‘සුදු කොඩි’ සිද්ධිය ලොවට කියූ වාර්තාකාරිනිය සිරියාවේදී ෂෙල් ප‍්‍රහාරයකින් මියයයි

සිරියාවේ හෝම්ස් නගරයේ බලය අත්පත් කරගෙන සිටින විපක්ෂ කැරලිකරුවන් සහ රජයේ හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් වාර්තාකරණයේ යෙදී සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.  ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මතභේදයට හේතුවූ සුදුකොඩි නඩුවට සිදුවීම්ද ලොවට මුලින්ම හෙළිදරව් කලේ මාරි කොල්වින් විසිනි.

අමෙරිකාවේ සන්ඩේ ටයිම්ස් පුවත්පතේ යුද පුවත් වාර්තාකාරිණියක වු මරී කොල්වින් සහ ඇය සමග සිටි රෙමී ඔච්ලික් නමැති ප්‍රංශ ඡායාරූප ශිල්පියෙකු මෙසේ මියගොස් තිබේ. ඔවුන් රැඳී සිටි ස්ථානයකට එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් මොවුන් ජීවිතක්‍ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන්ය.

මාරි කොල්වින් මාධ්‍යවේදිනිය ශි‍්‍රී ලංකාවේ පැවති ගැටුම් පවා වාර්තාකරණයෙහි නිරතවී සිටි අතර 2001 වසරේදී උතුරේ පැවති ගැටුම් අවස්ථාවේදී එල්ල වූ ප‍්‍රහාරයකින් ඇයගේ එක් ඇසක්ද අහිමි වී ඇත.

21,093 Viewers have read This article

51 Comments to “‘සුදු කොඩි’ සිද්ධිය ලොවට කියූ වාර්තාකාරිනිය සිරියාවේදී ෂෙල් ප‍්‍රහාරයකින් මියයයි”

  1. Chinthaka says:

    Well done…. Mekata kiyanne ‘Naka dee pusee’ kiyala hahaha. Me wage yuddha wikunan kana ewunta thamai first wedilla thiyannona. Way to go….

  2. සොත්ති උපාලි says:

    අනේ සාදු සාදු සාදු

  3. දිට්ට ධම්ම වේදනීය කර්ම පලදීල,අර සහන් ෆොන්නඩෝටත් වෙන්නෙ විදවල මෑරෙන්න.

  4. Joseph says:

    අපායෙන් මිදුණු කලෙක මාධ්‍ය ගණිකා වෘත්තියෙන් මිදී පැරණිම වෘත්තියෙන් ජීවිකාව ගෙන යාමට ලැබේවා!

    අහක ඉන්න අහිංසක ජිවිත විනාශ නොකෙරෙන නිසා එය නම්බුකාරයි. එක එකාට කුලියට දීමට මෑට සංසාරික පළපුරුද්දක් ඇත.

    • don’t have experience man. what you saying is correct.
      but this is not the way how US people are thinking.

      What all she need is a big story. It’s called democracy,
      it’s all about make a topic, discuss it discuss it and waste the time.

      The US mindset driven through this, Democracy, liberty and freedom.
      That’s what their kids are programmed by their media since they are too
      young. So it’s not wise to fight with it. It’s how their firmware is
      programmed inside the factory assembly line called ‘US democracy and Liberty’.
      If you want to took that firmware chip out and fix it and reprogram it , then
      your up to write the most hardest and complicated patch that is ever written
      in. Simply you can’t do that. Make the voice to the voice. There is always a
      side of defense that speaks about us too. we should strong our defense and
      make it strong.

      welcome to the US democracy! Jail with a color TV [today it's internet].

  5. පරාස්ස says:

    දිට්ට ධම්ම වේදනීය කර්ම

  6. RAWANA says:

    tom says:
    February 23, 2012 at 9:07 am
    bankin moon,
    navy pillay,
    hillary clinton
    ,robert blake,
    devid cameron
    ,france prime minister,
    erick sohelhaim,
    marry collvin,
    martin rasel lea,
    jhon baird,
    thomas weela,
    lesly tailer,
    mario otero,
    seyosbass macdnuff,
    bamara lohublar,
    mili band,

    උන්ට දෙන අපේ පර බල්ලන්ගේ ලිස්ට් එක අනිත් අයත් ලියන්න .

