ…

  7. nilik says:

    මේ ගොල්ලන්ව මෙහෙයවන බටහිර ඩොලර් දෙන්නන් ට ඕන කරන එකම දේ ආන්ඩුවට කියලා ටයර් සෑය වල මුන්ව ගිනිබත් කරවන්නයි, අපි ඒ මෝඩ වැඩේ කලොත්, ඒක 83 කරපු මෝඩ වැඩේට දෙවැනි නෑ.
    මේ මුන් ඉල්ලන ඒවා නොදුන්නා කියලා දෙමල මිනිස්සු කොහොමාටවත් ආයුධ අතට ගන්නේ නෑ. ඒගොල්ලො පරම්පරා ගානක් මේ මෝඩ වැඩේට කැප කරලා ඇති වෙලා තියන්නේ. උන් ආන්ඩුවට ඡන්දෙ දෙන්නෙ නම් නෑ තමයි ඒත් හිත යටින් මේ ලැබුන නිදහස සහ සංවර්ධනය අගය කරනවා. අනික ඔය කියන ආමි කෑම්ප් හින්දා තමයි වලලා තියන ආයුධ ටික ආපහු ඒගොල්ලන්ට ගොඩට ගන්න බැරි වෙලා තියන්නෙ, නැත්තම් ඒවා ගොඩ ගත්තාම ආයෙ කාට හරි පුලුවන් අලුතින් වැඩ පටන් ගන්න.
    චමීර කොස්වත්ත, වරුණ , පුබුදු කියන්නෙ අවජාතක සල්ලි වලට කහින එවුන්. උන්ට බෑ ඇත්ත ජන අරගලයක් මෙහෙයන්න. එහෙම එකක් බිහිවෙන්න තරම් රටේ තත්ත්වය අවුල් නෑ.
    දැන් තියන අප්‍රසාදය තියන්නේ මධ්‍යම පාන්තිකයො අතර උන්ට කීයක් සල්ලි ලැබුනත් මදි. උන්ට පාරක් හැදුවත් පේන්නෙ හදපු පාර නෙවෙයි “යකෝ මේකෙන් කීයක් හොරා කන්න ඇතිද? ” කියන එකයි. අනුන්ගෙ සල්ලි එහෙම ගනන් කරනකොට පුදුම කේන්තියක් එන්නේ.මිලියන කීයක් ලැබුනත් සැනසෙන්නෙ නැති එක භයානක ව්‍යාධියක්.
    අන්න උන් තමයි තියන එක සුන්නත් ධූලි වෙන්න ඉල්ලන්නෙ. තරෞණයො අතර විශ්ව විද්‍යාල වලට වෙලා, බුල් කෙල කෙල හිටපු එවුන්ටත් ඔහොම ඉරිසියාවක් තිබෙනවා. මොකද උසස් පෙලෙන් පස්සෙ රස්සා කර කර සිමා වගේ ඒවා කරන ලමයින්, අවුරුදු 5 ක ට විතර පස්සෙ ලොකු තැනකට එනවා.
    අනික උන් ගෙ ඉන්ග්‍රිසි ත් හොඳයි. ඉතින් කැමපස් ගිය එකා ( හැමෝම නෙවෙයි ) මාර සමාජ වෛරයකින් ඉන්නෙ. ඌට ඕන නැති කරන්න. කොලඹ ලස්සන වේගන එනකොට උන්ට රුස්සන්නෙ නෑ. පාරවල් හැදෙනකොට උන්ට ඉවසන්න බෑ.
    ඊට අමතරව ඔහේ නිකම් කට මැත දොඩවන කට්ටියක් ඉන්නවා උන් තමයි ආන්ඩුවේ සේවකයො,උන්ට සැප වැඩියි, කිසිම වැඩක් නොකර පඩි, සයිඩ් බිස්නසුත් කරනවා. තෙල වැඩි වෙලා උන් මහරජා ට බනිනවා. හැබැයි උන් ඡන්දෙ දෙනකොට දෙන්නේ ආන්ඩුවට, මොකද උන් දන්නවා, ඇත්ත කතාව.
    ඔය කියන අපථ ජනතාවට තමයි අරගල ඕන. ඇත්තම කියනවා නම් යූ ඇන් පී කට්ටියවත් අරගල පතන්නෙ නෑ.
    හැබැයි ඕනම මොට්ට අරගලේකට සුලු පිරිසක් හිටියත් ඇති. මේවා ගොටා හොඳට දන්නවා. දැනට මුන් හැමෝ ගැනම කරුණු සොයනවා. කොලඹ හැම තැනම කැමරා සවි කරන්නෙත් ඒකයි.
    වැඩක් කලාවට කරන්න දන්න මිනිහෙක් ගෝටා කියන්නෙ. පුංචි මෝඩ චූන් වලට කලබල වෙන්න නරකයි. සුදු වෑන් වලට ගෝටලාගේ සම්බන්ධයක් නෑ, ඒවා නිර්මිත දේවල්.

