අද පළාත් කිහිපයකට වැසි

January 23, 2012 at 10:29 am | Lanka C News.

අද පළාත් කිහිපයකට වැසි

අද දිනයේ ශ‍්‍රී ලංකාවේ උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි. පස්වරුවේ අනෙකුත් පළාත්වල ස්ථාන කිහිපයකට තරමක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්වයක් ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියා සිටී.

475 Viewers have read This article

Leave a Comment