මෙට්‍රො බස්වලට රියදුරන් සොයයි...


 පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි. 

මෙම බස් රථ කොළඹ නගරය ආවරණය කරමින් ධාවනය කිරීමට නියමිතය.

මේ අතර ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) සඳහා රැකියා අවස්ථාවලට අයදුම්පත් කැඳවීම් සිදු කරනු ලැබේ. 

බර වාහන රියදුරු බලපත්‍රය සහිත, සාමාන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස දක්වා ඇති අතර රුපියල් 115,000ට වැඩි වැටුපක් ලැබිය හැකි බව සදහන් කෙරේ.

ඊට අදාළ අයඳුම්පත් careers@lankametro.lk ඊමේල් ලිපියනයට හෝ 0701886886 වට්ස්අප් අංකයට හෝ නැතිනම් ‘මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම පර්යන්තය, 7වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ හැකිය. අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.08.31 වේ.





New Metro Buses Set to Enhance Public Transport in Colombo

The Ministry of Transport and Highways has announced that 104 newly imported low-floor Metro buses will be deployed for passenger services starting in September. This initiative is part of efforts to strengthen public transportation systems across the country.

These buses will primarily operate within the Colombo metropolitan area, significantly improving accessibility and convenience for commuters.

In parallel, the Lanka Metro Bus Company is inviting applications for bus driver positions. Candidates must possess a heavy vehicle driving license and have completed their O/L examinations to qualify. The positions offer competitive salaries, with earnings potentially exceeding 115,000 Sri Lankan Rupees.

Applications can be submitted via email to careers@lankametro.lk, or through WhatsApp at 0701886886. Alternatively, interested applicants may send their applications to the Human Resources Manager at Lanka Metro Transit Private Limited, 7th Floor, Sethsiripaya Stage II, Battaramulla. The deadline for submissions is set for August 31, 2026.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. FIRST MUST REMOVE CONDUCTOR POSITION AT ANY COST


    ReplyDelete
  2. ඔය බස් වලත් මැද පොලු තියෙනවද? කොන්දා කියන්නේ කෙල්ලෝ නැග්ගම පොල්ල අල්ලාගෙන පස්සට යන්න කියලා

    ReplyDelete
  3. Please give chance for degree holder(No job)
    This is high responsible job

    Make it international passenger driving job

    ReplyDelete
  4. Offer this job who can repair and service too

    Just o/l is not enough

    Nonalcoholic behavior/
    IQ level
    VTA certificate /degree
    Passenger service certificate

    International certificate
    Health certificate

    ReplyDelete
Previous Post Next Post