මෙරට ප‍්‍රධාන පෙලේ වැවිලි සමාගම් විසින් කොළඹ කොටස් වෙළඳපොළට සිය වාර්ෂික මුල්‍ය වාර්තා ඉදිරිපත් කර ඇත.
2024-2025 වාර්ෂික මූල්‍ය වාර්තා අනුව රජයේ බදු ගෙවීමෙන් පසු එම සමාගම් ලබා ඇති ලාභයන් මෙසේය.
මෙ සමාගම් අතර මෙරට ප‍්‍රධාන පෙලේ බහුජාතික සමාගමක වැවිලි සමාගමක්ද වෙයි.
- අගලවත්ත ප්ලාන්ටේෂන් - රු 781,489,000
- ආගරපතන ප්ලාන්ටේෂන් - රු 801,000,000
- බලංගොඩ ප්ලාන්ටේෂන් - රු 741,000,000
- බගවන්තලාව ප්ලාන්ටේෂන් - රු 1,042,940,000
- ඇල්පිටිය ප්ලාන්ටේෂන් - රු 1,329,000,000
- හපුගස්තැන්න ප්ලාන්ටේෂන් - රු 339,514,000
- හැටන් ප්ලාන්ටේෂන්- - රු 718,900,000
- හොරන ප්ලාන්ටේෂන්- - රු 180,630,000
- කහවත්ත ප්ලාන්ටේෂන්- - රු 948,410,000
- කෑගල්ල ප්ලාන්ටේෂන් - - රු 516,871,000
- කැළණිවැලි ප්ලාන්ටේෂන්- - රු 941,786,000
- කොටගල ප්ලාන්ටේෂන් - - රු 377,308,000
- මඩොල්සිම ප්ලාන්ටේෂන්- - රු 244,000,000
- මල්වත්තාවැලි ප්ලාන්ටේෂන් - රු 532,837,000
- මස්කෙලිය ප්ලාන්ටේෂන්- - රු 958,372,000
- නමුණුකුල ප්ලාන්ටේෂන්- - රු 1,526,069,000
- තලවකැලේ ප්ලාන්ටේෂන්- - රු 1,235,000,000
- උඩුපුස්සැල්ලාව ප්ලාන්ටේෂන් - රු 581,000,000
- මහවැලි ප්ලාන්ටේසන් - රු 140,390,208
- වටවල ප්ලාන්ටේෂන්- රු 1,885,000,000