    • Dope says:

      Nilik umba nam niyameta ganja parak gahala full athal eke inna ekek wage penenne.Ohomama indin.Ethakota hithata kisima dukak nehe.Hebei ithin tikak hari mole thibunoth ohoma inna amarui.

    • Raaksha says:

      මචන් උඹේ සමාජ විද්‍යාත්මක විවරණය ඉතාම ඇත්ත . මද්යම පන්තියේ එවුන්ගන කියපු දේ 1000% ඇත්ත ඕක තමයි ප්‍රශනය . ගෝටා තමයි මේ රටේ අපිට අද බය නැතුව නිදාගන්න තිබෙන සහනය ඒවගේම ත්‍රිවිද හමුදාව තමා අපේ ශක්තිය . අපි මේ වෙලාවේ කරන්න ඕන මේ ජන අරගල කාරයෝ ගැන හිමින් සැරේ නිරීක්ෂණය කරලා මුන්ව මුලින්ම කපා දාන්න ඔත්තු දෙන එක . අවුරුදු 30 ක් බටකාව හොඳටම ඇති .රටේ උද්ගෝෂණ පෙරලි ත්‍රස්තවාදය එපා ඒ දේවල් නැවත ඇතිකර අපේ අපේ දරුවන්ගේ සැනසිල්ල උදුරාගන්න හදන මුන්ව විනාස කරන්න එකා වගේ ආරක්ෂක අංශවලට සහය දෙමු .ජන අරගල කාරයන් සමූල ගාතනය කරමු

  8. saman says:

    Me wage evun nisa lankawe kollo 1971,1989 meruna.Newatha eaka wenna nodie mun ewarakarala danna one

  9. වීරා says:

    බිෂණ කාරයෝ බංග වේවා
    හමුදා කඳවුරු ඉවත් කර දෙමළ ජනයාට සම අයිතිය දිය යුතුයි – ජන අරගල
    වීරා
    ඈ ඔයි හමුදා කදවුරු අයින් කලාම තමයි සම අයිතිය අහිමි වන්නේ
    මොකද දකුණේ අපිට හමුදා කදවුරු තියෙනවා
    උතුරේ අයට හමුදා කදවුරු නැතුවම කොහොමද සම වෙන්නේ
    එතකොට අසමයි නේ
    එතකොට බස්නාහිර පළාතේ දෙමල ජනයා ඉන්න නිසා
    බස්නාහිර පළාතේ කදවුරුත් අයින් කරන්න කියලද මේ පිස්සෝ කියන්නේ
    මොලේ හොද නැතුවද කොහෙද ?
    ප්‍රබාකරන් මිනිස්සු මරණ කාලෙ මේ මානව හිත වාදිය කොහෙද හිටියේ

  10. Anonymous says:

    හමුදා කඳවුරු ඉවත් කර දෙමළ ජනයාට සම අයිතිය දිය යුතුයි – ජන අරගල

    වීරා
    ඈ ඔයි හමුදා කදවුරු අයින් කලාම තමයි සම අයිතිය අහිමි වන්නේ

    මොකද දකුණේ අපිට හමුදා කදවුරු තියෙනවා

    උතුරේ අයට හමුදා කදවුරු නැතුවම කොහොමද සම වෙන්නේ
    එතකොට අසමයි නේ

    එතකොට බස්නාහිර පළාතේ දෙමල ජනයා ඉන්න නිසා

    බස්නාහිර පළාතේ කදවුරුත් අයින් කරන්න කියලද මේ පිස්සෝ කියන්නේ

    මොලේ හොද නැතුවද කොහෙද ?

