අපේ සටන් පාඨවල තිබ්බ දේවල් ඒ විදිහට කරන්න අමාරුයි...- රන්වල...


 එදා පැවති සටන් පාඨවලින් ඔබ්බට ගිය මේ රට අනාගතය වෙනුවෙන් ගොඩනැගීමේ බරපතළ අභියෝගයක් තමන් හමුවේ ඇතැයි හිටපු කතානායක, අ‍ශෝක රන්වල පවසයි.

එසේම එදා පැවති විනයට ශික්ෂණයට වඩා ඉහළ විනයක් ශික්ෂණයක් වෘත්තීය සමිති ලෙස තමන්ගෙන් රට ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

එහෙත් එදා පුංචි පුංචි සටන් පාඨවල කී දේවල් ඒ අයුරින්ම සාක්ෂාත් කරගැනීමට අද නොහැකි වී ඇති බවද හිටපු කතානායකවරයා පෙන්වා දෙයි.

සමාජ පරිවර්තනය සිදුවී රට හැදෙන විට එතුළින් යම් යම් දේ අත්පත් කර ගැනීමට හැකි වන බවත් ඒවා පුස් සටන් පාඨ ලෙස අත්පත්කර ගැනීමට ගියහොත් රට හැදීම පැත්තකට තබා තමන්ට හැදීමට පමණක් හැකි වන බවද අශෝක රන්වල අවධාරණය කරයි.

10 Comments

  1. ආචාර්ය නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව උද්ගොෂණය කොරල තියෙන්නෙ මේවගේ සහතිකවත් නැති ගොබ්බ හාල් පාරුවෝ නොවැ....

      Delete
  2. therune den thamai

    ReplyDelete
  3. දැන්ද තේරෙන්නේ.
    ඒවුනාට කමක් නැහැ, උඹේ අර සහතිකේ අරං වරෙං පිනාචාරියා.

    ReplyDelete
  4. ගොන් හැත්ත,දැන් ද තේරෙන්නේ.

    ReplyDelete
  5. උඹලගෙ හම්පඩ සටන්පාඨ වලින් බල්ලෙකුටවත් වැඩක් නෑ.

    පුලුවන්නම් උඹල ඡන්දකාලෙ දුන්න පොරොන්දු වලින් අඩුම ගනනේ අර විදුලි බිල තුනෙන් දෙකකින් අඩුකරන එක, රාජ්‍යය සේවකයන්ට අවුරුද්දට දෙපාරක් පඩි වැඩි කරනවයි කියල කියපු පොරොන්දු දෙකවත් ඉෂ්ඨ කරපියව්.

    ReplyDelete
  6. ආචාර්ය උපාධි සහතිකය පෙන්නන්න බැරි තමුසෙ ගැන මොන කතාද ? බැලුමක් පුම්බලා තමුන් අරක්කු බීලා නැති බව ඔප්පු කරන්න බැරි තමුසෙ ගැන මොන කතාද ? බොරුවෙන් ජීවත්වෙන තමුසෙලාගෙන් රටේ මිනිස්සු මොන බම්බුවක් බලාපොරොත්තු වෙන්නද ?

    ReplyDelete
  7. ඉස්සෙල්ල සහතිකේ ගෙනෙන් . හොර උපාදි කැරියෝ . තෝපි තමයි ලංකාවේ ඉන්න අමනම හැත්ත

    ReplyDelete
  8. මහාචාර්ය අශෝක සපුමල් රන්වල මහතා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නෑ. විනයගරුක වෙන්න කියලා තමුන් රටෙන් ඉල්ලනවද, නැත්නම් තමුන් රටෙන් ඉල්ලනවද? අන්තිමට බලපුවාම බොරුවෙන් රවටා බලයගත් බව නේද කියවෙන්නෙ? තවමත් මුන්ට රැවටිලා කඩේ යන මෝඩ ජෙප්පො මොනවද දැන් කියන්නෙ?

    ReplyDelete
  9. Where is your PhD Certificate...

    ReplyDelete
Previous Post Next Post