රුපියල වැටුනට ගැටලුවක් නෑ...


 වාහන ගෙන්වීම අත්හිටුවීමට රජය කිසිදු පියවරක් ගෙන නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එමෙන්ම, රටේ පවතින මූල්‍ය වටපිටාව සැලකිල්ලට ගෙන ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ද මෙතෙක් අලුතින් කිසිදු තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මීට අමතරව, වත්මන් ආර්ථික තත්ත්වය තුළ රුපියලේ අගය පහත වැටීම හේතුවෙන් බිය විය යුතු නැති බවත්, එය ගැටලුවක් කරගත යුතු නොවන බවත් ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

"වාහන ආනයනය නතර කිරීමට තීන්දුවක් අරගෙන නැහැ. වාහන ගෙන්වීම නතර කරන්න කිසිදු තීරණයක් අරගෙන  නෑ. පුද්ගලික වාහන ඇණවුම් කිරීම  මාස කීපයක් පමා කිරීම තමයි වෙලා තියෙන්නේ. 

වාහන විතරක් නෙවෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමකට  හෝ ආර්ථිකය හැකිලීමට තීරණයක් අරගෙන නැහැ.

තොරතුරු පාදකව මේ සඳහා මැදිහත්වීමට බලාපොරොත්තු වෙනවා. පුළුවන් ආකාරයට  ආර්ථිකය ප්‍රසාරණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ආයෝජන කැඳවීමට . ඉන්ධන  සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා"

10 Comments

  1. අනිල් ජයන්ත පකයට මෝල් කාන්ත පුකේ ඇරලා. මූ මෝඩ මූසලයෙක් වෙලා තියෙන්නෙ ඒකයි. මුගෙන් ඉගෙන ගත්තා කියන මී හරක් පැටව් පව්.

    ReplyDelete
    Replies
    1. ඉන්ධන සහනාධාරය සඳහා බිලියන පනස් හතක් වෙන් කරනවා


      Thank you for using Palawatta funds,

      Delete
    2. දැන් මුන් ඩොලර් වලින් හම්බ කරගෙන තියෙන්නේ. ඒක නිසා රුපියලට හෙන ගැහුවත් මුන්ට අදාල නැහැ. හැකරුන් කියලා තමන්ගේ රට ගිණුම් වලට මුදල් ඇදල තියෙන්නෙ.

      Delete
  2. රුපියල වැටුනට ගානක් නෑ වගේ තමයි ඒ තොට තඩි බෑවට ගානකුත් නෑ

    ReplyDelete
    Replies
    1. ගෝඨාභය රට වෙනුවෙන් වැඩක් කරපු මනුස්සයෙක්. මුන්මොනවද රටට කරේ විනාශ ඇරුනම. කාලකන්නි හැත්ත.

      Delete
  3. උඹේ අම්මා ද හුත්තෝ වැඩි උන කිරි පැකට් එකට ගෙවන්නේ . තෝ පකයා ඇමරිකාවට පනි

    ReplyDelete
  4. මු මොලෙ උඩ ඉදගෙන කියන කතා ලගදිම 134 නග්ගලා අංගොඩ යවන්න මානසික ලෙඩ්ඩු පව් ලෙඩෙට බෙහෙත් ගන්න ගොබ්බ හැත්ත නොදකින් මුට තනකොල සලාදයක් හදලා පාර්ලිමේන්තුවේ කන්න දෙන්න 🤮🤣🤣🤣🤣

    ReplyDelete
  5. Student going abroad? Are you damn crazy you bugger?

    ReplyDelete
  6. ඕකට තමයි කියන්නේ නුවණක්කාරයෝ හිටගෙන ඉන්නවත් බය තැන්වල මෝඩයෝ පිනුම් ගහනවා කියලා..

    ReplyDelete
  7. It’s a same if a king becomes a fool or a fool becomes a king.

    ReplyDelete
Previous Post Next Post