    ප්‍රබාකරන් මිනිස්සු මරණ කාලෙ මේ මානව හිත වාදිය කොහෙද හිටියේ

    තෙරුවන් සරණයි !

  11. එදා පොඩිඑකා says:

    89 -90 JVP කාරයෝ මිනිස්සුන්ගේ ඔලුව කපල රිටි වල ගහල යද්දී උම්බකොහෙද හිටියේ

    අපේ ඉස්කූල් බස් එක ගිනි තිබ්බේ පාහර JVP බල්ලෝ

    ගමට ලයිට් දුන්න ලයිට් කණු කපල දාපු පාහරයෝ

    ගමේ තැපැල් කන්තෝරුව ගිනි තියපු අමනයෝ

    කප්පන් ගත්ත තිරිසන්නු

    එක වැන්දබු කාන්තාවක්ව JVP කාරයෝ 7 ක් විසින් දුෂණය කලා එකම දවසේ (ඒ කාන්තාව ඉස්පිරි තාලේ ගෙනිච්ච )

    මේ කාලෙ මේ මානව හිත වාදිය කොහෙද හිටියේ

    බිෂණ කාරයෝ බංග වේවා

  12. වීරා says:

    හමුදා කඳවුරු ඉවත් කර දෙමළ ජනයාට සම අයිතිය දිය යුතුයි – ජන අරගල

    වීරා
    ඈ ඔයි හමුදා කදවුරු අයින් කලාම තමයි සම අයිතිය අහිමි වන්නේ

    මොකද දකුණේ අපිට හමුදා කදවුරු තියෙනවා
    උතුරේ අයට හමුදා කදවුරු නැතුවම කොහොමද සම වෙන්නේ

    එතකොට අසමයි නේ

    එතකොට බස්නාහිර පළාතේ දෙමල ජනයා ඉන්න නිසා

    බස්නාහිර පළාතේ කදවුරුත් අයින් කරන්න කියලද මේ පිස්සෝ කියන්නේ

    මොලේ හොද නැතුවද කොහෙද ?

    ප්‍රබාකරන් මිනිස්සු මරණ කාලෙ මේ මානව හිත වාදිය කොහෙද හිටියේ

    තෙරුවන් සරණයි !

  13. රටට ආදරේ එකෙක් says:

    කොල්ලනේ… මට මු කොහෙද ඉන්නේ කියල හොයල දියල්ල… මම අදින් පස්සේ කොලු කාරයෙක් වෙනවා… මුගේ මුණ දැක්කම මට ඉන්න බෑ….
    හරි ෂෝක් අනේ ….. ස්වීට් කොලු පැටිය… අර-ගල කොහොම ඇද්ද…අම්මේ… මතක් වෙද්දී ඉන්න බෑ…

  14. රටට ආදරේ එකෙක් (ප්‍රභාකරන් වැහිලා) says:

    අඩේ අප්පා… කන්දේ ෂාමි… යේක මම මම කිවුව මුග්ගේ අම්මට යෙදා කොන්ඩම් යේක ඉරුනා කියලා.

  15. ලොකු බංඩා says:

    ජනඅරගල ජනතා එන් ජි ඔ විමුක්ති කාමීන් සදහා රජයේ පාර්ශවයෙන් හා ජනතාවගේ පාර්ශවයෙන් එක් දෙයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.
    ඒනම් එතුමන්ලාගේ ප්‍රඥාවේ බල මහිමය නිසා ලොකු වූ ඔලුවේ පළල් වූ නළල මැදට එකම එක උණ්ඩයකින් උත්තමාචාර දැක්වීම පමණයි.
    යලි ටයර් සෑ ඇති නොවීමටත්,සංවර්දනය දිගටම සිදුවීමටත් සාමය පවත්වා ගැනීමටත් එය අත්‍යාවශ්‍යම කටයුත්තකි.

