නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පැවසුවේ එම පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් වත්මන් රජය බලයට පත්වූ වහාම අධිකරණයට ඉදිරිපත්කර ඇති බී වාර්තාවක් මගින් සිදුකෙරෙන විමර්ශනයේ ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති තත්වය තුල සිදුකෙරෙන අවලාදයන්ට ප්‍රතිචාර 21 දා නුගේගොඩ රැලියේදී රටටම දැකගත හැකිවනු බව නාමල් රාජපක්ෂ පවසයි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.
'' මේ ආණ්ඩුව බලයට පත්වෙලා සති කීපයකින් විතර අධිකරණයට බී වාර්තාවක් දාලා මගේ උපාධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න අනුමැතිය ගත්තා. ඊට පස්සේ මස ගණනාවක් මේ සම්බන්ධයෙන් සොයා බැලීම් කරගෙන යනවා. අද වෙනතුරු අධිකරණයට කිසිම දෙයක් වාර්තා කරලා නැහැ. හැබැයි වෙබ් අඩවි වලින් මඩක් ගහනවා.දැන් නුගේගොඩ රැලියට හොඳටම බයවෙලා. බොරු බේගල් ප්‍රචාරය කරනවා. මේ සේරම අවලාද අපහස වලට 21 වෙනිදා උත්තර ලැබේවි '' යයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය.

bayawelawage inne api nemei ubala
ReplyDeleteසහතිකය සමාජ මාධ්‍යට පෙන්නුවානම් හරිනේ.
ReplyDeleteමේකට කියන්නේ 21 බිය කියලා.ලැජ්ජයි මිස්ට අනුර.ඔයා පාර්ලිමේන්තු විශේෂ ප්‍රකාශ කරනවා බයට.ඵ් මදිවට රූපවාහිනී Breaking News කරලා සිරස නානවා නානවා.සිරස හෝ ගාලා කඩේ යනවා.සිරස මෙතරම් බලුවෙලාද.
ReplyDelete2.50ට බය වෙන්න වැඩේ මයි
Delete21 danna certificate ekak thiyenawada??? Hari edaala daala pennanako... API ethakota bayawenna...danata ubala baye hitapalla
ReplyDeleteමුන් හැමදාම රට ආගම විකුන් කෑවා..ජාතිවාදෙන් රට ගිනි තිබ්බා...
ReplyDeleteපාස්කු ප්‍රහාරයේ සම්පුර්ණ පරීක්ෂණයක් සිදු කළහොත්, අනිවාර්යෙන්ම එහි උදය ගමන්පිල ගේ භූමිකාව එළිවෙනවා විශ්ශයෙන්ම සිංහල මුස්ලිම් විරෝධය / විරසකය් / අන්‍යෝන්‍ය අවිශ්වාසය ඇති කිරීම වැනි කොටස. මුලින්ම ඒ කොටස ( වඳ කොත්තු, වඳ ජංගි (යට ඇඳුම්) , ශාෆී සහබ්දීන්, බේරුවල ගැටුම, නැගෙනහිර බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන හරහා මුස්ලිම් ගම්මාන තුල ගැටුම් නිර්මාණය කිරීම. ඇතුළු) පාස්කු ප්‍රහාරයේ පසුබිම් සංගීතය සැපයීම
මුන් රට කාපු බලවේග