තක්කාලි කිලෝවක් රුපියල් 5යි. මෑකරල්, වම්බටු රුපියල් 10යි

වෙළඳපොළේ තක්කාලි මිල සීඝ‍්‍ර ලෙස පහත බැස ඇතැයි වෙළඳපල ආරංචි මාර්ග පවසයි. මේ වන විට කන්ද උඩරට සහ පහත රට ප‍්‍රදේශවලින් ලැබෙන තක්කාලි කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් 5 ක් ලෙස බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කරයි. තක්කාලි වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථානවලට ලැබීම මෙලෙස මිල පහල යාමට හේතු වී ඇති බව සඳහන්ය.

මේ අතර වම්බටු කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් හතරත් පහත් අතර වන අතර මෑ කරල් රුපියල් 10 – 12 ත් අතර සටහන් වෙයි.

6,161 Viewers have read This article

8 Comments to “තක්කාලි කිලෝවක් රුපියල් 5යි. මෑකරල්, වම්බටු රුපියල් 10යි”

  1. kakka says:

    meka jaajhyanthara kumantharanayak

  2. kakka says:

    meka jattyantara kumantranayak…..

  3. Human says:

    Glad to hear. Tripple gem’s blessings to Sri(Venerable) Lanka.

  4. මාතර ආතර says:

    මේ කෘතීම රසායනික වස පෝර වල
    ප්‍රතිපලද?

    එහෙමනම් ලාබය අරන් තියෙන්නේ
    බටහිර කොම්පැනි කාරයෝ?

    තවම එලිනොවුන ලෙඩ නිසා
    අපට දිගු කාලීන
    අලාබෙ??

  5. සරත් ෆොන්සේකා says:

    තක්කාලි මිල වැඩි කරනු.(නැත්තං මුං මට තක්කාලි වලින් ගහන්න බැරි නැහැ හෙට අනිද්දට)
    ජය වේවා!

  6. ගොන්නාම්බා says:

    Binko,,, niyama adahasa
    koheda, ape govinta vikalpa adahas nahane,
    onna dan takkali welenda suicide karanna plan karay

  7. බිංකෝ says:

    තක්කාලි සෝස් හදනවනං මෙන්න වෙලාව!

Leave a Comment