    ලොවෙත් නැති කොමිවුනිස්ට් වාදයෙන් හෝ බටහිර මුදල් රසට දිව දික්කරන හිස් මිනිසුන්ට වෙන කල හැකි දෙයක් නොමැත.
    කිසිදා කරුණු පැහැදිලි කර උන්ව නිවැරදි මාවතට ගත නොහැකිය.

  16. BALI ARAGALA says:

    akata samajawade karanna gihin tamange mataya pussak wenakota aciyatika agatiya matak wela akaparatama mara hada denawa.jana aragala newei dannaona hari nama bala aragala.dimutulage charyawa mulu ratama dannawa.vikta ivanla,vikrama bahula,nandana gunatilakaia,vimalla,layanal bopagela jvp aken pannapu horu ada jana aragale jatika veerayo.ahinsaka ammalage tattalage rudiraya pana pitin beepu ubala avajatakai.

  17. එරික් says:

    අහකට දාන්න ඕව ඇතුලේ එබුවම තමයි උඹල වගේ අරඟල කාරයෝ උපදින්නේ. කාලකණ්නි හැත්ත…. තමිල්ණාඩුවේ අපේ එකෙක්ට අඩියක් ගහල යන්න බැහැ. උඹල එනවා මෙතන සම අයිතිවාසිකම් කතාකරන්න… උතුරේ ඉන්න දමිල ජනයාට තමුන්ගේ මුහුදු සීමාවේ මාළුටික අල්ලගන්න බැහැ. අරුන් කොකා පෙන්නල මාළුටික ඩැහැගෙන යනවා.
    කො උඹලගේ මහලොකු සද්ද ඒවට…..පල පල මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීලා…

  18. Sri Lankikaya says:

    ethkota uthuru negenahrin elawala daapu sinhala , muslim minissu padinchi karann one neyda? me ballanta ewa mathak wennenaa. aththatama minissu gena kekkumak thiyenawanam oya hema deyak genama kathaa karanawa. mun ta one ara wale wetila yaaanthan goda giya un ayeth wale daaala, vairaya wedi karala eken waaasi ganna.
    aththatama mehema kaala kanni wena kohewath nathuwa athi.

  19. Rajendra says:

    Para sinhala ballonta polimay hitawela wedi thiyenna onnay

  20. Jayagath Perera says:

    කුලියට කහින එකේ සීමාව කුමක්ද?

  21. frank hanz says:

    Malli ube AMMA LTTE ekata deela hitapan Awajathaka Ballige putha

  22. Chin says:

    Why the Govt. allow these dogs to bark like this ?

    If not at least ex-soldiers should organize a group to eradicate these stray dogs.

  23. යථාර්තවාදියෙක් says:

    මේ හිපාටුවට මතකද දන්නෙ නෑ…
    * අපේ කොල්ලෝ දහස් ගානක් ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදියගේ කාලකන්නි LTTE හැතිකරේ විසින් මරලා දාපු විදිහ
    * අහිංසක මිනිස්සු දහස් ගානක් නිරපරාදේ මරල දාපු විදිහ
    * පවුල් කී දාහක් ත්‍රස්තවාදයෙන් බැට කෑවද කියලා
    * අම්මල කී දෙනෙක්ට තමන්ගෙ පුතා/දුව අහිමි කලා කියලා
    * පුන්චි දුවල පුතාලට තමන්ගේ තාත්ත අම්මාගේ ආදරය එකේ කාල කන්නි උදුරගෙන ගියා කියලා

    තවමත් ප්‍රභාකරන්ගේ ගුණ කියන එවුන් මිහිපිට ඉන්නව කියල මූ දන්නව මූත් කොටියෙක්ට දාව ජාතක වෙච්චි එකෙක් නැත්තම් ඔහොම කතා කියන්නේ නෑ

  24. සමන් කුමාර says:

    ඇමෙරිකාවේ ආධාර වලින් නටන රුකඩ බිහිකරන්නේ මෙහෙමයි. ජවිපෙ ඒ පැත්තට නම්මගන්න බැරිඋනපාර කෑල්ලක් කඩ ගත්ත .. දැන් නමක් දාගෙන නටනවා .. කනගාටුම සිද්ධිය තමයි විශ්විධ්යාල සිසුන් මේවට සම්භන්ධ වීම .. ආණ්ඩුවේ දේශපාලකයන්ගේ ක්‍රියා කලාපයත් මේවට උල්පන්දම් වෙනවා …

