අද දිනයේ දිවයිනේ උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන ඇතිවන මද වැසි කිහිපයක් හැරෙන්නට සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු ගැඹුරු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.
Dear LCN Webmaster,
There are two separate news post on “Kalagunaya” and they are contradictory.
Please remove such every day as there is no point of having stale news for “Kalagunaya” as it will change.
Having separate news tab is better but you have to update such constantly.
You can Post such as “Today’s but please also put the date inside brackets.
This is applies to all news item mentioning “today’s.
Thanks.