    රනිල්

    ෆොන්සේකා

    සම්බන්දන්

    සුනන්ද දෙෂප්ප්රිය

    ජෙහාන් පෙරේරා

    ජයලත් ජයවර්ධන

    කුමාර් ජයරත්නම්

    කිලි මහාරාජා

    +++

    • කලවැද්දා says:

      පාක්‍යසෝති සරවනමුත්තු
      වික්‍රමබාහු කරුනාරත්න

  7. buwa says:

    What goes around comes around!

    මෙයාගෙ ඇහැ නැති වුනේ ලන්කාවෙදි, ඒත් බලු වැඩ නැවැත්තුවෙ නෑ, අන්තිමට ටමුන්ගෙ පව් තමුන්ටම කැරකිල ආවා. කාටත් මේව හොඳ පාඩම්. මේ රට වෙනුවෙන් මැරුනු වීරයන්ගේ සහ නිරායුධ අහින්සකයන්ගේ ජීවිත වලට සාධාරනයක්.

  8. kgb says:

    Ethakota Ja….?

  9. නිදහසේ අඟය says:

    මේවා කාටත් හොඳ පාඩම්. ලංකාවේ සුදු කොඩියට කඩේ ගිහින් බලෙන් ලෝකේට ගෙන ගිය හැම එකාටම ඔහොම වුණාට අපිට නම් දුක හිතෙන්නේ නෑ.

  10. kumaraya says:

    meki gana loku pracharaka vadasatahanak eeye engalanthaye
    demala rupawahinee wadasatahanaka pracharaya una. e niwedikawa
    adapu nathieka vitharai

  11. Helaya says:

    Mekatatthami ape agame kiyanne KARMA kiyala kuruwaraddak karath KARMAYA passen pannala thankadai allagannawa. labana athmediwath hodawadak karapan.

  12. v.prabha says:

    oowa anith ayage passenuth enawa. asaadharanyata wadi aausak nahe. sathyayata wiruddhawa yana aya parissam wenna.

  13. Rajakam keruwath kalakam palade……. anga lee ruhire kageth wagire…………..

  14. Rajakam keruwath kalakam palade.

  15. asuchi kawanawa says:

    aparada wenawanam ewa loketa pennuwa ta ethi warada mokakda.lankawa kalath loke wena onima ratak kalath aparada hodai kiyanna be,1parak kaloth oka bowena ledak wage digatama wenawa……..den ape ratath e thathweta wetennada yanne………………..me geniyek newei edithara wirawariyak

  16. open says:

    කළකම් පල දෙනවා.

  17. ලංකාතිලක says:

    ශවේන්ද්‍ර තානපතිතුමන් යූ.එන් උපදේශක කමිටුවෙන් ඉවත්කල පණිවුඩයෙන් කම්පනයට පත් මා හට පොඩි සැනසිල්ලක් ලැබුණේ මේකි මළා කිව්වහමයි.

  18. dharshana says:

    නියමම සීඅයිඒ කාරියක්. රට රටවලට ගිහිල්ලා ගේම් දෙන ‘මාධ්‍ය‘ ලේබලයෙන් කටයුතු කරන සීඅයිඒ කාරයෝ සහ කාරියෝ ගොඩක් ඉන්නවා

  19. Kali says:

    ‘ඇහැක්’ විදිහට කරන්න ගිහින් ජීවිතේම නැති කර ගත්තා…..මොට්ට ගෑනි….

  20. මාතර ආතර says:

    @Anonymous one orig

    මේ රටේ ඉතිහාසයෙන්
    ප්‍රධානත්වය හිමි,
    සිංහල-බෞද්ධ නමැති අරටුව
    වටා එතෙමින්,

    පිළිම නෙලා නැති

    සිංහල,දෙමල,මුස්ලිම් විරුවන්
    සමගියෙන් එකතුව

    මරාගෙන මැරෙන ත්‍රස්තවාදයෙන් රැකගත්
    මේ රට,

    අනාගමික කිරීමට
    සිමෙන්ති අනන

    උඹට
    විරුද්ද අන්තර්ජාල සටනට
    මා සුදානම්.

    • ඇම්ඩා says:

      මාතරේ,ඔය දෙකයි පනහේ පොන්ස්ලත් එක්ක,වැඩි කතා ඕන නෑ………..