  25. Nishan says:

    දෙමල ජනතාවට සම අයිතිය දෙන එකයි, හමුදා කඳවුරු ඉවත් කරන එකයි දෙකක්….මේ දෙකම එකට පූට්ටු කරලා කතා කරන්නේ එකකින් පේන සාධාරණකම අනික් එක උඩ පටවලා දෙකම සාධාරණීය කරන්නයි…..

  26. Demala says:

    Desapremaya yanu thama ratata aadaraya kireemai.
    Apa rate desapremaya demalun mereemai.
    Sinhalayan sathutu kireema Janapathi thumage wagakeemai.

  27. හොඳ හෙළයා[Honda Helaya] says:

    ඔව් ඔව් ඔයා කියන කම් තමයි හිටියේ, මේ අර මොකක්ද අරගල ව්‍යාපාරයක් පටන් ගන්න යනවලු නේද? හොදයි එකේ න්‍ය්යාචාරයා විදියට වික්‍රම් බාහුව පත් කර ගත්තොත්. අර එල්.ටි.ටි.ඊයට ඉස්සර ඇන්ටන් කියල කෙනෙක් හිටියේ අන්න ඒ වගේ තියේයි ඒ විතරක් නොවයි එයා දන්නවා හොදට ඔය ගාන කපන වැඩ වල හැටි.ඔය ගොල්ලන්ට කියලත් දෙයි. සමහර විට එහෙම නොකරයිද දන්නෙත් නැහැ මිනිහා හරි ගුඩ්ඩ ට්‍රයි කරලා බලන්නකෝ?

  28. SUNIL says:

    munawa JVP eken pannuwa, dan lankawen pannnath kalawa awith.mun rala ltte Guee kala

  29. sehan disanayaka says:

    PRABHAKARAN TA KALIN NE ME WAGE BALLANWA MARALA DANNA TIBBE.MUN MOKKUNTA JATHAWA WECHCHA EWUNDA MANDA.MEWAGE SET EKAK UNP EKA ETHULETH INNAWA , JJ ,RK WAGE EWUN

  30. lanka says:

    මේකේ අදහස් දමන අය ආත්මාර්තකාමින් බවයි මට පෙන්නේ. අපගේ හිතේ ඇති සැකයට උතුරේ ජනතාව ජිවිතයෙන් සහ නිදහසින් වන්දි ගෙවිය යුතුද?. නිදහස සහා ජිවත්විමේ අයිතිය කාටත් එකයි . එය ජාතිවල නම් වලට පමණක් අයිති වු බුදලයක් නොවේ. කරුණා කර හැම කෙනෙක්ම මනසින් උසස් (මණුෂයින් වෙන්නට) අයවන්නට උත්සහ කලොත් අපගේ රටේ ගිනපුලිගු වාගේ ප්‍රශ්නයට විසදුම් ලැබෙවි.

    • Upul says:

      ප්‍රශ්න ඇති අය ප්‍රශ්න ඉදිරිපත් කරන ක්‍රමයක් ඇත. පිළිගත් ක්‍රමය වන්නේ මහජන නිතෝජිතයන් මඟින් හඬ නැගීමයි. දෙමල ජනතාවට ඒ සඳහා TNA පක්ශය ඇත. අවශ්ය නම් EPDP වැනි වෙනත් පක්ශ ද ඇත. ජන අරගල එවැනි දේශපාලන පක්ශයක් නොවේ. උතුරේ දෙමල ජනතාව ඔවුන් තම නියෝජිතයන් ලෙස පිලිගන්නා බවට සාධක නැත. සිංහල බහුතරයක් වන පිරිසක් උතුරට ගොස් දෙමල් බහුතරයකගේ ප්‍රශ්න ගැන කෑගසන්නේ කුමන කැසිල්ලකටද? එය සාධාරණ් සැකයකි. ඔවුන්ට ඒ සඳහා නිදහස තිබිය යුතු යැයි ඔබ කියාවි. නමුත් නිදහස හා වල්බූරු නිදහස අතර වෙනසක් ඇත. වල්බූරු නිදහසක් භුක්ති විඳින බව පෙනෙන විට සමාජය සැක පහල කිරීම පුදුමයක් නොවේ. මේ සිටින්නේ වසර 30ක් බැට කෑ සමාජයකි.

