සියලු ම ප්‍රධාන දුම්රිය ස්ථානවල ආරක්ෂක කැමරා පද්ධති (CCTV කැමරා) සවි කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මේ අනුව ඉදිරියේ දී අනුරාධපුර, කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල මෙම කැමරා පද්ධති සවි කෙරෙනු ඇත.
පරිපාලන කටයුතුවලට පහසු වීමත්, ගැටකපන්නන් වැනි පුද්ගලයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම කැමරා පද්ධති සවි කිරීමට තීරණය කර ඇත.
මේ යටතේ මෙම වසර තුළ දී සියලු ම ප්‍රධාන දුම්රිය ස්ථානවල මෙම ආරක්ෂක කැමරා පද්ධති සවිකිරීමට නියමිත ය.
මේක ඉතාම හොඳ දෙයක් ලෝකේ හැම දියුණු රටකම පාහේ බස් නවතුම්වල,දුම්රිය නවතුම්වල ,ගුවන්තොටුපලවල ,බස් රථ ඇතුලත ,ට්‍රෑම් කාර් ඇතුලත, දුම්රිය ඇතුලත ,සම හන්දියකම ,ප්‍රසිද්ද ස්ථානවල,අදිවේගී මාරගවල මෙලෙස කැමරා තිබෙනවා .මිට අමතරව සියලුම පුද්ගලික ආයතනයන්හි තිබෙන කැමරා ද ආරක්ෂක අංශවලට විවුර්තයි . මේක තමා මේ විෂම යුගයේ තිබෙන ප්‍රදානම ආරක්ෂක මාද්‍ය .ස්වීඩනයේ යම් තැනක කැමරාවක් සවිකර ඇත්නම් ඒ පිලිබදව දැනුම්දීමේ පුවරුවක් සවිකළ යුතුයි .නමුත් හැම ලෝකේ තරු පහේ ප්‍රජාතාන්ත්‍රික රටකම ආරක්ෂක කැමරා පොකුරු පොකුරු සවිකර තිබෙනවා .නෙව්යෝර්ක් නුවර ,ලන්දොන් නුවර ගිහින් තිබෙන පුද්ගලයන් මේ පිළිබද සාක්ෂි සපයනවා ඇති .ඉතින් ලංකාවේ මේක කියක් ගියත් කලයුතුයි . මුළු රටම නිරිස්ක්ෂණය කලයුතුයි ඒවගේම මුහුදු තීරයත් මෙලෙස අආවරණය කරන්න පුලුවන්නම් ඉතා හොඳයි .මේකට විරුද්දවන්නනන් හොරු ,ත්‍රස්තවාදියෝ .ඔය පහල චීන බිජුවද මොකෙද්ද කියල සක්කිලියෙක් ඉන්නේ උත් අන්න ඒවගේ සතෙක් .උ බයවෙලා එකයි ඔය
මොකද්ද මචන් ගැටකපනවා කියන්නේ?
මම දන්නා ගැට ජාති දෙකක් තියෙනවා. එකක් ගස්වල, අනිත් එක ඉතින් උඹල දන්නවනේ….
ඉතින් ගස්වල තියෙන ගැට ඉස්ටේසමේදී කපන්න බෑනේ! මේක ඉතින් මේ අනිත් ගැට ගැනද කියන්නේ?
ම්ම්ම්…… මටත් ගැටයක් කපාගෙනම කෝච්චියේ යන්න ආස හිතෙනවා,
මොඩයා පලයන්
තමන්ගේ ගෙදර ගෑනි මිනිහ ඉන්න්දෙද්දී දුම්රියේ තොන්දොල්වෙන
ජෝඩු වල පින්තුර අරගෙන හොයාගෙන ගියොත් හෙලිවෙන්නේ මෙම
අනාචාරයේ හැසිරෙන Assembled couple වලින් 99%ක් කිසිම අද්යාපනයක් නැති
දේශපාලන පත්වීම් ලබපු එවුන් බවයි.අෂ්ටක කියල පෝරුවේ නග්ගුවට පස්සේ
මිනිහගේ හෝ ගෑනිගේ හිත විනාස කරන වංගෙඩි / මෝල්ගස් වල චායාරූප මේකේ සටහන් වේවා!
දෙමටගොඩත් දැම්මානම් හොදයි
ඔව් උඹ ඉන්න නිසා හයි කරන්නම වෙනවා
මොඩයා පලයන්