රට බේරගත්තට වැඩක් නෑ.. නීතිය ක‍්‍රියාත්මක කරනවා..

 


නීතියට පටහැනිව යම් කටයුත්තක් සිදු කර ඇත්නම්, එම පුද්ගලයා රට රැකගත් අයෙකු වුවද, අභීත අයෙකු වුවද ඉන් වැඩක් නොවන බවත් ඕනෑම අයෙකු නීතියට යටත් විය යුතු බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

නීතිය හමුවේ සියලු දෙනා සමාන බවත්, වරදක් කර ඇති ඕනෑම අයෙකු නීතිය හමුවේ පෙනී සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

දැනටමත් අධිචෝදනා ගොනු කර ඇති සැකකරුවන්ට අදාළ අධිකරණ තීන්දු තීරණ ඉදිරි කාලය තුළ නිකුත් වීමට නියමිත බවත්, එය ඕනෑම පුද්ගලයෙකු දන්නා කරුණක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. 

කිසිදු තරාතිරමක බලපෑමකින් තොරව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට රජය කැපවී සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උත්සව අවස්ථාවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

18 Comments

  1. bala nahare kapai kiyala mun ona ekak kiyanawa

    ReplyDelete
  2. ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ඉඩම් තෙල් ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ..

    ReplyDelete
    Replies
    1. ඕක තේරෙන්නේ නැත්තේ දෙකේ පන්තියේ සප්පයන්ට විතරයි

      Delete
    2. ඕක නොතේරෙනවා නෙවෙයි තේරුණත් සල්ලිවලට අම්මා හරි විකුණන ඩෝබි හැත්තක් ඉන්නවා.

      Delete
  3. 2kata Navila Varen Thari Jeppa

    ReplyDelete
  4. මයිනල කජු සීයල වැරදි කරලා අපිට කිය කියා ඉන්න ඕනේ නෑ නං හිරේ දාහං.
    ඒ මොනවා උනත් බයිලා නැතුව අර නුවර යන්න රේල් පාර හදාහන්

    ReplyDelete
  5. පතිරණ ගලප්පත්තිMay 5, 2026 at 6:06 PM

    මේවා උත්සව සභා වල කියනවා, මහින්ද රාජපක්සව FCID ගෙන්වනවා, මේවා මේ පොඩි ආතල්, හැබැයි හිතන්ඩ එපා මේ දෙමළ ඩයස්පෝරාව සතුටු කරන්ඩ කරණ වැඩ කියලා. සැලකිය යුතු සිංහල දේශීය හෝ සිංහල ඩයස්පෝරාවක් ඉන්නවා මහින්ද රාජපක්ස ට කෙල වෙනව දකින්ඩ කැමත්තෙන්. මේ පිරිසට තියෙන්නේ මහින්ද රාජපක්ස ගේ පවුලේ අය ධන කුවේරයෙන් මෙන් ජීවත් වීම පිළිඹඳ ඉරිසියාවක් විනා වෙන දෙයක් නෙවේ. ඒ පිරිසත් පොඩ්ඩක් කුල්මත් කරන්ඩ මේ වගේ ප්‍රකාශ කිරීම්, FCID එකට ඉඳලා හිටලා එන්ඩ කියන එක වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් එතනින් එහාට කිසි දෙයක් මහින්ද රාජපක්ස ට එරෙහිව සිදු කරන් නෑ, ජෙප්පො කියන්නේ මෝඩයෝ නෙවෙයි, ප්‍රායෝගික දේශපාලනය පිළිඹඳ ඉතා ඉහළ කියවීමක් තියෙන, උගත්, බුද්ධිමත් පිරිසක්, මේ පිරිස දන්නවා මහින්ද හිරේ දැම්මොත් (එහෙම දාන්ඩ කප්පරක් හේතු සහ සාක්ෂි තිබුනත්), ඒකෙන් සැලකිය යුතු අනාගත මැතිවරණමය හානියක් සිදු වෙන බව. NPP එක පරණ වුණ මැතිවරණ ගැන හිතලා තීරණ ගන් නෑ, ඉදිරි මැතිවරණ ගැනත් පැහැදිලි ඉලක්ක තිබෙනවා, ඒ ඉලක්ක වලට බාධා වෙන විදියේ මෝඩ වැඩ කරන් නෑ. ඒ නිසා මේ වගේ නිවුස් දැක්කට පැණික් වෙන්ඩ එපා.

    ReplyDelete
  6. බල නහර කපලාද වහන්නෙ 🤣හැමදාම ඔක නැහැ 🤣🤣

    ReplyDelete
  7. බල නහර කපලාද වහන්නෙ 🤣හැමදාම ඔක නැහැ 🤣🤣

    ReplyDelete
  8. Hariathathiyala balami..

    ReplyDelete
  9. Har.atha Thiyana Balamu..

    ReplyDelete
  10. නීතිය තොපේ උන්ටට කරලා පෙන්නපිය paaakoo

    ReplyDelete
  11. තොපිද paakoo දැන් නඩු තීන්දු දෙන්නේ

    ReplyDelete
  12. තොපිද paakoo දැන් නඩු තීන්දු දෙන්නේ

    ReplyDelete
  13. තෝ කාලකන්නි ය ඕක කියන්නෙත් මහින්ද මහත්තයා ට පින්සිද්ද වෙන්න. පින්ගුත්තරයා.

    ReplyDelete
    Replies
    1. අනේ ගොනෝ, ගනින් තොගෙ ඔලුව පුකෙන් එලියට.

      Delete
  14. Jepi නායකයෝ දන්නවා පොල් ලෙලි, පාපි si හා 3%jeppo චූන් කරන විදිහ.

    ReplyDelete
  15. ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ඉඩම් තෙල් ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ..

    ReplyDelete
Previous Post Next Post