  31. lanka says:

    මේකේ අදහස් දමන අය ආත්මාර්තකාමින් බවයි මට පෙන්නේ. අපගේ හිතේ ඇති සැකයට උතුරේ ජනතාව ජිවිතයෙන් සහ නිදහසින් වන්දි ගෙවිය යුතුද?. නිදහස සහ ජිවත්විමේ අයිතිය කාටත් එකයි . එය ජාතිවල නම් වලට පමණක් අයිති වුවක් නොවේ. කරුණා කර හැම කෙනෙක්ම මනසින් උසස් (මණුෂයින් වෙන්නට) අයවන්නට උත්සහ කලොත් අපගේ රටේ ගිනපුලිගු වාගේ බුර බුරා නැෙගන ප්‍රශ්නයට විසදුම් ලැබෙවි.

  32. මහ රජා says:

    නටපන් තව ටිකක් ගාන වැඩි උන ගමන් සුදු වැන් එකක් එවන්න ගොටා මල්ලි ලෑස්ති වෙලායි ඉන්නේ

  33. janaka says:

    නියමයි…..මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින ඔබට .. අපගේ සහයෝගය.

  34. Janarawa says:

    සිංහලුන් මේ කඳවුරු ඉවත් කරනවාට විරුද්දනම් ඔවුන්ට යලි අවි වලින් වනහානිය ගැන ජන අරගල ව්‍යාපාරයේ අපට කනගාටුවක් නැත .
    යුක්තිය ඉටුකරනු කොටි නිදහස් කරනු හමුදා විසුරුවනු කඳවුරු ඉවත් කරනු .
    ජන අරගල ව්‍යාපාරයට ජය වේවා .

  35. Lower cast JVP says:

    ganan ganna epaa, mun Sinhala janathaawagen prathikshepa welaa iwarai enisa dan try karanawa aduma gaane North and East paththen wath puluwanda kiyala monawahari hoyaaganna. Issella lankaawae hitiye adu kulay ekai, eka JVP eka. dan innawa adukulay deka, eka jana aragala. Napunsaka haththa, dan ithin polgediyak, kosgediyak kadaagena kaala hitapalla.

  36. RAAKSHA says:

    ඔන්න කොටි සල්ලි වැඩකරනවා වරෙල්ල උද්ගෝෂණය කරන්න තොපිව පණපිටින් හමගහනවා ජඩ කොටි හැත්ත.
    මුන්ව දැන්ම සමූල ගාතනය කරන්න නැත්නම් යලි කොටි අපිව බෝම්බ ගසා මරා දැමීමට සිංහල මේ කොටි එක්ක එකතුවී පැමිණිය හැක .

  37. පිප්පි දිගෙමේස් says:

    හමුදා කදවුරු තව අවුරුදු 20ක් වගේ කාලයක් ඇතුලත හිමින් හිමින් අඩු කරන්න ඕන.එහෙම නැතුව එක පාර අවුරුදු 5කින් වගේ අඩු කලොත් සන්නද්ධ කල්ලි බිහි වෙන එක වලක්වන්න බෑ,යාපනේ මිනිස්සුන් එක්ක කතා කරල බැලුවම තේරෙනව උන්ට ප්‍රභාගේ කාලෙ හරියට කන්න බොන්න නැති උනත් අද වෙනකනුත් ප්‍රභාට තියෙන පක්ශපාතීකම!

  38. SB says:

    තො වගෙ දෙමලෙකුට අවජාතක උන එවුන් එයි තොගෙ අර ගලෙට සහායට තො මැරුම් කන්න දගලන බවක් නම් පෙනව

  39. යුධ සෙබලා says:

    අනේ බොල.. දේශපාලුවො… ඒ මිනිස්සුන්ට ඒ අයිතිය දෙන්න විදියක් තියෙනවා…

    ඒක තොපිලා වගේ ගොන් දේශපාලුවො විකුණගෙන කන්න එපා…
    යුද්ධෙ යන වෙලේ උඹලගේ ඔය කටවල් වල මොනවද තිබුනේ ???
    උඹලා කොහේද හිටියේ ?

