මහජන චීනයේ අලුත් අවුරුද්ද අද

අවුරුදු උදාව නිමිත්තෙන් චීන රජය සෑම වසරකම දින හතක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කරන අතර, චීන ජනතාව අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් දින හතක් තිස්සේ අවුරුද්ද සමරති.

මේ දිනවල පවතින දැඩි ශීත කාලගුණය සහ හිම පතනය නොතකා චීන ජනතාව අවුරුද්ද සැමරීමට සූදානමින් සිටිති. “මකරා” මෙවර ඔවුන්ගේ අවුරුදු සංකේතය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

2,847 Viewers have read This article

3 Comments to “මහජන චීනයේ අලුත් අවුරුද්ද අද”

  1. lankikaya says:

    american europe adirajavadi hastaya saha indiyanu buvalla samaga china makara vela ganna ona nehe akramanakara hamarai(rata vesiya gonata andala rajatuma kikaru dasayek vage unge mana dola pinavanava)

  2. සුදු මුවා says:

    පුදුම හිතෙනවා අපේ රටේ මේ වෙනුවෙන් ජාතික උත්සවයක් නොතිබිණ එක ගැන හිතද්ද්හි

  3. සුසීමයා says:

    මකර අවුරුද්දට සුබ පැතුම්!

    මකරා ලංකාව වෙලා ගනීද කියල හිතුන.

Leave a Comment