කැළණියේ හිමිනමකට දුම්වැටි, චීස්, සුවඳ විලවුන්, ක‍්‍රීම් කන්ටේනරයක්

දුප්පත් අසරණයන්ට බෙදාදීමට රෙදිපිළි හා රෝදපුටු ගෙන්වන බව පවසමින් කැලණිය ප්‍රදේශයේ හිමිනමක් නොමග යවා ඩුබායි සිට එම හිමිනමගේ නමට ගෙන්වා තිබු රුපියල් කොටි එකහමාරක් වටිනා සුවඳ විලවුන්, ක්‍රීම් වර්ග හා සපත්තු ඇතුළු බඩු තොගයක් රෙගු දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය සහ විමසුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු එකී හිමියන් නමින් මෙම බඩු තොග අඩංගු කන්ටේනරය ගෙන්වා ඇති අතර රේගුව භාරයට ගත් එම බඩු තොගයේ වගකීම අදාළ හිමිනම විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

එම කන්ටේනරය තුල තිබී සිගරට්, ලයිටර්, චීස් වර්ග ආදිය හමු වී ඇති තර මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකෙරේ.

17,335 Viewers have read This article

15 Comments to “කැළණියේ හිමිනමකට දුම්වැටි, චීස්, සුවඳ විලවුන්, ක‍්‍රීම් කන්ටේනරයක්”

  1. vimalasurendra says:

    merviyage wadak wage

  2. පරට්ටේ ( பரட்டை ) says:

    ඇයි දුප්පත් මිනිස්සු සිගරට් බොන්නේ නැද්ද? සුවඳ විලවුන් ගාන්නේ නැද්ද? ක්‍රීම් පාවිච්චි කරන්නේ නැද්ද? අපේ සාදු මේ උත්සහ කොරලා තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට පාර්ලිමේන්තු ටයිප් එකේ සැප ජිවිතයක් දෙන්නනේ අම්මපා!!!

  3. ග්‍රහයා says:

    මොකද මේ මහනගේ නම කියන්න බැරි??

  4. Amila says:

    Helaya

    obage comment 1 hari. matath ekwarama a adahasa awa.

  5. දර්ශන ප්‍රගීත් මනම්පේරි 0784503464 says:

    හා හා, එහෙම කතා කරන්න එපා, මේවා අපේ හාමුදුරුවෝ ගෙන්නලා තියෙන්නේ දුප්පත් අසරණ ඕව ගන්න සල්ලි නෙති යට බෙදන්න, එක නිසා එකේ වරදක් නෙහෙ, නිකන්ම දෙනකොට අගයක් නෙති නිසා පොඩි ගානකට විකුනවී, ඉතින් එකෙත් වරදක් නෙහෙනේ…..

  6. M. පයිසර් says:

    ෂුවර් එකට අපේ හම්බයෙක් තමා ඕක කරලා තියෙනවා. අපිලගේ බිෂ්නස් ඔක්කොම කරන්නේ ඔය වගේ. අපි බඩු ඔක්කොම ගේන්නේ Tax නෙතිව​. මේකට අපිලට උදවු ඔක්කොම කරන සිංගල අය ගොඩක් ඉන්නවා. අපිලා බිෂ්නස් වලින් දියුණු උනේම ගේම් දීලා තමා.

  7. Sudu Banda says:

    Oya Contenare` ewwe~ Kudu Lal. Maruwin ge` upades pita.`

  8. Helaya says:

    meke heading eka dalathiyana widihata hamuduruwanta ewapu ekak wage.. eunata atha eka nemi aphasa karanna epa agamata..

  9. Piyal says:

    Aiyyyyyoooo Sallliiii….

  10. ගොන්නාම්බා says:

    monks are breaking all records and beating headlines these days, jayawewa

  11. ඉන්ග්රීසිකාර පර සුද්දා says:

    හෙලයෝ…..රාවනයෝ…..පේරියෝ ……..හෝදන්න වරෝඕඕඕඕඕ !!!!

  12. asaranaya says:

    hemadaama nunge KENTHAK loku KANDAKKK……. karagannawa mewa dekka nam thoorimbootha wenawa ha..ha…

  13. nnnn says:

    comment ekakwath nehene wena aagamika poojakayeknam melahata kunuharupa welai.jathiwadiyo godai.

  14. hari shock says:

    KOHOMADA OKA HAMBAYEK HARI PALLIYE FATHER KENEK HARI KALANAM

  15. Amda says:

    Kalaniye nam … Mervinge Badu wennathi….ahala balanna….. eya dan janaranjana gaurawa updhiyakuth thiyenawane…

Leave a Comment