    දැන් නිකන් මැද්දට පැනලා පොරමොලා ල වෙන්න හදනවා..

  40. malaka says:

    good idea

  41. කැලැ කොල්ල says:

    යුද්දේ කාලේ උඹ බයේ මාත් එක්ක කැලේ හිටපු හැටි අමතක වෙලාද මෙහෙම බුරන්නේ මගේ බලු පැටියෝ ?

    • කැලැ කොල්ල says:

      මු ඔරිජිනල් “කැලැ කොල්ලා” නෙමෙයි.
      නිකං පීචං අදහස් ඇති කොමෙන්ට් “කැලැ කොල්ලා” නමින් දමා ඇතිනම් ඒ පිලිබද වගකීම ඔරිජිනල් “කැලැ කොල්ලා” නොදරන බව මෙයින් දන්වා සිටිමි. නම හාවිත කිරීම ගැන කිසිදු විරුද්ඩ කමක් නැත.

  42. namal says:

    මෙ කොහෙ යන පගර නැට්ටෙක්ද මු බොල අව ජාතකයො තොට සුදු වැන් එක්ක යන්න කැමතිද?

  43. RAWANA says:

    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්‍ෂ

    meyage na danna aya helikaranna. mu PILIYANDALA neda?

  44. කොටා says:

    බලාගෙන හිටපිය අවලමා උඹට බයවෙලා අයින් කරනකං. නොදකිං අවජාතකයා… තොගෙ අම්මයි තාත්තයි තෝව හැදුවට වඩා හොදයි බල්ලෙක් හැදුවනම්… අඩුම ගානෙ නැට්ට හරි වනයි….

  45. RAWANA says:

    දෙමළ ජනතාවට යුද්ධය ලබා දීම සඳහා කම සංවිධානය විසින් ළඟදීම දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන බව ‘ජන මරගල’ ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිකයෙකු වන බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී පවසයි.

    සාමාන්‍ය ජන ජීවිතය නැති කිරීමට නම් වහාම හමුදාව උතුරු පළාතෙන්, නැගෙනහිර පළාතෙන් ඉවත්කර කල යුතු බවද වරුණ රාජපක්‍ෂ මහතා කියා සිටී .

  46. kolla says:

    මුන්ව මරලා දාන්න ඔනෙ කාලකන්නි හෑත්ත….මුන්ට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ..යකො

  47. ගිනිසිළුවා says:

    නියමයි…..මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින ඔබට .. අපගේ සහයෝගය.

  48. ටින්කර් බාස් says:

    මාර කතාවක්නෙ අපේ ගේ ලගම(පනාගොඩ ) හමුදා කදවුරක් තියෙන්නෙ. ඒ පැත්තෙ කවදාවත් යුද්දයක් තිබුනෙ නෑනෙ.එහෙම කදවුරක් තිබුන කියල කවදාවත් අපිට කරදරයක් හිරිහැරයක් වෙල නෑ. අනික ලංකාව පුරාම තියෙන්නෙ එහෙමනම් උතූරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරන්න කියන්නෙ මොන මගුලකටද? මුන්ට හමුදාවත් එක්ක ඕන ඕන සෙල්ලම් දාන්න බැරිනිසා තමයි ඉවත් කරන්න කියන්නෙ

    • pasidu says:

      පනාගොඩ කියන්නෙ පනාගොඩ. නිකං එක පුලියේ දාගෙන නටන්නෙ නැතිව හටපං බං උඹ දන්න ලංකාව පුහ්

      • Private Sector Pension says:

        පසිඳු කියන්නේ ප්‍රසිද්ධ කියන එකට නේද ? උඹ ප්‍රසිද්ධ උනේ මේ වගේ ගොන් කතා කියලද ? ලංකාව ගැන නෙවෙය් උඹ ගෙදර මකුළු දැල් කඩලා නා ගනින්. පොන්න මුසලයා.