  21. anunta kelade tamanta palede! namuth me nonata nivansuwa

  22. sam says:

    “The world will miss her because she was the eyes and ears of so many,”

  23. banda says:

    මම ඒත් බලන් හිටියේ පරක්කු මොකෝ කියල

  24. Chin says:

    මේ ගැනී බටහිර ඔත්තු සේවා ප්‍රබල ක්‍රියාකාරිනියක බව දැන් මෙකි මැරුණම ඇමෙරිකාව, ප්‍රන්සය, එංගලන්තේ ලොක්කෝ මාද්ය ඉස්සරහ අඬන විදියට ඔප්පු වෙනවා. ලංකාවේ කොල්ලෝ ඇහැකට වැඩේ දුන්න. මෙකි තනි ඇහෙන් සිරියාව පෙරලන මෙහෙයුමට වැඩ කලා.

  25. tom says:

    bankin moon,navy pillay,hillary clinton,robert blake,devid cameron,france prime minister,european union,arab leag, erick sohelhaim,marry collvin,Israyal priminister,martin rasel lea,jhon baird,thomas weela,lesly tailer,mario otero,seyosbass macdnuff,bamara lohublar,mili band this kind of people going around the world and gossipe around poor countries. they give bad opinion about other countries who is not listening to them. they dont have faire rules for other countries,they want to burn each coutries and what they want to get it from them.this kind people who work on the big chair it is to danger to the world. if they go home world is going to be ok. so some power full guy like obama has to refresh old the guys who is sitting on big chairs (like send them home with out listening to gosipe) other wise world going to end soon.

  26. tom says:

    bankin moon,navy pillay,hillary clinton,robert blake,devid cameron,france prime minister,erick sohelhaim,marry collvin,Israyal priminister,martin rasel lea,jhon baird,thomas weela,lesly tailer,mario otero,seyosbass macdnuff,bamara lohublar,mili band this kind of people going around the world and gossipe around poor countries. they give bad opinion about other countries who is not listening to them. they dont have faire rules for other countries,they want to burn each coutries and what they want to get it from them.this kind people who work on the big chair it is to danger to the world. if they go home world is going to be ok. so some power full guy like obama has to refresh old the guys who is sitting on big chairs (like send them home with out listening to gosipe) other wise world going to end soon.

  27. M. පයිසර් says:

    හොදම වෙඩේ පට්ට බෙල්ලී

  28. sashi says:

    elama kiri. kala kala dee pala pala dee

  29. Manhaton says:

    May your soul rot in hell until you understand the true difference between the freedom fighter and the terrorist. ජයවේවා!

  30. sanda says:

    thanks god…..

  31. කොටා says:

    ඔය ගෑණි පිරුබාහරන්ගෙ හොර ගෑණි. ඕකි යන්න ඇත්තෙ සිරියාවෙ ජනාධිපතිට විරුද්ධවත් මොනව හරි දෙයක් අල්ල ගන්න වෙන්ට ඕනා.. හොදම වැඩේ……
    සිරියාවට ජය වේවා..!
    චැනල් 4 එකේ උනුත් බල්ලො බළල්ලු වගේ ඔහොම මිය යත්වා…..!!!

  32. සිහල.ගමුනු says:

    2011 වසරේදී මේ ගැනී හොරෙන් LTTE ප්‍රදේශයට රිංගලා LTTE කාරයෝ හමුදාවට කරන attack එකක් Video කරන්න ගිහින් හමුදාවෙන් වෙඩි කෑව. LTTE කාරයොත් එක්ක attack එකට එනකොට හමුදාවට තෝරලා බේරලා වෙඩි තියන්න බැහැනේ. අනික ඒ ප්‍රදේශයට ගිහින් තියෙන්නෙත් රජයේ අනුමැතියකින් තොරව. ඊට පස්සේ ලෝකේ වටේ ගියා අපේ හමුදාවට විරුද්දව ප්‍රකාශ කර කර. ෂුවර් එකටම සිරියාවෙත් කැරලිකරුවෝ Army එකට ගහන එකක් video කරන්න යන්න ඇති. ඊට පස්සේ video එක විකුණලා ලොකු ගානක් ඉල්ල ගන්න පුළුවන්නේ.
    මොනවා උනත් කියලවත් කර ගන්න බැරි දෙයක් වෙලා තියෙන්නේ.

