රජය විසින් අද (15) පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට පියවර ගැනීමත් සමඟ, අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
පවතින තත්ත්වය මත පැරණි ඉන්ධන කේත (QR Code) හිමි පාරිභෝගිකයන්ට එම කෝටාව යටතේම ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතින නමුත්, අලුතින් ලියාපදිංචි කිරීමට උත්සාහ කරන පිරිස්වලට එම පද්ධතියට ඇතුළත් වීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැත.
විශේෂයෙන්ම අලුතින් වාහන මිලදී ගත් හිමිකරුවන්ට පද්ධතියේ ලියාපදිංචි වීමට පැරණි ගිණුම්වල දුරකථන අංක වෙනස් කර ඇති පුද්ගලයන්ට යාවත්කාලීන වීමට නොහැකි වී ඇත.
ඒ් හේතුවෙන් ඔවුනට ඉන්ධන ලබාගැනීමේදී බාධා මතුව ඇත.

මේක හරියට පස්ස පැත්ත මහලා ඛඩ යන්න බෙහෙත් දෙනවා වගේ වැඩක්
ReplyDeleteGood one
Deleteකිව්වෙ නම් ඇවිදින පුක්ඛකාල (🍑 1/4) කියලා
ReplyDeleteහැබැයි වැඩක් කලොත් නා ගන්නවා
පොඩ්ඩක් ඉවසන්න. පුනරුදයට යන පාර බොරු පච වලින් පටන් ගත්තට දැන් හිතාගන්නවත් බෑ කලින් හිටපු රාෂ්ට්‍ර පාලකයො මේ රට අමුඩ ගහපු ගැමියන්ගෙ පරපුරු කෝට් කාරයො බවට පත්කරේ කොහොමද කියල. තව ටිකක් කල් දෙන්න ඉගෙනගැනීමට.
ReplyDeleteජවිපාවුන් දන්නෙ කවුරු හරි කරන වැඩකට බොරු බයක් පතුරවලා ඒක කඩා කප්පල් කරන්න විතරයි, කාළකන්නි ඒ වගෙ සුලු වැඩක්වත් කරන්න දන්නෙ නැහැ.
ReplyDeleteරනිල්ටයි ගෝටටයි බාර දෙනු
ReplyDeleteමුන්ව බේරෙන් නාවල ගු ගහන්න ඕනේ
ReplyDelete