        පනාගොඩ ලංකාවේ නම් මේ ගොන් අරගල කාරයෝ ඒක අයින් කරන්න කියන්නේ නැත්තේ ඇයි කියල නේද මුසලයෝ ඒ මනුස්සය කියල තියෙන්නේ.

        බත් කන බූරුවා.

  49. Real Man says:

    මේ කොහේ ඉදන් ආපු පක්කලි ටිකක්ද? අනිවාර්යෙන්ම මුන්ට කොටින්ගෙන් සල්ලි එනවා ඇති.සල්ලි දෙනවා නම් මුන් අම්මා වත් විකුණයි.

  50. Anonymous says:

    නියමයි…..මිනුසුන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් වදින ඔබට .. අපගේ සහයෝගය.

    • SB says:

      මෙ කොමන්ට් එක දමල තියෙන්නෙ අර ගිනිසිළුවා කියන අපතයා

    • Private Sector Pension says:

      හම්බවෙය් අය්තිය නෙවෙය් සල්ලි හැබය් මිනිස්සුන්ට නෙවේ ඔය කපටි උරන්ට .

  51. Till win says:

    ඈ බෝල මී හරකෝ තෝ කියන විදිහට වැඩ කරන්න තෝ කව්රු කියලද හිතාගෙන ඉන්නේ පස්ස කහ ගන්න නියපොත්තක් නැති කැහුටු රිලවෙක් නිකන් මරු කියවනවා , තෝ කියන විදිහට උතුරෙන් හමුදාව ඉවත් කර ගත්තොත් තොගේ අම්මාද අහිංසක දෙමල ජනතාව රකින්නේ කොටියට නිකන්ම උතුර දුන්නනම් ඉවරෛනේ , කාල කන්නී ජෙප්පන්ගෙන් තොපි ගැලවුනාට රට ජාතියට කෙළවෙන අදහස් ඔලුවට එන එක නම් තවම වෙනස් වෙලා නැහැ ඔව්ව තොපේ අදහස් නෙමේ තොපිව අල්ලේ නටවන අර කුමාර් කියන කොටි agent ගේ අදහස් වරෙව්කෝ අරගල කරන්න කලිසම ගලවනවා තොගේ ඔලුවෙන් මුඋසල බලල

    • pasidu says:

      අඩේ අප්පා දෙමළ ජනතාව අහිංසක නම් කොහොමද බන් උන් කොටි උනේ?

      • Private Sector Pension says:

        ඔයාගේ තර්කයක් නැනේ , නිකන් ඔහේ ටයිප් කරන්න එපා අනේ .

  52. sam says:

    IM REAL MAN -I CAN SEE SAM’S EMAIL ADDRESS, THIS IS SITE ISSUE (lisiworld@…..com)

  53. kumaraya says:

    saadaranawa geewathwena,minisata adiyen adiya hamuda kadawuru
    thibunath prashnayak naa neda GEMBO? aragala karanne nathnam.

  54. dhammika says:

    Bas,,,rd , I don’t want to ask the reason from you ‘WHY ” . But bast….d like you all should go to the same world where PRABHA went . You mother Fu…. don’t try to creat problems agin . We all had to sacrificed so much to wiped out the LTTE terrorists from our country . If the innocent tamil civilions can live peacefully in those areas , why you Fuc…s are trying to create problems . You fuc…rs are CURSE for our country .

    Yako munta me mokada wela tiyenne . Mun harima Paw karayo . Munge Ammala Thathlatawath berida munta kiyala denna mewage karanna epa kiyala . Para ballo , Munwa yawanna One Praba giya Parema Thamai . Munta Salli hambawenawanam , munge Amamalai , Munge Genui Unath Mun wikunai . Para Ballo …

  55. Ranil Wickramasingha says:

    Beluwahama mama hondaine…………………

  56. disabled soldier says:

    Eta essella labana para puluwannam Parliment ekata ekek wa select karala pennannako

  57. Demala says:

    hamuda kadauru ithin rata watema ithiyanawa…moko eewa muhude hadannada mun kiyanne

  58. sam says:

    Where were you on war season ?

Leave a Comment