  33. harsha says:

    මාරි කොල්වින් අන්තවාදී හා ත්‍රස්තවාදී සංවිදානවල කුලී මාධ්‍යවෙදිනියක්. මෙවනි ප්‍රශ්න තියන රටවලට යන ඇය එම රටවල ත්‍රස්ත සංවිදාන සමඟ සිටිමින් ඔවුන්ට වාසි ලෙස ප්‍රවුති පලකරන මධ්‍යවේදිනියක්. ඇය පෙනිසිටින්නේ නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසයි (Freelance Journalist) මැදපෙරදිගට අමතරව චෙච්නියාව, සියරාලියොන්, සිම්බාබ්වේ, ටිමෝරය, ලිබියාව හා ශ්‍රී ලංකාව වැනි රටවල් වල අන්තවාදී /ත්‍රස්තාවාදී සංවිදාන සමග කටයුතු කළ අයෙක් මාරිට ‘Courage in Journalism’ කියන සම්මානය ලැබ්ලා තියනවා ඒ කොසොවෝ හා චෙච්නියා වේ කල හපන් කම්වලට මාරි ගේ ඇහැ නැතිවුනේ LTTE සාමාජිකයන් පිරිසක් සමග යද්දී ශි ලංකා හමුදාවේ ප්‍රහාරයකට ගොදුරුවීමෙන් එහිදී ඇය හමුදා අත් අඩංගුවට පත්ව පසුව රටින් පිටුවහල් කරනුලැබුවා Channel 4 එකට බොරු කියු අයගෙන් කෙනෙක් තමයි මාරි. ඇය යෙල් සරසවියෙන් මානව ව්ද්‍යාව පිලිබඳ උපාධියක් ලබාගෙන තියනවා (bachelor’s degree in anthropology)

  34. කප්පින මුදලි. says:

    ඔය ගෑනි ලෙෆ්ටිනන්ට් කෝරාළගේ අනුකම්පාව නිසා එදා බේරුනේ. කොටින්ගේ පැත්තේ ඉඳං දුවගෙන එනකොට අපේ කොල්ලෝ මේකිව බේරුවා. එකෙ කෙලෙහිගුනයවත් නොතිබ්බ එකට තමයි ඔය හම්බ වෙලා තියෙන්නේ.

    කවුරුවත් මළාම හොඳයි කියන්න අපි කැමති නෑ. නමුත් කළකම් පල දෙනවා.
    http://youtu.be/XqLRejeZYzk

  35. John CENA says:

    මෙන්න නියම වාර්තා කාරයො,,

  36. Muthu Ate says:

    Mona magulakata udda asse giyaada manda…Dan wath mattu wenna athi…

  37. රජතුමා says:

    බලපන්, කලවැද්දන්ට බැරිවුන ඔක්කොම සිරියාවේ උන් කරනවා

  38. Rest In Peace great American Journalist.
    You have done a incredible job to protect the liberty , freedom
    and the human rights.

    Rest in Peace Ms. Maria.

    –sandundhammika–
    Thanks In Advance.

  39. sami says:

    ditta damma wedaniya karma
    meya lankawa gena kelam kiya kiya tama hitiye

  40. maha3n says:

    Rest In Peace….Amen…hic..hic

  41. chutiya says:

    This is how she got her eye patch.

    … She did colloborate with LTTE white washing them in IC… now KARMA finally got caught with her….

    [British journalist shot in Vavuniya

    Frederica Jansz in Colombo, 11 a.m. SLT Tuesday April 17, 2001.

    Mary Collins, a journalist from The Sunday Times, London was injured yesterday at around 10 p.m. when attempting to cross military forward defence lines in Sri Lanka?s northern peninsula. Collins had secretly crossed over to Tiger territory in the Island nations embattled war zone and together with a group of LTTE cadre was attempting to cross the military?s forward defence lines at Parayanakulam, situated approximately 5.5 kilometers on the Madhu road in northern Vavuniya.
    Speaking at military headquarters today, Brigadier Sanath Karunaratne told "The Lanka Academic" that troops had opened fire after detecting LTTE cadres. The Tigers, Karunaratne said had thrown grenades at the military listening-post and the troops had retaliated with small arms and artillery fire. The LTTE had dispersed from the area and a subsequent search the military found a foreign woman lying on the ground with injuries to her eye. She was evacuated to the field hospital in Vavuniya, moved thereafter to the general hospital at Anuradhapura and finally airlifted to Colombo's eye hospital.

    Collins is at present undergoing treatment to her left eye at Colombo's national eye hospital. The military maintain that Collins did not have permission to enter rebel territory in Sri Lanka?s war stricken north where the government has maintained a strict censorship on all war related news both to foreign and local journalists.
    ]

Leave a Comment